#JOKEOFTHEDAY #PONRANIL

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,462
    35,260
    113
    දැන් එතකොට ගූඇන්පියේ නායකයා කවුද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    යූඇන්පී එකේ නායකයා ස්වාදීනව ඉල්ලන නිසා, යූඇන්පී එක රනිල්ට සහය දක්වන්න තරම් වහල් පක්ශයක් නෙවේ. මේක පක්ශයෙ තීන්දුවක්. වෙන අපේක්ශකයෙකුට සහය දෙන්න තීන්දුව ගත්තා නම් අපි හිටගන්නෙත් එතන.
     
    • Haha
    Reactions: Lovtus and xengine

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    454534482_1857727148045098_175819665280495970_n.jpg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    යූඇන්පී එකේ නායකයා ස්වාදීනව ඉල්ලන නිසා, යූඇන්පී එක රනිල්ට සහය දක්වන්න තරම් වහල් පක්ශයක් නෙවේ. මේක පක්ශයෙ තීන්දුවක්. වෙන අපේක්ශකයෙකුට සහය දෙන්න තීන්දුව ගත්තා නම් අපි හිටගන්නෙත් එතන.
    :shocked:
    පක්ෂය වහල් නෑ කියමුකෝ.
    උබ වහලෙක් වෙනවා නේද පක්ෂයට උන් කියන ඕනේ අපේක්ෂකයෙක්ට උබ සහය දක්වනවා කියන්නේ
    :rolleyes:
     
    • Haha
    Reactions: rumesh.fbi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    :shocked:
    පක්ෂය වහල් නෑ කියමුකෝ.
    උබ වහලෙක් වෙනවා නේද පක්ෂයට උන් කියන ඕනේ අපේක්ෂකයෙක්ට උබ සහය දක්වනවා කියන්නේ
    :rolleyes:
    ඉතින් අපිනෙ අත උස්සල මෙදා සැරේ රනිල්ට සහය දෙන්න ඕන කියල පක්ශයෙන් ඉල්ලීමක් කරේ