Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Journey to Mars * Part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1)මම කලින් කිව්ව වගේ , අගහරු ගවේෂණය විශේෂ දෙයක් විදිහට සලකන්න හේතු වෙලා තියෙන්නේ ජිවය පිළිබද අධ්‍යයනය කරන්න .. එක ගැන හිතල තමයි මම හිතන්නේ සද අධ්‍යනයට වඩා අගහරු අධ්‍යනයට වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ .. මොකද දැනට හොයාගෙන තියන විදිහට විශ්වාස කරන්නේ අගහරු වල ජිවය තිබිල නැතිවෙලා ගිහින් කියල .. අගහරු වල පෘතුවියේ වගේ වායුගෝලයක් නෙමේ තියෙන්නේ .. නමුත් ඉස්සර ඒ වගේ තිබිල දැන් ක්ෂය වෙලා ගිහින් කියල තමයි හිතන්නේ .. අගහරු පෘථිවිය ආසනයේම තියන තරමින් යම් තාක් දුරට සමාන ග්‍රහලොව හින්ද

පෘතුවියේ ජිවය ඇති උනේ කොහොමද කියල අධ්‍යනය කරන්න සදට වඩා හොද අගහරු නිසා තමයි මම හිතන්නේ එකට වැදගත්කම දීලා තියෙන්නේ ..

(2) මේක මම හිතන්නේ නෑ සද ගමන වගේ වෙයි කියල .. මොකද එක උනේ විද්‍යාත්මක හේතුන් වලට වඩා දේශපාලන හේතුන් මත Cold war එකේදී ඇමරිකාවට රුසියාව පරදන්න ඕනේ උන හින්ද ..

නමුත් දැන් එහෙම තරගයක් නැති නිසා මේක වෙන්නේ විද්‍යාත්මක හේතුන් වලට මුල් තැන දීලා ,

NASA එක විතරක් නෙමේ europe , russia වගේ අනිත් රටවල space agency වල සහයෝගයත් ඇතිව .. ඒ නිසා මේක නිකන් ගිය කියල කියන්න යනව නෙමේ ගොඩක්ම විද්‍යාත්මක හේතුන් මත පදනම් වෙච්චි මෙහෙයුමක් .. දැනටමත් අගහරු මත Rovers මගින් පරීක්ෂණ කටයුතු වෙන නිසා ඒවාට උදව්වක් වෙන්න තමා මිනිසුන් සහිත යානයක් යවන්න හදන්නේ මොකද පොලවේ ඉදන් ඒවා පාලනය කරන එක අමාරු දෙයක් හා එකට time delay එකක් තියන නිසයි ..

මේකේ අන්තිම කරන්න හදන දේ මම දැනගත් විදිහට අගහරු වල හෝ එකේ orbit එකේ හෝ නැවතිලා පරීක්ෂණ කරන්න පුළුවන් විදිහක් හදා ගන්න හරියට දැන් International space station එකේ වෙන්ව වගේ ..

[QUOTE="Ace Viper, post: 18812323, member: 541391"] [I] [SIZE="4"](1)මම කලින් කිව්ව වගේ , අගහරු ගවේෂණය විශේෂ දෙයක් විදිහට සලකන්න හේතු වෙලා තියෙන්නේ ජිවය පිළිබද අධ්‍යයනය කරන්න .. එක ගැන හිතල තමයි මම හිතන්නේ සද අධ්‍යනයට වඩා අගහරු අධ්‍යනයට වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ .. මොකද දැනට හොයාගෙන තියන විදිහට විශ්වාස කරන්නේ අගහරු වල ජිවය තිබිල නැතිවෙලා ගිහින් කියල .. අගහරු වල පෘතුවියේ වගේ වායුගෝලයක් නෙමේ තියෙන්නේ .. නමුත් ඉස්සර ඒ වගේ තිබිල දැන් ක්ෂය වෙලා ගිහින් කියල තමයි හිතන්නේ .. අගහරු පෘථිවිය ආසනයේම තියන තරමින් යම් තාක් දුරට සමාන ග්‍රහලොව හින්ද පෘතුවියේ ජිවය ඇති උනේ කොහොමද කියල අධ්‍යනය කරන්න සදට වඩා හොද අගහරු නිසා තමයි මම හිතන්නේ එකට වැදගත්කම දීලා තියෙන්නේ .. (2) මේක මම හිතන්නේ නෑ සද ගමන වගේ වෙයි කියල .. මොකද එක උනේ විද්‍යාත්මක හේතුන් වලට වඩා දේශපාලන හේතුන් මත Cold war එකේදී ඇමරිකාවට රුසියාව පරදන්න ඕනේ උන හින්ද .. නමුත් දැන් එහෙම තරගයක් නැති නිසා මේක වෙන්නේ විද්‍යාත්මක හේතුන් වලට මුල් තැන දීලා , NASA එක විතරක් නෙමේ europe , russia වගේ අනිත් රටවල space agency වල සහයෝගයත් ඇතිව .. ඒ නිසා මේක නිකන් ගිය කියල කියන්න යනව නෙමේ ගොඩක්ම විද්‍යාත්මක හේතුන් මත පදනම් වෙච්චි මෙහෙයුමක් .. දැනටමත් අගහරු මත Rovers මගින් පරීක්ෂණ කටයුතු වෙන නිසා ඒවාට උදව්වක් වෙන්න තමා මිනිසුන් සහිත යානයක් යවන්න හදන්නේ මොකද පොලවේ ඉදන් ඒවා පාලනය කරන එක අමාරු දෙයක් හා එකට time delay එකක් තියන නිසයි .. මේකේ අන්තිම කරන්න හදන දේ මම දැනගත් විදිහට අගහරු වල හෝ එකේ orbit එකේ හෝ නැවතිලා පරීක්ෂණ කරන්න පුළුවන් විදිහක් හදා ගන්න හරියට දැන් International space station එකේ වෙන්ව වගේ ..[/SIZE] :):)[/I] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom