Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Jesus among other Gods
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father.

If I had not done among them what no one else මට නම් ජෙසුස් වහන්සෙගෙ ක්රිමය හොදටම තෙරෙනවා, සතන් මල්ලි දැනගෙන හිටියා ගැලවුම් කරුවකු එන බව මොකද අර මම කලින් කිව්වා වගෙ මනුස්සයගෙ වැටිමත් සමගම දෙවියන්වහන්සෙ අපිට ගැලවිමෙ මාර්ගයක් ගැන ප්‍රකාශයක් කරා නෙ, ඉතින් පොර දැනගත්තා දැන් මිනිස්සු බලන් ඉන්නෙ මේ දෙව පුත්‍රයකු ගැන ඉතින් ඉට කලින් පොර ක්රියාතමක් කරා පොරගෙ Agenda එක පොර විවිද අය එව්වා දෙවියන් කියා ගන්න මිනිස්සුත් රැවටුනා හොදම දෙ කියන්නෙ අපිට මර්ගය වටහ ගන්න එහෙම නැතිනම් අසතයෙන් මුලාවෙන් සතය වෙන් කර හදුනා ගන්න බයිබලය තරම් අනාගත් වාකය වෙනත් කිසිදු ආගමක් නැති තරම් එතරමටම බොරු මැසෙන්ජ්ර් ලා බොරු දෙවිවරු, බොරු ක්‍රිස්තුස් වහන්සෙ ලා එනබවත් බයිබලයෙ පුන පුනා කිව්වා ඉතින් සැබැයින්ම alert එකෙ ඉන්න මිනිස්සු ජෙසුස් වහන්සෙව අදුර ගත්තා.

If I had not done among them what no one else ඉතින් කොහොමද මේ බොරු ක්‍රිස්තුස්ව සහා අන්ත ක්රිස්තුස්ලාව අදුනා ගන්නෙ මොකක් ද මේ ජෙසුස් වහන්සෙ කියන එතුමාට කරපු අනික් අය නොකරපු දෙවල්?

1. පලමු කරණ්ය තමයි අපි කොච්චර නම් බය්ලා ගැවුවත් අපිට සතය වෙනුවෙන් දිවි පුද්න්න පුලුවන්ද? ඕනැම කෙනෙකුට බන කියන්න ලෙසි මෛත්‍රිය කරන්න කියන්න ලෙසි, එහෙම නැති නම් අසල්වැසියට ඕබට මෙන් ප්‍රම කරන්න කියන්න ලෙසි? ඔව් එහෙනම් කරන්න ආමරුයි ! අපි දනවාවා මව/පියා තම දරුවන්ව දිවිහිමියෙන් රකිනවා කියලා අපි දන්නවා ජෙසුස් වහන්සෙ අපෙ පියානන්වහන්සෙ වගෙයි අපි එතුමන්ට කීකරුවෙනවා නම් එතුමන්ව පිලිගන්නවා නම් එතුමන් දිවිහිමියෙන් මේ ලොකයෙ පියා ලෙස නොව සැබැයින්ම අපිව රැකිණ බව ? එහෙනම් එතුම එක කරාද?

මොනවද ආදරය වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දෙ?

My command is this: Love each other as I have loved you. 13 Greater love has no one than this, that he lay down his life for his friends - John 15:12-13

එහෙනම් ජෙසුස් වහන්සෙ නිකම්ම කිව්වා විතරද? එහෙම කරාද? ඕබ සතය වෙනුවෙන් නින්දා අපහස විදින්න ලැස්තිද?

2. එතුමා මරනෙන් මතු ජිවිතයක් සදාකාලීක ජිවිතය ගෑන අපිට පුන පුනා කියනවා එතුම මරණයෙන් ජය ගත්තා ද? මම හිතන්නෙ පිලිතුර ඕබට අමුතුවෙන් කියන්න ඕනැ නැනෙ ජෙසුස් වහන්සෙ එනා අවුරුදු 2500 කට කලින් මෙ බව බයිබලයෙ සදහන් වෙනවා එවිතරක් නෙමෙයි එතුමන්ගෙ මරණ්ය ස්භාවයත් දින තුනකින් නැවත උත්තානවට බවත් ඉතා පැහැදිලිව කිහිප තැනකම බයිබලයේ සදහන් වෙනවා .... අදාල බයිබල් වකය මම වෙනමම දෙන්නම්

3. ක්‍රිස්තුස් වහන්සෙගෙ අනුගාමිකයකු වෙන එන ලෙසි නැ සමහර විට එක ඔබෙ ජිවිතයෙන් ද වන්දි ගෙවන්න වනවා . ක්‍රිස්තුස් වහන්සෙ තුල මේ භෞතික ලොකයේ මනුස්ස බලයට බොරුවට යටත් නොවි එතුමන් තුල අපට මිය යන්න පුලුවන්නම් එතුමා සමග අපිට එතුමන්ගෙ දෙවැනි ගමනෙදි අප උක්තාන වෙන්න පුලුවන් සියලු දෙනා එසෙ නැගිට්ටනු ලබනවා අවසාන විනිස්චයක් සදහා එතුමන් තුල ජිවත් වුන අය සදාකාලික ජිවිතයට හිමිකම් ලැබෙනවා. ලොකයෙ ශෙස්ට නායකයන්ට මොකද වුනෙ කියලා බැලුවාව ඕබටම මෙක තෙරුම් යාවි ඇත්ත කතා කලොත් මරණ්ය ලගා කරදිමට සතන්ගේ ලොකය නිතරම මන බලමින් ඉන්නවා ...ඉතින් එවාට බයේ අපි සතය කතා නොකර සිටිනවා ද? (අසත්‍ය වෙනුවෙන් ජිවත්වනවද?) සතය වෙනුවෙන් දිවි පුදනවා ද?

4.අනික් එක තමයි ඕව් මිනිසාගෙ වැටිමත් සමගම මරණ්ය අපිට උරුම වුනා, බයිබලයෙ සදහන් වෙනවා පාපයේ මිල මරණයයි කියලා, ඕබ දෙවියන්ගෙන් ඇත්වුන නිසා අපි අතර ජාරා වියදි මරණය අපිට උරුම වුනා නමුත් ජෙසුස් වහන්සෙ ඉදිරියෙ එවාටද පිලිතුරු තිබුනා ඔව් එතුමා ප්‍රතිහර්ය කරෙ මැජික් පෙන්වන්න නෙමයි එතුමා දෙවියන්වහන්සෙ බව පෙන්වන්න.... ඕව් එතුමා ලෙඩ සුව කරා, උපතින් අන්ද අයට පාවා පෙනිම දුන්නා වතුර වයින් කාරා , පන් දහසකට කන්න දුන්නා ..... එවිතරක් නෙමෙයි මරණයෙන් නැගිට්ටුවා. ගොඩක් කට්ටිය මට අභියොග කරා දෙවියන්ට එක කෙස් ගසක් හරි සුදුවෙන එක වලක්වන්න පුලුවන්ද කියලා? පුතෙ අදි මින්සා මුල් යුගයෙ අපිට වඩා අයුශ තිබුනා වයසට ගියෙ නැ සමහර අය අවුරුදු 900 ක් ජිවත් වුනා පසුව පොඩි හෙතුවක් නිසා දෙවියන් වහන්සෙ වසය අවුරුදු 120 සමානයකට මිනිසගෙ අයු කාලය කෙටි කරා ඉතින් අදටත් 120 තමයි උපරිමය දෙවියන්ගෙ සැලැස්මට අනුව තමයි අපි වසයසට යන්නෙ අනික ඉතින් සාමාන්යෙ මම හිතන විදිහට වයස 40 වෙන කොට ජිවිතයෙ යාතාර්තය ද්කින කෙනා දැක ගනනවා. තම එක කරුනක් කියන්න ඕනෙ අබ්රහම්ගෙ බිරිදට වයස් කාලයෙදි පවා දරුවකු දුන්න කාතාවත් අමතක කරන්න එපා. එගෙම මේ ලොකය නිතය නොවුන එකත් හොදයි එබවත් පැහැදිලි කරන්න අවස්ශ නැ කියලා හිතනවා.

5. අනික් කරුන තමයි ජෙසුස් වහන්සෙ පැවසු රාජ්‍යය මේ ලොකයෙ මෙන් නොවේ එය සර්ව සදාරණත්වයෙන් යුතු දර්මිශ්ට රාජජයක් ගොඩාක් වෙලාවට ජෙසුස් වහන්සෙ මේ ලොකයෙ උදාහරන උපමා මගින් පෙන්වා දෙන්න උත්සහ කෙරුවේ අධාත්මක දෙවල් මිසක් ලෞකික දෙවල් නොවෙයි. එකත් මතක තියාගන්න .

[QUOTE="Y2K, post: 10848614, member: 35049"] [SIZE="5"][COLOR="Indigo"][I][B]If I had not done among them what no one else did, they would not be guilty of sin.[/B] But now they have seen these miracles, and yet they have hated both me and my Father.[/I] [B]If I had not done among them what no one else[/B] මට නම් ජෙසුස් වහන්සෙගෙ ක්රිමය හොදටම තෙරෙනවා, සතන් මල්ලි දැනගෙන හිටියා ගැලවුම් කරුවකු එන බව මොකද අර මම කලින් කිව්වා වගෙ මනුස්සයගෙ වැටිමත් සමගම දෙවියන්වහන්සෙ අපිට ගැලවිමෙ මාර්ගයක් ගැන ප්‍රකාශයක් කරා නෙ, ඉතින් පොර දැනගත්තා දැන් මිනිස්සු බලන් ඉන්නෙ මේ දෙව පුත්‍රයකු ගැන ඉතින් ඉට කලින් පොර ක්රියාතමක් කරා පොරගෙ Agenda එක පොර විවිද අය එව්වා දෙවියන් කියා ගන්න මිනිස්සුත් රැවටුනා හොදම දෙ කියන්නෙ අපිට මර්ගය වටහ ගන්න එහෙම නැතිනම් අසතයෙන් මුලාවෙන් සතය වෙන් කර හදුනා ගන්න බයිබලය තරම් අනාගත් වාකය වෙනත් කිසිදු ආගමක් නැති තරම් එතරමටම බොරු මැසෙන්ජ්ර් ලා බොරු දෙවිවරු, බොරු ක්‍රිස්තුස් වහන්සෙ ලා එනබවත් බයිබලයෙ පුන පුනා කිව්වා ඉතින් සැබැයින්ම alert එකෙ ඉන්න මිනිස්සු ජෙසුස් වහන්සෙව අදුර ගත්තා. If I had not done among them what no one else ඉතින් කොහොමද මේ බොරු ක්‍රිස්තුස්ව සහා අන්ත ක්රිස්තුස්ලාව අදුනා ගන්නෙ මොකක් ද මේ ජෙසුස් වහන්සෙ කියන එතුමාට කරපු අනික් අය නොකරපු දෙවල්? 1. පලමු කරණ්ය තමයි අපි කොච්චර නම් බය්ලා ගැවුවත් අපිට සතය වෙනුවෙන් දිවි පුද්න්න පුලුවන්ද? ඕනැම කෙනෙකුට බන කියන්න ලෙසි මෛත්‍රිය කරන්න කියන්න ලෙසි, එහෙම නැති නම් අසල්වැසියට ඕබට මෙන් ප්‍රම කරන්න කියන්න ලෙසි? ඔව් එහෙනම් කරන්න ආමරුයි ! අපි දනවාවා මව/පියා තම දරුවන්ව දිවිහිමියෙන් රකිනවා කියලා අපි දන්නවා ජෙසුස් වහන්සෙ අපෙ පියානන්වහන්සෙ වගෙයි අපි එතුමන්ට කීකරුවෙනවා නම් එතුමන්ව පිලිගන්නවා නම් එතුමන් දිවිහිමියෙන් මේ ලොකයෙ පියා ලෙස නොව සැබැයින්ම අපිව රැකිණ බව ? එහෙනම් එතුම එක කරාද? මොනවද ආදරය වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දෙ? [I]My command is this: Love each other as I have loved you. 13 [B]Greater love has no one than this, that he lay down his life for his friends [/B][/I]- [B]John 15:12-13[/B] එහෙනම් ජෙසුස් වහන්සෙ නිකම්ම කිව්වා විතරද? එහෙම කරාද? ඕබ සතය වෙනුවෙන් නින්දා අපහස විදින්න ලැස්තිද? 2. එතුමා මරනෙන් මතු ජිවිතයක් සදාකාලීක ජිවිතය ගෑන අපිට පුන පුනා කියනවා එතුම මරණයෙන් ජය ගත්තා ද? මම හිතන්නෙ පිලිතුර ඕබට අමුතුවෙන් කියන්න ඕනැ නැනෙ ජෙසුස් වහන්සෙ එනා අවුරුදු 2500 කට කලින් මෙ බව බයිබලයෙ සදහන් වෙනවා එවිතරක් නෙමෙයි එතුමන්ගෙ මරණ්ය ස්භාවයත් දින තුනකින් නැවත උත්තානවට බවත් ඉතා පැහැදිලිව කිහිප තැනකම බයිබලයේ සදහන් වෙනවා .... අදාල බයිබල් වකය මම වෙනමම දෙන්නම් 3. ක්‍රිස්තුස් වහන්සෙගෙ අනුගාමිකයකු වෙන එන ලෙසි නැ සමහර විට එක ඔබෙ ජිවිතයෙන් ද වන්දි ගෙවන්න වනවා . ක්‍රිස්තුස් වහන්සෙ තුල මේ භෞතික ලොකයේ මනුස්ස බලයට බොරුවට යටත් නොවි එතුමන් තුල අපට මිය යන්න පුලුවන්නම් එතුමා සමග අපිට එතුමන්ගෙ දෙවැනි ගමනෙදි අප උක්තාන වෙන්න පුලුවන් සියලු දෙනා එසෙ නැගිට්ටනු ලබනවා අවසාන විනිස්චයක් සදහා එතුමන් තුල ජිවත් වුන අය සදාකාලික ජිවිතයට හිමිකම් ලැබෙනවා. ලොකයෙ ශෙස්ට නායකයන්ට මොකද වුනෙ කියලා බැලුවාව ඕබටම මෙක තෙරුම් යාවි ඇත්ත කතා කලොත් මරණ්ය ලගා කරදිමට සතන්ගේ ලොකය නිතරම මන බලමින් ඉන්නවා ...ඉතින් එවාට බයේ අපි සතය කතා නොකර සිටිනවා ද? (අසත්‍ය වෙනුවෙන් ජිවත්වනවද?) සතය වෙනුවෙන් දිවි පුදනවා ද? 4.අනික් එක තමයි ඕව් මිනිසාගෙ වැටිමත් සමගම මරණ්ය අපිට උරුම වුනා, බයිබලයෙ සදහන් වෙනවා පාපයේ මිල මරණයයි කියලා, ඕබ දෙවියන්ගෙන් ඇත්වුන නිසා අපි අතර ජාරා වියදි මරණය අපිට උරුම වුනා නමුත් ජෙසුස් වහන්සෙ ඉදිරියෙ එවාටද පිලිතුරු තිබුනා ඔව් එතුමා ප්‍රතිහර්ය කරෙ මැජික් පෙන්වන්න නෙමයි එතුමා දෙවියන්වහන්සෙ බව පෙන්වන්න.... ඕව් එතුමා ලෙඩ සුව කරා, උපතින් අන්ද අයට පාවා පෙනිම දුන්නා වතුර වයින් කාරා , පන් දහසකට කන්න දුන්නා ..... එවිතරක් නෙමෙයි මරණයෙන් නැගිට්ටුවා. ගොඩක් කට්ටිය මට අභියොග කරා දෙවියන්ට එක කෙස් ගසක් හරි සුදුවෙන එක වලක්වන්න පුලුවන්ද කියලා? පුතෙ අදි මින්සා මුල් යුගයෙ අපිට වඩා අයුශ තිබුනා වයසට ගියෙ නැ සමහර අය අවුරුදු 900 ක් ජිවත් වුනා පසුව පොඩි හෙතුවක් නිසා දෙවියන් වහන්සෙ වසය අවුරුදු 120 සමානයකට මිනිසගෙ අයු කාලය කෙටි කරා ඉතින් අදටත් 120 තමයි උපරිමය දෙවියන්ගෙ සැලැස්මට අනුව තමයි අපි වසයසට යන්නෙ අනික ඉතින් සාමාන්යෙ මම හිතන විදිහට වයස 40 වෙන කොට ජිවිතයෙ යාතාර්තය ද්කින කෙනා දැක ගනනවා. තම එක කරුනක් කියන්න ඕනෙ අබ්රහම්ගෙ බිරිදට වයස් කාලයෙදි පවා දරුවකු දුන්න කාතාවත් අමතක කරන්න එපා. එගෙම මේ ලොකය නිතය නොවුන එකත් හොදයි එබවත් පැහැදිලි කරන්න අවස්ශ නැ කියලා හිතනවා. 5. අනික් කරුන තමයි ජෙසුස් වහන්සෙ පැවසු රාජ්‍යය මේ ලොකයෙ මෙන් නොවේ එය සර්ව සදාරණත්වයෙන් යුතු දර්මිශ්ට රාජජයක් ගොඩාක් වෙලාවට ජෙසුස් වහන්සෙ මේ ලොකයෙ උදාහරන උපමා මගින් පෙන්වා දෙන්න උත්සහ කෙරුවේ අධාත්මක දෙවල් මිසක් ලෞකික දෙවල් නොවෙයි. එකත් මතක තියාගන්න .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom