Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2010 හදපු එකවුන්ට් එකක් තිබ්බා. email මතක නැහැ

කෙටියෙන්ම කියන්නම්කො, පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක්.

මේක හැදුවේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්. මන් IT degree එකක් කරනවා මචන්ලා. Private, final year.

O/L - A8

A/L - S 2 (bio, chemistry fail 2 පාරම)

දැන් Computing degree එකක් කරනවා

job experience

අවුරුදු 2 ක් PHP development + Management level experince

1 year Digital Marketing experience

මන් ගොබ්බයෙක් නෙවෙයි, හැබැයි මිටරේකුත් නෙවෙයි.

අන්තිම සැලරි එක 77 යි. අයින් උනේ හේතු 2 ක් නිසා.

1. සතියට දවස් දෙකක් රෑ class වැටුණා. ජොබ් එක තියෙන්නෙත් රෑ

2. වැරදිලා promotional email එකක default text area එකක් add වෙලා ගිහින් ලොක්ක දොස් කිව්වා. මම යවපු ඊමේල් එකක් නෙවෙයි, එත් මගේ department එකේ පොඩි එකෙක් යවපු එකක්. responsibility is mine.

PHP කරපු කාලේ කන්න බොන්න වෙලාවක් නැහැ. බෝඩිමට යන්නේ ගොඩක් වෙලාවට උදේ. ගිහින් පැයක් නිදාගෙන ආපහු එනවා.

ගැස්ට්රයිටිස් හැදිලා සතියක් නැගිට ගන්න බැරුව එක තැන හිටියා බඩවැල් තුවාල වෙලා කියල.

අනිත් ලොකුම දේ stress එක. මේවා පොඩි කම්පැණි මචන්ලා. කිසිම දෙයක් plan කරලා නැහැ. ඔහේ income එක ගැන විතරයි හිතන්නේ.

ඕක තමයි කතාව. මට ලංකාවේ කොම්පැනි වෙනස් කරන්නවත්, ඊළඟට යන උන්ට එපා කරන්නවත් ඕනි නෑ. මන් දැන් හොයන්නේ IT නොවන පොඩි ජොබ් එකක්.

මන් IT කරනවා, ආසාවට, මගේ වැඩ වලට. පහුගිය මාස 3 රෝල ගැහුවේ freelance වලින්. එත් දැන් ජොබ් ආවේ නැහැ මේ මාසේ.

අතේ තව තියෙන්නේ 5,000. මේ මාසේ අග වෙද්දී කොහෙන් හරි 7 ක් ගෙවන්න ඕන බෝඩිමට.

ගෙදරින් ඉල්ලන්න පුළුවන්. ඒත් පට්ට අවුල්. ජොබ් එකකට නොගිහින් කොහොම හරි මගේ කම්පනියක් කරනවා කියල පොර ටෝක් දීලා ආවේ.

උඹලා කාට හරි පොඩි ජොබ් එකක් ගැන දැන ගන්න ලැබුනොත් පොඩ්ඩක් කියපල්ලා. මන් කීපෙකට දැම්ම. එත් කොලිෆිකේෂන් තියෙන්නේ IT නිසා අවුල්.

අන්තිමට data entry වලටත් දැම්ම. කෝල් කරලා බැන්න කියහන්කෝ

ආතල් එකට දාපු එකක් නෙවෙයි, සිරා. වෙනසක් කොරන්න ගිහින් කෙලවගත්තා  IT නැති කම්පැණි එකක IT අවුලක් නැහැ. development + High Stress එපා. මන් හැම දේ ගැනම ඕනවට වඩා හිතන ගොබ්බ ඩයල් එකක්

වෙනස වෙනසක් කරමු!

PS:

වයස 26. Dip එක කරලා 22 න් ජොබ් එකට ගිහින් ඩිග්රි කරන්න වෙලාවක් නැතුව හිටියේ.

දැන් ගෙදරින් බර බරේ නිසා අවුරුදු 3 කට පස්සේ ආපහු කරන්න ගත්තා. Experience නිසා Topup degree එකකට exceptions ලැබුනේ.

[QUOTE="dot.Net, post: 22498273, member: 565164"] [SIZE="3"]2010 හදපු එකවුන්ට් එකක් තිබ්බා. email මතක නැහැ :no: කෙටියෙන්ම කියන්නම්කො, පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක්. මේක හැදුවේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්. මන් IT degree එකක් කරනවා මචන්ලා. Private, final year. O/L - A8 A/L - S 2 (bio, chemistry fail 2 පාරම) දැන් Computing degree එකක් කරනවා [B]job experience[/B] අවුරුදු 2 ක් PHP development + Management level experince 1 year Digital Marketing experience මන් ගොබ්බයෙක් නෙවෙයි, හැබැයි මිටරේකුත් නෙවෙයි. :( අන්තිම සැලරි එක 77 යි. අයින් උනේ හේතු 2 ක් නිසා. 1. සතියට දවස් දෙකක් රෑ class වැටුණා. ජොබ් එක තියෙන්නෙත් රෑ 2. වැරදිලා promotional email එකක default text area එකක් add වෙලා ගිහින් ලොක්ක දොස් කිව්වා. මම යවපු ඊමේල් එකක් නෙවෙයි, එත් මගේ department එකේ පොඩි එකෙක් යවපු එකක්. responsibility is mine. :dull: ---- PHP කරපු කාලේ කන්න බොන්න වෙලාවක් නැහැ. බෝඩිමට යන්නේ ගොඩක් වෙලාවට උදේ. ගිහින් පැයක් නිදාගෙන ආපහු එනවා. ගැස්ට්රයිටිස් හැදිලා සතියක් නැගිට ගන්න බැරුව එක තැන හිටියා බඩවැල් තුවාල වෙලා කියල. අනිත් ලොකුම දේ stress එක. මේවා පොඩි කම්පැණි මචන්ලා. කිසිම දෙයක් plan කරලා නැහැ. ඔහේ income එක ගැන විතරයි හිතන්නේ. :no: ************************* ඕක තමයි කතාව. මට ලංකාවේ කොම්පැනි වෙනස් කරන්නවත්, ඊළඟට යන උන්ට එපා කරන්නවත් ඕනි නෑ. මන් දැන් හොයන්නේ IT නොවන පොඩි ජොබ් එකක්. මන් IT කරනවා, ආසාවට, මගේ වැඩ වලට. පහුගිය මාස 3 රෝල ගැහුවේ freelance වලින්. එත් දැන් ජොබ් ආවේ නැහැ මේ මාසේ. අතේ තව තියෙන්නේ 5,000. මේ මාසේ අග වෙද්දී කොහෙන් හරි 7 ක් ගෙවන්න ඕන බෝඩිමට. ගෙදරින් ඉල්ලන්න පුළුවන්. ඒත් පට්ට අවුල්. ජොබ් එකකට නොගිහින් කොහොම හරි මගේ කම්පනියක් කරනවා කියල පොර ටෝක් දීලා ආවේ. --- උඹලා කාට හරි පොඩි ජොබ් එකක් ගැන දැන ගන්න ලැබුනොත් පොඩ්ඩක් කියපල්ලා. මන් කීපෙකට දැම්ම. එත් කොලිෆිකේෂන් තියෙන්නේ IT නිසා අවුල්. අන්තිමට data entry වලටත් දැම්ම. කෝල් කරලා බැන්න කියහන්කෝ :angry: ආතල් එකට දාපු එකක් නෙවෙයි, සිරා. වෙනසක් කොරන්න ගිහින් කෙලවගත්තා :no: IT නැති කම්පැණි එකක IT අවුලක් නැහැ. development + High Stress එපා. මන් හැම දේ ගැනම ඕනවට වඩා හිතන ගොබ්බ ඩයල් එකක් :lol: වෙනස වෙනසක් කරමු! PS: වයස 26. Dip එක කරලා 22 න් ජොබ් එකට ගිහින් ඩිග්රි කරන්න වෙලාවක් නැතුව හිටියේ. දැන් ගෙදරින් බර බරේ නිසා අවුරුදු 3 කට පස්සේ ආපහු කරන්න ගත්තා. Experience නිසා Topup degree එකකට exceptions ලැබුනේ. :nerd: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom