Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JesusGPT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I admire the fact that you used the location "Mount of Beatitudes", because that's the place where Jesus preached his most famous teaching, the "Sermon on the Mount"

but, ඔහොම rivalry එකට ත්‍රෙඩ් දාන්න තරම් තරම් සියුමැලි වෙන්න එපා බන්..

මම එක දැම්මේ අපහාසයකට නෙමෙයි...බෞද්ධ දර්ශනය කියන්නේ මම අගය කරන එකක් (එකේ සමහර තැන් තියනවා මට සෙට් වෙන්නේ නැහැ..විශේෂයෙන්ම මිට්ටෝ එකට කරලා තියෙන අපරාදය ගැන)..ඒ ඇරුනම ඒක හොදයි..මම සාමන්යෙන් western school of philosophy වලට කැමති කෙනෙක්...Greek Philosophy වගේ...කතෝලික ආගම සහ දර්ශනය ගැන යම් අවබෝදයක් තියෙනවා..එත් දේවවාදය පිළිගන්නේ නැහැ..ජේසුස් ව දාර්ශනියෙක් (a moral philosopher) විදිහට පිලිගන්නවා..

උබ ඔය උඩ කියල තියෙන කන්ද උඩ දේශනාව අරන් බැලුවත්, එකේ හරය මෙහෙම එකක්...

The importance of living a righteous and moral life,

The dangers of anger and lust

The value of forgiveness

The importance of loving one's enemies.

The importance of prayer, fasting, and giving to those in need.

මම නම් කියන්නේ හැම දර්ශනයක්, ආගමක් ගැනම ඉගෙන ගන්න ඕනේ..නැත්තම් වෙන්නේ ලින් මැඩියෝ වගේ කියල තියෙන එක ඔලුව උඩ තියාගෙන මේක තමයි පරම සත්‍ය කියල අන්ධ විශ්වාසයෙන්, මිත්‍යා දෘෂ්ටිකව ඔහොම පොඩි වචනයක් එහෙ මෙහෙ උනත් සියුමැලි ලාමක දරුවෙක් වගේ අඬන්න තමයි...

ගොබ්බ තර්ක...මුන් දන්නා එකම දේ හැම එකටම ගලපන්න යනවා...බුදු හාමුදුරුවොත් ලංකාවේ ඉපදුනා කියන උන් නේ මේවා කියන්නේ..

ජේසුස් විතරක් නෙමෙයි ඒ කලේ දාර්ශනිකයෝ කොච්චර හිටියද බන්..අනිත් එක ජේසුස් බෞද්ධ ශ්‍රාවකයෙක් නම් මැරෙන මොහොතේත් දෙවි කෙනෙක් ගැන කතා කරයිද..දේව වාදයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියයිද..බෞද්ධ දර්ශනය ඕනේ තරමට ඒ කාලේ රෝම අධිරාජ්‍ය ඇතුලේ කිසිම හානියක් නැතුව දේශනා කරන්න තිබුනා..මොකද එකෙන් අධිරාජ්‍යට හානියක් වෙන්න තියෙන චාන්ස් එක අඩු නිසා...(එකම දෙවි කෙනෙක්ට වන්දනා කරනවා වගේ දේවල් නැති නිසා)

[QUOTE="kolavari, post: 28711070, member: 412792"] I admire the fact that you used the location "Mount of Beatitudes", because that's the place where Jesus preached his most famous teaching, the "Sermon on the Mount" :yes: but, ඔහොම rivalry එකට ත්‍රෙඩ් දාන්න තරම් තරම් සියුමැලි වෙන්න එපා බන්..:lol: මම එක දැම්මේ අපහාසයකට නෙමෙයි...බෞද්ධ දර්ශනය කියන්නේ මම අගය කරන එකක් (එකේ සමහර තැන් තියනවා මට සෙට් වෙන්නේ නැහැ..විශේෂයෙන්ම මිට්ටෝ එකට කරලා තියෙන අපරාදය ගැන)..ඒ ඇරුනම ඒක හොදයි..මම සාමන්යෙන් western school of philosophy වලට කැමති කෙනෙක්...Greek Philosophy වගේ...කතෝලික ආගම සහ දර්ශනය ගැන යම් අවබෝදයක් තියෙනවා..එත් දේවවාදය පිළිගන්නේ නැහැ..ජේසුස් ව දාර්ශනියෙක් (a moral philosopher) විදිහට පිලිගන්නවා..:love: උබ ඔය උඩ කියල තියෙන කන්ද උඩ දේශනාව අරන් බැලුවත්, එකේ හරය මෙහෙම එකක්... The importance of living a righteous and moral life, The dangers of anger and lust The value of forgiveness The importance of loving one's enemies. The importance of prayer, fasting, and giving to those in need. මම නම් කියන්නේ හැම දර්ශනයක්, ආගමක් ගැනම ඉගෙන ගන්න ඕනේ..නැත්තම් වෙන්නේ ලින් මැඩියෝ වගේ කියල තියෙන එක ඔලුව උඩ තියාගෙන මේක තමයි පරම සත්‍ය කියල අන්ධ විශ්වාසයෙන්, මිත්‍යා දෘෂ්ටිකව ඔහොම පොඩි වචනයක් එහෙ මෙහෙ උනත් සියුමැලි ලාමක දරුවෙක් වගේ අඬන්න තමයි... [HR][/HR] ගොබ්බ තර්ක...මුන් දන්නා එකම දේ හැම එකටම ගලපන්න යනවා...බුදු හාමුදුරුවොත් ලංකාවේ ඉපදුනා කියන උන් නේ මේවා කියන්නේ.. ජේසුස් විතරක් නෙමෙයි ඒ කලේ දාර්ශනිකයෝ කොච්චර හිටියද බන්..අනිත් එක ජේසුස් බෞද්ධ ශ්‍රාවකයෙක් නම් මැරෙන මොහොතේත් දෙවි කෙනෙක් ගැන කතා කරයිද..දේව වාදයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියයිද..බෞද්ධ දර්ශනය ඕනේ තරමට ඒ කාලේ රෝම අධිරාජ්‍ය ඇතුලේ කිසිම හානියක් නැතුව දේශනා කරන්න තිබුනා..මොකද එකෙන් අධිරාජ්‍යට හානියක් වෙන්න තියෙන චාන්ස් එක අඩු නිසා...(එකම දෙවි කෙනෙක්ට වන්දනා කරනවා වගේ දේවල් නැති නිසා) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom