Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය හැමෝම දන්නවනෙ The Dark Knight එකෙ Joker හිට්ය Heath Ledger ගැන,,Film එක Release වෙන්නත් කලින්ම එයා නැති උනා කියල දන්නවා ඇතිනෙ ( Drugs නිසා )  ,,හැබැයි එයා අන්තිමට කරේ කාටවත් සම කරන්න බැරි මිනිස්සුන්ගෙ හිතින් අමතක කරන්න බැරි සුපිරි රoගනයක් කියල dark knight ෆිල්ම් එක බලපු හැමෝම දන්නවා ,Golden Globe සම්මාන උලෙලදි හොදම දුශ්ටයට හිමි සම්මානය ඔහුට හම්බුනා,,හැබැයි ඒ වෙද්දි එයා ජීවතුන් අතර නෑ ,,මට මතකයි Heath Ledger ට හොදටම දුශ්ටයා සම්මානය ප්‍රකාශ කරද්දි ඔක්කොම කට්ටිය අසුනෙන් නැගිටලා ඔහුට ආචාර කරනවා

මට නෙට් එකේ search කරද්දි මේ ලගදි හම්බුනා එයා joker ට රගපාන්න සූදානම් වෙද්දි එයාගෙ ඩයරි එක,එයා joker ට සූදානම් උනේ කොහොමද කියල මේකෙ තියෙනවා

2007 දි Heath Ledger එයා joker ගෙ චරිතයට සූදානම් උනේ කොහොම්ද කියල interview එකකට කියල තිබ්බෙ මෙහෙමයි

It’s a combination of reading all the comic books I could that were relevant to the script and then just closing my eyes and meditating on it. I sat around in a hotel room in London for about a month, locked myself away, formed a little diary and experimented with voices — it was important to try to find a somewhat iconic voice and laugh. I ended up landing more in the realm of a psychopath — someone with very little to no conscience towards his acts. He’s just an absolute sociopath, a cold-blooded, mass-murdering clown.

මම තිර රචනයට අදාල සියලුම චිත්‍ර කතා පොත් කියවා ඒවා අද්‍යනය කර ඉන්පසුව දෑස් වසා මම ඒවා පිලිබද ගැබුරින් කල්පනා කරා,මම මාසයක් පමන ලන්ඩන් වල හෝටල් කාමරයක් තුල නැවතී පිටත පරිසරය සමග කිසිදු සම්බන්දයක් නොමැතිව,විවිද හඬ අත්හදා බැලීම් සමග මම් පොඩි ඩයරියකුත් ඒ වෙනුවෙන්ම තියාගත්තා.චරිතය වෙනුවෙන්ම සුවිශේශි හඬක් සහ සුවිශේශි සිනහවක් සොයා ගැනීම ඉතා වැදගත් කාර්යයක් උනා.අවසානයෙදි මම මනෝවියාදකයෙක් ගේ ( පිස්සෙක්ගෙ) අවකාශයකට ප්රවිශ්ට උනා. ඔහුගෙ ක්‍රියා තුල ඉතා කුඩා ඉඩක් වත් ඔහුගෙ හෘද ශාක්ශියට ඉඩක් නැති සම්පූර්නයෙන්ම් සමාජ විරෝදී ක්‍රියාවල යෙදෙන මිනීමරු කවටයෙක් ගෙ චරිතයක් නිරූපනය වෙනවා.(ටිකක් අතින් දැම්මා)

අර Heath Ledger ගෙ ප්‍රකාශයෙ සටහන් වෙන ඩයරි එක තමයි දැන් මම් මේ පෙන්නන්න යන්නෙ

Heath Ledger ගෙ තාත්තා තමයි මේ එයාගෙ ඩයරි එක කියවන්නෙ

"ඔහු සති ගනනක් ඔහුවම තනියම කාමරයක සිර කරගෙන චරිතය වෙනුවෙන් සූදානම් උනා",,ඔහුගෙ පියා තම පුතුගෙ අතීතය ආවර්ජනය කරමින් පැවසූවා.

"ඔහු තමන්ගේ චරිතයටම ඇලී ගැලී සිටියා,ඔහුගෙ සාමන්‍ය විදිය ඒක තමයි,අනිවාර්යෙන්ම ඔහු එසේ කරනවා,ඔහු ඔහුගෙ චරිතය තුල කිමිදී සිටීමට තරම් ආශා කරා,එහෙත් මෙවර ඔහු මෙම චරිතය ඉතා ගැබුරු ලෙස ඇගට ගත්තා"

කවට බව,සීමාවටත් එහා ගිය අමිහිරි බව සමග

jokers ලා ඔහුගෙ ඩයරි පොතේ සෑම තැනකම ව්ගෙ පෙනෙන්නට තිබුනා,

මේ අතර Batman චිත්‍රකතාවෙ jokerගෙ පින්තූරද පෙනෙන්නට තිබුනා

ඔහු චිත්රපටියෙ තිබුන රෝහලේ දර්ශනයට බෙහෙවින් ආදරය කරා,ඒකට හේතුව උනේ පොඩි කාලෙදි ඔහුගෙ සහෝදරිය ඔහුව nurse කෙනෙකු ලෙස ඇන්දුවා,ඒක දැක්ක ගමන් හිනා යනවා,එලෙසම චිත්රපටියෙදි පවා ඔහුව එලෙස දුටු විට ඒ හැගීමම ඒ සිනහවම එනවා

Heath Ledger ඔහුගෙම අත් අකුරින් ඒ රෝහලේ දර්ශනය ඩයරියෙ ලියා තිබුනා

The Joker: You know. I don’t want there to be any hard feelings between us, Harvey. When you and, uh…

Harvey Dent: Rachel!

The Joker: Rachel were being abducted. I was sitting in Gordon’s cage. Now, I didn’t rig those charges.

Harvey Dent: Your men. Your plan.

The Joker: Do I really look like a guy with a plan? You know what I am? I’m a dog chasing cars. I wouldn’t know what to do with one if I caught it! You know, I just… do things.

මේ තමයි make up test එක,,ඔහුගෙ පියා පවසන ආකරයට ඔහු රූපයට යටින් යම් ඉඩක් තබා තිබුනා,ඒ චිත්‍රපටය රූගත කර ඉවර වූ පසු ඔහු නැවත පැමින චිත්‍රපටය රූගත කර අවසන් බව පවසා යටින් සටහනක් දමා තිබුනා

රූගත කිරීම් අවසානයෙ ඔහු තම ඩයරි පොතේ අවසාන පිටුවෙ Bye Bye යනුවෙන් ලියා තිබුනා

අවසාන ප්‍රතිපලය මොක්ද්ද කියල අපි හැමෝම දන්නව මචන්,,කවදාවත් අමතක කරන්න බැරි කාට්වත් සම කරන්න බැරි රoගනයක් ඔහු අපිට දුන්න මචන්  මම් දන්න විදියට ඔහු තමන්ගෙ චරිතය සදහා සූදානම් වෙලා තියෙන කාමරය පවා තනිකර කලුවර කාමරයක්,,ඒ කලුවර කාමරෙ ඉදගෙන තමයි ඔහු තමන්ගෙ චරිතයට කිදා බැහැල ඉදල තියෙන්නෙ

Heath Ledger ට මේ චරිතය දෙනකොට පවා මිනිස්සු කෑගහල තියෙනව,මිනිස්සු බැනල තියෙනව,විචාරකයො ගොඩක් එයාව අවත්ක්සේරු කරල තියෙනව එයාව මේ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියල,ඒත් අන්තිමට Heath Ledger තරම් හොද Joker කෙනෙක් තවත් නැති තරම්

මම් දන්න විදියට The Dark Knight තමයි Hollywood වල මුල්ම ෆිල්ම් එක ප්‍රදාන වීරයාට වඩා ප්‍රදාන දුශ්ට්යාව ප්‍රොමොට් කරල advertise කරපු

ෆිල්ම් එකේ posters වල පවා ගොඩක් තිබුනෙ joker ඉන්න ඒවා,Trailer එකෙ පවා joker ට වැඩි ඉඩක් වෙන් කරල තියෙනව

තව එකක් මචන් මේකත් එක්කම කියන්න ඕනෙ,අපි දන්නවා අලුත් Joker තමයි Jared Leto,,Jared Leto කියන්නෙ ඔස්කාර් සම්මාන පවා තියෙන කෙනෙක්,,ඉස්සර Heath Ledger ට කෑ ගහුව විදියටම අද සමහර අය Leto ට කෑ ගහනව leto වැඩක් නෑ කියලා,,තාම අපි එයාගෙ දැක්කෙ බොහොම පොඩ්ඩයි,,අපි ෆිල්ම් එක එනකන්ම ඉමු හොද නරක කියන්න,,මගේ පවුද්ගලික අදහසනම් මචන් Leto ඒ චරිතෙ සුපිරියටම කරනවා,ඒක නම් හොදටම මට ශුවර්  මොක්ද leto කියන්නෙ කට්ටියම දන්නෙ නැති උනාට ඔස්කාර් සම්මනයක් පවා තියෙන නලුවෙක්,,දන්නවනෙ ඔස්කාර් එකක් නිකන්ම නිකන්ම ආවට ගියාට දෙන්නෙ නෑ කියල,Leto රගපෑවෙ චිත්‍රපටි බොහොම පොඩ්ඩයි,ඒ උනාට ඒ රගපෑව චිත්‍රපට අතරින් ඔහු දැනටමත් ඔස්කාර් එකක් දිනාගෙන අවසන්  මොක්ටද නික්න් අඩුවෙන් තක්සේරු කරන්නෙ,,leto පට්ට

නිකමට හිතහන් මචන්,,මේ නලුවො කොච්චර තමන්ගෙ චරිතෙට ආදරෙද කොච්චර ගිලා බහිනවද කියලා,,අන්න ඒකයි Hollywood අද අපි මේ දකින තැන තියෙන්නෙ

Heath Ledger

Jared Leto  (I'm watching U )

[QUOTE="great ace, post: 18768351, member: 281575"] [B][SIZE=5]කට්ටිය හැමෝම දන්නවනෙ The Dark Knight එකෙ Joker හිට්ය Heath Ledger ගැන,,Film එක Release වෙන්නත් කලින්ම එයා නැති උනා කියල දන්නවා ඇතිනෙ ( Drugs නිසා ) :(:( ,,හැබැයි එයා අන්තිමට කරේ කාටවත් සම කරන්න බැරි මිනිස්සුන්ගෙ හිතින් අමතක කරන්න බැරි සුපිරි රoගනයක් කියල dark knight ෆිල්ම් එක බලපු හැමෝම දන්නවා:no: :no:,Golden Globe සම්මාන උලෙලදි හොදම දුශ්ටයට හිමි සම්මානය ඔහුට හම්බුනා,,හැබැයි ඒ වෙද්දි එයා ජීවතුන් අතර නෑ :(:(,,මට මතකයි Heath Ledger ට හොදටම දුශ්ටයා සම්මානය ප්‍රකාශ කරද්දි ඔක්කොම කට්ටිය අසුනෙන් නැගිටලා ඔහුට ආචාර කරනවා :(:( මට නෙට් එකේ search කරද්දි මේ ලගදි හම්බුනා එයා joker ට රගපාන්න සූදානම් වෙද්දි එයාගෙ ඩයරි එක,එයා joker ට සූදානම් උනේ කොහොමද කියල මේකෙ තියෙනවා :nerd::nerd: 2007 දි Heath Ledger එයා joker ගෙ චරිතයට සූදානම් උනේ කොහොම්ද කියල interview එකකට කියල තිබ්බෙ මෙහෙමයි :( [COLOR=Red]It’s a combination of reading all the comic books I could that were relevant to the script and then just closing my eyes and meditating on it. I sat around in a hotel room in London for about a month, locked myself away, formed a little diary and experimented with voices — it was important to try to find a somewhat iconic voice and laugh. I ended up landing more in the realm of a psychopath — someone with very little to no conscience towards his acts. He’s just an absolute sociopath, a cold-blooded, mass-murdering clown.:growl::growl: මම තිර රචනයට අදාල සියලුම චිත්‍ර කතා පොත් කියවා ඒවා අද්‍යනය කර ඉන්පසුව දෑස් වසා මම ඒවා පිලිබද ගැබුරින් කල්පනා කරා,මම මාසයක් පමන ලන්ඩන් වල හෝටල් කාමරයක් තුල නැවතී පිටත පරිසරය සමග කිසිදු සම්බන්දයක් නොමැතිව,විවිද හඬ අත්හදා බැලීම් සමග මම් පොඩි ඩයරියකුත් ඒ වෙනුවෙන්ම තියාගත්තා.චරිතය වෙනුවෙන්ම සුවිශේශි හඬක් සහ සුවිශේශි සිනහවක් සොයා ගැනීම ඉතා වැදගත් කාර්යයක් උනා.අවසානයෙදි මම මනෝවියාදකයෙක් ගේ ( පිස්සෙක්ගෙ) අවකාශයකට ප්රවිශ්ට උනා. ඔහුගෙ ක්‍රියා තුල ඉතා කුඩා ඉඩක් වත් ඔහුගෙ හෘද ශාක්ශියට ඉඩක් නැති සම්පූර්නයෙන්ම් සමාජ විරෝදී ක්‍රියාවල යෙදෙන මිනීමරු කවටයෙක් ගෙ චරිතයක් නිරූපනය වෙනවා.(ටිකක් අතින් දැම්මා) :growl::growl:[/COLOR] අර Heath Ledger ගෙ ප්‍රකාශයෙ සටහන් වෙන ඩයරි එක තමයි දැන් මම් මේ පෙන්නන්න යන්නෙ :(:( Heath Ledger ගෙ තාත්තා තමයි මේ එයාගෙ ඩයරි එක කියවන්නෙ :( :( [IMG]http://i57.tinypic.com/33ttrb5.jpg[/IMG] "ඔහු සති ගනනක් ඔහුවම තනියම කාමරයක සිර කරගෙන චරිතය වෙනුවෙන් සූදානම් උනා",,ඔහුගෙ පියා තම පුතුගෙ අතීතය ආවර්ජනය කරමින් පැවසූවා. [IMG]http://i61.tinypic.com/2uhqwpg.jpg[/IMG] "ඔහු තමන්ගේ චරිතයටම ඇලී ගැලී සිටියා,ඔහුගෙ සාමන්‍ය විදිය ඒක තමයි,අනිවාර්යෙන්ම ඔහු එසේ කරනවා,ඔහු ඔහුගෙ චරිතය තුල කිමිදී සිටීමට තරම් ආශා කරා,එහෙත් මෙවර ඔහු මෙම චරිතය ඉතා ගැබුරු ලෙස ඇගට ගත්තා" [IMG]http://i60.tinypic.com/qsvcl1.jpg[/IMG] කවට බව,සීමාවටත් එහා ගිය අමිහිරි බව සමග jokers ලා ඔහුගෙ ඩයරි පොතේ සෑම තැනකම ව්ගෙ පෙනෙන්නට තිබුනා, [IMG]http://i58.tinypic.com/2rc1w7r.jpg[/IMG] [/SIZE][/B] [IMG]http://i61.tinypic.com/iva91d.jpg[/IMG] [B][SIZE=5]මේ අතර Batman චිත්‍රකතාවෙ jokerගෙ පින්තූරද පෙනෙන්නට තිබුනා [IMG]http://i60.tinypic.com/dlic93.jpg[/IMG] [/SIZE][/B] [B][SIZE=5]ඔහු චිත්රපටියෙ තිබුන රෝහලේ දර්ශනයට බෙහෙවින් ආදරය කරා,ඒකට හේතුව උනේ පොඩි කාලෙදි ඔහුගෙ සහෝදරිය ඔහුව nurse කෙනෙකු ලෙස ඇන්දුවා,ඒක දැක්ක ගමන් හිනා යනවා,එලෙසම චිත්රපටියෙදි පවා ඔහුව එලෙස දුටු විට ඒ හැගීමම ඒ සිනහවම එනවා :(:( [IMG]http://i59.tinypic.com/2lc48qd.jpg[/IMG] Heath Ledger ඔහුගෙම අත් අකුරින් ඒ රෝහලේ දර්ශනය ඩයරියෙ ලියා තිබුනා :(:( [IMG]http://i62.tinypic.com/ojdze9.jpg[/IMG] [/SIZE][COLOR=Red]The Joker[/COLOR]: You know. I don’t want there to be any hard feelings between us, Harvey. When you and, uh… [COLOR=Red]Harvey Dent[/COLOR]: Rachel! [COLOR=Red]The Joker[/COLOR]: Rachel were being abducted. I was sitting in Gordon’s cage. Now, I didn’t rig those charges. [/B] [B][COLOR=Red]Harvey Dent[/COLOR]: Your men. Your plan. [COLOR=Red]The Joker:[/COLOR] Do I really look like a guy with a plan? You know what I am? I’m a dog chasing cars. I wouldn’t know what to do with one if I caught it! You know, I just… do things. [SIZE=5]මේ තමයි make up test එක,,ඔහුගෙ පියා පවසන ආකරයට ඔහු රූපයට යටින් යම් ඉඩක් තබා තිබුනා,ඒ චිත්‍රපටය රූගත කර ඉවර වූ පසු ඔහු නැවත පැමින චිත්‍රපටය රූගත කර අවසන් බව පවසා යටින් සටහනක් දමා තිබුනා [IMG]http://i62.tinypic.com/2m7ho3a.jpg[/IMG] රූගත කිරීම් අවසානයෙ ඔහු තම ඩයරි පොතේ අවසාන පිටුවෙ Bye Bye යනුවෙන් ලියා තිබුනා :( :( [IMG]http://i60.tinypic.com/208cfwz.jpg[/IMG] අවසාන ප්‍රතිපලය මොක්ද්ද කියල අපි හැමෝම දන්නව මචන්,,කවදාවත් අමතක කරන්න බැරි කාට්වත් සම කරන්න බැරි රoගනයක් ඔහු අපිට දුන්න මචන් :(:( මම් දන්න විදියට ඔහු තමන්ගෙ චරිතය සදහා සූදානම් වෙලා තියෙන කාමරය පවා තනිකර කලුවර කාමරයක්,,ඒ කලුවර කාමරෙ ඉදගෙන තමයි ඔහු තමන්ගෙ චරිතයට කිදා බැහැල ඉදල තියෙන්නෙ :(:( Heath Ledger ට මේ චරිතය දෙනකොට පවා මිනිස්සු කෑගහල තියෙනව,මිනිස්සු බැනල තියෙනව,විචාරකයො ගොඩක් එයාව අවත්ක්සේරු කරල තියෙනව එයාව මේ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියල,ඒත් අන්තිමට Heath Ledger තරම් හොද Joker කෙනෙක් තවත් නැති තරම් :no::no::(:( මම් දන්න විදියට The Dark Knight තමයි Hollywood වල මුල්ම ෆිල්ම් එක ප්‍රදාන වීරයාට වඩා ප්‍රදාන දුශ්ට්යාව ප්‍රොමොට් කරල advertise කරපු :frown: :frown: ෆිල්ම් එකේ posters වල පවා ගොඩක් තිබුනෙ joker ඉන්න ඒවා,Trailer එකෙ පවා joker ට වැඩි ඉඩක් වෙන් කරල තියෙනව :yes::yes: තව එකක් මචන් මේකත් එක්කම කියන්න ඕනෙ,අපි දන්නවා අලුත් Joker තමයි Jared Leto,,Jared Leto කියන්නෙ ඔස්කාර් සම්මාන පවා තියෙන කෙනෙක්,,ඉස්සර Heath Ledger ට කෑ ගහුව විදියටම අද සමහර අය Leto ට කෑ ගහනව leto වැඩක් නෑ කියලා,,තාම අපි එයාගෙ දැක්කෙ බොහොම පොඩ්ඩයි,,අපි ෆිල්ම් එක එනකන්ම ඉමු හොද නරක කියන්න,,මගේ පවුද්ගලික අදහසනම් මචන් Leto ඒ චරිතෙ සුපිරියටම කරනවා,ඒක නම් හොදටම මට ශුවර් :frown::frown: මොක්ද leto කියන්නෙ කට්ටියම දන්නෙ නැති උනාට ඔස්කාර් සම්මනයක් පවා තියෙන නලුවෙක්,,දන්නවනෙ ඔස්කාර් එකක් නිකන්ම නිකන්ම ආවට ගියාට දෙන්නෙ නෑ කියල,Leto රගපෑවෙ චිත්‍රපටි බොහොම පොඩ්ඩයි,ඒ උනාට ඒ රගපෑව චිත්‍රපට අතරින් ඔහු දැනටමත් ඔස්කාර් එකක් දිනාගෙන අවසන් :frown::frown: මොක්ටද නික්න් අඩුවෙන් තක්සේරු කරන්නෙ,,leto පට්ට :frown::frown: [IMG]http://i60.tinypic.com/33tjr46.jpg[/IMG] නිකමට හිතහන් මචන්,,මේ නලුවො කොච්චර තමන්ගෙ චරිතෙට ආදරෙද කොච්චර ගිලා බහිනවද කියලා,,අන්න ඒකයි Hollywood අද අපි මේ දකින තැන තියෙන්නෙ :yes: :yes: Heath Ledger :love::love::love::love: Jared Leto :frown::frown::frown::frown: (I'm watching U ) :love::love::love::love: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom