Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jihad Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බයෝ වැඩ පටන් ගන්න නේද හදන්නේ.රට වටේ පිපිරවීම් 100 කලොත් කොහොම තියෙයිද?

පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැ`ගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක්, වයර් කෝඞ් තොගයක්, ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ටේ්රට් ඇසිඞ් ලීටර් 20 බැගින් වූ කෑන් හයක්, බල්බ තොගයක්, අධිබල පිපිරවීම් සඳහා යොදා ගන්නා සීෆෝ බවට සැකකරන වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 75 කට ආසන්න ප්‍රමාණයක්, බෝර 12 ගිනි අවියක් සහ පතොරම් තොගයක්, වායු රයිෆල් එකක්, ආරක්ෂිත කූඩාරම් දෙකක් සමග වියළි ආහාර තොගයක්, කැමරා, ඇතුළු තවත් දෑ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සංවිධානාත්මක කණ්ඩායම කුඩා බෝම්බ නිෂ්පාදනය කර ඒවා විවිධ ප්‍රදේශවල බුදු පිළිමවලට සවිකර පුපුරුවා හැර මහා විනාශයක් සිදුකිරීමට සැලසුම් කළේද යන්න ගැන සැකයක් මතුවී ඇති බව පොලිසිය පවසයි. බුදුපිළිම විනාශ කිරීම හරහා ඔවුන් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ කළේද යන්න පිළිබඳවද සැක මතුවී ඇත.

මෙම අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් බඳුන්වල බහා වනාන්තරය මධ්‍යයේ වළදමා තිබූ අතර ඩෙටනේටර් 100 කට අධික ප්‍රමාණයක් ද එම ස්ථානයේ වළදමා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙම අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය වළදමා තිබූ ප්ලාස්ටික් බඳුන්වල ඉන්දියාවේ නම සඳහන් ලේබල් කිහිපයක්ද තිබූ අතර පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවේ සිට රැුගෙන ආවේද යන්න සැක පහළ කෙරේ.

සැකකරුවන් වනාන්තරය මැද සකසා ගෙන තිබූ තාවකාලික වාසස්ථානයට සෝලා විදුලිය ද ලබාගෙන තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් ඊයේ (17 දා* පරීක්ෂාවට ලක්කරන ලදී. පුපුරන ද්‍රව්‍ය තොගය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සහ සැකකරුවන් ඊයේ (17 දා* රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන ආ බව මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා මාවනැල්ල හා ඒ අවට ප්‍රදේශවල බුදු පිළිම කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළහ. සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් වනාතවිල්ලූවේ සිට කිලෝ මීටර් 20 කට ආසන්න දුරක් වනාන්තරයේ ගමන් කර මෙම සැකකරුවන් රැුඳී සිටි ස්ථානය සොයාගෙන මෙම වැටලීම සිදුකළහ.

[QUOTE="Dr.Amdan, post: 24131535, member: 549909"] [COLOR="Blue"][SIZE="3"]හම්බයෝ වැඩ පටන් ගන්න නේද හදන්නේ.රට වටේ පිපිරවීම් 100 කලොත් කොහොම තියෙයිද?[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B]පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත. සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැ`ගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි. පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක්, වයර් කෝඞ් තොගයක්, ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ටේ්රට් ඇසිඞ් ලීටර් 20 බැගින් වූ කෑන් හයක්, බල්බ තොගයක්, අධිබල පිපිරවීම් සඳහා යොදා ගන්නා සීෆෝ බවට සැකකරන වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 75 කට ආසන්න ප්‍රමාණයක්, බෝර 12 ගිනි අවියක් සහ පතොරම් තොගයක්, වායු රයිෆල් එකක්, ආරක්ෂිත කූඩාරම් දෙකක් සමග වියළි ආහාර තොගයක්, කැමරා, ඇතුළු තවත් දෑ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සංවිධානාත්මක කණ්ඩායම කුඩා බෝම්බ නිෂ්පාදනය කර ඒවා විවිධ ප්‍රදේශවල බුදු පිළිමවලට සවිකර පුපුරුවා හැර මහා විනාශයක් සිදුකිරීමට සැලසුම් කළේද යන්න ගැන සැකයක් මතුවී ඇති බව පොලිසිය පවසයි. බුදුපිළිම විනාශ කිරීම හරහා ඔවුන් ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට උත්සාහ කළේද යන්න පිළිබඳවද සැක මතුවී ඇත. මෙම අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් බඳුන්වල බහා වනාන්තරය මධ්‍යයේ වළදමා තිබූ අතර ඩෙටනේටර් 100 කට අධික ප්‍රමාණයක් ද එම ස්ථානයේ වළදමා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ. මෙම අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය වළදමා තිබූ ප්ලාස්ටික් බඳුන්වල ඉන්දියාවේ නම සඳහන් ලේබල් කිහිපයක්ද තිබූ අතර පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවේ සිට රැුගෙන ආවේද යන්න සැක පහළ කෙරේ. සැකකරුවන් වනාන්තරය මැද සකසා ගෙන තිබූ තාවකාලික වාසස්ථානයට සෝලා විදුලිය ද ලබාගෙන තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා විසින් ඊයේ (17 දා* පරීක්ෂාවට ලක්කරන ලදී. පුපුරන ද්‍රව්‍ය තොගය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සහ සැකකරුවන් ඊයේ (17 දා* රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන ආ බව මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා මාවනැල්ල හා ඒ අවට ප්‍රදේශවල බුදු පිළිම කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළහ. සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් වනාතවිල්ලූවේ සිට කිලෝ මීටර් 20 කට ආසන්න දුරක් වනාන්තරයේ ගමන් කර මෙම සැකකරුවන් රැුඳී සිටි ස්ථානය සොයාගෙන මෙම වැටලීම සිදුකළහ.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom