Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JF-17 Thunder / FC-1 Xiaolong....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන්....

ශ්‍රී ලංකා ගුවන්හමුදාවට ලබාගන්නට යන JF-17 Thunder / FC-1 Xiaolong ප්‍රහාරක යානය

ශ්‍රී ලංකා ගුවන්හමුදාවට නවතම ප්‍රහාරක යානයක් ලබාගැනීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුනු අතර මීට ප්‍රතිචාර දක්වපු ශ්‍රී ලංකාව ගුවන් හමුදාව, තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කලා.

කෙසේ වෙතත්, විදෙස් ගුවන්යානා විශේෂඥයින් පවසන අන්දමට JF-17 තන්ඩර් ලෙස පාකිස්ථානයත්, FC-1 සියාඕලොන්ග් ලෙස චීනයත් හඳුන්වන මෙම සැහැල්ලු ජෙට් ප්‍රහාරක යානය, මිලෙන් අඩු, කාර්යක්ශමතාවයෙන් හා විශ්වාසදායිත්වයෙන් වැඩි, දිවා රාත්‍රී දෙකෙහිම මෙහෙයුම් වල යෙදිය හැකි, බහුකාර්ය ප්‍රහාරක යානයක් (multi-role, day & night fighter jet).

JF-17 තන්ඩර් ප්‍රහාරක යානය නිර්මාණය කරන ලද්දේ ප්‍රධාන වශයෙන්ම පාකිස්ථාන ගුවන් හමුදාවේ යල් පැනගිය මිරාජ් III, චෙන්ග්ඩු-F7 හා නැන්ග්චැන්ග් A-5 බෝම්බ ප්‍රහාරක යානාවලට ආදේශකල හැකි බහුකාර්ය ආදේශක යානයක් ලෙසයි.

යානයේ නිර්මාණ බරපැන ඩොලර් මිලියන 500ක් ලෙස ඇස්තමේන්තුවූ අතර මෙය JF-17 යානයේ ප්‍රධාන තාක්ශණික හවුල්කරුවා වූ චීනය හා පාකිස්ථානය සමව බෙදාගත්තා. 1999දී යානාව නිපදවීම සඳහා දෙරට ගිවිසුමකට එලබුණු අතර 2003 වසරේදී ප්‍රථම පරීක්ශණ පියාසැරිය සිදුවුනා. 2007දී පාකිස්ථාන ගුවන්හමුදාවට JF-17 යානය අනුයුක්තකල අතර දැනට යානා 54ක් පාකිස්ථාන ගුවන්හමුදාවේ සක්‍රිය සේවයේ යොදා තිබෙනවා. තවත් යානා 96ක ඇණවුමක් පකිස්ථාන ගුවන් හමුදාව නිකුත්කොට තිබෙන අතර මෙම යානා 2018 වනවිට නිපදවා භාරදීමට ගිවිසුම්ගත වී තෙබනවා. ඒ අනුව 2018 වනවිට පාකිස්ථන ගුවන් හමුදාව JF-17 යානා 150 බළගණයකින් සමන්විත වනු ඇති.

Pakistan Air force JF-17 Thunder

නිර්මාණ තාක්ශණික තොරතුරු

පියාසර පැය 4000ක් එනම් වසර 25ක ආයුකාලයක් ඇස්තමේන්තුකොට නිමවා ඇති JF-17 යානය පියාසර පැය 1200කට වරක් පූර්ණ අලුත්වැඩියාවකට බඳුන්කල යුතුයි. පරිගණක මගින් පාලනයවන පාලන පද්ධතියක් මගින් (computerized flight control system ) යානයේ පියාසර කාර්යයන් පාලනයවේ. යානයේ නියමුකුටියේ නවීන ඉලෙක්ට්‍රොණික පියාසර තොරතූරු දර්ශක (electronic flight instrument system-EFIS) හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ (Heads Up Display) පද්ධතියකින්ද සමන්විත වන අතර ඒවා නවීන බටහිර යානාවල උපාංග හා සමාන හැකියාවන්ගෙන් යුතු බව ගුවන්යානා විශේෂඥයින් පවසනවා. EFIS පද්ධතිය වර්ණ ඩිජිටල් තිර තුනකින් සමන්විත අතර එම තිර මත වේගය, උස, ප්‍රහාරක ආනතිය, දිශාව ආද් ඉ යානයේ වැදගත් පියාසර තොරතුරු දක්වන අතර, ඊට අමතරව රේඩාර් තොරතුරු, සතුරු/මිතුරු යානා පිලිබඳ තොරතුරු, එන්ජිම හා ඉන්ධන තත්වය පිලිබඳ තොරතුරු මෙන්ම යානයේ විදුලි හා හයිඩ්‍රොලික් පද්ධතිය පිලිබඳව නියමුවාට වැදගත්වන තොරතුරු පෙන්වයි.

මීට අමතරව යානයේ පාලන පෘශ්ඨ නවීන Digital Fly-by-Wire පද්ධතියකින් පාලනය වන අතර ප්‍රහාරක මෙහෙයුම් වලදී යානයේ පියාසර පෘශ්ඨ නියමුවාගේ ප්‍රහාරක සැලසුම්වලට අනුව ස්වයංක්‍රියව සකස්වන බැවින් නියමුවාට යානය පියාසරකිරීම පරිගණකයට භාරකොට ඉලක්කය විනාශකිරීමේ කටයුතුවලට වැඩි අවධානයක් යොමුකල හැකිය.

ආරක්ශක උපක්‍රම

සතුරු ප්‍රහාරවලින් යානය ආරක්ශාකිරීමේ නවීන Defensive Aids System (DAS) හෙවත් ආරක්ශක උපක්‍රම පද්ධතියක් JF-17 යානයට ලබාදී ඇති අතර එමගින් සතුරු රේඩාර් වලින් යානය නිරීක්ශණය කරනවිට ඒ පිලිබඳව නියමුවා දැනුවත් කරයි. සතුරු රේඩාර් නිරීක්ශණයක් දැනුනු වහාම යානයේ පිටුපස ඇති Electric Warfare පද්ධතියක් මගින් සතුරු රේඩාර් වලට බාධා ඇතිකරන අතර එයට සම්බන්ධකරන ලද Missile Approach Warning System (MAWS) මගින් යානය හඹා එන රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල (Radar Guided Missiles) පිලිබඳව නියමුවා දැනුවත් කොට මිසයිල ප්‍රහාරවලින් ආරක්ශාවීමේ පියාසර උපක්‍රම (Anti-missile flight maneuvers) ගැනීමට ක්‍රියාත්මක වන අතර Electronic Warfare පද්ධතිය එම මිසයිලවල රේඩාර් නොමග යැවීමට උත්සහ කරයි.

එපමණක් නොව මෙම Missile Approach Warning System (MAWS) පද්ධතියට සම්බන්ධකොට ඇති යානයේ බඳවටා විවිධ ස්ථානවල ඇති අධෝරක්ත සෙන්සර් මගින් යානය හඹා එන මිසයිලවල රොකට් මෝටර්වල උශ්ණත්වයට සංවේදීවී ඒවා හඳුනාගන්නා අතර එම තොරතුරුද නියමුවාගේ ඩිජිටල් තිරවල දක්වයි. එමෙන්ම අධෝරක්ත සංවේදනය මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල (Infrared Guided Missiles / Heat Seeking Missiles) නොමග යැවීමට අධික උශ්ණත්වයකින් යුතු flairs හා රේඩාර් නොමග යවන metal chaff නිකුත් කිරීමේ ආරක්ශක උපක්‍රම ස්වයංක්‍රීය ගැනීමටද යානය සමත්ය.

යානයට ලබාදී ඇති KLJ-7 රේඩාර් පද්ධතිය මගින් අහසේ, ගොඩබිම හා මුහුදේ ගමන්කරන සතුරු ඉලක්ක 40ක් එකවර කල හැකි අතර, ක්සිතිජයෙන් ඔබ්බෙහි (Beyond Visual Range) ගමන්කරන යානා 10ක්ද නිරික්ශණය කල හැකිය.

අවිආයුධ හා ඉලක්ක ලබාගැනීමේ පද්ධති

KLJ-7 රේඩාර් පද්ධතිය යානයේ අවිආයුධ වලට ඉලක්කය ලබාදෙන fire control radar ලෙසද ක්‍රියාත්මකවන අතර නියමුවා ඉලක්කය තොරාගත් පසු, රේඩාර් යන්ත්‍රය හා එහි පරිගණක පද්ධතිය මගින් මිසයිලය හෝ බෝම්බයට ඉලක්ක දත්ත ලබාදී එය ඉලක්කය වෙත යොමුකිරීම භාරගනී.

නියමුවාගේ හෙල්මටයට අන්තර්ගත කරන ලද Electro-Optical Helmet Mounted Sight ඉලෙක්ට්‍රොණික පද්ධතිය මගින් නියමුවාගේ දෑස් චලනයවන ආකාරය කරන අතර එමගින් නියමුවාගේ දෑස් එල්ලවී ඇති ඉලක්කය ගණනය කරගෙන් එමගින් සතුරු යානාවෙත විදිනලද මිසයිලවල මගපෙන්විය හැකි පද්ධතියක්ද මෙයට අඩංගු බව පැවසේ. මෙම පද්ධතිය මගින් සතුරු යානයක් වෙත මිසයිලය ගමන්කරවීමට නියමුවා එම සතුරු යානය දෙස මොහොතක් බලාසිටීම පමණක් සෑහේ. ඉලක්කය ලැබුණු පසු එය හඹායාමේ කාර්යය මිසයිලයේ guidance system පද්ධතිය භාරගනී.

මෙට්‍රික් ටොන් 3.5කට අධික බෝම්බ හා මිසයිල රැගෙනයා හැකිය. මිසයිල හා බෝම්බ රඳවාගෙන රැගෙනයා හැකි "hard points" ලෙස හැඳින්වෙන මිසයිල හා බෝම්බ අමුණන ස්ථාන 7ක් මෙම යානයේ ඇත. මෙම හාර්ඩ් පොයින්ට්වල ලේසර් මගින් ඉලක්කය සොයාගන්නා "laser guided smart bombs" සවිකල හැකි අතර මෙම බෝම්බ හා අනෙකුත් මිසයිල වෙතට ඉලක්ක දත්ත සැපයිම සඳහා සෑම හාර්ඩ් පොයින්ට් එකකටම යානයේ පරිගණක පද්ධතියේ සිට MIL-STD-1760 data-bus පද්ධතියක් දිවෙයි.

තවද යානයේ වම්පස එන්ජිමට යටින් මිලිමීටර් 23, බැරල් 2කින් සමන්විත ග්රියසෙෆ්-ෂිපුනොෆ් වර්ගයේ මැශින්තුවක්කුවක් සවිකොට ඇත.

එන්ජිම

රුසියාවේ නිශ්පාදිත RD-93 කිල්මොෆ් ටර්බෝෆෑන් එන්ජිමකින් බලගැන්වෙයි. මෙම එන්ජිම රුසියාවේ නිශ්පාදිත සුප්‍රකට මිග්-29 ප්‍රහාරක යානයේ RD-33 එන්ජිම පාදක කොටගෙන JF-17 යානය සඳහාම නිර්මාණය කරන ලද්දකි. මෙම එන්ජිම වෙත ඉන්ධන සැපයිම සඳහා යානයේ අත්තටුවල මෙට්‍රික් ටොන් 2.3ක ඉන්ධන ධාරිතාවයක් ඇති ටැංකි සවිකොට ඇත. එමෙන්ම පියාසර කරමින් සිටියදී ටෑංකර් යානාවලින් ඉන්ධන පුරවාගැනීමේ හැකියාවද JF-17 යානය සතුය.

වැදගත් දත්ත

නියමුවන් ගණන - 1

අවිආයුධ (payload) - මෙට්‍රික් ටොන් 3යි

උපරිම වේගය පැ.කිමී - 1960 (මක් 1.6)

මෙහෙයුම් පරාසය (combat radius) - කිලෝමීටර් 1300යි

උපරිම පියාසර උස - මීටර් 19,600 (කිලෝමීටර් 19.6ක් ඉහල අහසේ)

මිසයිල (Air to Air)

MAA-1 Piranha (Short-range)

AIM-9L/M (Short-range)

PL-5EII (Short-range)

PL-9C (Short-range)

PL-12 / SD-10 (Beyond visual range)

මිසයිල (Air to Surface)

MAR-1 (Anti-radiation missile)

Ra'ad ALCM (Nuclear capable Stealth Cruise missile)

CM-400AKG supersonic anti-shipping missile, export version of YJ-12

CM 102 supersonic Anti radiation missile

GB-6 Air-Launched Standoff Submunition Dispenser Precision Guided Weapon

බෝම්බ

Mk-82 (general purpose bomb)

Mk-84 (general purpose bomb)

Matra Durandal (anti-runway bomb)

CBU-100/Mk-20 Rockeye (anti-armour cluster bomb)

ස්මාර්ට් බෝම්බ

GBU-10 (Laser-guided)

GBU-12 (Laser-guided)

LT-2 (Laser-guided)

H-2 (electro-optically guided)

H-4 (electro-optically guided)

LS-6 (satellite-guided glide bombs)

Satellite-guided bombs

[QUOTE="chinmak, post: 18760391, member: 516779"] [b]ගුවන්....[/b] [COLOR="DimGray"][SIZE="6"]ශ්‍රී ලංකා ගුවන්හමුදාවට ලබාගන්නට යන JF-17 Thunder / FC-1 Xiaolong ප්‍රහාරක යානය [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"]ශ්‍රී ලංකා ගුවන්හමුදාවට නවතම ප්‍රහාරක යානයක් ලබාගැනීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුනු අතර මීට ප්‍රතිචාර දක්වපු ශ්‍රී ලංකාව ගුවන් හමුදාව, තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කලා. කෙසේ වෙතත්, විදෙස් ගුවන්යානා විශේෂඥයින් පවසන අන්දමට JF-17 තන්ඩර් ලෙස පාකිස්ථානයත්, FC-1 සියාඕලොන්ග් ලෙස චීනයත් හඳුන්වන මෙම සැහැල්ලු ජෙට් ප්‍රහාරක යානය, මිලෙන් අඩු, කාර්යක්ශමතාවයෙන් හා විශ්වාසදායිත්වයෙන් වැඩි, දිවා රාත්‍රී දෙකෙහිම මෙහෙයුම් වල යෙදිය හැකි, බහුකාර්ය ප්‍රහාරක යානයක් (multi-role, day & night fighter jet). JF-17 තන්ඩර් ප්‍රහාරක යානය නිර්මාණය කරන ලද්දේ ප්‍රධාන වශයෙන්ම පාකිස්ථාන ගුවන් හමුදාවේ යල් පැනගිය මිරාජ් III, චෙන්ග්ඩු-F7 හා නැන්ග්චැන්ග් A-5 බෝම්බ ප්‍රහාරක යානාවලට ආදේශකල හැකි බහුකාර්ය ආදේශක යානයක් ලෙසයි. යානයේ නිර්මාණ බරපැන ඩොලර් මිලියන 500ක් ලෙස ඇස්තමේන්තුවූ අතර මෙය JF-17 යානයේ ප්‍රධාන තාක්ශණික හවුල්කරුවා වූ චීනය හා පාකිස්ථානය සමව බෙදාගත්තා. 1999දී යානාව නිපදවීම සඳහා දෙරට ගිවිසුමකට එලබුණු අතර 2003 වසරේදී ප්‍රථම පරීක්ශණ පියාසැරිය සිදුවුනා. 2007දී පාකිස්ථාන ගුවන්හමුදාවට JF-17 යානය අනුයුක්තකල අතර දැනට යානා 54ක් පාකිස්ථාන ගුවන්හමුදාවේ සක්‍රිය සේවයේ යොදා තිබෙනවා. තවත් යානා 96ක ඇණවුමක් පකිස්ථාන ගුවන් හමුදාව නිකුත්කොට තිබෙන අතර මෙම යානා 2018 වනවිට නිපදවා භාරදීමට ගිවිසුම්ගත වී තෙබනවා. ඒ අනුව 2018 වනවිට පාකිස්ථන ගුවන් හමුදාව JF-17 යානා 150 බළගණයකින් සමන්විත වනු ඇති.[/COLOR][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/8/88/Pakistan_Air_Force_Pakistan_JF-17_Thunder_Bidini-1.jpg[/IMG] Pakistan Air force JF-17 Thunder [SIZE="5"][COLOR="DimGray"]නිර්මාණ තාක්ශණික තොරතුරු[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]පියාසර පැය 4000ක් එනම් වසර 25ක ආයුකාලයක් ඇස්තමේන්තුකොට නිමවා ඇති JF-17 යානය පියාසර පැය 1200කට වරක් පූර්ණ අලුත්වැඩියාවකට බඳුන්කල යුතුයි. පරිගණක මගින් පාලනයවන පාලන පද්ධතියක් මගින් (computerized flight control system ) යානයේ පියාසර කාර්යයන් පාලනයවේ. යානයේ නියමුකුටියේ නවීන ඉලෙක්ට්‍රොණික පියාසර තොරතූරු දර්ශක (electronic flight instrument system-EFIS) හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ (Heads Up Display) පද්ධතියකින්ද සමන්විත වන අතර ඒවා නවීන බටහිර යානාවල උපාංග හා සමාන හැකියාවන්ගෙන් යුතු බව ගුවන්යානා විශේෂඥයින් පවසනවා. EFIS පද්ධතිය වර්ණ ඩිජිටල් තිර තුනකින් සමන්විත අතර එම තිර මත වේගය, උස, ප්‍රහාරක ආනතිය, දිශාව ආද් ඉ යානයේ වැදගත් පියාසර තොරතුරු දක්වන අතර, ඊට අමතරව රේඩාර් තොරතුරු, සතුරු/මිතුරු යානා පිලිබඳ තොරතුරු, එන්ජිම හා ඉන්ධන තත්වය පිලිබඳ තොරතුරු මෙන්ම යානයේ විදුලි හා හයිඩ්‍රොලික් පද්ධතිය පිලිබඳව නියමුවාට වැදගත්වන තොරතුරු පෙන්වයි. මීට අමතරව යානයේ පාලන පෘශ්ඨ නවීන Digital Fly-by-Wire පද්ධතියකින් පාලනය වන අතර ප්‍රහාරක මෙහෙයුම් වලදී යානයේ පියාසර පෘශ්ඨ නියමුවාගේ ප්‍රහාරක සැලසුම්වලට අනුව ස්වයංක්‍රියව සකස්වන බැවින් නියමුවාට යානය පියාසරකිරීම පරිගණකයට භාරකොට ඉලක්කය විනාශකිරීමේ කටයුතුවලට වැඩි අවධානයක් යොමුකල හැකිය. [/COLOR][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/1/1b/Pakistan_Air_Force_Chengdu_JF-17_Gu.jpg[/IMG] [SIZE="5"][COLOR="DimGray"]ආරක්ශක උපක්‍රම[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]සතුරු ප්‍රහාරවලින් යානය ආරක්ශාකිරීමේ නවීන Defensive Aids System (DAS) හෙවත් ආරක්ශක උපක්‍රම පද්ධතියක් JF-17 යානයට ලබාදී ඇති අතර එමගින් සතුරු රේඩාර් වලින් යානය නිරීක්ශණය කරනවිට ඒ පිලිබඳව නියමුවා දැනුවත් කරයි. සතුරු රේඩාර් නිරීක්ශණයක් දැනුනු වහාම යානයේ පිටුපස ඇති Electric Warfare පද්ධතියක් මගින් සතුරු රේඩාර් වලට බාධා ඇතිකරන අතර එයට සම්බන්ධකරන ලද Missile Approach Warning System (MAWS) මගින් යානය හඹා එන රේඩාර් මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල (Radar Guided Missiles) පිලිබඳව නියමුවා දැනුවත් කොට මිසයිල ප්‍රහාරවලින් ආරක්ශාවීමේ පියාසර උපක්‍රම (Anti-missile flight maneuvers) ගැනීමට ක්‍රියාත්මක වන අතර Electronic Warfare පද්ධතිය එම මිසයිලවල රේඩාර් නොමග යැවීමට උත්සහ කරයි. එපමණක් නොව මෙම Missile Approach Warning System (MAWS) පද්ධතියට සම්බන්ධකොට ඇති යානයේ බඳවටා විවිධ ස්ථානවල ඇති අධෝරක්ත සෙන්සර් මගින් යානය හඹා එන මිසයිලවල රොකට් මෝටර්වල උශ්ණත්වයට සංවේදීවී ඒවා හඳුනාගන්නා අතර එම තොරතුරුද නියමුවාගේ ඩිජිටල් තිරවල දක්වයි. එමෙන්ම අධෝරක්ත සංවේදනය මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල (Infrared Guided Missiles / Heat Seeking Missiles) නොමග යැවීමට අධික උශ්ණත්වයකින් යුතු flairs හා රේඩාර් නොමග යවන metal chaff නිකුත් කිරීමේ ආරක්ශක උපක්‍රම ස්වයංක්‍රීය ගැනීමටද යානය සමත්ය. යානයට ලබාදී ඇති KLJ-7 රේඩාර් පද්ධතිය මගින් අහසේ, ගොඩබිම හා මුහුදේ ගමන්කරන සතුරු ඉලක්ක 40ක් එකවර කල හැකි අතර, ක්සිතිජයෙන් ඔබ්බෙහි (Beyond Visual Range) ගමන්කරන යානා 10ක්ද නිරික්ශණය කල හැකිය.[/SIZE][/COLOR] [COLOR="DimGray"][SIZE="5"]අවිආයුධ හා ඉලක්ක ලබාගැනීමේ පද්ධති[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"]KLJ-7 රේඩාර් පද්ධතිය යානයේ අවිආයුධ වලට ඉලක්කය ලබාදෙන fire control radar ලෙසද ක්‍රියාත්මකවන අතර නියමුවා ඉලක්කය තොරාගත් පසු, රේඩාර් යන්ත්‍රය හා එහි පරිගණක පද්ධතිය මගින් මිසයිලය හෝ බෝම්බයට ඉලක්ක දත්ත ලබාදී එය ඉලක්කය වෙත යොමුකිරීම භාරගනී. නියමුවාගේ හෙල්මටයට අන්තර්ගත කරන ලද Electro-Optical Helmet Mounted Sight ඉලෙක්ට්‍රොණික පද්ධතිය මගින් නියමුවාගේ දෑස් චලනයවන ආකාරය කරන අතර එමගින් නියමුවාගේ දෑස් එල්ලවී ඇති ඉලක්කය ගණනය කරගෙන් එමගින් සතුරු යානාවෙත විදිනලද මිසයිලවල මගපෙන්විය හැකි පද්ධතියක්ද මෙයට අඩංගු බව පැවසේ. මෙම පද්ධතිය මගින් සතුරු යානයක් වෙත මිසයිලය ගමන්කරවීමට නියමුවා එම සතුරු යානය දෙස මොහොතක් බලාසිටීම පමණක් සෑහේ. ඉලක්කය ලැබුණු පසු එය හඹායාමේ කාර්යය මිසයිලයේ guidance system පද්ධතිය භාරගනී. මෙට්‍රික් ටොන් 3.5කට අධික බෝම්බ හා මිසයිල රැගෙනයා හැකිය. මිසයිල හා බෝම්බ රඳවාගෙන රැගෙනයා හැකි "hard points" ලෙස හැඳින්වෙන මිසයිල හා බෝම්බ අමුණන ස්ථාන 7ක් මෙම යානයේ ඇත. මෙම හාර්ඩ් පොයින්ට්වල ලේසර් මගින් ඉලක්කය සොයාගන්නා "laser guided smart bombs" සවිකල හැකි අතර මෙම බෝම්බ හා අනෙකුත් මිසයිල වෙතට ඉලක්ක දත්ත සැපයිම සඳහා සෑම හාර්ඩ් පොයින්ට් එකකටම යානයේ පරිගණක පද්ධතියේ සිට MIL-STD-1760 data-bus පද්ධතියක් දිවෙයි. තවද යානයේ වම්පස එන්ජිමට යටින් මිලිමීටර් 23, බැරල් 2කින් සමන්විත ග්රියසෙෆ්-ෂිපුනොෆ් වර්ගයේ මැශින්තුවක්කුවක් සවිකොට ඇත.[/COLOR][/SIZE] [COLOR="DimGray"][SIZE="5"]එන්ජිම[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]රුසියාවේ නිශ්පාදිත RD-93 කිල්මොෆ් ටර්බෝෆෑන් එන්ජිමකින් බලගැන්වෙයි. මෙම එන්ජිම රුසියාවේ නිශ්පාදිත සුප්‍රකට මිග්-29 ප්‍රහාරක යානයේ RD-33 එන්ජිම පාදක කොටගෙන JF-17 යානය සඳහාම නිර්මාණය කරන ලද්දකි. මෙම එන්ජිම වෙත ඉන්ධන සැපයිම සඳහා යානයේ අත්තටුවල මෙට්‍රික් ටොන් 2.3ක ඉන්ධන ධාරිතාවයක් ඇති ටැංකි සවිකොට ඇත. එමෙන්ම පියාසර කරමින් සිටියදී ටෑංකර් යානාවලින් ඉන්ධන පුරවාගැනීමේ හැකියාවද JF-17 යානය සතුය.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DimGray"]වැදගත් දත්ත[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]නියමුවන් ගණන - 1 අවිආයුධ (payload) - මෙට්‍රික් ටොන් 3යි උපරිම වේගය පැ.කිමී - 1960 (මක් 1.6) මෙහෙයුම් පරාසය (combat radius) - කිලෝමීටර් 1300යි උපරිම පියාසර උස - මීටර් 19,600 (කිලෝමීටර් 19.6ක් ඉහල අහසේ) මිසයිල (Air to Air) MAA-1 Piranha (Short-range) AIM-9L/M (Short-range) PL-5EII (Short-range) PL-9C (Short-range) PL-12 / SD-10 (Beyond visual range) මිසයිල (Air to Surface) MAR-1 (Anti-radiation missile) Ra'ad ALCM (Nuclear capable Stealth Cruise missile) CM-400AKG supersonic anti-shipping missile, export version of YJ-12 CM 102 supersonic Anti radiation missile GB-6 Air-Launched Standoff Submunition Dispenser Precision Guided Weapon බෝම්බ Mk-82 (general purpose bomb) Mk-84 (general purpose bomb) Matra Durandal (anti-runway bomb) CBU-100/Mk-20 Rockeye (anti-armour cluster bomb) ස්මාර්ට් බෝම්බ GBU-10 (Laser-guided) GBU-12 (Laser-guided) LT-2 (Laser-guided) H-2 (electro-optically guided) H-4 (electro-optically guided) LS-6 (satellite-guided glide bombs) Satellite-guided bombs[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom