Jogger pants හොයාගන්න උදව්වක්.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ පහල තියන ලින්ක් එකේ වගේ ජොගර් පෑන්ට්ස් ලන්කාවේ දැක්ක අය ඉන්නවද.මට ශොප් එකක් රෙකමන්ඩ් කරන්න.ඔන්ලයින් ඕඩර් කරන්න බැරි බඩු කවද එයිද කියල දන්නෙ නැති නිසා.

    ඇන්කල් සිප් අනිවාර්යයෙන් ඕනෙ.

    https://www.fourlaps.com/collections/joggers/products/flex-jogger?variant=38035390365885
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රුපියල් විසිදාහක් වියදම් කරනවද උබ දුවන්න අදින කලිසමට
    මන් රු850ට ගත්ත බොටම ඔයිට වැඩිය ලස්සනයි