Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Joker 2019 මොන රෙද්දක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනමා නිර්මාණයක් ගත්තම ප්රධාන වශයෙන් කතාවක් අවසන් වෙන ක්රම දෙකක් තියනවා ...එකක් තමයි ඒ කතාව බලන එකාට හොදට තේරෙනව ...මුල මද අග පැහැදිලියි ....අනිත් එක තමයි මෙලෝ අලයක් තේරෙන්නේ නැහැ එක පාරක් බැලුවට ...දෙතුන් පාරක් බලන්න ඕනි එතකොට තමයි මුල මද අග ගැලපෙන්නේ ...ඔය අන්ත දෙකට අතරමැදි ඒවත් තියනව ...

ටිකක් පරණ film එකක් තියනව deja VU කියල ...සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක ...දැන් මේ කතාව කෙනෙක් බලනව කියමුකෝ ...කිසිම ප්රශ්නයක් නැහැ ...මුල මැද අග ඉතා පැහැදිලියි ...ඔය film එක hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ticket එකටත් නය නැහැ ...හැමදේම පැහැදිලියි ...හැබැයි ඔතන ලස්සන දෙයක් තියනව ඒ තමයි මම බලපු film වලින් අති සංකීර්ණ ම movie එක තමයි deja vu ...මට මේ සිදුවීම තේරුම් ගන්න සති ගානක් ගියා ...ඒතරමට සංකීර්ණයි ...හැබැයි ඒ වගේම අති සරලයි ...ඕනිම කෙනෙක්ට එක පාරක් බැලුවම තේරෙනවා ...අන්න genuine talent එක විශිෂ්ටත්වය ...මේකේ explanation එක නිකමට මම පහතින් දාන්නම් ...නොබලපු එවුන් එක බලන්න එපා ...

ඕක ඔහොමම තියාගෙන තවත් සංකීර්ණ චිත්රපටියක් ගමු inception ...හැමෝම දන්නව ...inception හරියට තේරෙන්න නම් දෙතුන් පාරක් බලන්න ඕනි ....එක පාරක් hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ගානටත් ටිකක් නයයි ...හැබැයි දෙතුන් විටක් බැලුවම සංකීර්ණත්වයේ නිශ්චිත වු කතා සාරාංශයක් තියනව ...පැහැදිලියි ...බොහොම ගැබුරු ආශ්වාදයක් සතුටක් තමන්ට දැනෙනවා ...සරල සහ සංකීර්ණ අන්ත දෙකට එක විට යන්න තරම් විශිෂ්ටත්වයක් නැති වුනාට ඉතා හොද නිර්මාණයක් ...masterpiece කියන්නේ ඒකනේ ...ඒ වුනාට inception movie එක masterpiece එකක් කිව්වට 13th floor ගැන 1% තරමවත් කව්රුත් කතා කරල නැහැ ....මොකද inception චිත්රපටියේ පාදම වෙන්නේ 13th floor ...inception ගැන ලියවුනු ගුණ වර්ණනා වලින් 13th floor වැහිලම යනව ..media තමයි හැමදේම control කරන්නේ ...අපේ පකේ ඔස්තාර්ලා පුක හපාගෙන ජෝකරයෙක් අල්ලගෙන දගලන්නේ ඕක තමයි හේතුව ...

ඒ වගේම තමයි ඔය අන්ත දෙක අතර මැද නිර්මාණය කරන චිත්රපටි ...අපරිණත බවක් තිබෙන නිර්මාණ වගේම ඉතා විශිෂ්ට නිර්මාණත් ඒ අතර තියනව ...ප්රේක්ෂකයාට විවිද වූ අවසානයන් වෙත යා හැකි ...දැන් බලමු joker ට මොකද වුනේ කියල ...එක්තරා කොට්ටාසයකට joker movie එක masterpiece එකක් කියන්න ලොකු ඇම්මක් තියනව ....සංකීර්ණත්ව ගැබුරු තේමාවක් ආරෝපණය කරන්නට හදනවා මේ නිර්මාණයේ විශිෂ්ටත්වය පෙන්වීමට ...ජෝකර් මානසික අවපාතයකට ලක්වෙනවා ...සමාජ අවපිඩනයට ලක්වෙනවා ...ඒ හේතුවෙන් ඔහු අතින් මිනිසුන් මැරෙනවා තමන්ගේ මව පවා.. අන්තිමේ ඔහුගේ ක්රියාකලාපයන් කැරැල්ලක් දක්වා ගොස් වීරත්වක් ආරුඩ වෙනවා ඉතින් ඒ වගේ කාටත් තේරෙන කතාවක් තියනව වැඩිය දගලන්න ඕනි නෑ ...සරලයි ...නමුත් සංකීර්ණත්වය ගොඩ නැගීම උදෙසා අන්තිම විනාඩි කීපය හරියට කියවගන්න නොහැකිව පකේ ඔස්තාර්ලා කී දෙනක් නන්නත්තාර වෙලාද ඉන්නේ ...මේ කතාවම joker ගේ හිතේ මැවුන delusion එකක් නම් එය කෙතරම් බාල ගනයේ නිර්මාණ උපක්රමයක්ද ...හරියට explanation එකක් කරගන්න බැරිවෙලා joker කියන movie එකත් delusion එකක් වෙන තැනකටම යන්න වෙලා ...ඉතින් මේ විශිෂ්ටත්වයද ...සරල බවත් නොමැති එක්කෝ නිශ්චිත සංකීර්ණ බවත් නොමැති එක්කෝ නිශ්චිත විවිඩ වූ අවසානයන් කිහිපයක්වත් හරියට ගැලප ගත නොහැකි විදියට නිර්මාණයක් සිදු කිරීම විශිෂ්ට බවක්ද ...මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුනාමද masterpiece එකක් වෙන්නේ පකේ ඔස්තාර්ලට අනුව ....

[QUOTE="HHBD, post: 25041263, member: 558287"] [SIZE="4"][B] සිනමා නිර්මාණයක් ගත්තම ප්රධාන වශයෙන් කතාවක් අවසන් වෙන ක්රම දෙකක් තියනවා ...එකක් තමයි ඒ කතාව බලන එකාට හොදට තේරෙනව ...මුල මද අග පැහැදිලියි ....අනිත් එක තමයි මෙලෝ අලයක් තේරෙන්නේ නැහැ එක පාරක් බැලුවට ...දෙතුන් පාරක් බලන්න ඕනි එතකොට තමයි මුල මද අග ගැලපෙන්නේ ...ඔය අන්ත දෙකට අතරමැදි ඒවත් තියනව ... ටිකක් පරණ film එකක් තියනව deja VU කියල ...සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක ...දැන් මේ කතාව කෙනෙක් බලනව කියමුකෝ ...කිසිම ප්රශ්නයක් නැහැ ...මුල මැද අග ඉතා පැහැදිලියි ...ඔය film එක hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ticket එකටත් නය නැහැ ...හැමදේම පැහැදිලියි ...හැබැයි ඔතන ලස්සන දෙයක් තියනව ඒ තමයි මම බලපු film වලින් අති සංකීර්ණ ම movie එක තමයි deja vu ...මට මේ සිදුවීම තේරුම් ගන්න සති ගානක් ගියා ...ඒතරමට සංකීර්ණයි ...හැබැයි ඒ වගේම අති සරලයි ...ඕනිම කෙනෙක්ට එක පාරක් බැලුවම තේරෙනවා ...අන්න genuine talent එක විශිෂ්ටත්වය ...මේකේ explanation එක නිකමට මම පහතින් දාන්නම් ...නොබලපු එවුන් එක බලන්න එපා ... [img]https://i.imgur.com/dKPmjO0.gif?1[/img] ඕක ඔහොමම තියාගෙන තවත් සංකීර්ණ චිත්රපටියක් ගමු inception ...හැමෝම දන්නව ...inception හරියට තේරෙන්න නම් දෙතුන් පාරක් බලන්න ඕනි ....එක පාරක් hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ගානටත් ටිකක් නයයි ...හැබැයි දෙතුන් විටක් බැලුවම සංකීර්ණත්වයේ නිශ්චිත වු කතා සාරාංශයක් තියනව ...පැහැදිලියි ...බොහොම ගැබුරු ආශ්වාදයක් සතුටක් තමන්ට දැනෙනවා ...සරල සහ සංකීර්ණ අන්ත දෙකට එක විට යන්න තරම් විශිෂ්ටත්වයක් නැති වුනාට ඉතා හොද නිර්මාණයක් ...masterpiece කියන්නේ ඒකනේ ...ඒ වුනාට inception movie එක masterpiece එකක් කිව්වට 13th floor ගැන 1% තරමවත් කව්රුත් කතා කරල නැහැ ....මොකද inception චිත්රපටියේ පාදම වෙන්නේ 13th floor ...inception ගැන ලියවුනු ගුණ වර්ණනා වලින් 13th floor වැහිලම යනව ..media තමයි හැමදේම control කරන්නේ ...අපේ පකේ ඔස්තාර්ලා පුක හපාගෙන ජෝකරයෙක් අල්ලගෙන දගලන්නේ ඕක තමයි හේතුව ... ඒ වගේම තමයි ඔය අන්ත දෙක අතර මැද නිර්මාණය කරන චිත්රපටි ...අපරිණත බවක් තිබෙන නිර්මාණ වගේම ඉතා විශිෂ්ට නිර්මාණත් ඒ අතර තියනව ...ප්රේක්ෂකයාට විවිද වූ අවසානයන් වෙත යා හැකි ...දැන් බලමු joker ට මොකද වුනේ කියල ...එක්තරා කොට්ටාසයකට joker movie එක masterpiece එකක් කියන්න ලොකු ඇම්මක් තියනව ....සංකීර්ණත්ව ගැබුරු තේමාවක් ආරෝපණය කරන්නට හදනවා මේ නිර්මාණයේ විශිෂ්ටත්වය පෙන්වීමට ...ජෝකර් මානසික අවපාතයකට ලක්වෙනවා ...සමාජ අවපිඩනයට ලක්වෙනවා ...ඒ හේතුවෙන් ඔහු අතින් මිනිසුන් මැරෙනවා තමන්ගේ මව පවා.. අන්තිමේ ඔහුගේ ක්රියාකලාපයන් කැරැල්ලක් දක්වා ගොස් වීරත්වක් ආරුඩ වෙනවා ඉතින් ඒ වගේ කාටත් තේරෙන කතාවක් තියනව වැඩිය දගලන්න ඕනි නෑ ...සරලයි ...නමුත් සංකීර්ණත්වය ගොඩ නැගීම උදෙසා අන්තිම විනාඩි කීපය හරියට කියවගන්න නොහැකිව පකේ ඔස්තාර්ලා කී දෙනක් නන්නත්තාර වෙලාද ඉන්නේ ...මේ කතාවම joker ගේ හිතේ මැවුන delusion එකක් නම් එය කෙතරම් බාල ගනයේ නිර්මාණ උපක්රමයක්ද ...හරියට explanation එකක් කරගන්න බැරිවෙලා joker කියන movie එකත් delusion එකක් වෙන තැනකටම යන්න වෙලා ...ඉතින් මේ විශිෂ්ටත්වයද ...සරල බවත් නොමැති එක්කෝ නිශ්චිත සංකීර්ණ බවත් නොමැති එක්කෝ නිශ්චිත විවිඩ වූ අවසානයන් කිහිපයක්වත් හරියට ගැලප ගත නොහැකි විදියට නිර්මාණයක් සිදු කිරීම විශිෂ්ට බවක්ද ...මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුනාමද masterpiece එකක් වෙන්නේ පකේ ඔස්තාර්ලට අනුව .... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom