Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JR බලයට එනකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු හරියට වෙනස් වුණොත් එදාට රට ගොඩ යනව බං. මේක ඇතුලෙම බලන්න. රජය හොඳ දෙයක් කරන්න හැදුවත් විවේචනය කරනව. මඩ ගහනව හැමදේටම. මම හිතන්නෙ ලෝකෙ එකම රට වෙන්න ඇති දේශපාලනයෙදි මේ තරම් මඩ ගහගන්න. මිනිස්සුත් පක්ෂයක් බදාගෙන තමන්ට ලැබෙන දේකුත් නෑ ඒත් පක්ෂයක් බදාගෙන එක එක විදියෙ උපක්රම යොදල මඩ ප්රචාරය කරනව ඒත් නැත්නම් පවතින රජය කරන හොඳ වැඩ සේරම විවේචනය කරනව. මම මේ කතා කරන්නෙ පක්ෂ 3ම පොදුවෙ අරගෙන.

අන්න එහෙම නැතුව මොළෙන් ඡන්දය පාවිච්චි කරන්න ගත්ත කාලෙක, පක්ෂයක් කියල එකක් තමන්ගෙ හිතේ නැතුව වර්තමානයේ හරි දේ කරන පක්ෂයට විතරක් කඩේ යනව නම් ඒ වගේම ඒ පක්ෂයත් දවසක වැරැද්දක් කරොත් ඒකට එරෙහි වෙනව නම්. අන්න එදාට හොඳ ඡන්දදායකයො පිරිසක් බිහිවේවි එතකොට ඉබේටම හොඳ රජයක් එළියට එයි.

කොහොමහරි දැන් රටේ ඡන්දදායකයින්ගෙ හොඳ වර්ධනයක් මටනම් පේන්න තියෙනව. ඒ නිසා තමයි පවතින ආණ්ඩුව වැරැද්දක් කරොත් ඒක පෙරළෙන්නෙ ඊළඟට එන ඡන්දෙකදි. ඒ නිසාම තමයි දැන් බලයට එන හැම කෙනෙක්ම බය වෙන්නෙ තමන් පිස්සු කෙළියොත් ඉළඟට අත්වෙන ඉරණම ගැන දන්න නිසා. ඒක හොඳ ධනාත්මක දෙයක්.

උදාහරණයක් විදියට මේ කිරියම ගන්න. මෙම්බර්ස්ල බරගානක් මේකෙ ඉන්නව ඒත් මඩ එහාට මෙහාට ඇද ඇද විකාර කරන්නෙ හරිම පොඩි ප්රමාණයක් අනිත් ඒව ඒ අයගෙ ෆේක් අකවුන්ට් සෙට් එකක්. ඒත් අනිත් හැම මෙම්බර් කෙනෙක්ම අපක්ෂපාතීව කතා කරනව.

මම පුද්ගලිකම දේශපාලනයෙදි තීරණ ගන්නෙ සාපේක්ෂව. කෙනෙක් අතීතයෙ කරපු දේවල් + එයාගෙ පසුබිම බලල තමයි තීරණ ගන්නෙ. එහෙම කරල ඉන්න කීපදෙනා අතරින් හොඳම කෙනා තෝරනව.

අපි බලමුකො ඉස්සරහදි වෙන දේවල්.

එල!

[QUOTE="sithija.h, post: 25383716, member: 144967"] [SIZE=3]මිනිස්සු හරියට වෙනස් වුණොත් එදාට රට ගොඩ යනව බං. මේක ඇතුලෙම බලන්න. රජය හොඳ දෙයක් කරන්න හැදුවත් විවේචනය කරනව. මඩ ගහනව හැමදේටම. මම හිතන්නෙ ලෝකෙ එකම රට වෙන්න ඇති දේශපාලනයෙදි මේ තරම් මඩ ගහගන්න. මිනිස්සුත් පක්ෂයක් බදාගෙන තමන්ට ලැබෙන දේකුත් නෑ ඒත් පක්ෂයක් බදාගෙන එක එක විදියෙ උපක්රම යොදල මඩ ප්රචාරය කරනව ඒත් නැත්නම් පවතින රජය කරන හොඳ වැඩ සේරම විවේචනය කරනව. මම මේ කතා කරන්නෙ පක්ෂ 3ම පොදුවෙ අරගෙන. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අන්න එහෙම නැතුව මොළෙන් ඡන්දය පාවිච්චි කරන්න ගත්ත කාලෙක, පක්ෂයක් කියල එකක් තමන්ගෙ හිතේ නැතුව වර්තමානයේ හරි දේ කරන පක්ෂයට විතරක් කඩේ යනව නම් ඒ වගේම ඒ පක්ෂයත් දවසක වැරැද්දක් කරොත් ඒකට එරෙහි වෙනව නම්. අන්න එදාට හොඳ ඡන්දදායකයො පිරිසක් බිහිවේවි එතකොට ඉබේටම හොඳ රජයක් එළියට එයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොහොමහරි දැන් රටේ ඡන්දදායකයින්ගෙ හොඳ වර්ධනයක් මටනම් පේන්න තියෙනව. ඒ නිසා තමයි පවතින ආණ්ඩුව වැරැද්දක් කරොත් ඒක පෙරළෙන්නෙ ඊළඟට එන ඡන්දෙකදි. ඒ නිසාම තමයි දැන් බලයට එන හැම කෙනෙක්ම බය වෙන්නෙ තමන් පිස්සු කෙළියොත් ඉළඟට අත්වෙන ඉරණම ගැන දන්න නිසා. ඒක හොඳ ධනාත්මක දෙයක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උදාහරණයක් විදියට මේ කිරියම ගන්න. මෙම්බර්ස්ල බරගානක් මේකෙ ඉන්නව ඒත් මඩ එහාට මෙහාට ඇද ඇද විකාර කරන්නෙ හරිම පොඩි ප්රමාණයක් අනිත් ඒව ඒ අයගෙ ෆේක් අකවුන්ට් සෙට් එකක්. ඒත් අනිත් හැම මෙම්බර් කෙනෙක්ම අපක්ෂපාතීව කතා කරනව. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම පුද්ගලිකම දේශපාලනයෙදි තීරණ ගන්නෙ සාපේක්ෂව. කෙනෙක් අතීතයෙ කරපු දේවල් + එයාගෙ පසුබිම බලල තමයි තීරණ ගන්නෙ. එහෙම කරල ඉන්න කීපදෙනා අතරින් හොඳම කෙනා තෝරනව. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි බලමුකො ඉස්සරහදි වෙන දේවල්.[/SIZE] [SIZE=3]එල!:):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom