Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Jesus among other Gods
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය මම දන්නවා හිතවත් කමට මට මෙසෙජ එවනවා වැඩිය මේ ගැන කතා කරන්න යන්න එපා කියලා .... මා ගැන කැක්කුමකි කතා කරන අය ඉන්නවා කියන එකත මට ලොකු හයියක් .... මම මේ කරන්නෙ මගේ යුතුකමයි ... ජෙසුස් වහන්සෙ ස්වර්ග රාජ්‍ය ගැන කියන කොටත් මිනිස්සු ගල් පවා ගැහන්න හැදුවා , නමුත් ජෙසුස් වහන්සෙ තම කර්ය දිගටම කරගෙන ගියා වඩාත් වැදගත් වෙන්නෙත් වෙන අයට හිතාගන්නවත් බැරි දේ තමයි මෙච්චර බලයක් තියෙන ජෙසුස් වහන්සෙ ඇයි මෙහෙම මරණයකට මුහුන දුන්නෙ කියන එක උත්තරෙ එතුමාගෙ ජිවිතකාතාවෙද දෙවියන්වහන්සෙගෙ ගැලවිමේ සැලැස්මේ අප්ට හොදාකාරවම දක්නට ලැබෙනවා

ජෙසුස් වහන්සෙට තිබුනා අවස්සනම් එදාම මේ ආපරාද කරුවන්ව විනිශ්චය කරන්න නමුත් එතුමා පියාණන්වහන්සෙ එතුමන්ට පැවරු කර්ය අකුරටම කාරා ඉතාම පැහැදිලිව එතුමා කලින් දැන ගෙන හිටියා එතුමාගෙ මරණය ඉතා බියකරු එකක් බව. ජෙසුස් වහන්සෙට බොරු කියන්න බැ ඉතින් පිලාත් හැවුවාමත් පණ බෙරගන්න "මම දෙවියන්ගෙ පුත්‍රයා නෙමෙයි කිව්වෙ නැ" පෙදුරු ජෙසුස් වහන්සෙව අදුර ගන්නට ප්‍රතමයෙන් එතුමා ව 3 සැරයක් Reject කරා වගෙ . (මේ බවත් ජෙසුස් වහන්සෙ කලින් ප්‍රකාශ කලා)

ඇත්ත දන්නො දනිති, නමුත් කතාව මෙකයි ලොකයට අරුත්ක් ඇතිව ලොකය මවපු සර්වබාලධාරි දෙවිකෙනෙකු ඉන්නවා මුල ඉදලාම දෙවියන් පොරොන්දු වෙනවා සාතන්ගෙ ඕලුව පාගදමන බවට

14 So the LORD God said to the serpent, “Because you have done this,

15 And I will put enmity

between you and the woman,

and between your offspring[a] and hers;

he will crush your head,

and you will strike his heel.”

16 To the woman he said,

“I will make your pains in childbearing very severe;

with painful labor you will give birth to children.

Your desire will be for your husband,

and he will rule over you.”

ඉතින් දැන් මෙ අනික් පිරිස අහන්න පුලුවන් ඇයි මේ ඕයාගෙ දේවල් අපිට කියන්නෙ කියලා, එකට හෙතුව මෙකයි මම හොදටම දන්නවා දෙවිකෙනෙකු ඉන්නා බව එවගෙම එතුමන් මිට වසර 2010 පමණ උඩදි මිනිසෙකු ලෙස අප අතරට ඇවිත් ගැලවිමෙ මාර්ගය පෙන්වා දුන්නා නිතරම දෙවිකෙනෙකු ලොකුවට බලාපොරොත්තුවෙන් සිටි පිරිස සහ නිතරම ලොකයා දකින විදිහට ලොකය දැකිනා අයට එ ඉගැන්විම් නොතෙරුනා පමණක් නොව අර අහින්සක දෙව පුත්‍රයාවත් කුරසෙ ඇණ ගහන්න කිව්වා හොරෙකු නිදහස් කර අදටත් මෙ දෙ ලොකයෙ වෙනවා හොද අය ඇතුලේ, හොරු ටික එලියෙ මොකද මේ ලොකය රජ කරන්නෙ සාතන් , පොර ගෙන්න පුලුවන් ඔක්කොම ක්‍රම දාලා බොරුව ඇත්ත කරලා නිතරම භෞතිකවාදින් කරන්න වෙර දරනවා අදත් . මට පුදුමයි බෞද්ධ අය අහනවා ඇයි ජෙසුස් වහන්සෙ මොකුත්ම නොකර මැරුනේ කියලා අපෙ අගාමෙත් කියන්නෙ නපුර නපුරෙන් ජය නොගන්නා බව තමයි වෛරයෙන් වෛරය නොසන්සිදෙයි කිය කියා අපි වෛර කරනවා නම් අපි අපෙ අගම දහමට විරුද්ධව නෙ හැසිරෙන්නෙ. ඉතින් ඕයාලගෙ භාශාවෙන් එහෙම විග්රහ කාරාට තව හෙතුන් කිහිපයක් තියෙනවා එතුමන්ගෙ මරණයට, සැබැ අදරය නොදන්නා අයට නිතරම භෞතික දෙවල් ගැන විතරක් කතා කරන අයට එ දේ පැහැදිලි වෙන්නෙත් නැ කරන්නත් බැ

ජෙසුස් වහන්සෙට පුලුවන් කම තිබුනා ද? තම මරණයෙන් බෙරෙන්න?

30 “I don’t have much more time to talk to you, because the ruler of this world approaches. He has no power over me, 31 but I will do what the Father requires of me, so that the world will know that I love the Father.

මම හිතන්නෙ ඉතාම පැහැදිලියි මේ වාකයෙන් , මෙහෙම ප්‍රශ්න කරාට කමක් නැ මොකද මමත් ඉස්සර ජෙසුස් වහන්සෙගෙන් ප්‍රශන කරේ ඇයි ඔබ වහන්සෙ ගැල විලා මේ ඕබවහන්සෙට අපාහස කරන අයට හොද පාඩමක් උගන්වන්නෙ නැත්තෙ කියාලා ... හොද වෙලාවට මම වගෙ කෙනෙක් ජෙසුස් වහන්සෙ නොවුනෙ එහෙම වුනා නම් පියාණන්වහන්සෙගෙ කැමත්ත මට අමතක වෙලා අර අයව එතනම අපාය ගත කරලා වැඩෙ අනාගන්නවා නමුත් ජෙසුස් වහන්සෙ ඉතමත්ම අහින්සකව නොබියව තම මරණයට මුහුන දුන්නා ..... කරුමෙක මහත කියන්නෙ දින 3 කින් නැගිට්ට එක මට එ ප්රශ්නය අහද්දි මතක් නොවුන හැටි බලන්න කොච්චර නම් සාතන් අපිව අන්ධ කරනද කියලා. දැන් මේ ක්‍රියාව මේ කතාව මුලු ලොකයම දන්නවා එක නිසා මම අහලා නැ දැක්කෙ නැ කියන්න බැ කිසිම පුද්ගලයෙකුටම බයිබලයේ ඉතා පැහැදිලිව සදහන් වෙනවා මුලු ලොකයටම සුභාරන්චිය පැතිරුනාට පසුව ලොකය අවසන් වෙනවා අවසාන විනිස්චයයත් සමගම.

ජෙසුස් වහන්සෙගෙ චචනය තමයි අපට විරුද්ධව සාක්ශි දරන්නෙ

But now they have seen these miracles, and yet they have If I had not done among them what no one else did, they would not be guilty of sin.hated both me and my Father.

[QUOTE="Y2K, post: 10848136, member: 35049"] [SIZE="4"][COLOR="Indigo"]සමහර අය මම දන්නවා හිතවත් කමට මට මෙසෙජ එවනවා වැඩිය මේ ගැන කතා කරන්න යන්න එපා කියලා .... මා ගැන කැක්කුමකි කතා කරන අය ඉන්නවා කියන එකත මට ලොකු හයියක් .... මම මේ කරන්නෙ මගේ යුතුකමයි ... ජෙසුස් වහන්සෙ ස්වර්ග රාජ්‍ය ගැන කියන කොටත් මිනිස්සු ගල් පවා ගැහන්න හැදුවා , නමුත් ජෙසුස් වහන්සෙ තම කර්ය දිගටම කරගෙන ගියා වඩාත් වැදගත් වෙන්නෙත් වෙන අයට හිතාගන්නවත් බැරි දේ තමයි මෙච්චර බලයක් තියෙන ජෙසුස් වහන්සෙ ඇයි මෙහෙම මරණයකට මුහුන දුන්නෙ කියන එක උත්තරෙ එතුමාගෙ ජිවිතකාතාවෙද දෙවියන්වහන්සෙගෙ ගැලවිමේ සැලැස්මේ අප්ට හොදාකාරවම දක්නට ලැබෙනවා ජෙසුස් වහන්සෙට තිබුනා අවස්සනම් එදාම මේ ආපරාද කරුවන්ව විනිශ්චය කරන්න නමුත් එතුමා පියාණන්වහන්සෙ එතුමන්ට පැවරු කර්ය අකුරටම කාරා ඉතාම පැහැදිලිව එතුමා කලින් දැන ගෙන හිටියා එතුමාගෙ මරණය ඉතා බියකරු එකක් බව. ජෙසුස් වහන්සෙට බොරු කියන්න බැ ඉතින් පිලාත් හැවුවාමත් පණ බෙරගන්න "මම දෙවියන්ගෙ පුත්‍රයා නෙමෙයි කිව්වෙ නැ" පෙදුරු ජෙසුස් වහන්සෙව අදුර ගන්නට ප්‍රතමයෙන් එතුමා ව 3 සැරයක් Reject කරා වගෙ . (මේ බවත් ජෙසුස් වහන්සෙ කලින් ප්‍රකාශ කලා) ඇත්ත දන්නො දනිති, නමුත් කතාව මෙකයි ලොකයට අරුත්ක් ඇතිව ලොකය මවපු සර්වබාලධාරි දෙවිකෙනෙකු ඉන්නවා මුල ඉදලාම දෙවියන් පොරොන්දු වෙනවා සාතන්ගෙ ඕලුව පාගදමන බවට 14 So the LORD God said to the serpent, “Because you have done this, 15 [B]And I will put enmity between you and the woman, and between your offspring[a] and hers; he will crush[b] your head, and you will strike his heel.” [/B] 16 To the woman he said, “I will make your pains in childbearing very severe; with painful labor you will give birth to children. Your desire will be for your husband, and he will rule over you.” ඉතින් දැන් මෙ අනික් පිරිස අහන්න පුලුවන් ඇයි මේ ඕයාගෙ දේවල් අපිට කියන්නෙ කියලා, එකට හෙතුව මෙකයි මම හොදටම දන්නවා දෙවිකෙනෙකු ඉන්නා බව එවගෙම එතුමන් මිට වසර 2010 පමණ උඩදි මිනිසෙකු ලෙස අප අතරට ඇවිත් ගැලවිමෙ මාර්ගය පෙන්වා දුන්නා නිතරම දෙවිකෙනෙකු ලොකුවට බලාපොරොත්තුවෙන් සිටි පිරිස සහ නිතරම ලොකයා දකින විදිහට ලොකය දැකිනා අයට එ ඉගැන්විම් නොතෙරුනා පමණක් නොව අර අහින්සක දෙව පුත්‍රයාවත් කුරසෙ ඇණ ගහන්න කිව්වා හොරෙකු නිදහස් කර අදටත් මෙ දෙ ලොකයෙ වෙනවා හොද අය ඇතුලේ, හොරු ටික එලියෙ මොකද මේ ලොකය රජ කරන්නෙ සාතන් , පොර ගෙන්න පුලුවන් ඔක්කොම ක්‍රම දාලා බොරුව ඇත්ත කරලා නිතරම භෞතිකවාදින් කරන්න වෙර දරනවා අදත් . මට පුදුමයි බෞද්ධ අය අහනවා ඇයි ජෙසුස් වහන්සෙ මොකුත්ම නොකර මැරුනේ කියලා අපෙ අගාමෙත් කියන්නෙ නපුර නපුරෙන් ජය නොගන්නා බව තමයි වෛරයෙන් වෛරය නොසන්සිදෙයි කිය කියා අපි වෛර කරනවා නම් අපි අපෙ අගම දහමට විරුද්ධව නෙ හැසිරෙන්නෙ. ඉතින් ඕයාලගෙ භාශාවෙන් එහෙම විග්රහ කාරාට තව හෙතුන් කිහිපයක් තියෙනවා එතුමන්ගෙ මරණයට, සැබැ අදරය නොදන්නා අයට නිතරම භෞතික දෙවල් ගැන විතරක් කතා කරන අයට එ දේ පැහැදිලි වෙන්නෙත් නැ කරන්නත් බැ ජෙසුස් වහන්සෙට පුලුවන් කම තිබුනා ද? තම මරණයෙන් බෙරෙන්න? [I]30 “I don’t have much more time to talk to you, [B]because the ruler of this world approaches. He has no power over me[/B], 31 [B]but I will do what the Father requires of me[/B], so that the world will know that I love the Father.[/I] මම හිතන්නෙ ඉතාම පැහැදිලියි මේ වාකයෙන් , මෙහෙම ප්‍රශ්න කරාට කමක් නැ මොකද මමත් ඉස්සර ජෙසුස් වහන්සෙගෙන් ප්‍රශන කරේ ඇයි ඔබ වහන්සෙ ගැල විලා මේ ඕබවහන්සෙට අපාහස කරන අයට හොද පාඩමක් උගන්වන්නෙ නැත්තෙ කියාලා ... හොද වෙලාවට මම වගෙ කෙනෙක් ජෙසුස් වහන්සෙ නොවුනෙ එහෙම වුනා නම් පියාණන්වහන්සෙගෙ කැමත්ත මට අමතක වෙලා අර අයව එතනම අපාය ගත කරලා වැඩෙ අනාගන්නවා නමුත් ජෙසුස් වහන්සෙ ඉතමත්ම අහින්සකව නොබියව තම මරණයට මුහුන දුන්නා ..... කරුමෙක මහත කියන්නෙ දින 3 කින් නැගිට්ට එක මට එ ප්රශ්නය අහද්දි මතක් නොවුන හැටි බලන්න කොච්චර නම් සාතන් අපිව අන්ධ කරනද කියලා. දැන් මේ ක්‍රියාව මේ කතාව මුලු ලොකයම දන්නවා එක නිසා මම අහලා නැ දැක්කෙ නැ කියන්න බැ කිසිම පුද්ගලයෙකුටම බයිබලයේ ඉතා පැහැදිලිව සදහන් වෙනවා මුලු ලොකයටම සුභාරන්චිය පැතිරුනාට පසුව ලොකය අවසන් වෙනවා අවසාන විනිස්චයයත් සමගම. ජෙසුස් වහන්සෙගෙ චචනය තමයි අපට විරුද්ධව සාක්ශි දරන්නෙ [I][B][/B] But now they have seen these miracles, and yet they have If I had not done among them what no one else did, they would not be guilty of sin.hated both me and my Father.[/I][/B][/COLOR][B][/b][/SIZE][B][/b] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom