Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
John Keells එකත් මීක් කියල නේද ගුපියනේ ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]wannakumethod/posts/825219513592629[/MEDIA]

ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න

ඔවුන්ගේ ඉලක්කය ඔබේ හය හතර නොතේරෙන දරුවාය

LGBTQ වටවල තේ මුට්ටියට කුඩු වෙන්නම දුන් ජනතාවට ආචාරය.....

අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ.

එහෙත් මේ වෙනකොට ඇත්තෙ යම් කණ්ඩායමක් විසින් සමාජයෙ බලහත්කාරයෙන් ඇති කරන ලද සංවාදයකි. තම මතවාදය බලෙන් පැටවීමෙ ව්‍යායාමයකි.

එයට අප විරුද්ධය..

සත්වයා සොබාදහමෙ අපූර්ව නිර්මාණයකි. මානවයා ඉන් ප්‍රධානය. ඒ දියුණු මනසක් ඇති මනුෂ්‍යයා සොබා දහමට සහ සම්මතයට විරුද්ධ වේ නම් එයට විරුද්ධ වීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත.

මේ වන විට LGBTQ ලොවම වෙළාගත් වසංගතයක් වී හමාරය. තර්කයක් නැත. එය මිනිසාගෙ කුටුම්භය විනාශ කරමින් ඇත. මේ රැල්ලට ගොදුරු වූවන්ගෙ පවුල් වල සාමාජිකයන් නොමැරී මැරෙමින් සමාජයට මුහුණ දී ගත නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇත.

මේ වන විටත් ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක්ම නිල වශයෙන් LGBTQ වලට විරුද්ධව තම මතය ප්‍රකාශ කර ඇත. මෑතකදි පාප් වහන්සේ ද මේ පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල අධිකාරියද මේ වන විට LGBTQ ප්‍රවර්ධනය කරන බව පවසන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව වන අප නොව මෙරට කාදිනල් වරයාය.

එමෙන්ම පසුගිය කාල සීමාව පුරාව US AID මගින් LGBTQ ප්‍රවර්ධනය සඳහා ඩොලර් පොම්ප කරපු බවද රහසක් නොවේ.

මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ වටවල වෙළෙඳ දැන්වීම හරහාය. LGBTQ මෙරට සමාජය වෙලා ගත් බූවල්ලෙක් බවට පත් වී ඇති බවට තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යය.

වටවල තේ මේ වන විට තමන්ගෙ වෙළෙඳ දැන්වීම අයින් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත. එහෙත් එයින් ඔවුන්ට වූ වානිජමය පාඩුව නම් රිකවර් කිරීමට නොහැකි වනු ඇත.

එහෙත් ආයතනික වශයෙන් මේ ප්‍රවර්ධනය සිදු කරන්නෙ වටවල තේ විතරද...?

නැත....

මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක් වන ජෝන් කීල්ස් ආයතනයටද ප්රබලව මේ චෝදනාව එල්ල වෙමින් ඇත.

මේ වන විට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ..

"තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි..."

එමෙන්ම...

"මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බව " ද ඔහු සඳහන් කර තිබේ.

මෙහිදී පැමිණිලිකරු වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති.

මෙය බරපතල චෝදනා මාලාවකි. ඉතින් අපි වර්ජනය කළ යුත්තේ වටවල තේ විතරද...?

නැත...

LGBTQ ප්‍රවර්ධනය සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන සියලුම සමාගම් වල සේවා සහ භාණ්ඩ අප වර්ජනය කල යුතුය. එය සමාජීය මෙහෙවරකි. එය සොබා දහම වෙනුවෙන් අප පෙරළා කලගුණ දැක්වීම වෙනුවෙන් අප සතු යුතුකමක් සහ වගකීමකි.

අපට වටවල තේ සහ ජෝන් කීල්ස් සමග පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් විෂඝෝර සර්පයාගේ වලිගයට පහර දී තේරුමක් නැත. මූලික අවස්ථාවෙදිම හිසටම ගැසිය යුතුය..

හෙට දවසේද යමෙක් චේතනාන්විතව LGBTQ ප්‍රවර්ධනය කරයි නම් එයට විරුද්ධ අවි එසවීමට අප දෙවරක් කල්පනා කරන්නෙ නැත.

නිලන්ත සත්සර ගමගේ

[QUOTE="ozykolla, post: 31024633, member: 580942"] [MEDIA=facebook]wannakumethod/posts/825219513592629[/MEDIA] ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න ඔවුන්ගේ ඉලක්කය ඔබේ හය හතර නොතේරෙන දරුවාය LGBTQ වටවල තේ මුට්ටියට කුඩු වෙන්නම දුන් ජනතාවට ආචාරය..... අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ. එහෙත් මේ වෙනකොට ඇත්තෙ යම් කණ්ඩායමක් විසින් සමාජයෙ බලහත්කාරයෙන් ඇති කරන ලද සංවාදයකි. තම මතවාදය බලෙන් පැටවීමෙ ව්‍යායාමයකි. එයට අප විරුද්ධය.. සත්වයා සොබාදහමෙ අපූර්ව නිර්මාණයකි. මානවයා ඉන් ප්‍රධානය. ඒ දියුණු මනසක් ඇති මනුෂ්‍යයා සොබා දහමට සහ සම්මතයට විරුද්ධ වේ නම් එයට විරුද්ධ වීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත. මේ වන විට LGBTQ ලොවම වෙළාගත් වසංගතයක් වී හමාරය. තර්කයක් නැත. එය මිනිසාගෙ කුටුම්භය විනාශ කරමින් ඇත. මේ රැල්ලට ගොදුරු වූවන්ගෙ පවුල් වල සාමාජිකයන් නොමැරී මැරෙමින් සමාජයට මුහුණ දී ගත නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇත. මේ වන විටත් ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක්ම නිල වශයෙන් LGBTQ වලට විරුද්ධව තම මතය ප්‍රකාශ කර ඇත. මෑතකදි පාප් වහන්සේ ද මේ පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල අධිකාරියද මේ වන විට LGBTQ ප්‍රවර්ධනය කරන බව පවසන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව වන අප නොව මෙරට කාදිනල් වරයාය. එමෙන්ම පසුගිය කාල සීමාව පුරාව US AID මගින් LGBTQ ප්‍රවර්ධනය සඳහා ඩොලර් පොම්ප කරපු බවද රහසක් නොවේ. මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ වටවල වෙළෙඳ දැන්වීම හරහාය. LGBTQ මෙරට සමාජය වෙලා ගත් බූවල්ලෙක් බවට පත් වී ඇති බවට තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යය. වටවල තේ මේ වන විට තමන්ගෙ වෙළෙඳ දැන්වීම අයින් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත. එහෙත් එයින් ඔවුන්ට වූ වානිජමය පාඩුව නම් රිකවර් කිරීමට නොහැකි වනු ඇත. එහෙත් ආයතනික වශයෙන් මේ ප්‍රවර්ධනය සිදු කරන්නෙ වටවල තේ විතරද...? නැත.... මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක් වන ජෝන් කීල්ස් ආයතනයටද ප්රබලව මේ චෝදනාව එල්ල වෙමින් ඇත. මේ වන විට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි. මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ.. "තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි..." එමෙන්ම... "මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බව " ද ඔහු සඳහන් කර තිබේ. මෙහිදී පැමිණිලිකරු වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති. මෙය බරපතල චෝදනා මාලාවකි. ඉතින් අපි වර්ජනය කළ යුත්තේ වටවල තේ විතරද...? නැත... LGBTQ ප්‍රවර්ධනය සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන සියලුම සමාගම් වල සේවා සහ භාණ්ඩ අප වර්ජනය කල යුතුය. එය සමාජීය මෙහෙවරකි. එය සොබා දහම වෙනුවෙන් අප පෙරළා කලගුණ දැක්වීම වෙනුවෙන් අප සතු යුතුකමක් සහ වගකීමකි. අපට වටවල තේ සහ ජෝන් කීල්ස් සමග පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් විෂඝෝර සර්පයාගේ වලිගයට පහර දී තේරුමක් නැත. මූලික අවස්ථාවෙදිම හිසටම ගැසිය යුතුය.. හෙට දවසේද යමෙක් චේතනාන්විතව LGBTQ ප්‍රවර්ධනය කරයි නම් එයට විරුද්ධ අවි එසවීමට අප දෙවරක් කල්පනා කරන්නෙ නැත. නිලන්ත සත්සර ගමගේ ✍️ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom