Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Join with us to Ban CEPA/ ECTA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියන් ශ්‍රමිකයන්ට මෙරට දොරවල් විවර කරදෙන අවජාතක ගිවිසුම් හකුලා ගනිවු!!

ටොයියන්, බයියන්, ජෙප්පන් ලෙස හිටියා දැන් ඇතිය. දැන් කෙළවන්නට අර අදින්නේ සියළු ම දෙනා හටය. අප සියළු දෙනා හට පමණක් නොව අපෙන් මතු මේ රටට උපදිනා දරුවන්ට සහ උන් ගේ දරුවන්ටය. තේ වතු වල කම්කරුවන් ලෙස ගෙන ආ ඉන්දියන් ශ්‍රමිකයන් මේ රටේ ආණ්ඩු අල්ලෙ නැටවූ සැටි ඔබට මතක ඇතැයි සිතමි. ඒ ලක්ෂ 5ක ඡන්ද ප්‍රමාණයක් තබා ගෙන තොණ්ඩා ලා ආණ්ඩු නැටවූ සැටිය. ඊළගට එන්නේ මුළු ලංකාව ම ඉන්දියන්කරණයකි. මෙයට දිවි දෙවනි කොට විරුද්ධ විය යුතුය. මෙය පරාජය කළ යුතුය. නැතිනම් අපේ දරුවන් සහ මුනුබුරන් අපේ සොහොන්වලට කෙළ ගසනු ඇත.

1971 නැගිටීමට ප්‍රථම ජවිපෙ පැවැත්වූ සුප්‍රසිද්ධ පන්ති 5න් එක් පන්තියක් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය“ යන්නය. ටොයි-බයි කැද හැළියක් වන ආණ්ඩුව ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කලින් ම පුරෝකථනය කල ජවිපෙ මතවාදය කොහේ දැයි විමසමි.

සහෝදරවරුනි, මේ රටේ මිනිසුන්ට ඔබේ නායකත්වය අවැසි මොහොත එළඹ තිබේ යයි සිතමි. මේ අවස්ථාව ඔබ මග හරී නම්, ඔබ ඔබේ දේශපාලනය සමගම වළපල්ලට යන බව ද පවසනු කැමැත්තෙමි.

සකල විධ ක් ෂේත්‍ර වල සිටින වෘත්තික සොයුරනි, සොයුරියනි!

පාහර සහ අවජාතක ගිවිසුම් වලට රැහැණිව තීරනාත්මක ලෙස නැගී සිටිය යුතු අවස්ථාව එළඹ තිබේ. සියළු ම වාද-භේද අමතක කොට මේ විළි ලැජ්ජා නැතිව රට මස්තබාල්දු කරන අවජාතක ගිවිසුමට විරුද්ධව නැගී සිටිමු!!!!!

[QUOTE="dath kimbula, post: 19592253, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][COLOR=Red]ඉන්දියන් ශ්‍රමිකයන්ට මෙරට දොරවල් විවර කරදෙන අවජාතක ගිවිසුම් හකුලා ගනිවු!![/COLOR] ටොයියන්, බයියන්, ජෙප්පන් ලෙස හිටියා දැන් ඇතිය. දැන් කෙළවන්නට අර අදින්නේ සියළු ම දෙනා හටය. අප සියළු දෙනා හට පමණක් නොව අපෙන් මතු මේ රටට උපදිනා දරුවන්ට සහ උන් ගේ දරුවන්ටය. තේ වතු වල කම්කරුවන් ලෙස ගෙන ආ ඉන්දියන් ශ්‍රමිකයන් මේ රටේ ආණ්ඩු අල්ලෙ නැටවූ සැටි ඔබට මතක ඇතැයි සිතමි. ඒ ලක්ෂ 5ක ඡන්ද ප්‍රමාණයක් තබා ගෙන තොණ්ඩා ලා ආණ්ඩු නැටවූ සැටිය. ඊළගට එන්නේ මුළු ලංකාව ම ඉන්දියන්කරණයකි. මෙයට දිවි දෙවනි කොට විරුද්ධ විය යුතුය. මෙය පරාජය කළ යුතුය. නැතිනම් අපේ දරුවන් සහ මුනුබුරන් අපේ සොහොන්වලට කෙළ ගසනු ඇත. 1971 නැගිටීමට ප්‍රථම ජවිපෙ පැවැත්වූ සුප්‍රසිද්ධ පන්ති 5න් එක් පන්තියක් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය“ යන්නය. ටොයි-බයි කැද හැළියක් වන ආණ්ඩුව ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කලින් ම පුරෝකථනය කල ජවිපෙ මතවාදය කොහේ දැයි විමසමි. සහෝදරවරුනි, මේ රටේ මිනිසුන්ට ඔබේ නායකත්වය අවැසි මොහොත එළඹ තිබේ යයි සිතමි. මේ අවස්ථාව ඔබ මග හරී නම්, ඔබ ඔබේ දේශපාලනය සමගම වළපල්ලට යන බව ද පවසනු කැමැත්තෙමි. [B][COLOR=Red]සකල විධ ක් ෂේත්‍ර වල සිටින වෘත්තික සොයුරනි, සොයුරියනි! පාහර සහ අවජාතක ගිවිසුම් වලට රැහැණිව තීරනාත්මක ලෙස නැගී සිටිය යුතු අවස්ථාව එළඹ තිබේ. සියළු ම වාද-භේද අමතක කොට මේ විළි ලැජ්ජා නැතිව රට මස්තබාල්දු කරන අවජාතක ගිවිසුමට විරුද්ධව නැගී සිටිමු!!!!![/COLOR][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom