Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Joomla ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා......

මම අද ඉදන් අපේ එළකිරි එකේ යාලුවෝ සෙට් එකත් එක්ක Joomla ගැන මගේ තියන දැනුම බෙදා ගන්න හිතුවා!

අද ඉදලා මම පියවරෙන් පියවර Joomla උගන්නවා මම.........

දැන් ඉතින් අපි වැඩේ පටන් ගමු........

මොකක්ද යාලුවනේ මේ ජූම්ලා කියන්නේ?

Joomla කියන්නේ ලෝකේ ගෙඩක් ප්‍රසිද්ධ content management system එකක්

මේක ඔයාලා පාවිච්චි කරන බ්ලොග් එකකට සමානයි (හැබැයි ඊට වඩා ගොඩක් ගැඹුරුයි...ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන්..).තව විදියකින් කිව්වොත් මේ Joomla නිසා අපි අපේ වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ඕනේ නෑ....Joomla ඉන්ස්ටෝල් කරාම අපේ වෙබ් සයිට් එක නිකන්ම ඩිසයින් වෙනවා......අපිට තියෙන්නේ ඒක අපිට ඕන විදියට වෙනස් කරගන්නයි..........

මේකේ තියන විශේෂ පහසුකම් නිසා ලෝකේ ගොඩක් අය මේක පාවිච්චි කරන්න පෙළඹිලා තියනවා.....

මේකේ තියන තව විශේෂ පහසුකමක් තමයි වෙබ් සයිට් එක ඉතාමත් පහසුවෙන් අප්ඩේට් කිරීමට හැකි වීම.ඒ කියන්නේ Joomla පාවිච්චි කරන්න වෙබ් අඩවි සංවර්ධනය ගැන ලොකු දැනුමක් ඕනේ නෑ කියන එකයි............

යාලුවනේ.දැන් අපි බලමු කොහොමද මේ Joomla ඉන්ටෝල් කරගන්නේ කියලා.........මේකට ක්‍රම 2ක් තියනවා.........

1. කෙලින්ම අපේ වෙබ් අඩවියටම Joomla ඉන්ස්ටෝල් කරගැනීම

2. අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීම (මේ ක්‍රමයේදී සොෆ්වෙයා එකක් පාවිච්චි කරලා අපේ පරිගණකය මනකල්පිත වෙබ් සර්වර් එකක් කරගන්නවා......යාලුවනේ මේ ක්‍රමය ගැන මම මෙතන දාන්නේ නෑ...ලිපිය දිග වැඩි වෙන නිසා.....මේ ක්‍රමය අනුගමනය කරන අය තරහ නැතිව මට PM එකක් දාන්න..මම විස්තර එවන්නම්......)

මම අනුගමනය කරන්න යන්නේ 1වෙනි ක්‍රමයයි.........දෙවෙනි ක්‍රමයේදීත් මේ විදියම තමයි අනුගමනය කරන්න ඕනේ................

මුලින්ම අපි Joomla වෙබ් අඩවියට ගිහින් ඒකෙන් අපිට ඕන Joomla වර්ෂන් එක තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනා........

http://www.joomla.org/

මම නම් ඔයාලට කියන්නේ 1.5 වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලයි.........ඒ මොකද කියනවා නම් 1.6 වර්ෂන් එක ආවේ ළගදී නිසා ඒකට ඕන කරන එක්ස්ටෙන්ෂන් එහෙම තාම වැඩිය නෑ............

දැන් ඉතින් හා හා හරි හාවා කියලා ඩවුන්ලෝඩ් කරගන්න ඒ ෆයිල් එක........

දැන් ඉතින් අපිට තියෙන්නේ ඒ ෆයිල් එක අපේ වෙබ් සර්වර් එකට අප්ලෝඩ් කරගන්නයි........(දෙවනි ක්‍රෙම් අනුගමනය කරපු අය ඒ ෆයිල් එක www/htdocs ෆෝල්ඩර් එකට කොපි කරලා extract කරගන්න)

ඒ අප්ලෝඩ් කරන විදිහ ගැන ඔක්කොම විස්තරයක් මගේ http://www.elakiri.com/forum/showthread.php?t=1097952 (මේ ක්‍රෙම් පාවිච්චි කරනවානම් අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක extract කරගෙන ඉන්න ඕනා) හෝ http://www.elakiri.com/forum/showthread.php?t=1090726 (මේ ක්රමේදී අප්ලෝඩ් කරල ඉවරවුනාට පස්සේ extract කරගන්න ඕනා)ත්‍රෙඩ් වල තියනවා......

දැන් ඉතින් ඔයාලගේ වෙබ් බ්‍රවුසරෙන් ඔයාලා joomla ඉන්ස්ටෝල් කරගත්ත සයිට් එකට යන්න....

(පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත්ත කට්ටිය ඔයාලගේ බ්‍රවුසරේ "http://localhost/****" (***කියන තැනට ඔයාලාjoomla ඉන්ස්ටෝල් කරගත්ත ෆෝල්ඩරයේ නම යොදන්න )කියලා යොදා ඒ පේජ් එකට යන්න)

එතකොට මෙහෙම පෙනෙයි....

දැන් next බටන් එක ඔබන්න...ඊට පස්සේ එන Pre-installation Check එකත් next කරන්න......License පේජ් එකත් next කරන්න......ඊට පස්සේ එන්නේ joomla ඩේටාබේස් එක හදන පියවරයි......පරිගණකයේ ඉන්ස්ටෝල් කරපු අය පහත විදියට විස්තර ලබා දෙන්න......

host name : localhost

user name : root

password : මෙතන හිස්ව තියන්න

database name : joomla

අනිත් ක්‍රමේ පාවිච්චි කරපු අයට නම් තව වැඩක් තියනවා කරන්න...එයාලාට ඩේටාබේස් එක හදාගන්න වෙනවා..අමාරු වැඩක් නෙමෙයි.....[CODE]Mulinma oya cPanel ekata log wenna(cPanel eka kiyanne web site eke control panel eka)..

eeke "Databases" kiyana section eka yatathee thiyanawa."MySQL Database wizard" kiyana eka use karala hada ganna.

eeke 1st step ekata datasabe name ekak denna.

eeta passe e database ekata username & password denna.

eeta passe "ALL PRIVILEGES" kiyana cheack box eka select karanna.

next karanna.

dan database eka created!!![/CODE] (මේ කොටස මගේ වෙන ත්‍රෙඩ් එකකින් උපුටා ගැනීමක්)

ඒ විදියට ඔයා ඩේටාබේස් එක හදන්න දුන්න විස්තර එතනට දීලා next කරන්න......ඊට පස්සේ එන පේජ් එකේ "Install Sample Data" කියන බටන් එක ඔබලා next කරන්න......දැන් එන පේජ් එකට ඔයාගේ විස්තර ලබා දීලා next කරන්න......

දැන් ඉන්ස්ටෝල් කරලා ඉවරයි......දැන් ඉතින් ඔයාලට ඔයාලගේ joomla සයිට් එකට ලොග් වෙන්න පුලුවන්..........

ජූම්ලා ඉන්ස්ටෝල් කරන දෙවනි ක්‍රමේ ගැන

මේ ක්‍රමේදි කරන්නේ ඔයාලගේ පරිගණකය මනකල්පිත වෙබ් සර්වර් එකක් විදිහට හදාගෙන ඉන්ටර්නෙට් නැතිවම ජූම්ලා කස්ටමයිස් කරගන්න එකයි..........

මේකෙදී අපිට සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න ඕනා.......

ඒකට ලෝකයේ නම් දරාපු සොෆ්ට්වෙයාර් වර්ග 2 ක් තියනවා.....

1. WampServer

[http://www.wampserver.com/en/download.php]

2. XAMMP

[http://www.apachefriends.org/en/xampp.html]

මම නම් පාවිච්චි කරන්නේ දෙවනි එක........

මේ දෙකේ සමහර වෙනස්කම් තියනවා......

සරල වෙනස්කමක් ගැන කිව්වොත් WampServer එකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ www කියලා....XAMMPඑකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ htdocs කියලා....

ඉතින් ඒ සොෆ්ට්වෙයාර් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.......

ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රැම් එක රන් කරන්න......

සැලකිලිමත් වෙන්න!

WampServer සොෆ්ට්වෙයාර් එක skype සොෆ්ට්වෙයාර් එක විවෘතව ඇත්නම් රන් නොවීමට පුලුවන්.ඒ නිසා WampServer සොෆ්ට්වෙයාර් එක විවෘත කල පසු skype එක විවෘත කරන්න..

දැන් ඔයාලගේ පරිගණකයේ C://wampහෝxammp ෆෝල්ඩරය වෙබ් සර්වර් එකක් හැටියට පාවිච්චි වෙනවා........

ඔයාලා ඒකේ ෆයිල් තැන්පත් කරන්න ඔනේ C://wampහෝxammp ෆෝල්ඩරයේ පිළිවලින් www හෝ htdocs ෆෝල්ඩරය තුල සැකසූ අනු ෆෝල්ඩර තුලයි..........

ඒ පේජස් වෙත යාමට වෙබ් බ්‍රව්සරයේ "http://localhost/<name of the sub-folder in www/htdocs" වශයෙන් ඇතුලත් කල යුතුයි........

ඊළග කොටස ළගදීම.............................

යාලුවනේ............ඔයාලට මේක කරද්දී මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් මට කියන්න......මම අනිවා උදව් කරන්නම්.......................

හොදයි නම් කමෙන්ට් එකක් දාලා රෙප් එකක් දීලා යන්න........

[QUOTE="delmar, post: 10781220, member: 56740"] [COLOR="DarkOrange"][SIZE="5"]මචන්ලා...... මම අද ඉදන් අපේ එළකිරි එකේ යාලුවෝ සෙට් එකත් එක්ක Joomla ගැන මගේ තියන දැනුම බෙදා ගන්න හිතුවා! අද ඉදලා මම පියවරෙන් පියවර Joomla උගන්නවා මම......... දැන් ඉතින් අපි වැඩේ පටන් ගමු........[/SIZE][/COLOR][SIZE="5"] [/SIZE] [IMG]http://www.techwench.com/wp-content/uploads/2011/03/Joomla.png[/IMG] [SIZE="4"][COLOR="YellowGreen"]මොකක්ද යාලුවනේ මේ ජූම්ලා කියන්නේ?[/COLOR] [COLOR="Red"]Joomla කියන්නේ ලෝකේ ගෙඩක් ප්‍රසිද්ධ content management system එකක් [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]මේක ඔයාලා පාවිච්චි කරන බ්ලොග් එකකට සමානයි (හැබැයි ඊට වඩා ගොඩක් ගැඹුරුයි...ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන්..).තව විදියකින් කිව්වොත් මේ Joomla නිසා අපි අපේ වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ඕනේ නෑ....Joomla ඉන්ස්ටෝල් කරාම අපේ වෙබ් සයිට් එක නිකන්ම ඩිසයින් වෙනවා......අපිට තියෙන්නේ ඒක අපිට ඕන විදියට වෙනස් කරගන්නයි.......... මේකේ තියන විශේෂ පහසුකම් නිසා ලෝකේ ගොඩක් අය මේක පාවිච්චි කරන්න පෙළඹිලා තියනවා..... මේකේ තියන තව විශේෂ පහසුකමක් තමයි වෙබ් සයිට් එක ඉතාමත් පහසුවෙන් අප්ඩේට් කිරීමට හැකි වීම.ඒ කියන්නේ Joomla පාවිච්චි කරන්න වෙබ් අඩවි සංවර්ධනය ගැන ලොකු දැනුමක් ඕනේ නෑ කියන එකයි............[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"]යාලුවනේ.දැන් අපි බලමු කොහොමද මේ Joomla ඉන්ටෝල් කරගන්නේ කියලා.........මේකට ක්‍රම 2ක් තියනවා.........[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]1. කෙලින්ම අපේ වෙබ් අඩවියටම Joomla ඉන්ස්ටෝල් කරගැනීම 2. අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීම (මේ ක්‍රමයේදී සොෆ්වෙයා එකක් පාවිච්චි කරලා අපේ පරිගණකය මනකල්පිත වෙබ් සර්වර් එකක් කරගන්නවා......යාලුවනේ මේ ක්‍රමය ගැන මම මෙතන දාන්නේ නෑ...ලිපිය දිග වැඩි වෙන නිසා.....මේ ක්‍රමය අනුගමනය කරන අය තරහ නැතිව මට PM එකක් දාන්න..මම විස්තර එවන්නම්......) [/COLOR][/SIZE] මම අනුගමනය කරන්න යන්නේ 1වෙනි ක්‍රමයයි.........දෙවෙනි ක්‍රමයේදීත් මේ විදියම තමයි අනුගමනය කරන්න ඕනේ................ [SIZE="4"][COLOR="DarkOrange"]මුලින්ම අපි Joomla වෙබ් අඩවියට ගිහින් ඒකෙන් අපිට ඕන Joomla වර්ෂන් එක තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනා........ [url]http://www.joomla.org/[/url] මම නම් ඔයාලට කියන්නේ 1.5 වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලයි.........ඒ මොකද කියනවා නම් 1.6 වර්ෂන් එක ආවේ ළගදී නිසා ඒකට ඕන කරන එක්ස්ටෙන්ෂන් එහෙම තාම වැඩිය නෑ............ දැන් ඉතින් හා හා හරි හාවා කියලා ඩවුන්ලෝඩ් කරගන්න ඒ ෆයිල් එක........ දැන් ඉතින් අපිට තියෙන්නේ ඒ ෆයිල් එක අපේ වෙබ් සර්වර් එකට අප්ලෝඩ් කරගන්නයි........(දෙවනි ක්‍රෙම් අනුගමනය කරපු අය ඒ ෆයිල් එක www/htdocs ෆෝල්ඩර් එකට කොපි කරලා extract කරගන්න) ඒ අප්ලෝඩ් කරන විදිහ ගැන ඔක්කොම විස්තරයක් මගේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1097952[/url] (මේ ක්‍රෙම් පාවිච්චි කරනවානම් අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක extract කරගෙන ඉන්න ඕනා) හෝ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1090726[/url] (මේ ක්රමේදී අප්ලෝඩ් කරල ඉවරවුනාට පස්සේ extract කරගන්න ඕනා)ත්‍රෙඩ් වල තියනවා...... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Sienna"]දැන් ඉතින් ඔයාලගේ වෙබ් බ්‍රවුසරෙන් ඔයාලා joomla ඉන්ස්ටෝල් කරගත්ත සයිට් එකට යන්න.... (පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත්ත කට්ටිය ඔයාලගේ බ්‍රවුසරේ "http://localhost/****" (***කියන තැනට ඔයාලාjoomla ඉන්ස්ටෝල් කරගත්ත ෆෝල්ඩරයේ නම යොදන්න )කියලා යොදා ඒ පේජ් එකට යන්න) එතකොට මෙහෙම පෙනෙයි.... [IMG]http://www.dkgstyte.info/media//jump1/jump1.jpg[/IMG] දැන් next බටන් එක ඔබන්න...ඊට පස්සේ එන Pre-installation Check එකත් next කරන්න......License පේජ් එකත් next කරන්න......ඊට පස්සේ එන්නේ joomla ඩේටාබේස් එක හදන පියවරයි......පරිගණකයේ ඉන්ස්ටෝල් කරපු අය පහත විදියට විස්තර ලබා දෙන්න...... host name : localhost user name : root password : මෙතන හිස්ව තියන්න database name : joomla[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="SandyBrown"]අනිත් ක්‍රමේ පාවිච්චි කරපු අයට නම් තව වැඩක් තියනවා කරන්න...එයාලාට ඩේටාබේස් එක හදාගන්න වෙනවා..අමාරු වැඩක් නෙමෙයි.....[CODE]Mulinma oya cPanel ekata log wenna(cPanel eka kiyanne web site eke control panel eka).. eeke "Databases" kiyana section eka yatathee thiyanawa."MySQL Database wizard" kiyana eka use karala hada ganna. eeke 1st step ekata datasabe name ekak denna. eeta passe e database ekata username & password denna. eeta passe "ALL PRIVILEGES" kiyana cheack box eka select karanna. next karanna. dan database eka created!!![/CODE] (මේ කොටස මගේ වෙන ත්‍රෙඩ් එකකින් උපුටා ගැනීමක්) ඒ විදියට ඔයා ඩේටාබේස් එක හදන්න දුන්න විස්තර එතනට දීලා next කරන්න......ඊට පස්සේ එන පේජ් එකේ "Install Sample Data" කියන බටන් එක ඔබලා next කරන්න......දැන් එන පේජ් එකට ඔයාගේ විස්තර ලබා දීලා next කරන්න...... දැන් ඉන්ස්ටෝල් කරලා ඉවරයි......දැන් ඉතින් ඔයාලට ඔයාලගේ joomla සයිට් එකට ලොග් වෙන්න පුලුවන්.......... [/COLOR][/SIZE][COLOR="Green"] [SIZE="5"][COLOR="Red"] ********************************************************************** [SIZE="4"][SIZE="5"][B]ජූම්ලා ඉන්ස්ටෝල් කරන දෙවනි ක්‍රමේ ගැන[/B][/SIZE] මේ ක්‍රමේදි කරන්නේ ඔයාලගේ පරිගණකය මනකල්පිත වෙබ් සර්වර් එකක් විදිහට හදාගෙන ඉන්ටර්නෙට් නැතිවම ජූම්ලා කස්ටමයිස් කරගන්න එකයි.......... මේකෙදී අපිට සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න ඕනා....... ඒකට ලෝකයේ නම් දරාපු සොෆ්ට්වෙයාර් වර්ග 2 ක් තියනවා..... 1. WampServer [[url]http://www.wampserver.com/en/download.php][/url] 2. XAMMP [[url]http://www.apachefriends.org/en/xampp.html][/url] මම නම් පාවිච්චි කරන්නේ දෙවනි එක........ මේ දෙකේ සමහර වෙනස්කම් තියනවා...... සරල වෙනස්කමක් ගැන කිව්වොත් WampServer එකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ www කියලා....XAMMPඑකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ htdocs කියලා.... ඉතින් ඒ සොෆ්ට්වෙයාර් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න....... ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රැම් එක රන් කරන්න...... ----------------------------------------------------------- සැලකිලිමත් වෙන්න! WampServer සොෆ්ට්වෙයාර් එක skype සොෆ්ට්වෙයාර් එක විවෘතව ඇත්නම් රන් නොවීමට පුලුවන්.ඒ නිසා WampServer සොෆ්ට්වෙයාර් එක විවෘත කල පසු skype එක විවෘත කරන්න.. ------------------------------------------------------------[B][COLOR="Red"] දැන් ඔයාලගේ පරිගණකයේ C://wampහෝxammp ෆෝල්ඩරය වෙබ් සර්වර් එකක් හැටියට පාවිච්චි වෙනවා........ ඔයාලා ඒකේ ෆයිල් තැන්පත් කරන්න ඔනේ C://wampහෝxammp ෆෝල්ඩරයේ පිළිවලින් www හෝ htdocs ෆෝල්ඩරය තුල සැකසූ අනු ෆෝල්ඩර තුලයි.......... ඒ පේජස් වෙත යාමට වෙබ් බ්‍රව්සරයේ "http://localhost/<name of the sub-folder in [/COLOR][/B]www/htdocs" වශයෙන් ඇතුලත් කල යුතුයි........[/SIZE] [B][COLOR="Red"]***********************************************************************[/COLOR][/B][/COLOR] ඊළග කොටස ළගදීම............................. යාලුවනේ............ඔයාලට මේක කරද්දී මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් මට කියන්න......මම අනිවා උදව් කරන්නම්....................... ------------------------------------------------------------------------- හොදයි නම් කමෙන්ට් එකක් දාලා රෙප් එකක් දීලා යන්න........ -------------------------------------------------------------------------[/SIZE][/COLOR][SIZE="5"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom