Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
JOINT 1ක් ගහමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

joint 1k ?

මේක අපි උබල ගහන joint 1ක් නම් නෙවෙයි.

CEB පොරවල ගහන joint 1k. cable දිග මදි උනාම තමා මෙහෙම joint කරන්නෙ.ඒකට කියන්නෙ mid span joint. සමහරවිට කැඩුනාමත් මෙහෙම joint කරනවා. ඒකට කියන්නෙ repair joint කියලා.

මේ ක්‍රියාවලියට කියන්නෙ ක්රිම්ප් කරනව කියලා. crimping tool තමා පාවිච්චි කරන්නෙ මේකට.

normal crimping tool

ඒ උනට මේ video පාවිචි කරන්නෙ hydroulic crimping tool 1ක් කියල ලොකු machine 1ක්. අනිත් crimping tool මීට වෙනස්. මෙතන ලොකු joint 1ක් ගහන හින්දා තම machine 1 පාවිච්චි කරන්නෙ.

hydraulic crimping tool

cable joint කරන්නෙ සාමාන්‍යයෙන් කරන්නෙ මැද ඉඳන් දෙපැත්තට. මොකද ඇතුලේ තියන වාතය ඉවත් කරල joint 1 හොඳට වදින්න. CEB 1 පාවිච්චි කරන්නෙ Lynx කියන cable 1 transmission වලටත් distribution වලටත්. නමුත් ඒ අවස්ථා 2 ගන්න cable වල cable පොටවල් ගාන වෙනස්. Distibution Lynx cable 1 steel පොටවල් 7ක් සහ aluminium potawal 30 තියනවා. joint කරනකොට ජොඉන්ට් කරන්න ඕනෙ cable 2 අයිනෙන් alunimium කොටසක් ටිකක් අයින් කරලා steel cable ටික මතු කර ගන්නව.

cable කපන්නෙ hydraulic cutter 1න්

steel කොටස වෙනම joint කරනව කුඩා joint 1 දාලා. Steel වෙනම joint කරන්නෙ ශක්තිමත් බව තියාගන්න.ඊට පස්සෙ cable දෙකේම jointed steel set 1යි aluminium set 1යි එකතු කරල අන්තිම ජොඉන්ට් 1 ගහනවා.

mid span joint sleeves

පොඩි sleeve කෑල්ල තමා steel joint කරන්න ගන්නෙ.

Joint 1 ගහමු

[YOUTUBE]6lcybuJhvuw[/YOUTUBE]

ඔන්න ඔහොමයි CEB ජොඉන්ට් ගහන්නෙ.

[QUOTE="buddhikakgsl, post: 18751112, member: 409596"] [SIZE="4"]joint 1k ? මේක අපි උබල ගහන joint 1ක් නම් නෙවෙයි. :P CEB පොරවල ගහන joint 1k. cable දිග මදි උනාම තමා මෙහෙම joint කරන්නෙ.ඒකට කියන්නෙ mid span joint. සමහරවිට කැඩුනාමත් මෙහෙම joint කරනවා. ඒකට කියන්නෙ repair joint කියලා. මේ ක්‍රියාවලියට කියන්නෙ ක්රිම්ප් කරනව කියලා. crimping tool තමා පාවිච්චි කරන්නෙ මේකට. [I][SIZE="3"]normal crimping tool[/SIZE][/I] [CENTER][IMG]https://lh3.googleusercontent.com/-A9upns5D3TI/VbzULS80kZI/AAAAAAAASOg/m0Yq4UI09tE/s363-Ic42/images%252520%2525281%252529.jpg[/IMG][/CENTER] ඒ උනට මේ video පාවිචි කරන්නෙ hydroulic crimping tool 1ක් කියල ලොකු machine 1ක්. අනිත් crimping tool මීට වෙනස්. මෙතන ලොකු joint 1ක් ගහන හින්දා තම machine 1 පාවිච්චි කරන්නෙ. [I]hydraulic crimping tool[/I] [CENTER][IMG]https://lh3.googleusercontent.com/-_M3mvqIk4IE/U1iG4U_n38I/AAAAAAAAHGc/Zs2Lhxr_zSw/s640-Ic42/DSC00622.JPG[/IMG][/CENTER] cable joint කරන්නෙ සාමාන්‍යයෙන් කරන්නෙ මැද ඉඳන් දෙපැත්තට. මොකද ඇතුලේ තියන වාතය ඉවත් කරල joint 1 හොඳට වදින්න. CEB 1 පාවිච්චි කරන්නෙ Lynx කියන cable 1 transmission වලටත් distribution වලටත්. නමුත් ඒ අවස්ථා 2 ගන්න cable වල cable පොටවල් ගාන වෙනස්. Distibution Lynx cable 1 steel පොටවල් 7ක් සහ aluminium potawal 30 තියනවා. joint කරනකොට ජොඉන්ට් කරන්න ඕනෙ cable 2 අයිනෙන් alunimium කොටසක් ටිකක් අයින් කරලා steel cable ටික මතු කර ගන්නව. cable කපන්නෙ hydraulic cutter 1න් [CENTER][IMG]https://lh3.googleusercontent.com/-DlbsCZfYRLE/U1f8B-IIixI/AAAAAAAAGmI/XlFWv0aObG0/s912-Ic42/DSC00601.JPG[/IMG][/CENTER] steel කොටස වෙනම joint කරනව කුඩා joint 1 දාලා. Steel වෙනම joint කරන්නෙ ශක්තිමත් බව තියාගන්න.ඊට පස්සෙ cable දෙකේම jointed steel set 1යි aluminium set 1යි එකතු කරල අන්තිම ජොඉන්ට් 1 ගහනවා. [I]mid span joint sleeves[/I] [CENTER][IMG]https://lh3.googleusercontent.com/-iEzMM2RsAXY/U1f8IdaoArI/AAAAAAAAGmY/c7yZsTbbSbU/s512-Ic42/DSC00617.JPG[/IMG][/CENTER] පොඩි sleeve කෑල්ල තමා steel joint කරන්න ගන්නෙ. [B][I]Joint 1 ගහමු[/I][/B] [CENTER][YOUTUBE]6lcybuJhvuw[/YOUTUBE][/CENTER] ඔන්න ඔහොමයි CEB ජොඉන්ට් ගහන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom