Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JR බලයට එනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JR

මේ දවස්වල ගොටබය මහත්තයා ඇදගෙන නාන නිසා JR ව මතක් කරපුඑකත් එක අතකින් හොඳයි...

කාරනා ගොඩක් තියෙනවා කියන්න ...ඒත් ඉඩකඩ තියෙන විදිහට පහත සඳහන් දේවල් කෙටියෙන් කියන්නම්....

1)අපේ ශ්‍රමිකයන් ,ගෑනුන් මැද පෙරදිග සේවයට යැවීම ඔය තරමටම වහල් සේවයක් නම් ඔය මහත්තුරුන්ගේ ආණ්ඩු කාලවලදී (චන්ද්‍රිකා - අවුරුදු 11) ,මහින්ද (අවුරුදු 10) ගොටබය (මාස 6)හොදටම ඉඩ තිබුනනේ/ ඉඩ තියෙනවනේ මැදපෙරදිග(අඩුම ගානේ ගෘහසේවයට) යැවීම තහනම් කරලා ඒ අයට රටතුල සුදුසු රැකියාදෙන්න? ඇයි එහෙම නොකළේ ???නොකරන්නේ?? අදත් ලංකාවට ප්‍රධානම අදායම් මාර්ගයක් වෙන්නේ මැදපෙරදිග ඇතුළු විදේශවල සිට අපේ ශ්‍රමිකයන් එවන මුදල්!!

2) සිරිමාගේ කාලේ දේශීය නිෂ්පාදනය ගැන කතා කරනවා ....ඒත් එහෙම සැලසුමක් නැතිව කෘෂිකර්මයෙන් විතරක් ගොඩගිය රටක්,ජාතියක් තියෙනවද ? ඒ වැඩපිළිවෙල වුනත් අන්තිමට ගොවියාට විතරක් නෙවි සමස්ත ලාංකිකයන්ටම එපා වෙලා තිබුනේ ..ඒක නිසයි JR 1977 මහාමැතිවරණයේදී 5/6 ක් ගත්තේ..

3) ආසියාවේ බොහෝ රටවල් සහ ලෝකයේ දියුණු රටවල් විවුර්ත ආර්ථික මොඩල්එක අනුගමනය කරනකොට JR ටත් උවමනා උනා ලංකාවට ඒක හඳුන්වා දෙන්න ...1978 පමනදී පටන්ගත් එම ක්‍රියාවලිය නිසා විදේශ ආයෝජකයන් ගේ අනුග්‍රහයෙන් කම්හල්වෙළඳ කලාප තුල ඇතිකොට එයින් නිෂ්පාදනය (විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය)තුල දියුණුවක් ..ඒ හරහා රට තුල අලුත් රැකියාඅවස්ථා උත්පාදනයක් වුනා .... එහෙත් මෙය නිසා රට තුල පැවතුනු දේශීය නිෂ්පාදන වලට පහරක් වැදුණු බව පිළිගත යුතුය... විවුර්ත ආර්ථිකය හඳුන්වාදීම එක්වරම නොව ක්‍රමිකව අදියර කිහිපයකින් කළා නම් එහි negative effects අඩු වෙන්න තිබුනා

4) 1979 දී පමණ ආරම්භවූ ද්‍රවිඩ බෙදුම්වාදී සන්නද්ධ අරගලය මුළු රටටම විශාල හිසරදයක් වුනා ...එහිත් මුලාරම්භය බණ්ඩාරනායක විසින් ඇතිකළ සිංහල භාෂා පනත (Official Language Act No. 33 of 1956) නිසා ද්‍රවිඩ සමාජය තුල ඇතිවූ කම්පනය සහ කලකිරීම..

5) JR ගේ ව්‍යවස්ථාවට බනින හැම එකාම ඒ අයගේ ආණ්ඩුවල ජනාධිපති වැඩ කරන්නෙත් ඒ ව්‍යවස්ථාවටම බව අමතක කරනවා .....ඉතින් ඕක ඔයතරමට භයානක නම් තම තමන්ගේ ජනාධිපතිලට බලකරලා හරි ඕක වෙනස් කරලා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදාගන්න පුරවැසියෝ හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ ....ඒත් අපේඑවුන් කරන්නේ දැනට 19 සංශෝදනයෙන් අඩුකරලා තියෙන ජනාධිපති විධායක බලතල ආයෙත් ජනාධිපතිට දෙන්න 2/3 ගන්න කඩේ යන එක

6)කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය JR ගේ කාලේ කරපු සුවිසල් ව්‍යාපෘතියක් .... වාරිමාර්ග ව්‍යාපෘති ,ගොවි ජනපද පිහිටුවීම ,ජල විදුලි නිෂ්පාදනය වැඩිදියුණුවීම ආදී දේවල් සිදුවුනා ...විශාල ප්‍රමාණයේ කර්මාන්ත ජනපද රටේ තැන් කිහිපයක පිහිටෙව්වා....උදාගම් (ප්‍රේමදාස)නිවාස ඉදිවුනා ,අඩු අදායම් ලාභීන්ට ජනසවිය දීමනාව (දැන් සමෘදිය වගේ)දුන්න ,රුපවාහිනිය ලංකාවට හඳුන්වා දුන්නා... එතුමා විශේෂයෙන් බටහිර රටවල් සහ ජපානය එක්ක මනා සබඳතාවයක් පවත්වාගෙන ගියා ..එතුමාගේ යුගයේ අපට ජපානයෙන් විශාල ලෙස ආධාර ලැබුනා (රුපවාහිනී සංස්ථාව ,ජයවර්ධනපුර රෝහල ,JAICA ආධාර )

7) JR දක්ෂ පරිපාලකයෙක් ..ඔහු තම පක්ෂයේ දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට නිසි අමාත්‍යංශ ලබාදී ඔවුන්ගෙන් වැඩගත්ත..ඔවුන්ව දක්ෂලෙස කළමනාකරණය කළා..ලලිත් ඇතුලත්මුදලි විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කලෙත් ඒඅනුව....අද වගේ පවුල් පාලනයක් පවත්වාගෙන පවුලේ ඉන්න කොල්ලන්ට,බල්ලන්ට පවා රජයේ පහසුකම් දෙන්න JR ට අවශය්වුයේ නැහැ ....තමන්ට සහ තම බිරිඳට පාරම්පරිකව උරුමවූ ධනය සහ වතුපිටි ආදිය තිබීමෙන්දෝ ඔහු අයතා ලෙස (අද ඉන්න එවුන් වගේ)ධනය උපයන්න උනන්දුවුයේ නැහැ..

එතුමා අතින් වෙච්චි අඩුපාඩු ලෙස 1980 වැඩ වර්ජකයින්ගේ රැකියා අහිමි කිරීම, 1983 ජුලි කලබල වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දිනක් ප්‍රමාදවීම ආදිය කියන්න පුළුවන්

කොහොමහරි යුද්ධය දිනීම සහ ව්‍යාජ දේශප්‍රේමයෙන් මිනිස්සු රවටා රටේ සම්පත් කොල්ලකන පවුල් පාලකයින්ට වඩා එතුමාව බොහෝ ඉදිරියෙන් තියන්න පුළුවන්!!!

[QUOTE="jayadush, post: 25366448, member: 87600"] [b]JR[/b] [COLOR="Blue"][SIZE="6"]මේ දවස්වල ගොටබය මහත්තයා ඇදගෙන නාන නිසා JR ව මතක් කරපුඑකත් එක අතකින් හොඳයි... කාරනා ගොඩක් තියෙනවා කියන්න ...ඒත් ඉඩකඩ තියෙන විදිහට පහත සඳහන් දේවල් කෙටියෙන් කියන්නම්.... 1)අපේ ශ්‍රමිකයන් ,ගෑනුන් මැද පෙරදිග සේවයට යැවීම ඔය තරමටම වහල් සේවයක් නම් ඔය මහත්තුරුන්ගේ ආණ්ඩු කාලවලදී (චන්ද්‍රිකා - අවුරුදු 11) ,මහින්ද (අවුරුදු 10) ගොටබය (මාස 6)හොදටම ඉඩ තිබුනනේ/ ඉඩ තියෙනවනේ මැදපෙරදිග(අඩුම ගානේ ගෘහසේවයට) යැවීම තහනම් කරලා ඒ අයට රටතුල සුදුසු රැකියාදෙන්න? ඇයි එහෙම නොකළේ ???නොකරන්නේ?? අදත් ලංකාවට ප්‍රධානම අදායම් මාර්ගයක් වෙන්නේ මැදපෙරදිග ඇතුළු විදේශවල සිට අපේ ශ්‍රමිකයන් එවන මුදල්!! 2) සිරිමාගේ කාලේ දේශීය නිෂ්පාදනය ගැන කතා කරනවා ....ඒත් එහෙම සැලසුමක් නැතිව කෘෂිකර්මයෙන් විතරක් ගොඩගිය රටක්,ජාතියක් තියෙනවද ? ඒ වැඩපිළිවෙල වුනත් අන්තිමට ගොවියාට විතරක් නෙවි සමස්ත ලාංකිකයන්ටම එපා වෙලා තිබුනේ ..ඒක නිසයි JR 1977 මහාමැතිවරණයේදී 5/6 ක් ගත්තේ.. 3) ආසියාවේ බොහෝ රටවල් සහ ලෝකයේ දියුණු රටවල් විවුර්ත ආර්ථික මොඩල්එක අනුගමනය කරනකොට JR ටත් උවමනා උනා ලංකාවට ඒක හඳුන්වා දෙන්න ...1978 පමනදී පටන්ගත් එම ක්‍රියාවලිය නිසා විදේශ ආයෝජකයන් ගේ අනුග්‍රහයෙන් කම්හල්වෙළඳ කලාප තුල ඇතිකොට එයින් නිෂ්පාදනය (විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය)තුල දියුණුවක් ..ඒ හරහා රට තුල අලුත් රැකියාඅවස්ථා උත්පාදනයක් වුනා .... එහෙත් මෙය නිසා රට තුල පැවතුනු දේශීය නිෂ්පාදන වලට පහරක් වැදුණු බව පිළිගත යුතුය... විවුර්ත ආර්ථිකය හඳුන්වාදීම එක්වරම නොව ක්‍රමිකව අදියර කිහිපයකින් කළා නම් එහි negative effects අඩු වෙන්න තිබුනා 4) 1979 දී පමණ ආරම්භවූ ද්‍රවිඩ බෙදුම්වාදී සන්නද්ධ අරගලය මුළු රටටම විශාල හිසරදයක් වුනා ...එහිත් මුලාරම්භය බණ්ඩාරනායක විසින් ඇතිකළ සිංහල භාෂා පනත (Official Language Act No. 33 of 1956) නිසා ද්‍රවිඩ සමාජය තුල ඇතිවූ කම්පනය සහ කලකිරීම.. 5) JR ගේ ව්‍යවස්ථාවට බනින හැම එකාම ඒ අයගේ ආණ්ඩුවල ජනාධිපති වැඩ කරන්නෙත් ඒ ව්‍යවස්ථාවටම බව අමතක කරනවා .....ඉතින් ඕක ඔයතරමට භයානක නම් තම තමන්ගේ ජනාධිපතිලට බලකරලා හරි ඕක වෙනස් කරලා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදාගන්න පුරවැසියෝ හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ ....ඒත් අපේඑවුන් කරන්නේ දැනට 19 සංශෝදනයෙන් අඩුකරලා තියෙන ජනාධිපති විධායක බලතල ආයෙත් ජනාධිපතිට දෙන්න 2/3 ගන්න කඩේ යන එක 6)කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය JR ගේ කාලේ කරපු සුවිසල් ව්‍යාපෘතියක් .... වාරිමාර්ග ව්‍යාපෘති ,ගොවි ජනපද පිහිටුවීම ,ජල විදුලි නිෂ්පාදනය වැඩිදියුණුවීම ආදී දේවල් සිදුවුනා ...විශාල ප්‍රමාණයේ කර්මාන්ත ජනපද රටේ තැන් කිහිපයක පිහිටෙව්වා....උදාගම් (ප්‍රේමදාස)නිවාස ඉදිවුනා ,අඩු අදායම් ලාභීන්ට ජනසවිය දීමනාව (දැන් සමෘදිය වගේ)දුන්න ,රුපවාහිනිය ලංකාවට හඳුන්වා දුන්නා... එතුමා විශේෂයෙන් බටහිර රටවල් සහ ජපානය එක්ක මනා සබඳතාවයක් පවත්වාගෙන ගියා ..එතුමාගේ යුගයේ අපට ජපානයෙන් විශාල ලෙස ආධාර ලැබුනා (රුපවාහිනී සංස්ථාව ,ජයවර්ධනපුර රෝහල ,JAICA ආධාර ) 7) JR දක්ෂ පරිපාලකයෙක් ..ඔහු තම පක්ෂයේ දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට නිසි අමාත්‍යංශ ලබාදී ඔවුන්ගෙන් වැඩගත්ත..ඔවුන්ව දක්ෂලෙස කළමනාකරණය කළා..ලලිත් ඇතුලත්මුදලි විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කලෙත් ඒඅනුව....අද වගේ පවුල් පාලනයක් පවත්වාගෙන පවුලේ ඉන්න කොල්ලන්ට,බල්ලන්ට පවා රජයේ පහසුකම් දෙන්න JR ට අවශය්වුයේ නැහැ ....තමන්ට සහ තම බිරිඳට පාරම්පරිකව උරුමවූ ධනය සහ වතුපිටි ආදිය තිබීමෙන්දෝ ඔහු අයතා ලෙස (අද ඉන්න එවුන් වගේ)ධනය උපයන්න උනන්දුවුයේ නැහැ.. එතුමා අතින් වෙච්චි අඩුපාඩු ලෙස 1980 වැඩ වර්ජකයින්ගේ රැකියා අහිමි කිරීම, 1983 ජුලි කලබල වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දිනක් ප්‍රමාදවීම ආදිය කියන්න පුළුවන් කොහොමහරි යුද්ධය දිනීම සහ ව්‍යාජ දේශප්‍රේමයෙන් මිනිස්සු රවටා රටේ සම්පත් කොල්ලකන පවුල් පාලකයින්ට වඩා එතුමාව බොහෝ ඉදිරියෙන් තියන්න පුළුවන්!!! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom