Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job එකෙන් අයින් වෙන්න දෙන් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Job එකෙන් අයින් වෙන්න දෙන් නෑ

මචන්ලා මම IT company එකක වැඩ කරනවා අවුරුදු දෙකක් වගේ. එක project එකක් ඉවරයි. අනිත් එක ඉවර වෙන්න තිබ්බේ මේ අවුරුද්දේ මුල. කොහොමහරි එක තව මාස 6ක් වගේ ඇදෙන එකක් තියෙන්නේ.

මට දැන් මේ job එක එපා වෙලා තියෙන්නෙ. වැඩ ටිකක් එකමවගේ තියෙන්නෙ. Improve වෙන්නේ නෑ. 2 month notice එකක් තියෙනවා මගේ agreement එකේ, මට annual leaves 13 ඉතුරු වෙලා තියෙන නිසා. ඒවත් අඩු කරලා දුන්නා July මැද වගේ date එකක් එන්න resignation දුන්නා මේ මාසේ මුල.

Boss ටිකක් තද චරිතයක්. උ මම අයින් වෙනවට කැමති නෑ.

මට feedback එකක් ආවා project එක ඉවරකරන්න ඕනේ. August අන්තිම වෙනකන් වගේ ඉන්නව ඔනේ කියලා.

මට වලියක් දාගෙන යන්න උවමනාවක් නෑ service letter එක කෙල වෙන නිසා. මට august වෙනකන් ඉන්නත් බෑ මම දැන් mind එක හදාගෙන තියෙන නිසා.

මම දැන් මොකඩ කරන්නේ කියපන්කො මචන්ලා. හොඳ තාත්වික හෙතුවක් කිව්වොත් chance එකක් තියෙනවා.

[QUOTE="SMG70, post: 24572041, member: 531208"] [b]Job එකෙන් අයින් වෙන්න දෙන් නෑ[/b] [SIZE="4"][B]මචන්ලා මම IT company එකක වැඩ කරනවා අවුරුදු දෙකක් වගේ. එක project එකක් ඉවරයි. අනිත් එක ඉවර වෙන්න තිබ්බේ මේ අවුරුද්දේ මුල. කොහොමහරි එක තව මාස 6ක් වගේ ඇදෙන එකක් තියෙන්නේ. මට දැන් මේ job එක එපා වෙලා තියෙන්නෙ. වැඩ ටිකක් එකමවගේ තියෙන්නෙ. Improve වෙන්නේ නෑ. 2 month notice එකක් තියෙනවා මගේ agreement එකේ, මට annual leaves 13 ඉතුරු වෙලා තියෙන නිසා. ඒවත් අඩු කරලා දුන්නා July මැද වගේ date එකක් එන්න resignation දුන්නා මේ මාසේ මුල. Boss ටිකක් තද චරිතයක්. උ මම අයින් වෙනවට කැමති නෑ. මට feedback එකක් ආවා project එක ඉවරකරන්න ඕනේ. August අන්තිම වෙනකන් වගේ ඉන්නව ඔනේ කියලා. මට වලියක් දාගෙන යන්න උවමනාවක් නෑ service letter එක කෙල වෙන නිසා. මට august වෙනකන් ඉන්නත් බෑ මම දැන් mind එක හදාගෙන තියෙන නිසා. මම දැන් මොකඩ කරන්නේ කියපන්කො මචන්ලා. හොඳ තාත්වික හෙතුවක් කිව්වොත් chance එකක් තියෙනවා.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom