Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Jesus was a Buddhist Monk ?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

brothers methana maraaganna epa karunaakarala. meka samanya widiyata discuss karanna balanna, kunuharapa kiyaganna awashyathawayak naha neda meke.

Me kathawa godak parana cn ekak. oka dan awrudu gaanakata kalin giya Vidusara (Upali Group) Vidya sangarawedith.

මගේ අදහස නම් තමුන්ගේ ආගම ගැන හිතලා මේ දේ ගැන බලන්නේ නැතිව තේරුම් ගන්න බලන්න කියලයි.

මමත් බයිබලය කියවල තියෙනවා. ත්රිපිටකෙත් කියවල තියෙනවා. මම බෞද්ධ දර්ශනය පිළිගන්න කෙනෙක්. නමුත් මගේ ආගම අපේ අම්මා තාත්ත බෞද්ධ නිසා මමත් බෞද්ධ උනාට දැන් ඒ කාරණේ වෙනස්.. අපිට නිදහසක් තියෙනවා කැමති ආගමක් අදහන්න. ඉතිං නොදන්නා කාලේදී උප්පැන්නේ බෞද්ධ කියල සඳහන් උන පලියට බෞද්ධයෙක් නොවී මේ ආගම් සියල්ල ගැන ඉගෙනගෙන යතාර්ථය වටහා ගන්න කියල කියන්න පුළුවන් නේද? එකට කුණුහරප අවශ්‍ය වෙන්නේ නෑනේ? මාත් පහුගිය කාලේ අනික ආගම් ගැන ගොඩක් දේවල් ඉගෙනගත්ත.. දැන්නම් වැඩිය වෙලාවක් නෑ ඒවාට. ඒත් දැන් මම මගේ තීරනේ මතයි මම බෞද්ධ දර්ශනය පිළිගන්නේ.. නැතිව උප්පැන්නේ සදහන් වන පලියට නෙමෙයි. මට වෙන ආගමක් හම්බ උනොත් මිට වඩා පිළිගත හැකි සත්‍යක් තියෙන... අන්න එතකොට මම මේකත් මාරු කරන්න තිබුනා.. එත් එහෙම ආගමක් වෙන හම්බ උනේ නම් නෑ...

කුණුහරප කිව්වොත් මේ වගේ වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න තියෙන අවස්ථාව නැති වෙන එකයි වෙන්නේ... බෞද්ධ අපේ කට්ටියගෙනුත් ඉල්ලන්නේ.. මේක නිසා අනික ආගම් වලට බනින්න අපහාස කරන්න යන්න එපා... කරුණාකරලා. ඒ අය තේරුම ගනී. ඒ අයගේ අදහස් දක්වයි. ඒ අයත් කුණුහරුප නැතිව පිළිවෙලකට කතා කලොත් හොඳයි.. නැත්තන් මොඩරේටර් කෙනෙක් ඇවිල්ල ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා ගියාම උඩ බලාගෙන ඉඳපල්ලා..

[QUOTE="BLACKLIST_MEMBER, post: 11672334, member: 79414"] brothers methana maraaganna epa karunaakarala. meka samanya widiyata discuss karanna balanna, kunuharapa kiyaganna awashyathawayak naha neda meke. Me kathawa godak parana cn ekak. oka dan awrudu gaanakata kalin giya Vidusara (Upali Group) Vidya sangarawedith. මගේ අදහස නම් තමුන්ගේ ආගම ගැන හිතලා මේ දේ ගැන බලන්නේ නැතිව තේරුම් ගන්න බලන්න කියලයි. [SIZE="3"]මමත් බයිබලය කියවල තියෙනවා. ත්රිපිටකෙත් කියවල තියෙනවා. මම බෞද්ධ දර්ශනය පිළිගන්න කෙනෙක්. නමුත් මගේ ආගම අපේ අම්මා තාත්ත බෞද්ධ නිසා මමත් බෞද්ධ උනාට දැන් ඒ කාරණේ වෙනස්.. අපිට නිදහසක් තියෙනවා කැමති ආගමක් අදහන්න. ඉතිං නොදන්නා කාලේදී උප්පැන්නේ බෞද්ධ කියල සඳහන් උන පලියට බෞද්ධයෙක් නොවී මේ ආගම් සියල්ල ගැන ඉගෙනගෙන යතාර්ථය වටහා ගන්න කියල කියන්න පුළුවන් නේද? එකට කුණුහරප අවශ්‍ය වෙන්නේ නෑනේ? මාත් පහුගිය කාලේ අනික ආගම් ගැන ගොඩක් දේවල් ඉගෙනගත්ත.. දැන්නම් වැඩිය වෙලාවක් නෑ ඒවාට. ඒත් දැන් මම මගේ තීරනේ මතයි මම බෞද්ධ දර්ශනය පිළිගන්නේ.. නැතිව උප්පැන්නේ සදහන් වන පලියට නෙමෙයි. මට වෙන ආගමක් හම්බ උනොත් මිට වඩා පිළිගත හැකි සත්‍යක් තියෙන... අන්න එතකොට මම මේකත් මාරු කරන්න තිබුනා.. එත් එහෙම ආගමක් වෙන හම්බ උනේ නම් නෑ... කුණුහරප කිව්වොත් මේ වගේ වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න තියෙන අවස්ථාව නැති වෙන එකයි වෙන්නේ... බෞද්ධ අපේ කට්ටියගෙනුත් ඉල්ලන්නේ.. මේක නිසා අනික ආගම් වලට බනින්න අපහාස කරන්න යන්න එපා... කරුණාකරලා. ඒ අය තේරුම ගනී. ඒ අයගේ අදහස් දක්වයි. ඒ අයත් කුණුහරුප නැතිව පිළිවෙලකට කතා කලොත් හොඳයි.. නැත්තන් මොඩරේටර් කෙනෙක් ඇවිල්ල ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා ගියාම උඩ බලාගෙන ඉඳපල්ලා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom