Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Job issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝයිස් අපේ මල්ලි වැඩ කරන කම්පැණි එකේ වෙන දෙයක් මේක. පහළ විස්තරේ කියවලා, මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න.

වැඩ කරන කම්පැණි එකේ රු. 10000/= basic එකට ලු තියාගෙන ඉන්නෙ ලක්ෂෙ පඩි ගන්න කෙනාටත්. Pay slip දෙන්නෙ නැහැලු. Bank එකට cash deposit machine වලින්ලු deposit කරන්නෙ පඩිය. එහෙම වුණහම salary එකක් විධියට ගණන් ගන්නෙ නැහැලු. Loan එකක්වත් ගන්න බැරිලු ඒ නිසා. පඩිය වෙලාවට දෙන්නෙ නැති නිසා reject වෙනවලු loan එකකට apply කළත්.

පඩියත් මාසෙ ඉවර වෙලා දවස් 20 ක් වත් හිතාමතා පරක්කු කරලලු දාන්නෙ. ඒකට හේතුව, පඩි දාන්න තියෙන සල්ලි වලින්, අයතනයේ අයිතිකාරයාගෙ පෞද්ගලික වැඩ (වාහන වල finance වාරික වෙලාවට ගෙවීම, වෙනත් පෞද්ගලික වියදම් පියවා ගැනීම සහ කම්පැණි එකට එන සල්ලි ඇදලා තමන්ගෙ පෞද්ගලික ගිණුමට අවශ්‍ය ප්‍රමාණය පුරවා ගැනීම) වගේ දේවල් ටික කරගෙන, අන්තිමට අර නොදා බැරි වෙනකොටලු පඩිය දාන්නෙ.

Appointment letter එක දෙන්නෙ contract period ගන්නවා කියලාලු. Interview එකේ දි contract කතා කියන්නෙ නැහැලු. රු. 10000/= බේසික් එක විතරලු mention කරලා තියෙන්නෙ appointment letter එකේ. Permanent ගන්න අයවත් රු. 10000/= බේසික් එකට, දවස් 365 පැය 24 ම අවශ්‍යතාවයමත වැඩ කරන්න ඕනි සහ තවත් අසාධාරණ conditions දාළලු letter එක issue කරන්නෙ වැඩට ආවට පස්සෙ.

EPF ETF කැපුවට පඩියෙන්, අවුරුදු ගාණකින් ගෙවලා නැහැලු. B-Card එකත් පිරෙව්වට, ආයතනයේ තියාගෙන ඉන්නවලු, යවලා නැහැලු. අවුරුදු 5 ට වැඩියෙන් වැඩ කරලා අයින් වෙන කෙනෙක්ට දෙන්න ඕනි Grativity දෙන්නෙ නැහැලු. ඒ අයටත් EPF ETF B-Card එකවත් දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. තාම කිසිම කෙනෙක් මේ වෙනකන් labour department complain කරලා නැහැලු. ඒ නිසා තාම අයිතිකාරයා මට්ටු වෙලා නැහැ.

මේ වෙන අසාධාරණ දේවල් කතා කළොත්, ජොබ් එක එපා කරවලා යන්න වෙන තැනට ගේනවලු. අන්තිමට වැඩ කරපු මාසෙ පඩියත් නොදෙන වෙලාවල් තියෙනවලු සමහර සේවකයන්ට බොරු හේතු දාළා. හැමදේම වංචාවෙන් කපටිකමෙන් මග ඇරලා, Complain කරනවට සේවකයන්ට තර්ජනය කරගෙනලු වැඩ ගන්නෙ.

පරක්කු වෙලා ආවොත් උදේට Attendance report ඇපේට තියාගෙන, අසාධාරණ දේකට කතා කරපු ගමන් report ගැන කියලා තර්ජනය කරනවලු. පෝය දවස්, සෙනසුරාදා සහ ඉරිදා වගේම රෑ වෙනක් වැඩ කරන දවස් ගණන් ගන්නෙ නැහැලු. හැබැයි වැඩ කරන්න ඕනිලු ඒ දවස් වලට අවශ්‍යතාවයමත.

මේකට කරන්න දෙයක් කියන්න. එක පාරට පැනලා චෙක් කළොත් නම් වැරදි ඕනි තරම්. රජයට සහ සේවකයන්ට ගෙවන්න ඕනි සල්ලි වංචා කරනවලු ලොකු කාලෙක ඉඳලා.

මෙන්න ආසන්නතම සිද්ධියක්. අවුරුදු 2.5 ක් වගේ වැඩ කරලා, අයින් වෙන්න හදන කෙනෙක්ට අයිතිකාරයා සලකන විධිය.

Resignation

Owner's Reply

[QUOTE="SpinXO, post: 24835762, member: 541389"] [SIZE="3"][CENTER]බෝයිස් අපේ මල්ලි වැඩ කරන කම්පැණි එකේ වෙන දෙයක් මේක. පහළ විස්තරේ කියවලා, මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න. වැඩ කරන කම්පැණි එකේ රු. 10000/= basic එකට ලු තියාගෙන ඉන්නෙ ලක්ෂෙ පඩි ගන්න කෙනාටත්. Pay slip දෙන්නෙ නැහැලු. Bank එකට cash deposit machine වලින්ලු deposit කරන්නෙ පඩිය. එහෙම වුණහම salary එකක් විධියට ගණන් ගන්නෙ නැහැලු. Loan එකක්වත් ගන්න බැරිලු ඒ නිසා. පඩිය වෙලාවට දෙන්නෙ නැති නිසා reject වෙනවලු loan එකකට apply කළත්. පඩියත් මාසෙ ඉවර වෙලා දවස් 20 ක් වත් හිතාමතා පරක්කු කරලලු දාන්නෙ. ඒකට හේතුව, පඩි දාන්න තියෙන සල්ලි වලින්, අයතනයේ අයිතිකාරයාගෙ පෞද්ගලික වැඩ (වාහන වල finance වාරික වෙලාවට ගෙවීම, වෙනත් පෞද්ගලික වියදම් පියවා ගැනීම සහ කම්පැණි එකට එන සල්ලි ඇදලා තමන්ගෙ පෞද්ගලික ගිණුමට අවශ්‍ය ප්‍රමාණය පුරවා ගැනීම) වගේ දේවල් ටික කරගෙන, අන්තිමට අර නොදා බැරි වෙනකොටලු පඩිය දාන්නෙ. Appointment letter එක දෙන්නෙ contract period ගන්නවා කියලාලු. Interview එකේ දි contract කතා කියන්නෙ නැහැලු. රු. 10000/= බේසික් එක විතරලු mention කරලා තියෙන්නෙ appointment letter එකේ. Permanent ගන්න අයවත් රු. 10000/= බේසික් එකට, දවස් 365 පැය 24 ම අවශ්‍යතාවයමත වැඩ කරන්න ඕනි සහ තවත් අසාධාරණ conditions දාළලු letter එක issue කරන්නෙ වැඩට ආවට පස්සෙ. EPF ETF කැපුවට පඩියෙන්, අවුරුදු ගාණකින් ගෙවලා නැහැලු. B-Card එකත් පිරෙව්වට, ආයතනයේ තියාගෙන ඉන්නවලු, යවලා නැහැලු. අවුරුදු 5 ට වැඩියෙන් වැඩ කරලා අයින් වෙන කෙනෙක්ට දෙන්න ඕනි Grativity දෙන්නෙ නැහැලු. ඒ අයටත් EPF ETF B-Card එකවත් දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. තාම කිසිම කෙනෙක් මේ වෙනකන් labour department complain කරලා නැහැලු. ඒ නිසා තාම අයිතිකාරයා මට්ටු වෙලා නැහැ. මේ වෙන අසාධාරණ දේවල් කතා කළොත්, ජොබ් එක එපා කරවලා යන්න වෙන තැනට ගේනවලු. අන්තිමට වැඩ කරපු මාසෙ පඩියත් නොදෙන වෙලාවල් තියෙනවලු සමහර සේවකයන්ට බොරු හේතු දාළා. හැමදේම වංචාවෙන් කපටිකමෙන් මග ඇරලා, Complain කරනවට සේවකයන්ට තර්ජනය කරගෙනලු වැඩ ගන්නෙ. පරක්කු වෙලා ආවොත් උදේට Attendance report ඇපේට තියාගෙන, අසාධාරණ දේකට කතා කරපු ගමන් report ගැන කියලා තර්ජනය කරනවලු. පෝය දවස්, සෙනසුරාදා සහ ඉරිදා වගේම රෑ වෙනක් වැඩ කරන දවස් ගණන් ගන්නෙ නැහැලු. හැබැයි වැඩ කරන්න ඕනිලු ඒ දවස් වලට අවශ්‍යතාවයමත. මේකට කරන්න දෙයක් කියන්න. එක පාරට පැනලා චෙක් කළොත් නම් වැරදි ඕනි තරම්. රජයට සහ සේවකයන්ට ගෙවන්න ඕනි සල්ලි වංචා කරනවලු ලොකු කාලෙක ඉඳලා. මෙන්න ආසන්නතම සිද්ධියක්. අවුරුදු 2.5 ක් වගේ වැඩ කරලා, අයින් වෙන්න හදන කෙනෙක්ට අයිතිකාරයා සලකන විධිය. Resignation [img]https://i.imgur.com/ojKYb9I.jpg[/img] Owner's Reply [img]https://i.imgur.com/8E4jQ16.jpg[/img][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom