Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Joke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.

ඔය අතරේ දොස්තර රෝගියාගෙන් මෙහෙම අහනවා

දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??

රෝගියා- මං ලේඛකයෙක්. දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ

දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න

රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි

ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.

එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.

දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??

රෝගියා- ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට

ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට

පිස්සන් කොටුව

ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව

බලාගන්න දොස්තරට රට යන්න

වුනා පොඩි වැඩකට...

ඉතින් ඔය දොස්තර මහත්තයා හරි

කරුනාවන්ත මනුස්සයෙක්...

පිස්සොන්ට

උනත් හරි ආදරෙයි..

ඔන්න ඉතින් එක එක පිස්සොන්ට

කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න

ඔනේ මොනවද කියලා..

ඔන්න ඉතින් එක එක පිස්සො එක එක

දෙවල් ඉල්ලුවා ලු..

එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර

මහත්තයෝ මට (තට්ටමක්) පුකක්

ගේන්න කිව්වා ලු

එතකොට දොස්තර ට ඉතින් බනින්නත්

බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම

කියලා අහුවාලු මොකටද ඔයාට (පුකක්)

කියලා එතකොට

පිස්සා

අයියෝ මහත්තයො මට දැන්

තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව

ලු..

ගර්ල් ෆ්රේන්ඩ් කොල්ලාගෙ ගෙදර ගිහින් බත් කනවළු.

මේ ඔයාලගෙ පපී ඇයි මං දිහා බල බල ඔරවගෙන ගොරවන්නේ?? :/

කොල්ලා - ඔයා ඉක්මනට කාලා ඉවර වෙන්න. මං හිතන්නේ පපී ඌගේ පිඟාන අදුරගෙනද කොහෙද??

ගජ යාළුවෝ 3දෙන්නෙක් ගමනක් යනවළු....

මගදි සිතූ පැතුම් ඉටු කරන බමුණෙක් හමු වෙලා කියනවළු කැමති වරයක් ඉල්ලව.මං ඉටු කර දෙන්නම් කියලා.

1 වෙනියා:" මාව පොඩ්ඩක් හැන්ඩ්සම් කරලා සුදු කරලා කෙල්ලො වශි වෙන විදියට කරන්නකෝ.."

බලන් ඉද්දැද්දිම අර බමුණා පැතුම ඉටු කලා..

2 වැනියා:" අනේ පිං අයිති වෙයි මාවත් ඒ විදියටම කරන්නකෝ.."

බමුණා ඒ පැතුමත් ඉටු කලා..

3 වැනියා : හෙන පට්ට පල් පල්ම හිනාවක් දාලා...

"මුන් දෙන්නාවම ආයෙත් කලින් හිටපු විදියටම පත් කරන්නකෝ ...

Moral:" හැම යාළුවෙක් අතරම මෙහෙම උනුත් ඉන්නාවා... :ඕ

ඔන්න දැන් හොඳම යාලුවො දෙන්නෙක් මැරුණට පස්සෙ අපායෙදි හම්බ උනාලු.

1 යාලුවා :- හලෝ මචං උඹ කොහොමද බං මෙහේ ආවෙ?

2 යාලුවා :- මම මචං සීතලට මැරුණේ බං. උඹ කොහොමද මෙහේ?

1 යාලුවා :- සීතලට මැරුණේ? ඒ කොහොමද යකෝ..

මම නම් මැරුනේ මෙහෙමයි බං. දවසක් මම ගෙදර යනකොට ගෑනිගේ කාමරෙන් තව පිරිමි එකෙක්ගෙ සද්දෙ ඇහෙනවා බං. මං දොර ඇරගෙන ගෑනිටත් ගහලා මොකෙක්ද කියලා බැලුවම කවුරුත් නෑ බං. ගෑනිව සැක කරපු නිසා මූණ දෙන්න බැරිව වස බිව්වා බං..

2 යාලුවා :- අපරාදේ බන් උඹ ඒ වෙලාව ෆ්රිජ් එක ඇරලා බැලුවා නම් අපි දෙන්නම මෙතන නෑනේ...

Facebook Eken issuwe

http://www.facebook.com/MaageSithuvili

[QUOTE="Sanush_Pinkkz, post: 14882871, member: 469381"] [B][SIZE="4"]ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු. ඔය අතරේ දොස්තර රෝගියාගෙන් මෙහෙම අහනවා දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??:):) . . රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ :D . . දොස්තර- අහ්හ් හොදයිනේ.:) කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න . . රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු. එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p . . දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ?? . . රෝගියා- ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට ටක්කට[/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]පිස්සන් කොටුව ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තරට රට යන්න වුනා පොඩි වැඩකට... ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්... පිස්සොන්ට උනත් හරි ආදරෙයි.. ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද කියලා.. ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු.. එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකටද ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු..[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Blue"]ගර්ල් ෆ්රේන්ඩ් කොල්ලාගෙ ගෙදර ගිහින් බත් කනවළු. මේ ඔයාලගෙ පපී ඇයි මං දිහා බල බල ඔරවගෙන ගොරවන්නේ?? :/ . . කොල්ලා - ඔයා ඉක්මනට කාලා ඉවර වෙන්න. මං හිතන්නේ පපී ඌගේ පිඟාන අදුරගෙනද කොහෙද?? 8-)8-)[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="YellowGreen"]ගජ යාළුවෝ 3දෙන්නෙක් ගමනක් යනවළු.... මගදි සිතූ පැතුම් ඉටු කරන බමුණෙක් හමු වෙලා කියනවළු කැමති වරයක් ඉල්ලව.මං ඉටු කර දෙන්නම් කියලා. :) 1 වෙනියා:" මාව පොඩ්ඩක් හැන්ඩ්සම් කරලා සුදු කරලා කෙල්ලො වශි වෙන විදියට කරන්නකෝ.." බලන් ඉද්දැද්දිම අර බමුණා පැතුම ඉටු කලා.. 2 වැනියා:" අනේ පිං අයිති වෙයි මාවත් ඒ විදියටම කරන්නකෝ.." බමුණා ඒ පැතුමත් ඉටු කලා.. . . . . 3 වැනියා : හෙන පට්ට පල් පල්ම හිනාවක් දාලා... . . "මුන් දෙන්නාවම ආයෙත් කලින් හිටපු විදියටම පත් කරන්නකෝ ... Moral:" හැම යාළුවෙක් අතරම මෙහෙම උනුත් ඉන්නාවා...:p :ඕ :D[/COLOR][/SIZE][/B] [B][SIZE="4"]ඔන්න දැන් හොඳම යාලුවො දෙන්නෙක් මැරුණට පස්සෙ අපායෙදි හම්බ උනාලු. 1 යාලුවා :- හලෝ මචං උඹ කොහොමද බං මෙහේ ආවෙ? 2 යාලුවා :- මම මචං සීතලට මැරුණේ බං. උඹ කොහොමද මෙහේ? 1 යාලුවා :- සීතලට මැරුණේ? ඒ කොහොමද යකෝ.. මම නම් මැරුනේ මෙහෙමයි බං. දවසක් මම ගෙදර යනකොට ගෑනිගේ කාමරෙන් තව පිරිමි එකෙක්ගෙ සද්දෙ ඇහෙනවා බං. මං දොර ඇරගෙන ගෑනිටත් ගහලා මොකෙක්ද කියලා බැලුවම කවුරුත් නෑ බං. ගෑනිව සැක කරපු නිසා මූණ දෙන්න බැරිව වස බිව්වා බං.. 2 යාලුවා :- අපරාදේ බන් උඹ ඒ වෙලාව ෆ්රිජ් එක ඇරලා බැලුවා නම් අපි දෙන්නම මෙතන නෑනේ...[/SIZE][/B] [SIZE="7"]Facebook Eken issuwe :angry:[/SIZE] [URL="http://www.facebook.com/MaageSithuvili"][COLOR="White"]http://www.facebook.com/MaageSithuvili[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom