Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් මේ ත්රෙඩ් එක පිටිපස්සෙන්මයි... ඒ රණ්ඩුවෙන්න හෝ එක එකාව කොටවන්න නෙමෙයි.. මම ඉගෙනගන්නවා උඹල දාන දේවල් වලින්.. මෝඩ කුණුහරුප කියනවට වඩා නෙබු,ටියුලි,ලොක්කයිය,කැපා,ඇන්ටිටෙර් සහ උඹ ඇතුළු අනිත් අය කියන දේවල් ගොඩාක් දැනුම කාට නැතත් මට දෙනවා... ඒ නිසා මම කියන්නෙ.. මම මේ තර්කවලින් ගොඩාක් දේ ඉගෙනගත්තා.. මම අදදවසට මේ පිටුව බලන 50වෙනි වාරය වෙන්න ඇති...

කොහොම උනත් අපිටත් පැත්තක් අරන් මෝඩ ටැග් දාල මෝඩ අතල් එකක් ගන්න තිබුණා.. එහෙම නොකර මේක කියවල ඉගෙනගන්නෙ කුණුහරුපෙන් ඇත්ත වහන්න බැරිබව මම දන්න නිසා...

මේ ටැග් දාපු එකාට කියන්නෙ පොන්න ටැග් දාන්න එපා.. විශේෂයෙන්ම රොවිය කියන්නෙ එළකිරියේ හොද කොල්ලෙක්.. ඌ මාවදන්නෙ නැති උනාට.. මම ඌ දන්න නිසා කියන්නෙ ... මාතෘකාවට අනුව කතාකරල දැනුම බෙදාගමු...

මෙතන කවුරුවත් දිනන්නෙවත් පරදින්නෙවත් නෑ... විවාදයක් විතරයි.. ඒකෙන් දැනුමෙන් පෝෂණය වන්නේ අපි වැනි එවුන්.. තව අවුරුදු 100කට පස්සෙ එළකිරිය තිබුනොත් අපෙන් පස්සෙ වැදගත් දෙයක් ගූගගල් සර්ච් කරනඋන්ට මේ සංවාදය දකින්න තිබෙනවානම් .. මේ සංවාද කියවා ඉගෙන ගෙන උනුත් මම ඔය ඉහලින් කියපු උන් ගැන අභිමානයෙන් කතා කරාවි.. සමහර වෙලාවට උන් නියමයි මචං උඹේ ටෝක කියල මේකට කමෙන්ට් එකක් දානකොට උඹල නෙමෙයි උඹලගෙ ලමයිනුත් මැරිල තියේවි...

එදාට මොන පොන්නයද ඕයි මේ ජරා ටැග් දැම්මෙ කියල උන් ඇහුවනම් උඹල දිව්යෙලෝකයේ හිටියත් වැඩක් තියෙයිද කියල ඔය ජරා ටැග් දාපු එකාම හිතපං...

[QUOTE="sasliit, post: 12866742, member: 35153"] [SIZE=4][COLOR=DarkOrchid][B]මම මචන් මේ ත්රෙඩ් එක පිටිපස්සෙන්මයි... ඒ රණ්ඩුවෙන්න හෝ එක එකාව කොටවන්න නෙමෙයි.. මම ඉගෙනගන්නවා උඹල දාන දේවල් වලින්.. මෝඩ කුණුහරුප කියනවට වඩා නෙබු,ටියුලි,ලොක්කයිය,කැපා,ඇන්ටිටෙර් සහ උඹ ඇතුළු අනිත් අය කියන දේවල් ගොඩාක් දැනුම කාට නැතත් මට දෙනවා... ඒ නිසා මම කියන්නෙ.. මම මේ තර්කවලින් ගොඩාක් දේ ඉගෙනගත්තා.. මම අදදවසට මේ පිටුව බලන 50වෙනි වාරය වෙන්න ඇති... කොහොම උනත් අපිටත් පැත්තක් අරන් මෝඩ ටැග් දාල මෝඩ අතල් එකක් ගන්න තිබුණා.. එහෙම නොකර මේක කියවල ඉගෙනගන්නෙ කුණුහරුපෙන් ඇත්ත වහන්න බැරිබව මම දන්න නිසා... මේ ටැග් දාපු එකාට කියන්නෙ පොන්න ටැග් දාන්න එපා.. විශේෂයෙන්ම රොවිය කියන්නෙ එළකිරියේ හොද කොල්ලෙක්.. ඌ මාවදන්නෙ නැති උනාට.. මම ඌ දන්න නිසා කියන්නෙ ... මාතෘකාවට අනුව කතාකරල දැනුම බෙදාගමු... මෙතන කවුරුවත් දිනන්නෙවත් පරදින්නෙවත් නෑ... විවාදයක් විතරයි.. ඒකෙන් දැනුමෙන් පෝෂණය වන්නේ අපි වැනි එවුන්.. තව අවුරුදු 100කට පස්සෙ එළකිරිය තිබුනොත් අපෙන් පස්සෙ වැදගත් දෙයක් ගූගගල් සර්ච් කරනඋන්ට මේ සංවාදය දකින්න තිබෙනවානම් .. මේ සංවාද කියවා ඉගෙන ගෙන උනුත් මම ඔය ඉහලින් කියපු උන් ගැන අභිමානයෙන් කතා කරාවි.. සමහර වෙලාවට උන් නියමයි මචං උඹේ ටෝක කියල මේකට කමෙන්ට් එකක් දානකොට උඹල නෙමෙයි උඹලගෙ ලමයිනුත් මැරිල තියේවි... එදාට මොන පොන්නයද ඕයි මේ ජරා ටැග් දැම්මෙ කියල උන් ඇහුවනම් උඹල දිව්යෙලෝකයේ හිටියත් වැඩක් තියෙයිද කියල ඔය ජරා ටැග් දාපු එකාම හිතපං... [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom