Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Jiwithe Una Amuthu Siddi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

holman seen ekak.maath ekak kiyannam.

onna eka sarayak mama training inna kale api giya haputhale wadakata.api 5 denek giya crew cab ekak.kohomahari api wade iwara karala haputhalen enakota raa 12 ta kittuwa wage.dan api balangoda kittuwa enakota pare ලේ ගොඩක් වැටිලා thiyenawa dakka.හෙනම ලේ ගොඩක්.එතනම සෙරෙප්පු කුට්ටමකුත් තියෙනව දැක්ක.ඒත් කිසිම මිනිහෙක් වැටිල ඉන්නව දැක්කෙ නෑ.පොඩි බයක් හිතට ආව අපි කට්ටියගෙම.ඊට පස්සෙ අපි වාහනේ නවත්තන්නෙ නැතුව අපි ගියා.එතනින් ගිහිල්ල විනාඩි 15ක් යන්න හම්බුනේ නෑ.අපේ එකෙක් කිව්ව අඩෝ මචන්මට අර ටූල් එක ගන්න අමතක උනානේ කියල.මල හත්තිලව්වයි දැන්.ඒක අනිත් වැඩවලටත් ඕන හින්දා ඒක ආයිත් ගන්න යන්න වාහනේ හරවගත්තා.දැන් අපිට හොදටම මතකයි අර සිද්දිය වෙලා තිබ්බ වංගුව.අපි දැන් ඒ වංගුවට ආවම එතන මෙලෝ ලබ්බක් නෑ.හරියට එතන ඇවිල්ල කවුරුහරි හෝදලා වගේ.එතන තිබ්බ ලේ ගොඩේ හැටියට හේදුවත් යන විදියක් තිබුනේ නෑ.ඇරත් මේ මහ රෑ 2ට විතර කවුද ඇවිල්ල ඔතන හෝදන්නෙ.අපේ සෙට් එක එක එකාගේ මූන බලාගත්ත.හිතාගන්න බෑ දැන් කට්ටියම ෆුල් හොල්මන් බයවෙලා නහුතෙට කොහොමහරි අපි ආයිත් ගිහිල්ල ටූල් එක අරගෙන උදේ එලිය වැටෙනකම් හිටිය එන්න බය වෙච්ච පාර.අදටත් හිතාගන්න බෑ වෙච්ච දේ

[QUOTE="visalbro, post: 25135496, member: 563106"] [SIZE="4"]holman seen ekak.maath ekak kiyannam. onna eka sarayak mama training inna kale api giya haputhale wadakata.api 5 denek giya crew cab ekak.kohomahari api wade iwara karala haputhalen enakota raa 12 ta kittuwa wage.dan api balangoda kittuwa enakota pare ලේ ගොඩක් වැටිලා thiyenawa dakka.හෙනම ලේ ගොඩක්.එතනම සෙරෙප්පු කුට්ටමකුත් තියෙනව දැක්ක.ඒත් කිසිම මිනිහෙක් වැටිල ඉන්නව දැක්කෙ නෑ.පොඩි බයක් හිතට ආව අපි කට්ටියගෙම.ඊට පස්සෙ අපි වාහනේ නවත්තන්නෙ නැතුව අපි ගියා.එතනින් ගිහිල්ල විනාඩි 15ක් යන්න හම්බුනේ නෑ.අපේ එකෙක් කිව්ව අඩෝ මචන්මට අර ටූල් එක ගන්න අමතක උනානේ කියල.මල හත්තිලව්වයි දැන්.ඒක අනිත් වැඩවලටත් ඕන හින්දා ඒක ආයිත් ගන්න යන්න වාහනේ හරවගත්තා.දැන් අපිට හොදටම මතකයි අර සිද්දිය වෙලා තිබ්බ වංගුව.අපි දැන් ඒ වංගුවට ආවම එතන මෙලෝ ලබ්බක් නෑ.හරියට එතන ඇවිල්ල කවුරුහරි හෝදලා වගේ.එතන තිබ්බ ලේ ගොඩේ හැටියට හේදුවත් යන විදියක් තිබුනේ නෑ.ඇරත් මේ මහ රෑ 2ට විතර කවුද ඇවිල්ල ඔතන හෝදන්නෙ.අපේ සෙට් එක එක එකාගේ මූන බලාගත්ත.හිතාගන්න බෑ දැන් කට්ටියම ෆුල් හොල්මන් බයවෙලා නහුතෙට කොහොමහරි අපි ආයිත් ගිහිල්ල ටූල් එක අරගෙන උදේ එලිය වැටෙනකම් හිටිය එන්න බය වෙච්ච පාර.අදටත් හිතාගන්න බෑ වෙච්ච දේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom