Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනං මානසික රෝගියෙක් වෙන්න ඇති...

කථා කරන්න කලින් දේවල් ගැන හොයලා ඉන්න කියපං මචං...

රෝමාණු කතෝලික තමා ප්රධාන ආගම.. ක්රිස්තියානි, ඇන්ග්ලිකන්, යොහෝවා විට්නස් වගේ අනිත් ආගම් මව් ආගමෙන් වෙන්වෙලා ගිය කොටස්.. අනික ඔය කියන විදියෙ ආගමට හරවා ගැනීම් කරන්නේ අන්තවාදී කොටසක් විසින්... ගෝල් ෆේස් එකේ තැඹිලි පොවලා එක එක විකාර කරලා මිනිස් ජීවිත නැති උනේ ඒ වගේ අනතවාදී බූරුවන් කොටසකගේ වරදින්..

ඒකට අපි හැමෝටම දොස් පවරලා හරියන්නේ නෑ..

කතෝලික ක්රිස්තියානි අපි කව්රුත් කවදාවත් ආගමට බලෙන් ගන්නේ නෑ.. කතෝලික අපිට පන්සලකට ගිහින් බනක් අහන්න අවසර තියෙනවා වගේම බෞද්ධ කෙනෙකුට පල්ලියකට එන්නත් අවසර තියෙනවා..

එහෙම ආපු වෙලාවක ඒ මනුස්සයට ඇතිවන හැගීමක් අනුව සිය කැමැත්තෙන් ආගමට ආවොත් මිසක්.. තර්ජනය කරලාවත් සල්ලි දීලාවත් අපි ආගමට මිනිස්සු ගන්නේ නෑ...

මේ දේවල් ගැන තව ටිකක් හොයලා බලලා කථා කරනවානම් තමයි වැදගත්...

කලින් කෙනෙක් කිව්වා වගේම හැම ආගමකම හොද නරක දෙකම තියෙනවා...

බෞද්ධ ආගම හොද වුනාට මුන් වගේ මානසික ලෙඩ්ඩුත් ඒ වටින ධර්මය අදහනවා... (නාමික බෞද්ධ)

ඒක අපිට ප්රශ්ණයක් නෑ.. ඒක ඒ මනුස්සයාගේ නිදහස් කැමැත්ත...

ඒත් මෙහෙම අනිත් ආගම් ගැන මොන්ටිසොරි යන එවුන් වගේ කථා කරන එක සම්පූර්ණයෙන් වැරදී...

[QUOTE="Nebuchadnezzer, post: 12860719, member: 35040"] [SIZE=3]එහෙනං මානසික රෝගියෙක් වෙන්න ඇති... කථා කරන්න කලින් දේවල් ගැන හොයලා ඉන්න කියපං මචං... රෝමාණු කතෝලික තමා ප්රධාන ආගම.. ක්රිස්තියානි, ඇන්ග්ලිකන්, යොහෝවා විට්නස් වගේ අනිත් ආගම් මව් ආගමෙන් වෙන්වෙලා ගිය කොටස්.. අනික ඔය කියන විදියෙ ආගමට හරවා ගැනීම් කරන්නේ අන්තවාදී කොටසක් විසින්... ගෝල් ෆේස් එකේ තැඹිලි පොවලා එක එක විකාර කරලා මිනිස් ජීවිත නැති උනේ ඒ වගේ අනතවාදී බූරුවන් කොටසකගේ වරදින්.. ඒකට අපි හැමෝටම දොස් පවරලා හරියන්නේ නෑ.. කතෝලික ක්රිස්තියානි අපි කව්රුත් කවදාවත් ආගමට බලෙන් ගන්නේ නෑ.. කතෝලික අපිට පන්සලකට ගිහින් බනක් අහන්න අවසර තියෙනවා වගේම බෞද්ධ කෙනෙකුට පල්ලියකට එන්නත් අවසර තියෙනවා.. එහෙම ආපු වෙලාවක ඒ මනුස්සයට ඇතිවන හැගීමක් අනුව සිය කැමැත්තෙන් ආගමට ආවොත් මිසක්.. තර්ජනය කරලාවත් සල්ලි දීලාවත් අපි ආගමට මිනිස්සු ගන්නේ නෑ... මේ දේවල් ගැන තව ටිකක් හොයලා බලලා කථා කරනවානම් තමයි වැදගත්... කලින් කෙනෙක් කිව්වා වගේම හැම ආගමකම හොද නරක දෙකම තියෙනවා... බෞද්ධ ආගම හොද වුනාට මුන් වගේ මානසික ලෙඩ්ඩුත් ඒ වටින ධර්මය අදහනවා... (නාමික බෞද්ධ) ඒක අපිට ප්රශ්ණයක් නෑ.. ඒක ඒ මනුස්සයාගේ නිදහස් කැමැත්ත... ඒත් මෙහෙම අනිත් ආගම් ගැන මොන්ටිසොරි යන එවුන් වගේ කථා කරන එක සම්පූර්ණයෙන් වැරදී...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom