Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***JOB ****PHP,Ajax and Graphic දන්න වැඩ්ඩන් ඕනෑ කර තිබේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

***JOB ****PHP,Ajax and Graphic දන්න වැඩ්ඩන් ඕනෑ කර තිබේ

මචන් මෙක තවත් මොඩ අතල් එකක් නෙමේ.අපි අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක වලට PHP,AJAX,GRAPHIC දන්න අය ඕනෑ කර තිබේ.මෙම ව්‍යාපෘතිය සදහා ආයොජනය කරන්නේ ජපානේ ඉන්න ශ්‍රි ලාන්කිකයෝ කීප දෙනෙක්.ගෙවීම් සම්භන්දයෙන් බය වෙන්න දෙයක් නැ.

මට ඔන කරලා තියෙන්නේ හොදට දන්න වැඩ්ඩෝ 2ක්.

කරන්න තියෙන්නේ අපි කිව්වාම සයිට් එකේ මේ feature eka ,develop හදලා දෙන්න කියලා,මොන ලොකෙන් හරි හදලා දෙන්න ඔන.සල්ලි පිලිබද ගැටලුවක් නැ.වඩේ එලකිරි නම් ලෙසටම ගෙවනව.

මෙක පාර්ට් ටයිම් දැනට කරන වැඩ වල අනුව අපි ෆුල් ටයිම් ගන්නව.අපේ ඔෆිස් එක තියෙන්නේ බොරලෙස්ගමුවේ.උබලට බැරි නම් දන්න කෙනෙක් හරි සෙට් කරලා දෙන්න.දැනට ජොබ් කරන අය උනත් කමක් නැ.ගෙදර ඉදන් කරන්න කැමතිනම් එහේමයි අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඔන නම් එහේමයි.මේක තවත් ලන්කාවේ වෙබ් සයිට් හදන කොම්පනියක් නෙමේ.අපි හදන්නේ එක වෙබ් සයිට් එකයි.නමුත් එක ෆුල් ඉන්ටර්නශනල් එකක්,එක නිසයි මන් සුපිරි වැඩ්ඩො හොයන්නේ.

මේතන හැම විස්තරයක්ම පබ්ලික් කියන්න බැ.මන් කාගේවත් සහතික,උපාදි බලන්නේ නැ,අවුරුදු 10ක් කොල්ලෙක් උනත් අපි කියන වැඩේ කරන්න පුලුවන් නම්,මට කෝල් එකක් දෙන්න.

Post 1- Web developer

skills-

PHP,MYSQL,HTML(lol),CSS and specialty for AJAX

post 2- Graphic designer

skills- Photoshop,coral any other

මචන් මගෙ නම්බර් එක- 0774856930

කරුනාකරලා උදේ 8 සිට හවස 2 වෙන තුරු පමනක් කතා කරන්න.මන් ඔෆිස් එකේ ඉන්න ඒ වෙලවට විතරයි.

[QUOTE="platinumweb, post: 12155218, member: 319893"] [b]***JOB ****PHP,Ajax and Graphic දන්න වැඩ්ඩන් ඕනෑ කර තිබේ[/b] [B][SIZE="4"]මචන් මෙක තවත් මොඩ අතල් එකක් නෙමේ.අපි අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක වලට PHP,AJAX,GRAPHIC දන්න අය ඕනෑ කර තිබේ.මෙම ව්‍යාපෘතිය සදහා ආයොජනය කරන්නේ ජපානේ ඉන්න ශ්‍රි ලාන්කිකයෝ කීප දෙනෙක්.ගෙවීම් සම්භන්දයෙන් බය වෙන්න දෙයක් නැ. මට ඔන කරලා තියෙන්නේ හොදට දන්න වැඩ්ඩෝ 2ක්. කරන්න තියෙන්නේ අපි කිව්වාම සයිට් එකේ මේ feature eka ,develop හදලා දෙන්න කියලා,මොන ලොකෙන් හරි හදලා දෙන්න ඔන.සල්ලි පිලිබද ගැටලුවක් නැ.වඩේ එලකිරි නම් ලෙසටම ගෙවනව. මෙක පාර්ට් ටයිම් දැනට කරන වැඩ වල අනුව අපි ෆුල් ටයිම් ගන්නව.අපේ ඔෆිස් එක තියෙන්නේ බොරලෙස්ගමුවේ.උබලට බැරි නම් දන්න කෙනෙක් හරි සෙට් කරලා දෙන්න.දැනට ජොබ් කරන අය උනත් කමක් නැ.ගෙදර ඉදන් කරන්න කැමතිනම් එහේමයි අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඔන නම් එහේමයි.මේක තවත් ලන්කාවේ වෙබ් සයිට් හදන කොම්පනියක් නෙමේ.අපි හදන්නේ එක වෙබ් සයිට් එකයි.නමුත් එක ෆුල් ඉන්ටර්නශනල් එකක්,එක නිසයි මන් සුපිරි වැඩ්ඩො හොයන්නේ. මේතන හැම විස්තරයක්ම පබ්ලික් කියන්න බැ.මන් කාගේවත් සහතික,උපාදි බලන්නේ නැ,අවුරුදු 10ක් කොල්ලෙක් උනත් අපි කියන වැඩේ කරන්න පුලුවන් නම්,මට කෝල් එකක් දෙන්න. [/SIZE][/B] Post 1- Web developer skills- PHP,MYSQL,HTML(lol),CSS and specialty for AJAX post 2- Graphic designer skills- Photoshop,coral any other [SIZE="5"]මචන් මගෙ නම්බර් එක-[COLOR="Red"] 0774856930[/COLOR] කරුනාකරලා උදේ 8 සිට හවස 2 වෙන තුරු පමනක් කතා කරන්න.මන් ඔෆිස් එකේ ඉන්න ඒ වෙලවට විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom