Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JOB_INTERVIEW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමේදී වැලකී සිටිය යුතු කරුණු

25ක් පහත දැක්වේ.

1. ඉතාමත් දුර්වල පුද්ගලයකු ලෙස පෙනී සිටීම.

2. සැලකිළි මත් භාවයෙහි සහ උනන්දුවෙහි මදිකමක් දැක්වීම; අක්‍රීය භාවය සහ උදාසීන භාවය.

3. වැටුප හෝ මුදල් පිළිබඳව අවධාරණය කර කීම.

4. පෙර සේවායෝජකයා පිළිබඳව විවේචනය කිරීම.

5. සම්මුඛ පරීක්ෂණය පවත්වන්නා සමග ඇසට ඇස දුර්වල සම්බන්ධතාවයක් පැවතීම.

6. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට ප්‍රමාද වූ බවට පෙන්වා සිටීම.

7. සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ පුද්ගලයාගේ වැදගත් කාලය මේ සදහා මිඩංගු කිරීම පිළිබඳව ස්තුති කිරීමට අපොහසත් වීම.

8. රැකියාව පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් අසා නොසිටීම.

9. රැකියාව පිළිබඳව අධ්‍යනයක් නොකිරීම.

10. අසා සිටින ප්‍රශ්ණ සදහා සීමාවක් නැති පිළිතුරු ලබා දීම.

11. සියලු දේම දන්නා බවට පෙන්වා සිටීම.

12. තමාව පැහැදිලි ලෙසට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම; අඩු ස්වරයකින් කතා කිරීම; දුර්වල ව්‍යවහාරයක් තිබීම.

13. රැකියාවෙහි අනාගතයක් පිළිබදව ඇති සැලැස්මෙහි මදිකම; අරමුණු සහගත නොවීම සහ බලාපොරොත්තු නොතිබිම.

14. තමා පිළිබඳව ඇති ආත්ම විශ්වාසයේ මදිකම සහ තැන්පත් භාවය, ඉක්මනින් රෝගාතුරු වීම.

15. වැඩ කටයුතු වලට සහභාගී වීමට අපොහොසත් වීම.

16. වුමනාවට වඩා වැඩි දේ ඉතා කෙටි කාලයකින් ලබා ගැනීමට අපේක්ෂා කිරීම.

17. නිදහසට කරුණු ඉදිරිපත් කිරීම, කපටි භාවය, අහිතකර සාධක සහ ලේඛණ මත සිර කිරීම.

18. සේවායෝජකයා පිළිබඳව ගවේෂණයක් නොකිරීම.

19. ආචාරශීලි භාවයේ අඩුකම, අවිනීත භාවය.

20. උනන්දුවෙහි ඇති මදිකම.

21. රැකියා ඉල්ලුම් පතෙහි පිටපතක් රැගෙන යාම පැහැර හැරීම.

22. අපිළිවෙල රැකියා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම.

23. සමාගම හෝ කර්මාන්තය කෙරෙහි උනන්දුවක් නොතිබීම.

24. කිසිවක් නුරුස්නා ලෙස හැසිරීම.

25. නොඉවසන සුළු භාවය, මහත් හානි පමුණුවන සුළු වීම.

සම්මුඛ පරීක්ෂණයක් - උපකාරී වන උපදෙස් දහයක්

1) අවශ්‍ය තොරතුරු රැස් කිරීම - ආයතනය පිළිබඳව ගවේශණයක යෙදෙන්න. කල්තබා සොයාගත් කරුනු සම්මුඛ පරීක්ෂණය අවස්ථවේ ඉදිරිපත් කිරීමෙන් ආයතනය පිළිබඳව දැනුමක් ඔබ තුල ඇති බව පෙන්විය හැක. මෙයින් සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නා තුල ඔබ පිළිබඳව ගොඩනැගෙන විශ්වාසය වර්ධනය වනවා පමණක් නොව ඔබට ඔහුගෙන්/ඇයගෙන් ඇසීමට ඇති ප්‍රශ්ණ බුද්ධිමත්ව සකස් කර ගැනීමටද උපකාරී වේ.

2) යායුතු ස්ථානය පිළිබඳව අවබෝධය - ආයතනය පිහිටි ස්ථානය, යායුතු මාර්ගය සහ එතැනට ලගාවීමට ගතවන කාලය පිළිබඳව සොයා බලන්න. හමුවිය යුතු පුද්ගයාගේ නම සහ දුරකථන අංකය ඔබ සතුව තිබේද? වාහනය ගාල් කිරීමේ පහසුකම ගැන දන්නේද? සම්මුඛ පරීක්ෂණයට යාමට පෙර මේවා පිළිබඳව අවබෝධයක් තිබීමෙන් ඔබට කාලය ඉතිරි වනවා පමණක් නොව අනවශ්‍ය පීඩනයෙන් මිදීමට හැක.

3) උචිත ලෙස සැරසීම - ආයතනයේ සංස්කෘතිය කල්තබා දැනගැනීමේ හැකියාවක් නොමැති බැවින් ඔබගේ ඇඳුම් පැළඳුම් පිළිවෙලට මෙන්ම වෘත්තිකයෙකුට ගැලපෙන අයුරින් තිබිය යුතුයි. ඔබට පෙර පැමිණ සිටින අය ජීන්ස් කලිසම් වලින් සැරසී සිටියත් ටයි පටියක්/සූට් එකක් ඇඳ සිටීමෙන් අන් අයට වඩා ස්ථානයක් ඔබට හිමිවිය හැක. ඔබගේ පෞරුෂත්වය වර්ධනය කිරීමට භාවිත කල හැකි දෑ උපයෝගි කරගැනීමට පසුබට නොවන්න. සෑම දෙයක් ගැනම අවධානය යොමු කරන්න. කොණ්ඩය සහ නියපොතු කපා පිරිසිදුව තබාගන්න.

4) පෙරහුරුවක් කිරීම - ඔබගේ දක්ෂතාවයන් සහ දුර්වලතාවයන් මොනවාද? ඔබ මෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේ ඇයි? අප ඔබව බඳවාගත යුත්තේ ඇයි? ඔබ ගැන පවසන්න? යන ප්‍රශ්ණ ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී අසන ප්‍රශ්ණ බැවින් ඒවා සදහා පිළිතුරු කලින් සූදානම් කර ගන්න. පුහුණු වීම සදහා හිතවත් මිත්‍රයෙකු සමග ව්‍යාජ සම්මුඛ පරීක්ෂණයක් පවත්වන්න.

5) නිර්දේශකයින් පිළිබඳව සහතික කරගන්න - වෘත්තීමය නිර්දේෂකයින් ලෙස ඔබගේ පෙර රැකියා ස්ථානවල අධීක්ෂකයින්, හවුල්කරුවන්, උපදේශකයින් වැනි පුද්ගලයින් තිදෙනෙකු සොයා ගන්න. පළමුවෙන්ම ඔවුන්ගේ අවසරය ලබාගන්න. සේවායෝජකයා ඔවුන්ගෙන් කෙනෙකු අමතා විමසීමක් කලහොත් ඔවුන් විසින් ඔබ සම්බන්ධයෙන් උසස් ලෙස කරුනු දැක්වීමක් කරනු ඇති බවට සහතික කරගන්න.

6) ස්ථානය වෙත වේලාසනින් පැමිණීම - සම්මුඛ පරීක්ෂණය සඳහා අවම වශයෙන් විනාඩි 15කට පෙර පැමිණිය යුතුයි. අවශ්‍ය නම් විවේකාගාරය වෙත ගොස් කණ්නාඩියෙන් ඔබගේ පෙනුම පිළිබඳව පරීක්ෂා කරන්න. පිළිගැනීමේ නිලධාරියා/නිලධාරිනිය වෙත ගොස් ඔබගේ පැමිණී බව දන්වා ඔබට ලබාදී ඇති වේලාව පිළිබඳව සඳහන් කරන්න. සම්මුඛ පරීක්ෂණය අතරතුර නාදවීම වැලැක්වීමට ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරන්න.

7) අවශ්‍ය ලියවිලි රැගෙන යන්න - සම්මුඛ පරික්ෂණයට සහභාගි වීම සඳහා අවශ්‍ය වන ලියවිලිවල පිරික්සුම් ලැයිස්තුවක් සකස් කර නිවසින් පිටවීමට පෙර ඒවා සියල්ලම බෑගයේ දමාගත් බවට සහතික කරගන්න. මෙයට අයදුම්පතේ, ගමන් බලපත්‍රයේ, රියදුරු බලපත්‍රයේ, සහතිකපත් වල, ඔබගේ ලිවීමේ හැකියාවන් පිළිබඳව ආදර්ශයන් හෝ වෘත්තීයට අදාල ලියවිලි වල පිටපත් කිහිපයක් ඇතුල් කල හැක. ඔබ උපාධියක් හිමිකර ගත්තේ මෑතකදී නම් ඔබගේ විදුහලින් නිකුත්කර අැති වාර්තා රැගෙන යන්න.

8) ඔබව අලෙවි කරන්න - සම්මුඛ පරීක්ෂණයක් යනු ඔබව බැබලවිය යුතු අවස්ථාවක් නිසා නිහතමානි වීමට කාලයක් නැත. ඔබ පිළිබඳව තත්පර 25ක වර්ණනාත්මක අලෙවි ඛණ්ඩයක් සකස්කර ගන්න. ව්‍යාපාරික අංශයේ මෙය උසස් කිරීමේ කථනය හෙවත් මාව තෝරාගත යුත්තේ ඇයිද? යන්න පිළිබඳ කථනයක් ලෙස හැඳින්වේ. මෙයට ඔබගේ දක්ෂතාවයන්, හැකියාවන්, අන් අයට වඩා ඔබ සුවිශේෂි වන්නේ ඇයි යනාදිය ඇතුලත් විය යුතුයි.

9) ප්‍රශ්ණ ඇසීම පැහැර නොහැරීම - ඔබගේ පෙර පරීක්ෂණයන් පදනම් කරගෙන අදාල තනතුර වෙත පැවරී ඇති වගකීම් ආයතනයේ ඉලක්කයන් සපුරා ගැනීම සඳහා දායක වන්නේ කෙසේද සහ ආයතනයේ අනාගත සැලසුම් මොනවාද යන්න පිළිබඳව අසා දැනගන්න. සාමාන්‍යයෙන් ආයතනය පිළිබඳව දැනීමක් ඇති බව පෙන්වන අපේක්ෂකයින් කෙරෙහි සේවායෝජකයින් තුල සිත්ගන්නාසුලු ආකල්පයන් ඇති කිරිමට සමත් වේ.

10) පසුවිමසුම - සම්මුඛ පරීක්ෂණයකින් පසුව අත් අකුරින් ලියූ හෝ ඊමේල් මගින් සම්මුඛ පරීක්ෂණය ලබා දීම සහ ඔහුගේ/ඇයගේ කාලය ඒ සඳහා මිඩංගු කිරීම සම්බන්ධයෙන් සටහනක් යවන්න. තනතුර සඳහා ඔබගේ ඇති උනන්දුව හා කැපවීම පිළිබඳව නැවතත් සහතික වන බව සඳහන් කරන්න. සතියක් අවසානයේදී ඔබට පිළිතුරක් නොලැබුනහොත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ කවදාදැයි ආචාරශීලිව විමසීමක් කරන්න.

මේ පිළිබඳව හොදින් මතක තබා ගන්න - සෑම සම්මුඛ පරීක්ෂණයක්ම ඔබට වටිනා පාඩමක් ලබාදෙන අත්දැකීමක් වේ. ඔබට අදාල රැකියාව නොලැබුනත් මීලග සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා වඩාත් හොදින් සහ පහසුවෙන් මුහුණ දීමේ හැකියාවක් ඔබ තුල ඇති කරයි. මේ සියල්ලම විශ්වාසයන් යුතුව සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගි වීමේ හැකියාව වර්ධනය කරන අතර ඔබගේ මීලග රැකියාව ලබා ගැනීම සඳහා ඔබට උපකාරී වනු ඇත. ඔබට ජය!

CV

සියලු දෙනාම දන්නා කරුණකි බොහෝ අවස්ථා වලදී අඩු පාඩු වැඩියෙන් ඇති බව. රැකියාවකට ඉල්ලුම් පතක් යොමු කිරීමේදී වඩාත් විස්තරාත්මකව රැකියා ඉල්ලුම් පත්‍රය සකස් කර යැවීම රැකියා අපේක්ෂකයෙකු තමාටම කරගන්නා හානියකි. සේවායෝජකයින්ට අනවශ්‍ය , විස්තරාත්මක ව්‍යාජ තොරතුරු කියවීමට තරම් කාලයක් හෝ ඉවසීමක් නොමැත.හුදෙක් මුලික සහ වැදගත් කරුණු පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්වේ.

පහත දැක්වෙන්නේ රැකියා ඉල්ලුම් පත්‍රයකින් බැහැර කල යුතු කරුණු සහ හේතු 10කි;

1.අපැහැදිලි ජායාරූප

රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගෙන් ජායාරූපයක් සමග ඉදිරිපත් කරන්නයි ඉල්ලා සිටින අවස්ථාවක කරුණා කර පැහැදිලි ජායාරූපයක් සමගම ඉදිරිපත් කල යුතුය. (රැකියා අතරින් ඉතාමත් අතලොස්සක් මෙය ඉල්ලාසිටි)

2.අභිරුචිය සහ විනෝදාංශය

ඔබ ඉල්ලුම් කරන රැකියාවට ඔබගේ අභිරුචියන් සහ විනෝදාංශ අතර කිසිම සම්බන්ධයක් නැතිනම් ඒවා අන්තර්ගත කිරීම අවශ්‍ය නොවේ.රැකියා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන ලිපියේ පොදුවේ ඔබ ඉල්ලුම් කරන රැකියාව හා ඔබගේ විනෝදාංශ අතර සම්බන්ධයක් ඇති අයුරින් අන්තර්ගත කරන්න. එසේත් නැතිනම් සම්මුඛ පරීක්ෂණයේදී ඔබගෙන් රැකියාවට අමතරව කුමක් කිරීමට කැමතක් ඇත්දැයි විමසුවොත් ඔබට ඔබගේ විනෝදාංශ පිලිබදව විස්තර ඉදිරිපත් කිරීමද කල හැකිය.

3. වැරදි අක්ෂර වින්‍යාසය සහ වැරදි ව්‍යාකරණය

ඔබ විසින් පිළියෙළ කර යවන රැකියා ඉල්ලුම් පත්‍රයේ වැරදි ලෙස කරුණු දක්වා සිටීම , වැරදි අක්ෂර වින්‍යාසය වැනි දේ වලින් සේවායෝජකයා එළබෙන මතය වන්නේ, ඔබව ඔහුගේ ආයතනයේ සේවා නියුක්ත කිරීමෙන්ද මෙවන් වැරදි ,අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම් වැනි දැ එම ආයතනය තුළද ඔබ විසින් සිදු විය හැකිය යන්නය.ඔබගේ අක්ෂර වින්‍යාසය පිලිබදව සැලකිලිමත් වීමෙන් බොහෝ අඩු පාඩු ,වැරදි දැකගත හැකිවේ, එමගින් වැදගත් යමක් මගහැරී යාමටද හැකිය.-- ඔබ විසින් රාත්‍රි වැඩ මුරය කරන ලද්දේද?-- මෙහිදී ඔබට "මු" සහ "ය " අතරට "ර" ඇතුලත් කිරීම මගහැරුනොත්? එමනිසා ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය සේවායෝජකයාට ඉදිරිපත් කිරීමට ප්‍රථම නැවත නැවතත් හොදින් පරික්ෂා කර බලා එය සේවායෝජකයාට ඉදිරිපත් කල යුතුය.

4.පෞද්ගලික ලක්ෂණ

රැකියා ඉල්ලුම්පතක් සමග ජායාරූපයක් ඉදිරිපත් කරනවා මෙන්ම , ඔබගේ උස,බර, වයස, ජාතිය හෝ ආගම යනාදී විස්තර සේවායෝජකට අනවශ්‍ය තොරතුරුවේ.නීති විරෝධී වුවත් මේ තොරතුරු මත පදනම්ව සමහරක් සේවයෝජකයෝ රැකියා ඉල්ලුම් කරුවන්ට වෙනස්කම්ද සිදු කරයි.ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ රැකියාවට අදාල තොරතුරු පමණක්ම ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.

5.සාරාංශගත විස්තර

කළමනාකරුවකු රැකියාවකට බදවා ගැනීමේදී මෙතෙක් ඔහු කල රැකියාවන්හි සිදු කල සියලුම කාර්යයන් පිළිබද විස්තර දැනගැනීම අවශ්‍ය නොවේ.එය හුදෙක් තොරතුරු ගොනුවක් පමණක් වන අතර එයින් භාගයක් පමණ තොරතුරු අනවශයවේ. ඔබගේ රැකියා ඉල්ලුම්පත දුටු සැනින්ම ඔබ වැදගත් රැකියා අපේක්ෂකයකු බව සේවයෝජකයකුට හැගිය යුතුය.එමනිසා ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල කරුණු පමණක් රැකියා ඉල්ලුම් පත්‍රයක ඇතුලත් කල යුතු අතර අනෙකුත් අනවශ්‍ය දීර්ඝ විස්තර බැහැර කල යුතුය.

6.ව්‍යාජ තොරතුරු

කිසිවෙකුටත් බොරුකාරයකු බදවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත.ඔබට උපාධියක් ඇති තැන විශේෂ උපාධියක් ඇති බවට නොපවසන්න,ඔබව රැකියාවෙන් නෙරපා හැරපු ස්ථානයක තවමත් රැකියාවේ නියැලෙන බවට නොපවසන්න,ඔබ ලැබූ වේතනය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමේදී ලැබූ වේතනයට වඩා 20% වැඩියෙන් ලැබූ බවට නොපෙන්වන්න.ඔබ පවසන සියලු දේම සේවායෝජකයාට තහවුරු කරගත හැකිවේ.එමනිසා ප්‍රවේසම්කාරී මෙන්ම අවංකද විය යුතුය.

7.නොගැලපෙන වර්ණ සහ මුද්‍රිත අකුරු වර්ග

නොගැලපෙන මුද්‍රිත අක්ෂර හා නොයෙකුත් ලක්ෂණ ආදිය ඇතුලත් කර සකස් කරන ලද ප්‍රතිදීප්ත රැකියා ඉල්ලුම් පත්‍රයක් දැක බලා ගැනීමට කිසිවෙකුටත් අවශ්‍ය නොවේ.පැහැදිලි සහ කියවීමට පහසු කළු වර්ණයෙන් අක්ෂර වර්ගයක් භාවිතා කරන්න. ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය කියවීමට අපහසු කරන යම් කිසි දෙයක් ඇත්නම් එය කියවීමෙන් බැහැරවීමට ඇති අවස්ථාව බහුලය.

ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිසීමේ ලිපිනයන්, ඔබගේ ජයාරූප ඇති ජාලයන් වල ලිපිනයන් , හෝ අමුතු ආකාරයට සැකසු විද්‍යුත් තැපැල් ලිපිනයන් ආදිය ඇතුලත් කිරීමෙන් වැළකිය යුතුය.DMiller@email.com හා Likes2party@email.com යන විද්‍යුත් තැපැල් ලිපිනයන් අතරින් Likes2party@email.com යන විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දැක්වීමට සේවායෝජකයින් මදක් පසුබටවේ.

9.ඍණාත්මකභාවය

ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ ඍණාත්මක දේවල් ඇතුලත් කිරීමෙන් වලකින්න.සේවය අතහැර යාමේ හේතුන් වැනිදේ ඇතුලත් කිරීමෙන් වලකින්න.ඔබ නියැලී සිටි තනතුරෙන් ඔබව නවත්වා හෝ නෙරපාහැර ඇත්නම් ඒ පිලිබදව විමසුවොත් පමණක් කරුණු දක්වන්න.කිසිවිටකත් පෙර රැකියාවේ සේවායෝජකයා පිළිබද දොස් ඉදිරිපත් කිරීමෙන් වලකින්න.රැකියා ඉල්ලුම් පතක ඇති හිඩැසක් අවුරුදු 10ක් සිරගතව සිටියා කියා කිසිවිටකත් පැහැදිලි කිරීමට උත්සහ නොකළ යුතුය.නිතරම ඔබගේ රැකියා ඉල්ලුම් පත ධනාත්මකවම සකස් කරන්න.

10.සරල යම් දෙයක්

ඔබ ආයතනයට සුදුසු ගැලපෙන පුද්ගලයකුදැයි නිගමනයකට එලබීමට සේවයෝජකයෝ උත්සහකරයි.එමනිසා රැකියා ඉල්ලුම් පතේ ඉදිරිපත් කරන සැම කරුණක්ම ඔබේ පළපුරුද්ද විදහාපාන අයුරින් ඉදිරිපත් කල යුතුය."මුල්‍ය ආයතනයක පුර්ණ කාලීන තනතුරක් ලබා ගැනීම සදහා" වැනි සාමාන්‍ය ප්රකාශනයකට වඩා ඔබ ලබා ඇති සුදුසුකම් වල සාරාංශයක්, ඔබ ලබා ඇති නිපුණත්වයන්, හා ඔබගේ පසුබිම වැනි දෑ කෙරෙහි සේවායෝජකයන් අවධානය යොමු කිරීමට පෙලබෙයි.

[QUOTE="Spade VII, post: 16869639, member: 495478"] [CENTER] [SIZE=4] [U][B]සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමේදී වැලකී සිටිය යුතු කරුණු [/B][/U][/SIZE] [SIZE=4] [U][B]25ක් පහත දැක්වේ.[/B][/U][/SIZE][/CENTER] [SIZE=4] 1. ඉතාමත් දුර්වල පුද්ගලයකු ලෙස පෙනී සිටීම. 2. සැලකිළි මත් භාවයෙහි සහ උනන්දුවෙහි මදිකමක් දැක්වීම; අක්‍රීය භාවය සහ උදාසීන භාවය. 3. වැටුප හෝ මුදල් පිළිබඳව අවධාරණය කර කීම. 4. පෙර සේවායෝජකයා පිළිබඳව විවේචනය කිරීම. 5. සම්මුඛ පරීක්ෂණය පවත්වන්නා සමග ඇසට ඇස දුර්වල සම්බන්ධතාවයක් පැවතීම. 6. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට ප්‍රමාද වූ බවට පෙන්වා සිටීම. 7. සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ පුද්ගලයාගේ වැදගත් කාලය මේ සදහා මිඩංගු කිරීම පිළිබඳව ස්තුති කිරීමට අපොහසත් වීම. 8. රැකියාව පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් අසා නොසිටීම. 9. රැකියාව පිළිබඳව අධ්‍යනයක් නොකිරීම. 10. අසා සිටින ප්‍රශ්ණ සදහා සීමාවක් නැති පිළිතුරු ලබා දීම. 11. සියලු දේම දන්නා බවට පෙන්වා සිටීම. 12. තමාව පැහැදිලි ලෙසට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම; අඩු ස්වරයකින් කතා කිරීම; දුර්වල ව්‍යවහාරයක් තිබීම. 13. රැකියාවෙහි අනාගතයක් පිළිබදව ඇති සැලැස්මෙහි මදිකම; අරමුණු සහගත නොවීම සහ බලාපොරොත්තු නොතිබිම. 14. තමා පිළිබඳව ඇති ආත්ම විශ්වාසයේ මදිකම සහ තැන්පත් භාවය, ඉක්මනින් රෝගාතුරු වීම. 15. වැඩ කටයුතු වලට සහභාගී වීමට අපොහොසත් වීම. 16. වුමනාවට වඩා වැඩි දේ ඉතා කෙටි කාලයකින් ලබා ගැනීමට අපේක්ෂා කිරීම. 17. නිදහසට කරුණු ඉදිරිපත් කිරීම, කපටි භාවය, අහිතකර සාධක සහ ලේඛණ මත සිර කිරීම. 18. සේවායෝජකයා පිළිබඳව ගවේෂණයක් නොකිරීම. 19. ආචාරශීලි භාවයේ අඩුකම, අවිනීත භාවය. 20. උනන්දුවෙහි ඇති මදිකම. 21. රැකියා ඉල්ලුම් පතෙහි පිටපතක් රැගෙන යාම පැහැර හැරීම. 22. අපිළිවෙල රැකියා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම. 23. සමාගම හෝ කර්මාන්තය කෙරෙහි උනන්දුවක් නොතිබීම. 24. කිසිවක් නුරුස්නා ලෙස හැසිරීම. 25. නොඉවසන සුළු භාවය, මහත් හානි පමුණුවන සුළු වීම. [B]සම්මුඛ පරීක්ෂණයක් - උපකාරී වන උපදෙස් දහයක්[/B] [B]1)[/B][B] අවශ්‍ය තොරතුරු රැස් කිරීම[/B] - ආයතනය පිළිබඳව ගවේශණයක යෙදෙන්න. කල්තබා සොයාගත් කරුනු සම්මුඛ පරීක්ෂණය අවස්ථවේ ඉදිරිපත් කිරීමෙන් ආයතනය පිළිබඳව දැනුමක් ඔබ තුල ඇති බව පෙන්විය හැක. මෙයින් සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නා තුල ඔබ පිළිබඳව ගොඩනැගෙන විශ්වාසය වර්ධනය වනවා පමණක් නොව ඔබට ඔහුගෙන්/ඇයගෙන් ඇසීමට ඇති ප්‍රශ්ණ බුද්ධිමත්ව සකස් කර ගැනීමටද උපකාරී වේ. [B]2)[/B][B] යායුතු ස්ථානය පිළිබඳව අවබෝධය[/B] - ආයතනය පිහිටි ස්ථානය, යායුතු මාර්ගය සහ එතැනට ලගාවීමට ගතවන කාලය පිළිබඳව සොයා බලන්න. හමුවිය යුතු පුද්ගයාගේ නම සහ දුරකථන අංකය ඔබ සතුව තිබේද? වාහනය ගාල් කිරීමේ පහසුකම ගැන දන්නේද? සම්මුඛ පරීක්ෂණයට යාමට පෙර මේවා පිළිබඳව අවබෝධයක් තිබීමෙන් ඔබට කාලය ඉතිරි වනවා පමණක් නොව අනවශ්‍ය පීඩනයෙන් මිදීමට හැක. [B]3)[/B][B] උචිත ලෙස සැරසීම[/B] - ආයතනයේ සංස්කෘතිය කල්තබා දැනගැනීමේ හැකියාවක් නොමැති බැවින් ඔබගේ ඇඳුම් පැළඳුම් පිළිවෙලට මෙන්ම වෘත්තිකයෙකුට ගැලපෙන අයුරින් තිබිය යුතුයි. ඔබට පෙර පැමිණ සිටින අය ජීන්ස් කලිසම් වලින් සැරසී සිටියත් ටයි පටියක්/සූට් එකක් ඇඳ සිටීමෙන් අන් අයට වඩා ස්ථානයක් ඔබට හිමිවිය හැක. ඔබගේ පෞරුෂත්වය වර්ධනය කිරීමට භාවිත කල හැකි දෑ උපයෝගි කරගැනීමට පසුබට නොවන්න. සෑම දෙයක් ගැනම අවධානය යොමු කරන්න. කොණ්ඩය සහ නියපොතු කපා පිරිසිදුව තබාගන්න. [B]4[/B][B]) පෙරහුරුවක් කිරීම[/B] - [I]ඔබගේ දක්ෂතාවයන් සහ දුර්වලතාවයන් මොනවාද? ඔබ මෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේ ඇයි? අප ඔබව බඳවාගත යුත්තේ ඇයි?[/I] [I]ඔබ ගැන පවසන්න?[/I] යන ප්‍රශ්ණ ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී අසන ප්‍රශ්ණ බැවින් ඒවා සදහා පිළිතුරු කලින් සූදානම් කර ගන්න. පුහුණු වීම සදහා හිතවත් මිත්‍රයෙකු සමග ව්‍යාජ සම්මුඛ පරීක්ෂණයක් පවත්වන්න. [B]5)[/B] [B]නිර්දේශකයින් පිළිබඳව සහතික කරගන්න[/B] - වෘත්තීමය නිර්දේෂකයින් ලෙස ඔබගේ පෙර රැකියා ස්ථානවල අධීක්ෂකයින්, හවුල්කරුවන්, උපදේශකයින් වැනි පුද්ගලයින් තිදෙනෙකු සොයා ගන්න. පළමුවෙන්ම ඔවුන්ගේ අවසරය ලබාගන්න. සේවායෝජකයා ඔවුන්ගෙන් කෙනෙකු අමතා විමසීමක් කලහොත් ඔවුන් විසින් ඔබ සම්බන්ධයෙන් උසස් ලෙස කරුනු දැක්වීමක් කරනු ඇති බවට සහතික කරගන්න. [B]6)[/B] [B]ස්ථානය වෙත වේලාසනින් පැමිණීම[/B] - සම්මුඛ පරීක්ෂණය සඳහා අවම වශයෙන් විනාඩි 15කට පෙර පැමිණිය යුතුයි. අවශ්‍ය නම් විවේකාගාරය වෙත ගොස් කණ්නාඩියෙන් ඔබගේ පෙනුම පිළිබඳව පරීක්ෂා කරන්න. පිළිගැනීමේ නිලධාරියා/නිලධාරිනිය වෙත ගොස් ඔබගේ පැමිණී බව දන්වා ඔබට ලබාදී ඇති වේලාව පිළිබඳව සඳහන් කරන්න. සම්මුඛ පරීක්ෂණය අතරතුර නාදවීම වැලැක්වීමට ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරන්න. [B]7)[/B] [B]අවශ්‍ය ලියවිලි රැගෙන යන්න[/B] - සම්මුඛ පරික්ෂණයට සහභාගි වීම සඳහා අවශ්‍ය වන ලියවිලිවල පිරික්සුම් ලැයිස්තුවක් සකස් කර නිවසින් පිටවීමට පෙර ඒවා සියල්ලම බෑගයේ දමාගත් බවට සහතික කරගන්න. මෙයට අයදුම්පතේ, ගමන් බලපත්‍රයේ, රියදුරු බලපත්‍රයේ, සහතිකපත් වල, ඔබගේ ලිවීමේ හැකියාවන් පිළිබඳව ආදර්ශයන් හෝ වෘත්තීයට අදාල ලියවිලි වල පිටපත් කිහිපයක් ඇතුල් කල හැක. ඔබ උපාධියක් හිමිකර ගත්තේ මෑතකදී නම් ඔබගේ විදුහලින් නිකුත්කර අැති වාර්තා රැගෙන යන්න. [B]8)[/B][B] ඔබව අලෙවි කරන්න[/B] - සම්මුඛ පරීක්ෂණයක් යනු ඔබව බැබලවිය යුතු අවස්ථාවක් නිසා නිහතමානි වීමට කාලයක් නැත. ඔබ පිළිබඳව තත්පර 25ක වර්ණනාත්මක අලෙවි ඛණ්ඩයක් සකස්කර ගන්න. ව්‍යාපාරික අංශයේ මෙය උසස් කිරීමේ කථනය හෙවත් [I]මාව තෝරාගත යුත්තේ ඇයිද?[/I] යන්න පිළිබඳ කථනයක් ලෙස හැඳින්වේ. මෙයට ඔබගේ දක්ෂතාවයන්, හැකියාවන්, අන් අයට වඩා ඔබ සුවිශේෂි වන්නේ ඇයි යනාදිය ඇතුලත් විය යුතුයි. [B]9)[/B] [B]ප්‍රශ්ණ ඇසීම පැහැර නොහැරීම[/B] - ඔබගේ පෙර පරීක්ෂණයන් පදනම් කරගෙන අදාල තනතුර වෙත පැවරී ඇති වගකීම් ආයතනයේ ඉලක්කයන් සපුරා ගැනීම සඳහා දායක වන්නේ කෙසේද සහ ආයතනයේ අනාගත සැලසුම් මොනවාද යන්න පිළිබඳව අසා දැනගන්න. සාමාන්‍යයෙන් ආයතනය පිළිබඳව දැනීමක් ඇති බව පෙන්වන අපේක්ෂකයින් කෙරෙහි සේවායෝජකයින් තුල සිත්ගන්නාසුලු ආකල්පයන් ඇති කිරිමට සමත් වේ. [B]10)[/B] [B]පසුවිමසුම[/B] - සම්මුඛ පරීක්ෂණයකින් පසුව අත් අකුරින් ලියූ හෝ ඊමේල් මගින් සම්මුඛ පරීක්ෂණය ලබා දීම සහ ඔහුගේ/ඇයගේ කාලය ඒ සඳහා මිඩංගු කිරීම සම්බන්ධයෙන් සටහනක් යවන්න. තනතුර සඳහා ඔබගේ ඇති උනන්දුව හා කැපවීම පිළිබඳව නැවතත් සහතික වන බව සඳහන් කරන්න. සතියක් අවසානයේදී ඔබට පිළිතුරක් නොලැබුනහොත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ කවදාදැයි ආචාරශීලිව විමසීමක් කරන්න. මේ පිළිබඳව හොදින් මතක තබා ගන්න - සෑම සම්මුඛ පරීක්ෂණයක්ම ඔබට වටිනා පාඩමක් ලබාදෙන අත්දැකීමක් වේ. ඔබට අදාල රැකියාව නොලැබුනත් මීලග සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා වඩාත් හොදින් සහ පහසුවෙන් මුහුණ දීමේ හැකියාවක් ඔබ තුල ඇති කරයි. මේ සියල්ලම විශ්වාසයන් යුතුව සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගි වීමේ හැකියාව වර්ධනය කරන අතර ඔබගේ මීලග රැකියාව ලබා ගැනීම සඳහා ඔබට උපකාරී වනු ඇත. ඔබට ජය! CV සියලු දෙනාම දන්නා කරුණකි බොහෝ අවස්ථා වලදී අඩු පාඩු වැඩියෙන් ඇති බව. රැකියාවකට ඉල්ලුම් පතක් යොමු කිරීමේදී වඩාත් විස්තරාත්මකව රැකියා ඉල්ලුම් පත්‍රය සකස් කර යැවීම රැකියා අපේක්ෂකයෙකු තමාටම කරගන්නා හානියකි. සේවායෝජකයින්ට අනවශ්‍ය , විස්තරාත්මක ව්‍යාජ තොරතුරු කියවීමට තරම් කාලයක් හෝ ඉවසීමක් නොමැත.හුදෙක් මුලික සහ වැදගත් කරුණු පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්වේ. පහත දැක්වෙන්නේ රැකියා ඉල්ලුම් පත්‍රයකින් බැහැර කල යුතු කරුණු සහ හේතු 10කි; 1.අපැහැදිලි ජායාරූප රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගෙන් ජායාරූපයක් සමග ඉදිරිපත් කරන්නයි ඉල්ලා සිටින අවස්ථාවක කරුණා කර පැහැදිලි ජායාරූපයක් සමගම ඉදිරිපත් කල යුතුය. (රැකියා අතරින් ඉතාමත් අතලොස්සක් මෙය ඉල්ලාසිටි) 2.අභිරුචිය සහ විනෝදාංශය ඔබ ඉල්ලුම් කරන රැකියාවට ඔබගේ අභිරුචියන් සහ විනෝදාංශ අතර කිසිම සම්බන්ධයක් නැතිනම් ඒවා අන්තර්ගත කිරීම අවශ්‍ය නොවේ.රැකියා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන ලිපියේ පොදුවේ ඔබ ඉල්ලුම් කරන රැකියාව හා ඔබගේ විනෝදාංශ අතර සම්බන්ධයක් ඇති අයුරින් අන්තර්ගත කරන්න. එසේත් නැතිනම් සම්මුඛ පරීක්ෂණයේදී ඔබගෙන් රැකියාවට අමතරව කුමක් කිරීමට කැමතක් ඇත්දැයි විමසුවොත් ඔබට ඔබගේ විනෝදාංශ පිලිබදව විස්තර ඉදිරිපත් කිරීමද කල හැකිය. 3. වැරදි අක්ෂර වින්‍යාසය සහ වැරදි ව්‍යාකරණය ඔබ විසින් පිළියෙළ කර යවන රැකියා ඉල්ලුම් පත්‍රයේ වැරදි ලෙස කරුණු දක්වා සිටීම , වැරදි අක්ෂර වින්‍යාසය වැනි දේ වලින් සේවායෝජකයා එළබෙන මතය වන්නේ, ඔබව ඔහුගේ ආයතනයේ සේවා නියුක්ත කිරීමෙන්ද මෙවන් වැරදි ,අඩු සැලකිල්ලෙන් කටයුතු කිරීම් වැනි දැ එම ආයතනය තුළද ඔබ විසින් සිදු විය හැකිය යන්නය.ඔබගේ අක්ෂර වින්‍යාසය පිලිබදව සැලකිලිමත් වීමෙන් බොහෝ අඩු පාඩු ,වැරදි දැකගත හැකිවේ, එමගින් වැදගත් යමක් මගහැරී යාමටද හැකිය.-- ඔබ විසින් රාත්‍රි වැඩ මුරය කරන ලද්දේද?-- මෙහිදී ඔබට "මු" සහ "ය " අතරට "ර" ඇතුලත් කිරීම මගහැරුනොත්? එමනිසා ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය සේවායෝජකයාට ඉදිරිපත් කිරීමට ප්‍රථම නැවත නැවතත් හොදින් පරික්ෂා කර බලා එය සේවායෝජකයාට ඉදිරිපත් කල යුතුය. 4.පෞද්ගලික ලක්ෂණ රැකියා ඉල්ලුම්පතක් සමග ජායාරූපයක් ඉදිරිපත් කරනවා මෙන්ම , ඔබගේ උස,බර, වයස, ජාතිය හෝ ආගම යනාදී විස්තර සේවායෝජකට අනවශ්‍ය තොරතුරුවේ.නීති විරෝධී වුවත් මේ තොරතුරු මත පදනම්ව සමහරක් සේවයෝජකයෝ රැකියා ඉල්ලුම් කරුවන්ට වෙනස්කම්ද සිදු කරයි.ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ රැකියාවට අදාල තොරතුරු පමණක්ම ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ. 5.සාරාංශගත විස්තර කළමනාකරුවකු රැකියාවකට බදවා ගැනීමේදී මෙතෙක් ඔහු කල රැකියාවන්හි සිදු කල සියලුම කාර්යයන් පිළිබද විස්තර දැනගැනීම අවශ්‍ය නොවේ.එය හුදෙක් තොරතුරු ගොනුවක් පමණක් වන අතර එයින් භාගයක් පමණ තොරතුරු අනවශයවේ. ඔබගේ රැකියා ඉල්ලුම්පත දුටු සැනින්ම ඔබ වැදගත් රැකියා අපේක්ෂකයකු බව සේවයෝජකයකුට හැගිය යුතුය.එමනිසා ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල කරුණු පමණක් රැකියා ඉල්ලුම් පත්‍රයක ඇතුලත් කල යුතු අතර අනෙකුත් අනවශ්‍ය දීර්ඝ විස්තර බැහැර කල යුතුය. 6.ව්‍යාජ තොරතුරු කිසිවෙකුටත් බොරුකාරයකු බදවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත.ඔබට උපාධියක් ඇති තැන විශේෂ උපාධියක් ඇති බවට නොපවසන්න,ඔබව රැකියාවෙන් නෙරපා හැරපු ස්ථානයක තවමත් රැකියාවේ නියැලෙන බවට නොපවසන්න,ඔබ ලැබූ වේතනය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමේදී ලැබූ වේතනයට වඩා 20% වැඩියෙන් ලැබූ බවට නොපෙන්වන්න.ඔබ පවසන සියලු දේම සේවායෝජකයාට තහවුරු කරගත හැකිවේ.එමනිසා ප්‍රවේසම්කාරී මෙන්ම අවංකද විය යුතුය. 7.නොගැලපෙන වර්ණ සහ මුද්‍රිත අකුරු වර්ග නොගැලපෙන මුද්‍රිත අක්ෂර හා නොයෙකුත් ලක්ෂණ ආදිය ඇතුලත් කර සකස් කරන ලද ප්‍රතිදීප්ත රැකියා ඉල්ලුම් පත්‍රයක් දැක බලා ගැනීමට කිසිවෙකුටත් අවශ්‍ය නොවේ.පැහැදිලි සහ කියවීමට පහසු කළු වර්ණයෙන් අක්ෂර වර්ගයක් භාවිතා කරන්න. ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රය කියවීමට අපහසු කරන යම් කිසි දෙයක් ඇත්නම් එය කියවීමෙන් බැහැරවීමට ඇති අවස්ථාව බහුලය. ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිසීමේ ලිපිනයන්, ඔබගේ ජයාරූප ඇති ජාලයන් වල ලිපිනයන් , හෝ අමුතු ආකාරයට සැකසු විද්‍යුත් තැපැල් ලිපිනයන් ආදිය ඇතුලත් කිරීමෙන් වැළකිය යුතුය.[EMAIL="DMiller@email.com"]DMiller@email.com[/EMAIL] හා [EMAIL="Likes2party@email.com"]Likes2party@email.com[/EMAIL] යන විද්‍යුත් තැපැල් ලිපිනයන් අතරින් [EMAIL="Likes2party@email.com"]Likes2party@email.com[/EMAIL] යන විද්‍යුත් තැපෑලට ප්‍රතිචාර දැක්වීමට සේවායෝජකයින් මදක් පසුබටවේ. 9.ඍණාත්මකභාවය ඔබගේ රැකියා ඉල්ලුම් පත්‍රයේ ඍණාත්මක දේවල් ඇතුලත් කිරීමෙන් වලකින්න.සේවය අතහැර යාමේ හේතුන් වැනිදේ ඇතුලත් කිරීමෙන් වලකින්න.ඔබ නියැලී සිටි තනතුරෙන් ඔබව නවත්වා හෝ නෙරපාහැර ඇත්නම් ඒ පිලිබදව විමසුවොත් පමණක් කරුණු දක්වන්න.කිසිවිටකත් පෙර රැකියාවේ සේවායෝජකයා පිළිබද දොස් ඉදිරිපත් කිරීමෙන් වලකින්න.රැකියා ඉල්ලුම් පතක ඇති හිඩැසක් අවුරුදු 10ක් සිරගතව සිටියා කියා කිසිවිටකත් පැහැදිලි කිරීමට උත්සහ නොකළ යුතුය.නිතරම ඔබගේ රැකියා ඉල්ලුම් පත ධනාත්මකවම සකස් කරන්න. 10.සරල යම් දෙයක් ඔබ ආයතනයට සුදුසු ගැලපෙන පුද්ගලයකුදැයි නිගමනයකට එලබීමට සේවයෝජකයෝ උත්සහකරයි.එමනිසා රැකියා ඉල්ලුම් පතේ ඉදිරිපත් කරන සැම කරුණක්ම ඔබේ පළපුරුද්ද විදහාපාන අයුරින් ඉදිරිපත් කල යුතුය."මුල්‍ය ආයතනයක පුර්ණ කාලීන තනතුරක් ලබා ගැනීම සදහා" වැනි සාමාන්‍ය ප්රකාශනයකට වඩා ඔබ ලබා ඇති සුදුසුකම් වල සාරාංශයක්, ඔබ ලබා ඇති නිපුණත්වයන්, හා ඔබගේ පසුබිම වැනි දෑ කෙරෙහි සේවායෝජකයන් අවධානය යොමු කිරීමට පෙලබෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom