Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jetwing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මo මේ කියන දේ මහ ලොකු දෙයක් වෙනේ නැති වෙයි. එත් මගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් ගැන මං කියන්න යන්නේ.මන් රස්සාව කරනේ හෝටල් ... මං මුලින්ම ජෙට්වින්ග් බ්ලුඑ හොටෙල් එකේ training කෙනෙක් විදියට අවුරුද්ද කට ජෝඉන් උනා .. ඒක මගේ මුල්ම රස්සාව. මට මගේ අම්මා තාත්තා නැහැ. මන් ගොඩක් ප්රශ්න මදේ හරියට කන්න බොන්න අදින්න නැතුව ජීවිතේ ගැට ගහ ගත්ත කොල්ලෙක්.

මට තාම මතකය් මන් බයෙන් ගිය දවස. මුලින්ම අලුතින් වැඩ පටන් ගන්න යට training එකක් දදුන්නා . මට ඒවා පුරුදුත් නැ.මට engligh බැ. ජෙට්වින්ග් කියද්දී හොද නමක් තියෙන තැනක් නිසා එන්ග්ලිෂ් වලින් කතා කර ලා මාව අමාරුවේ wate කියල බයෙන් මන් ගියෙය්. අපිව hall එකට දැම්ම. ප්රෝග්රෑම් එක පටන් ගන්න.ටික වෙලාවකින් චූටි පොඩි මිස් කෙනෙක් අවා .. එයා තමා අපිට training එක දෙන්න අවේ.පෙනුමෙන් නම් godak podi patak thibe. ඒ මිස් ගොඩක් ලස්සන කෙනෙක්. පෙනුමෙන් මටත් වඩා පොඩි පෙනුමක් තිබ්බේ. නපුරු පාටක් පෙනවත් තිබේ නැ. මන් පස්සේ දැන ගතේ එයා HR එකේ ඉන්න මිස් කෙනෙක් කියලා.

එදා training එක දවසෙම තිබ්බා . එයා තමා ඒක කලේ මුළු දවසෙම.පොඩ්ඩක් වත් කම්මේලි නැති විදියට ඒක කළා.ඉස්කෝලේ නිදා ගත්ත මන් එදා දවසෙම හොදට ඒකට සහබාගි උනා. මන් ඒ මිස් ගේ අමුතු අහිංසක කමක් දැක්කා. ගොඩක් helpful විදියට යාලුවෝ වගේ අපිට හැම දේම ආයතනය ගැන කියලා දුන්නා. මට ඒ මිස් ගැන හරිම පැහැදීමක් ගෞරවයක් ඇති උනා . මොකද එයා ගොඩක් හොදින් අපිට ඇහුම්කන් දුන්නා .ප්රශ්නවලට උත්තර දුන්නා. මට හිතුනා මිස් ගොඩක් හොද කෙනෙක් කියලා .training එකේ මත එක්ක හිටිය අයත් කිවේ මන් කියපු දෙම තමා.

කොහොම හරි මන් මගේ රස්සාව සතුටින් පටන් ගත්තා . මන් HR office එකට යන කොට, වැඩ කරන කොට අර මන් කියපු මිස් ව නිතරම දැක්කා .දකින හැම වෙලේම හිනා වෙලා කතා කරන වැඩ සතුටින් ද කරනේ යන හැමදෙමේ අහනවා .මගෙන් විතරක් නෙමේ හැම කෙනෙක් ගෙන්ම එය අහනවා හිනා වෙලා කතා කරනවා.වැඩ කරන ගැහැණු ළමඊ එකත් එයා එහම තම කියලා මන් දැන ගත්තා.

හොටෙල් එකේ වැඩ කරන හැම කෙල්ලෙක් ටම අපේ වැඩ කරපු කොල්ලෝ එක එක ඒවා කිව්වා.එත් මන් අර කියපු පොඩි මිස් ට කව්රුත් මුකුත් කියනවා මට අහුනෙම නැ. මන් දවසක් යාලුවෙක් ගෙන් එයා ගැන ඇහුවා.අ කොල්ල කිවේ එයා ගොඩක් හොද වැදගත් විදියට ඉන්න ගැණු ළමයෙක් කියලා . ඒ වගේම ගොඩක් උගත් කියලත් කිවා. HR එකට staff යනේ එයා ඉන්න කොට විතරඉ , හැමෝම එයාට ගොඩක් හොද කිව්වා .හැදිච්ච ගැණු ළමයෙක් කියලා seniors ල කීවේ. හොටෙලේම හිටියා ;ලස්සනම කෙල්ල උනෙත් එයා .එත් පොඩක් වත් ආඩම්බර නැ .මන් දවසක් දැක්කා පාරේ duppath ආච්චි කෙනෙක් ට සල්ලි දෙනවා .මට මෙචරි අතේ තියෙනේ කියලා රුපියල් 500ක් දුන්නා .මන් අ වෙලාවේ කිව මිස් ට ගොඩක් පින් කියලා ,මොකද මට මගේ අම්ම මතක් උන නිසා. . තව දවසක් මන් දැක්කා බලු පැටියෙක් ට yourgert කවනවා .මට තේරුණා ඒ මිස් ගොඩක් හිත හොද එකෙන් කියලා. හරිම වැදගත් කෙනෙක් කියලා හොදට තේරුණා . එයා off වෙලා හැමදාම තාත්තා එක්ක වාහනේ යනවා දකිනවා. හැමෝම එයට ගොඩක් respect කරා.. දවසක් මට ජොබ් එකක් සෙට් වෙන්න interview එකට එන්න කියලා call එකක් අවා. මට යන්න තිබේ පැය 2ka කාලයක් ..cv එකක් නැතුව මන් රත් වෙලා හිට්යේ,මට පෙන් එකක් වත් හරියට ගන්න සල්ලි තිබ්බ නැති කොල්ලෙක්..මන් මගේ ආච්චි එක්ක හිට්යේ .එයාගේ පෙන්ශිඔන් එකෙන් මන් බඩ පුරවා ගත්තේ. මට ටිකක් ලොකු පඩියකට සෙට් වෙන්න තිබ්බ ජොබ් එකක් නිසා මට කොහොම හරි යන්න ඕන උනා. එත් මන් අසරණ වෙලා හිට්යේ .cv එකක් නැතුව interview යන්නේ කොහොමද කියලා මන් ලෝකේ පෙරළන් කල්පනා කරා. අනිත් එක OL වත් හරියට pass නැති මගේ result වත් මට මතක නැ.මන් ලග interview අරන් යන්න.සහතිකවත් නැතුව දහා අතේ කල්පනා කර කර ඉන්න කොට මට මතක් උන HR office එකට මන් මගේ සහතික දුන්නා නේද කියලා. මන් chef ට කතාව කීවා .මිනිහත් මන් interview යනවට කැමති උනේ නැ. HR එකෙන් අහලා බලන්න කිවා. මන් chef ට වැන්ඳ නැති ටික විතරඊ. මට ඕන උනේ මගෙය් අපා ජීවිතෙන් ගොඩ ඇවිල්ල හොද රස්සාවක් කර ගෙන ආච්චිව බල ගෙන සතුටින් ජීවත් වෙන්න.චෙෆ් ඉන්න බලන්න කියල. HR එකේ ලොකු එකෙනට කතා කලා . ඒ ගැනිට හොදක් කියන එක මන්නුසයෙක් හොයා ගන්න හිට්යේ නෑ හෝටලය ම. මන් අදහස අත ඇර ගෙන හිටියා ,මට අඩුන. ඒ ගැනි මට මුකුත් දෙන්න බ කිව්වා.අඩු ගානේ copyak වත් ගහ ගන්න දෙන්න බෑ කිව්වා.මගේ බලාපොරොත්තු ඔකොම නැති වෙලා ගියා . මන් ඊට පස්සේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා. හර් oofice එකට ගියා. වෙලාවට මන් මුලින් කියපු පොඩි මිස්ස් විතරඉ හිට්යේ මන් එයට හැම උන දේම කිව්වා. මට මිස්ස් ඉසරහ අඩුන. ඊට පස්සේ මට කලබල නොවී වාඩි වෙන්න කිව්වා. ම්ස්ස් මට ඒ වෙලවෙය් ගොඩක් අවවාද දුන්නා. ජීවිතේ plan එකක් තියා ගන්න හැටි. හැම දේම පිළිවෙලකට තියන් ඉන්න හැටි ගොඩක් දේවල් ජීවිතෙය් ගැන. හැම දේම කිව්වා.එයා හරියට ජීවිතේ ගොඩක් අත්ත්දකීම් තියන කෙල්ලෙක් වගේ කතා කලේ. මට මගේ ජීවිතේ ශක්තිමත් කර ගෙන ඉදිරියට යන'හැටි කියලා දුන්නා. මට අ මිස්ස් කලබල නොවී ඉන්න කියලා මට CV එකක් ඉක්මනින් හදල දීලා. print out අරන් දීලා,මගේ file එකෙන් සහතික වල copi අරන් දීලා. පිළිවෙලකට interview යන හැටි බය නැතුව මුහුණ දෙන හැටි කියලා දුන්නා. මට ගොඩක් හිත ශක්තිමත් උනා .මිස්ස් මට සුබ පතල එයා මෙහම උදව්වක් කලා කියලා කාටවත් කියන එපා කියලා කිව්වා.එයට ප්රශ්නයක් වෙන නිසා.

මන් interview එකට ගියා. මගේ හිත ගොඩක් ශක්තිමත් වෙලා තිබ්බේ. මන් හොදින් මුහුණ දුන්නා. මම interview එකෙන් තේරුණා. මට රස්සාවක් හම්බුනා මගේ පලවෙනි පඩිය ලැබුණා. මන් පොඩි මිස්ස් ට ගිහින් කිවා මන් තේරුන බව. එයා ගොඩක් සතුටු උනා .මට wish කරලා හොදින් ජීවත් වෙන්න කිවා. මන් ලබන සතියේ රට යනවා චෙෆ් කෙනෙක් විදියට dubai වල හොටලෙකට. මගේ පඩිය ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 1.50.

මට අද visa අවා.

මගේ ජීවිතේ වෙනස් කල ඒ පොඩි මිස්ස් මන් ගොඩක් නය ගැති .අද මගේ ආච්චි ලෝකේ සතුටින්ම ඉන්න ආච්චි.මට කියා ගන්න බැරි තරම් sathutui. මගේ ජීවිතේ මන් හිතන විදිය ප්රශ්න වලට මුහුණ දෙන හැටි කියලා දුන්නා ඒ දෙවියෙක් වගේ හිටිය මිස්ස් ව මට අද ගොඩක් මතක් උනා. මට වඩා පොඩි කෙල්ලෙක් උන ඒ මිස්ස් ට මන් අද යනවා කියන්න call කරත් එයා ඔෆ්ෆිචේ එකේ නැ කිව්වා.

මොනවා උනත් දෙවියෝ වගේ හොද ගති ගුණ තියන ගැණු ළමයෙක් දක්කින ලැබුන එකත් පිනක්.මන් ඒ මිස්ස් ට ගොඩක් මගෙය් අම්මට වගේ ගරු කරනවා,... මට අද හරිම සතුටු දවසක්... !

[QUOTE="Jumbo Marie, post: 19962145, member: 492509"] [SIZE="4"]මo මේ කියන දේ මහ ලොකු දෙයක් වෙනේ නැති වෙයි. එත් මගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් ගැන මං කියන්න යන්නේ.මන් රස්සාව කරනේ හෝටල් ... මං මුලින්ම ජෙට්වින්ග් බ්ලුඑ හොටෙල් එකේ training කෙනෙක් විදියට අවුරුද්ද කට ජෝඉන් උනා .. ඒක මගේ මුල්ම රස්සාව. මට මගේ අම්මා තාත්තා නැහැ. මන් ගොඩක් ප්රශ්න මදේ හරියට කන්න බොන්න අදින්න නැතුව ජීවිතේ ගැට ගහ ගත්ත කොල්ලෙක්. මට තාම මතකය් මන් බයෙන් ගිය දවස. මුලින්ම අලුතින් වැඩ පටන් ගන්න යට training එකක් දදුන්නා . මට ඒවා පුරුදුත් නැ.මට engligh බැ. ජෙට්වින්ග් කියද්දී හොද නමක් තියෙන තැනක් නිසා එන්ග්ලිෂ් වලින් කතා කර ලා මාව අමාරුවේ wate කියල බයෙන් මන් ගියෙය්. අපිව hall එකට දැම්ම. ප්රෝග්රෑම් එක පටන් ගන්න.ටික වෙලාවකින් චූටි පොඩි මිස් කෙනෙක් අවා .. එයා තමා අපිට training එක දෙන්න අවේ.පෙනුමෙන් නම් godak podi patak thibe. ඒ මිස් ගොඩක් ලස්සන කෙනෙක්. පෙනුමෙන් මටත් වඩා පොඩි පෙනුමක් තිබ්බේ. නපුරු පාටක් පෙනවත් තිබේ නැ. මන් පස්සේ දැන ගතේ එයා HR එකේ ඉන්න මිස් කෙනෙක් කියලා. එදා training එක දවසෙම තිබ්බා . එයා තමා ඒක කලේ මුළු දවසෙම.පොඩ්ඩක් වත් කම්මේලි නැති විදියට ඒක කළා.ඉස්කෝලේ නිදා ගත්ත මන් එදා දවසෙම හොදට ඒකට සහබාගි උනා. මන් ඒ මිස් ගේ අමුතු අහිංසක කමක් දැක්කා. ගොඩක් helpful විදියට යාලුවෝ වගේ අපිට හැම දේම ආයතනය ගැන කියලා දුන්නා. මට ඒ මිස් ගැන හරිම පැහැදීමක් ගෞරවයක් ඇති උනා . මොකද එයා ගොඩක් හොදින් අපිට ඇහුම්කන් දුන්නා .ප්රශ්නවලට උත්තර දුන්නා. මට හිතුනා මිස් ගොඩක් හොද කෙනෙක් කියලා .training එකේ මත එක්ක හිටිය අයත් කිවේ මන් කියපු දෙම තමා. කොහොම හරි මන් මගේ රස්සාව සතුටින් පටන් ගත්තා . මන් HR office එකට යන කොට, වැඩ කරන කොට අර මන් කියපු මිස් ව නිතරම දැක්කා .දකින හැම වෙලේම හිනා වෙලා කතා කරන වැඩ සතුටින් ද කරනේ යන හැමදෙමේ අහනවා .මගෙන් විතරක් නෙමේ හැම කෙනෙක් ගෙන්ම එය අහනවා හිනා වෙලා කතා කරනවා.වැඩ කරන ගැහැණු ළමඊ එකත් එයා එහම තම කියලා මන් දැන ගත්තා. හොටෙල් එකේ වැඩ කරන හැම කෙල්ලෙක් ටම අපේ වැඩ කරපු කොල්ලෝ එක එක ඒවා කිව්වා.එත් මන් අර කියපු පොඩි මිස් ට කව්රුත් මුකුත් කියනවා මට අහුනෙම නැ. මන් දවසක් යාලුවෙක් ගෙන් එයා ගැන ඇහුවා.අ කොල්ල කිවේ එයා ගොඩක් හොද වැදගත් විදියට ඉන්න ගැණු ළමයෙක් කියලා . ඒ වගේම ගොඩක් උගත් කියලත් කිවා. HR එකට staff යනේ එයා ඉන්න කොට විතරඉ , හැමෝම එයාට ගොඩක් හොද කිව්වා .හැදිච්ච ගැණු ළමයෙක් කියලා seniors ල කීවේ. හොටෙලේම හිටියා ;ලස්සනම කෙල්ල උනෙත් එයා .එත් පොඩක් වත් ආඩම්බර නැ .මන් දවසක් දැක්කා පාරේ duppath ආච්චි කෙනෙක් ට සල්ලි දෙනවා .මට මෙචරි අතේ තියෙනේ කියලා රුපියල් 500ක් දුන්නා .මන් අ වෙලාවේ කිව මිස් ට ගොඩක් පින් කියලා ,මොකද මට මගේ අම්ම මතක් උන නිසා. . තව දවසක් මන් දැක්කා බලු පැටියෙක් ට yourgert කවනවා .මට තේරුණා ඒ මිස් ගොඩක් හිත හොද එකෙන් කියලා. හරිම වැදගත් කෙනෙක් කියලා හොදට තේරුණා . එයා off වෙලා හැමදාම තාත්තා එක්ක වාහනේ යනවා දකිනවා. හැමෝම එයට ගොඩක් respect කරා.. දවසක් මට ජොබ් එකක් සෙට් වෙන්න interview එකට එන්න කියලා call එකක් අවා. මට යන්න තිබේ පැය 2ka කාලයක් ..cv එකක් නැතුව මන් රත් වෙලා හිට්යේ,මට පෙන් එකක් වත් හරියට ගන්න සල්ලි තිබ්බ නැති කොල්ලෙක්..මන් මගේ ආච්චි එක්ක හිට්යේ .එයාගේ පෙන්ශිඔන් එකෙන් මන් බඩ පුරවා ගත්තේ. මට ටිකක් ලොකු පඩියකට සෙට් වෙන්න තිබ්බ ජොබ් එකක් නිසා මට කොහොම හරි යන්න ඕන උනා. එත් මන් අසරණ වෙලා හිට්යේ .cv එකක් නැතුව interview යන්නේ කොහොමද කියලා මන් ලෝකේ පෙරළන් කල්පනා කරා. අනිත් එක OL වත් හරියට pass නැති මගේ result වත් මට මතක නැ.මන් ලග interview අරන් යන්න.සහතිකවත් නැතුව දහා අතේ කල්පනා කර කර ඉන්න කොට මට මතක් උන HR office එකට මන් මගේ සහතික දුන්නා නේද කියලා. මන් chef ට කතාව කීවා .මිනිහත් මන් interview යනවට කැමති උනේ නැ. HR එකෙන් අහලා බලන්න කිවා. මන් chef ට වැන්ඳ නැති ටික විතරඊ. මට ඕන උනේ මගෙය් අපා ජීවිතෙන් ගොඩ ඇවිල්ල හොද රස්සාවක් කර ගෙන ආච්චිව බල ගෙන සතුටින් ජීවත් වෙන්න.චෙෆ් ඉන්න බලන්න කියල. HR එකේ ලොකු එකෙනට කතා කලා . ඒ ගැනිට හොදක් කියන එක මන්නුසයෙක් හොයා ගන්න හිට්යේ නෑ හෝටලය ම. මන් අදහස අත ඇර ගෙන හිටියා ,මට අඩුන. ඒ ගැනි මට මුකුත් දෙන්න බ කිව්වා.අඩු ගානේ copyak වත් ගහ ගන්න දෙන්න බෑ කිව්වා.මගේ බලාපොරොත්තු ඔකොම නැති වෙලා ගියා . මන් ඊට පස්සේ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා. හර් oofice එකට ගියා. වෙලාවට මන් මුලින් කියපු පොඩි මිස්ස් විතරඉ හිට්යේ මන් එයට හැම උන දේම කිව්වා. මට මිස්ස් ඉසරහ අඩුන. ඊට පස්සේ මට කලබල නොවී වාඩි වෙන්න කිව්වා. ම්ස්ස් මට ඒ වෙලවෙය් ගොඩක් අවවාද දුන්නා. ජීවිතේ plan එකක් තියා ගන්න හැටි. හැම දේම පිළිවෙලකට තියන් ඉන්න හැටි ගොඩක් දේවල් ජීවිතෙය් ගැන. හැම දේම කිව්වා.එයා හරියට ජීවිතේ ගොඩක් අත්ත්දකීම් තියන කෙල්ලෙක් වගේ කතා කලේ. මට මගේ ජීවිතේ ශක්තිමත් කර ගෙන ඉදිරියට යන'හැටි කියලා දුන්නා. මට අ මිස්ස් කලබල නොවී ඉන්න කියලා මට CV එකක් ඉක්මනින් හදල දීලා. print out අරන් දීලා,මගේ file එකෙන් සහතික වල copi අරන් දීලා. පිළිවෙලකට interview යන හැටි බය නැතුව මුහුණ දෙන හැටි කියලා දුන්නා. මට ගොඩක් හිත ශක්තිමත් උනා .මිස්ස් මට සුබ පතල එයා මෙහම උදව්වක් කලා කියලා කාටවත් කියන එපා කියලා කිව්වා.එයට ප්රශ්නයක් වෙන නිසා. මන් interview එකට ගියා. මගේ හිත ගොඩක් ශක්තිමත් වෙලා තිබ්බේ. මන් හොදින් මුහුණ දුන්නා. මම interview එකෙන් තේරුණා. මට රස්සාවක් හම්බුනා මගේ පලවෙනි පඩිය ලැබුණා. මන් පොඩි මිස්ස් ට ගිහින් කිවා මන් තේරුන බව. එයා ගොඩක් සතුටු උනා .මට wish කරලා හොදින් ජීවත් වෙන්න කිවා. මන් ලබන සතියේ රට යනවා චෙෆ් කෙනෙක් විදියට dubai වල හොටලෙකට. මගේ පඩිය ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 1.50. මට අද visa අවා. මගේ ජීවිතේ වෙනස් කල ඒ පොඩි මිස්ස් මන් ගොඩක් නය ගැති .අද මගේ ආච්චි ලෝකේ සතුටින්ම ඉන්න ආච්චි.මට කියා ගන්න බැරි තරම් sathutui. මගේ ජීවිතේ මන් හිතන විදිය ප්රශ්න වලට මුහුණ දෙන හැටි කියලා දුන්නා ඒ දෙවියෙක් වගේ හිටිය මිස්ස් ව මට අද ගොඩක් මතක් උනා. මට වඩා පොඩි කෙල්ලෙක් උන ඒ මිස්ස් ට මන් අද යනවා කියන්න call කරත් එයා ඔෆ්ෆිචේ එකේ නැ කිව්වා. මොනවා උනත් දෙවියෝ වගේ හොද ගති ගුණ තියන ගැණු ළමයෙක් දක්කින ලැබුන එකත් පිනක්.මන් ඒ මිස්ස් ට ගොඩක් මගෙය් අම්මට වගේ ගරු කරනවා,... මට අද හරිම සතුටු දවසක්... ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom