Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Jesus among other Gods
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පොඩ්ඩක් හොදින් කියවල බලන්න.

බෝසතුන් මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරාවට නොපවසාද?

By රංග ජයවර්ධන, on July 15th, 2011

සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක මහාභිනිෂ්ක්‍රමණය කළ බව සෑම බෞද්ධයෙක්ම පාහේ දන්නා කරුණකි. එහෙත් බොහෝ බෞද්ධයන් සිතාගෙන සිටින්නේ උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරා දේවියට හෝ සුද්ධෝධන මහරජතුමාට හෝ මහා ප්‍රජාපතී ගෝතමියට නොදන්වා හොර රහසේම බවයි.

මහාභිනිෂ්ක්‍රමණය සිතුවමට නගා ඇති විහාර චිත්‍ර සහ වෙසක් පත් ආදියේද දැක්වෙන්නේ මෙසේ හොර රහසේ යාමකි. එසේම වර්තමාන දහම් පාසල් පොත් වලත් පාසල් පෙළ පොත් වලත් දැක්වෙන්නේ මෙලෙස යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරා සමග යහන් ගැබෙහි නින්දෙහි සිටින විට සිදුහත් කුමරා දොර අඩින් එදෙස බලා ගිහි ගෙයින් නික්ම ගිය බවකි. එහෙත් බෝධිසත්වයන් වහන්සේ නමක් මෙලෙස හොර රහසේ කිසිවක් නොකරන බැවින් මෙම ප්‍රවාදය ගැටළු සහගතය.

මෙහි සත්‍යාසත්‍යභාවය දැනගැනීමට ඇති හොඳම මූලාශ්‍රය වන්නේ ත්රිපිටකයයි. වරක් මා මිතුරු නිමේශ් ජානක මහතා පෙන්වූ පරිදි ත්‍රිපිටකයේ මජ්ජිම නිකාය, මජ්ජිම පන්නාසකය හි ඇති “චංකී සූත්‍රය” ට අනුව මෙවැන්නක් සඳහන් වේ.

‘භවත්නි, මහණ ගොයම්හු වූකලි නොකැමති මව් පියන් කඳුළු වගුළමුහුණු ඇතිවැ හඬද්දී කෙහෙමස් බහා කහවත් හැඳ පෙරවැ ගෙන් නික්ම සසුන් වූහ’

මේ ඡේදය ලියැවිලා තියෙන්නේ මිශ්‍ර ක්‍රියා පිළිවෙලින්, ඒ කියන්නේ අවසන් ක්‍රියාවත් එක්ක බද්ධවුණු ක්‍රියාවක් හැටියට. ඒ අනුව එවෙලෙහිදී මහ බෝසතුන්ගේ මව් පියන් කඳුළු වගුරුවමින් හැඬුවේ, මහාභිනිෂ්ක්‍රමණය කිරීම “පවුලේ සියල්ලන්වම” දැණුවත් කර ඔවුන් හා සකච්ඡා කර ඔවුන් ඉදිරිපිටදීම කළ දෙයක් මිස හොර රහසේ කළ දෙයක් නොවන බැවිනි.

කලාම සූත්‍රය අනුව යමක් එක්විටම විශ්වස නොකළ යුතු යැයි බොහෝ අය පිළිගන්නා නිසා අපි මේ ගැන බුද්ධියෙන් විමසා බලමු. සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ අප මහ බෝසතාණෝ විවිධ භවයන්හීදී නෙක්ඛම්ම පරමිතාව පිරීම වස් අභිනිෂ්ක්‍රමණය කර ඇත. බොහෝ භවයන්හීදී යසෝදරාව ඇතුළු අවසාන භවයේ ඥාතීහු බෝසතුන්ගේ සමීපතමයන් වූ අතර සංසාරයේ අවසාන භවයේදී මෙලෙස හොර රහසේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ඇවැසි නොවන්නේ පාරමිතා පිරීමේදී ඇති වූ පුරුද්ද නිසාම ඒ උදවියට මහාභිනිෂ්ක්‍රමණය දරා ගත නොහැක්කක් නොවන බැවිනි. එසේම බුද්ධ චරිතය වනාහී අති පාරිශුද්ධ දෙයක් වන අතර එහි මෙවැනි හොර රහසේ වැඩ නොතිබෙන බව අළුතෙන් කීමට අවශ්‍ය නැත.

නමුත් චෝදනාව කොහොමද ?

“නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා

මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා

නින්දේයි එදා හිමි ඔබ යන විට මා උන්නේ

දැනුණා නම් ඔබ යන බව නෑ යන්නට දෙන්නේ

මේ මාළිඟයේ මට දැන් මොන සැපත ද ඇත්තේ

මම තාම නැතේ සඳළු තලෙන් පහළට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා

ගියේ ඇයි ද තපස් රැකුමට සිදුහත් හිමි රාජා

සංසාර සැපේ කළ කිරුණලු ඇත්තද ඒක

සිදු වීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක

ගලවාල තබා කණකර අබරන හැමදාක

වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න

නොපවාම ඇවිදි අපවද ඔහි ගෙන යන්න”

එහෙත් “චංකී සූත්‍රය” අනුව හඬා ඇත්තේ තම පුතු අභිනිෂ්ක්‍රමණය කරන බව දකින මහ බෝසතුන්ගේ මා පියන් මිස යසෝදරාව නොවන අතර ඉහත ගීතයේ චෝදනා වලට කිසිදු පදනමක් හෝ පිළිගත් මූලාශ්‍රයක් නැත. (පෘථක්ජන දෙමාපියන්ට දරුවන් අහිමි වීම දුකක් බව අළුතෙන් කිව යුතු නොවේ.) යසෝදරාව වනාහී ඉහත ගීතයේ දැක්වෙන පරිදි පුද්ගලිකත්වය වෙනුවෙන්, බෝධිසත්වයාණන් වහන්සේ නමක් සකල සත්වයන් කෙරෙහිම මහා කරුණාවෙන් කරන අභිනිෂ්ක්‍රමණයක් වැළැක්වීමට තරම් සිතන චපල කාන්තාවක් නොව බෞද්ධ ඉතිහාසයේ සිටි ආත්ම ශක්තියෙන් පිරිපුන් පරමාදර්ශී වීර කාන්තා රත්නයකි.

මම සිතන ආකාරයට වර්තමානයේ ඇති මෙම වැරදි මතයට ප්රස්තුතය වී ඇත්තේ “යසෝදරාවත” නම් කලාත්මක කවි පන්තිය විය යුතුය. ජනවහරෙන් අතිශෝක්තියෙන් ලියා ඇති කලාකෘතියක් අනුව බෝසත් චරිතයක් මැන බැලීමට යාමේදී මෙවැනි දූසමාන අදහස් එන බව අළුතෙන් කිව යුතු නොවේ. එසේම කිව යුත්තේ “යසෝදරාවත” මගින් නිරූපණය කර ඇත්තේ පති භක්තිය, කැපවීම, නොසිඳෙන ආදරය, හැරගිය සැමියාගේ දියුණුවම පැතීම වගේ දියුණු කළ සිතක් ඇති ස්ත්‍රියකගේ ප්‍රාර්ථනාවක් මිසක් ඉහත ගීතියේ දැක්වෙන ආකාරයට චපල ස්ත්‍රියකගේ අඬෝ ඇඬියාවක් නොවේ.

“මදර් ඉන්ඩියා” නම් හින්දි චිත්‍රපටයේ දුනියා මෙ හමේ නම් ගීතයේ සිංහල කොපිය වූ මෙම නොකියාම එදා ගීතය නිසා අද සමහරුන් පිරිසිදු බුද්ධ චරිතයට අපහාස කර පව් පුරවා ගන්නා බව කිව යුතුය. පශ්චාත් නූතනවාදීන් යසෝදරාවගේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරමින් ඩොලර් කුට්ටි කිහිපයක් සොයා ගන්නේද මේ ඊනියා “නොකියාම එදා” සිදුවීම යොදා ගනිමිනි. එසේම මෙය අන්‍යාගමිකන් විසින් නිර්මල බුද්ධ චරිතය ප්‍රශ්නයට ලක් කරන එක් ඊනියා සාධකයකි (අවසාන දානය වූ සූකර මද්දව චෝදනාවද මෙවැනි තවත් කිසිදු පදනමක් නොමැති චෝදනාවකි).

එනිසා මහාභිනිෂ්ක්‍රමණයේ සැබෑ සිදුවීම ගැන ත්‍රිපිටකයේ චංකීය සූත්‍රය ආශ්රයෙන් සියල්ලන්වම දැණුවත් කිරීම බෞද්ධ ඔබගේ යුතුකමකි.!

Read more: http://sinhalabuddhist.com/2011/07/mahabhinishkramanaya/#ixzz0jH3EtfuU

[QUOTE="Kumara456, post: 10848772, member: 69529"] [SIZE=4][COLOR=Red]මේක පොඩ්ඩක් හොදින් කියවල බලන්න. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]:yes::yes:[/COLOR][/SIZE] [B]බෝසතුන් මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරාවට නොපවසාද?[/B] By රංග ජයවර්ධන, on July 15th, 2011 [COLOR=#000000]සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක මහාභිනිෂ්ක්‍රමණය කළ බව සෑම බෞද්ධයෙක්ම පාහේ දන්නා කරුණකි. එහෙත් බොහෝ බෞද්ධයන් සිතාගෙන සිටින්නේ උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරා දේවියට හෝ සුද්ධෝධන මහරජතුමාට හෝ මහා ප්‍රජාපතී ගෝතමියට නොදන්වා හොර රහසේම බවයි.[/COLOR] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/07/11-416x500.jpg[/IMG] [COLOR=#000000]මහාභිනිෂ්ක්‍රමණය සිතුවමට නගා ඇති විහාර චිත්‍ර සහ වෙසක් පත් ආදියේද දැක්වෙන්නේ මෙසේ හොර රහසේ යාමකි. එසේම වර්තමාන දහම් පාසල් පොත් වලත් පාසල් පෙළ පොත් වලත් දැක්වෙන්නේ මෙලෙස යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරා සමග යහන් ගැබෙහි නින්දෙහි සිටින විට සිදුහත් කුමරා දොර අඩින් එදෙස බලා ගිහි ගෙයින් නික්ම ගිය බවකි. එහෙත් බෝධිසත්වයන් වහන්සේ නමක් මෙලෙස හොර රහසේ කිසිවක් නොකරන බැවින් මෙම ප්‍රවාදය ගැටළු සහගතය.[/COLOR] [COLOR=#000000]මෙහි සත්‍යාසත්‍යභාවය දැනගැනීමට ඇති හොඳම මූලාශ්‍රය වන්නේ ත්රිපිටකයයි. වරක් මා මිතුරු නිමේශ් ජානක මහතා පෙන්වූ පරිදි ත්‍රිපිටකයේ මජ්ජිම නිකාය, මජ්ජිම පන්නාසකය හි ඇති “චංකී සූත්‍රය” ට අනුව මෙවැන්නක් සඳහන් වේ.[/COLOR] [B][COLOR=#000000]‘භවත්නි, මහණ ගොයම්හු වූකලි නොකැමති මව් පියන් කඳුළු වගුළමුහුණු ඇතිවැ හඬද්දී කෙහෙමස් බහා කහවත් හැඳ පෙරවැ ගෙන් නික්ම සසුන් වූහ’[/COLOR][/B] [COLOR=#000000]මේ ඡේදය ලියැවිලා තියෙන්නේ මිශ්‍ර ක්‍රියා පිළිවෙලින්, ඒ කියන්නේ අවසන් ක්‍රියාවත් එක්ක බද්ධවුණු ක්‍රියාවක් හැටියට. [B]ඒ අනුව එවෙලෙහිදී මහ බෝසතුන්ගේ මව් පියන් කඳුළු වගුරුවමින් හැඬුවේ, මහාභිනිෂ්ක්‍රමණය කිරීම “පවුලේ සියල්ලන්වම” දැණුවත් කර ඔවුන් හා සකච්ඡා කර ඔවුන් ඉදිරිපිටදීම කළ දෙයක්[/B] මිස හොර රහසේ කළ දෙයක් නොවන බැවිනි.[/COLOR] [COLOR=#000000]කලාම සූත්‍රය අනුව යමක් එක්විටම විශ්වස නොකළ යුතු යැයි බොහෝ අය පිළිගන්නා නිසා අපි මේ ගැන බුද්ධියෙන් විමසා බලමු. සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ අප මහ බෝසතාණෝ විවිධ භවයන්හීදී නෙක්ඛම්ම පරමිතාව පිරීම වස් අභිනිෂ්ක්‍රමණය කර ඇත. බොහෝ භවයන්හීදී යසෝදරාව ඇතුළු අවසාන භවයේ ඥාතීහු බෝසතුන්ගේ සමීපතමයන් වූ අතර සංසාරයේ අවසාන භවයේදී මෙලෙස හොර රහසේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ඇවැසි නොවන්නේ පාරමිතා පිරීමේදී ඇති වූ පුරුද්ද නිසාම ඒ උදවියට මහාභිනිෂ්ක්‍රමණය දරා ගත නොහැක්කක් නොවන බැවිනි. එසේම බුද්ධ චරිතය වනාහී අති පාරිශුද්ධ දෙයක් වන අතර එහි මෙවැනි හොර රහසේ වැඩ නොතිබෙන බව අළුතෙන් කීමට අවශ්‍ය නැත.[/COLOR] [COLOR=#000000]නමුත් චෝදනාව කොහොමද ?[/COLOR] [COLOR=#000000]“නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා නින්දේයි එදා හිමි ඔබ යන විට මා උන්නේ දැනුණා නම් ඔබ යන බව නෑ යන්නට දෙන්නේ මේ මාළිඟයේ මට දැන් මොන සැපත ද ඇත්තේ මම තාම නැතේ සඳළු තලෙන් පහළට බැස්සේ පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා ගියේ ඇයි ද තපස් රැකුමට සිදුහත් හිමි රාජා සංසාර සැපේ කළ කිරුණලු ඇත්තද ඒක සිදු වීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක ගලවාල තබා කණකර අබරන හැමදාක වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න නොපවාම ඇවිදි අපවද ඔහි ගෙන යන්න”[/COLOR] [COLOR=#000000]එහෙත් “චංකී සූත්‍රය” අනුව හඬා ඇත්තේ තම පුතු අභිනිෂ්ක්‍රමණය කරන බව දකින මහ බෝසතුන්ගේ මා පියන් මිස යසෝදරාව නොවන අතර ඉහත ගීතයේ චෝදනා වලට කිසිදු පදනමක් හෝ පිළිගත් මූලාශ්‍රයක් නැත. (පෘථක්ජන දෙමාපියන්ට දරුවන් අහිමි වීම දුකක් බව අළුතෙන් කිව යුතු නොවේ.) යසෝදරාව වනාහී ඉහත ගීතයේ දැක්වෙන පරිදි පුද්ගලිකත්වය වෙනුවෙන්, බෝධිසත්වයාණන් වහන්සේ නමක් සකල සත්වයන් කෙරෙහිම මහා කරුණාවෙන් කරන අභිනිෂ්ක්‍රමණයක් වැළැක්වීමට තරම් සිතන චපල කාන්තාවක් නොව බෞද්ධ ඉතිහාසයේ සිටි ආත්ම ශක්තියෙන් පිරිපුන් පරමාදර්ශී වීර කාන්තා රත්නයකි.[/COLOR] [COLOR=#000000]මම සිතන ආකාරයට වර්තමානයේ ඇති මෙම වැරදි මතයට ප්රස්තුතය වී ඇත්තේ “යසෝදරාවත” නම් කලාත්මක කවි පන්තිය විය යුතුය. ජනවහරෙන් අතිශෝක්තියෙන් ලියා ඇති කලාකෘතියක් අනුව බෝසත් චරිතයක් මැන බැලීමට යාමේදී මෙවැනි දූසමාන අදහස් එන බව අළුතෙන් කිව යුතු නොවේ. එසේම කිව යුත්තේ “යසෝදරාවත” මගින් නිරූපණය කර ඇත්තේ පති භක්තිය, කැපවීම, නොසිඳෙන ආදරය, හැරගිය සැමියාගේ දියුණුවම පැතීම වගේ දියුණු කළ සිතක් ඇති ස්ත්‍රියකගේ ප්‍රාර්ථනාවක් මිසක් ඉහත ගීතියේ දැක්වෙන ආකාරයට චපල ස්ත්‍රියකගේ අඬෝ ඇඬියාවක් නොවේ.[/COLOR] [COLOR=#000000]“මදර් ඉන්ඩියා” නම් හින්දි චිත්‍රපටයේ [URL="http://www.youtube.com/watch?v=yNFPjvT5PJM"]දුනියා මෙ හමේ[/URL] නම් ගීතයේ සිංහල කොපිය වූ මෙම [URL="http://www.youtube.com/watch?v=mkKKJrovwO4"]නොකියාම එදා[/URL] ගීතය නිසා අද සමහරුන් පිරිසිදු බුද්ධ චරිතයට අපහාස කර පව් පුරවා ගන්නා බව කිව යුතුය. පශ්චාත් නූතනවාදීන් යසෝදරාවගේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරමින් ඩොලර් කුට්ටි කිහිපයක් සොයා ගන්නේද මේ ඊනියා “නොකියාම එදා” සිදුවීම යොදා ගනිමිනි. එසේම මෙය අන්‍යාගමිකන් විසින් නිර්මල බුද්ධ චරිතය ප්‍රශ්නයට ලක් කරන එක් ඊනියා සාධකයකි (අවසාන දානය වූ [URL="http://sinhalabuddhist.com/2011/02/meat/"]සූකර මද්දව[/URL] චෝදනාවද මෙවැනි තවත් කිසිදු පදනමක් නොමැති චෝදනාවකි).[/COLOR] [COLOR=#000000]එනිසා මහාභිනිෂ්ක්‍රමණයේ සැබෑ සිදුවීම ගැන ත්‍රිපිටකයේ චංකීය සූත්‍රය ආශ්රයෙන් සියල්ලන්වම දැණුවත් කිරීම බෞද්ධ ඔබගේ යුතුකමකි.![/COLOR] Read more: [URL]http://sinhalabuddhist.com/2011/07/mahabhinishkramanaya/#ixzz0jH3EtfuU[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom