Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job Opportunity Hurry Up
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුගෝසු තනතුර ආයෙමත් හිස්

වධක තනතුර හෙවත් අළුගෝසු තනතුර සඳහා අලුතින් බඳවා ගත් පුද්ගලයා ද සේවය හැර ගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරතන පල්ලේගම මහතා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

තමා සිය පුහුණු කාලසීමාව තුළ වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගස දැකීම හේතුවෙන් කම්පනයට පත් වු බව ඔහු අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

එම කම්පනය නිසා තවදුරටත් මෙම තනතුර දැරීමට තමාට නොහැකි බව පවසමින් මෙම ඉල්ලා අස්වීම සිදුකරන බවට එම ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය.

මීට පෙර ද මෙම අළුගෝසු තනතුර සඳහා තෝරා ගනු ලැබු පුද්ගලයින් දෙදෙනෙකු නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ද එම තනතුරෙන් ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබිණි.

linked

http://sinhala.adaderana.lk/news.php?nid=41693

[QUOTE="tcgunarathena, post: 16376907, member: 52394"] [SIZE="5"][COLOR="Red"]අළුගෝසු තනතුර ආයෙමත් හිස්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]වධක තනතුර හෙවත් අළුගෝසු තනතුර සඳහා අලුතින් බඳවා ගත් පුද්ගලයා ද සේවය හැර ගොස් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරතන පල්ලේගම මහතා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ඉදිරිපත් කර ඇති බවයි. තමා සිය පුහුණු කාලසීමාව තුළ වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගස දැකීම හේතුවෙන් කම්පනයට පත් වු බව ඔහු අදාළ ලිපියේ සඳහන් කර තිබේ. එම කම්පනය නිසා තවදුරටත් මෙම තනතුර දැරීමට තමාට නොහැකි බව පවසමින් මෙම ඉල්ලා අස්වීම සිදුකරන බවට එම ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය. මීට පෙර ද මෙම අළුගෝසු තනතුර සඳහා තෝරා ගනු ලැබු පුද්ගලයින් දෙදෙනෙකු නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ද එම තනතුරෙන් ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබිණි. [/COLOR][/SIZE] linked [url]http://sinhala.adaderana.lk/news.php?nid=41693[/url] [IMG]http://sinhala.adaderana.lk/news_images/105095514noose-L.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom