Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Joomla ඉගෙනගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූම්ලා ඉන්ස්ටෝල් කරන දෙවනි ක්‍රමේ ගැන

ජූම්ලා ඉන්ස්ටෝල් කරන දෙවනි ක්‍රමේ ගැන

මේ ක්‍රමේදි කරන්නේ ඔයාලගේ පරිගණකය මනකල්පිත වෙබ් සර්වර් එකක් විදිහට හදාගෙන ඉන්ටර්නෙට් නැතිවම ජූම්ලා කස්ටමයිස් කරගන්න එකයි..........

මේකෙදී අපිට සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න ඕනා.......

ඒකට ලෝකයේ නම් දරාපු සොෆ්ට්වෙයාර් වර්ග 2 ක් තියනවා.....

1. WampServer

[http://www.wampserver.com/en/download.php]

2. XAMMP

[http://www.apachefriends.org/en/xampp.html]

මම නම් පාවිච්චි කරන්නේ දෙවනි එක........

මේ දෙකේ සමහර වෙනස්කම් තියනවා......

සරල වෙනස්කමක් ගැන කිව්වොත් WampServer එකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ www කියලා....XAMMPඑකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ htdocs කියලා....

ඉතින් ඒ සොෆ්ට්වෙයාර් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.......

ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රැම් එක රන් කරන්න......

සැලකිලිමත් වෙන්න!

WampServer සොෆ්ට්වෙයාර් එක skype සොෆ්ට්වෙයාර් එක විවෘතව ඇත්නම් රන් නොවීමට පුලුවන්.ඒ නිසා WampServer සොෆ්ට්වෙයාර් එක විවෘත කල පසු skype එක විවෘත කරන්න..

දැන් ඔයාලගේ පරිගණකයේ C://wampහෝxammp ෆෝල්ඩරය වෙබ් සර්වර් එකක් හැටියට පාවිච්චි වෙනවා........

ඔයාලා ඒකේ ෆයිල් තැන්පත් කරන්න ඔනේ C://wampහෝxammp ෆෝල්ඩරයේ පිළිවලින් www හෝ htdocs ෆෝල්ඩරය තුල සැකසූ අනු ෆෝල්ඩර තුලයි..........

ඒ පේජස් වෙත යාමට වෙබ් බ්‍රව්සරයේ "http://localhost/<name of the sub-folder in www/htdocs" වශයෙන් ඇතුලත් කල යුතුයි........

[QUOTE="delmar, post: 10781356, member: 56740"] [b]ජූම්ලා ඉන්ස්ටෝල් කරන දෙවනි ක්‍රමේ ගැන[/b] [SIZE="4"][SIZE="5"][B]ජූම්ලා ඉන්ස්ටෝල් කරන දෙවනි ක්‍රමේ ගැන[/B][/SIZE] මේ ක්‍රමේදි කරන්නේ ඔයාලගේ පරිගණකය මනකල්පිත වෙබ් සර්වර් එකක් විදිහට හදාගෙන ඉන්ටර්නෙට් නැතිවම ජූම්ලා කස්ටමයිස් කරගන්න එකයි.......... මේකෙදී අපිට සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න ඕනා....... ඒකට ලෝකයේ නම් දරාපු සොෆ්ට්වෙයාර් වර්ග 2 ක් තියනවා..... 1. WampServer [[url]http://www.wampserver.com/en/download.php][/url] 2. XAMMP [[url]http://www.apachefriends.org/en/xampp.html][/url] මම නම් පාවිච්චි කරන්නේ දෙවනි එක........ මේ දෙකේ සමහර වෙනස්කම් තියනවා...... සරල වෙනස්කමක් ගැන කිව්වොත් WampServer එකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ www කියලා....XAMMPඑකේ අපේ ෆයිල්ස් තබා ගන්නා ෆෝල්ඩරයට නම් කරලා තියෙන්නේ htdocs කියලා.... ඉතින් ඒ සොෆ්ට්වෙයාර් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න....... ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රැම් එක රන් කරන්න...... ----------------------------------------------------------- සැලකිලිමත් වෙන්න! WampServer සොෆ්ට්වෙයාර් එක skype සොෆ්ට්වෙයාර් එක විවෘතව ඇත්නම් රන් නොවීමට පුලුවන්.ඒ නිසා WampServer සොෆ්ට්වෙයාර් එක විවෘත කල පසු skype එක විවෘත කරන්න.. ------------------------------------------------------------[B][COLOR="Red"] දැන් ඔයාලගේ පරිගණකයේ C://wampහෝxammp ෆෝල්ඩරය වෙබ් සර්වර් එකක් හැටියට පාවිච්චි වෙනවා........ ඔයාලා ඒකේ ෆයිල් තැන්පත් කරන්න ඔනේ C://wampහෝxammp ෆෝල්ඩරයේ පිළිවලින් www හෝ htdocs ෆෝල්ඩරය තුල සැකසූ අනු ෆෝල්ඩර තුලයි.......... ඒ පේජස් වෙත යාමට වෙබ් බ්‍රව්සරයේ "http://localhost/<name of the sub-folder in [/COLOR][/B]www/htdocs" වශයෙන් ඇතුලත් කල යුතුයි........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom