Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JR මොඩලය නැවත ක්‍රියාත්මකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

මම සුන්දරරාජ් මෝහන් වෙමි. මම ඉපදුනේත් හැදීවැඩුනේත් දැන් ජීවත්වන්නේත් ඉන්දියාවේය. අනාගතය කුමක්වේවිදැයි අපි කාටවත් කිව නොහැකිය. නමුත් අතීතය හා වර්තමානය දන්නා නිසා ඒ ගැන මදක් පවසමි. මා ඉපදුනේ ඉන්දියාවේ කේරලේ ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලකට දාවය. මගේ පියා ගුරුවරයෙකුවූ අතර මව ගෘහනියක වී නිවසේ වැඩකටයුතු කලාය. මගේ පියා ගුරුවරයෙකුවූ බැවින් මමදකුඩාකල සිටම ඒ පරිසරයේ හැදීවැඩෙමින් අධ්‍යාපන කටයුතු කලෙමි. නිදහස් අධ්‍යාපනයක් නොමැති ඉන්දියාවේ බොහෝවිට අප ඉගනගතයුතු වුයේ මුදල් වියදම් කරගෙන නිසා මම පියා වියදම් කළ මුදලට හැකි පමණ ඉගන ගතිමි. අවසානයේ බැංගලෝර් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලදිමි. දෙමාපියන් ජීවිත කාලයක් ඉතිරිකල මුදල් මම සකසුරුවම් ලෙස වියදම් කරගෙන විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශයයයෙන් මාගේ උසස් අධ්‍යාපනය කලෙමි.

ඉන්දියාව ඔබ සිතනා තරම් දියුණු රටක් නොවේ. අපි ඉගන ගන්නා සමයේ අපට ඉන්ටනෙට් තිබුනේ නැත. පාවිච්චි කිරීමට අළුත් විශයානුබද්ධ කරුණු ඇති පෙළපොත් තිබුනේ නැත. තාත්තාගේ මුදල් මම බොහොම අරපිරිමැස්මෙන් භාවිතා කල නිසා මම කෑම අඩුවෙන් ගතිමි. සන්තකයටම තිබු ඩෙනිමි කලිසම් දෙකත් කමිස දෙක තුනත් මමම සෝදා ගත් නිසා ලොන්ඩරියට වියදම් කලයුතු මුදලත් මට ඉතිරිවිය. මගේ දහඩිය ගඳ මට ප්‍රශ්නයක් නොවුනද අනිත් අයද මා මෙන්ම මධ්‍යම පාන්තිකයන් බැවින් මගේ ක්රමයම අනුගමනය කළ නිසා ඔවුන්ගේ දහඩිය ගඳද මට හොඳින් හුරුවිය.

තෙවසරක් අවසානයේ මම බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කලෙමි. ඉන්පසු මගේ හිස මත බොහෝ බර පැටවී තිබුණි. මගේ දෙමාපියන් පෝෂණය කලයුත්තේ මවිසිනි. මෙතෙක් කලක් ඔවුන් මගේ සියළු පිරිවැය දැරූ නමුත් දැන් මා ඔවුන්ගේ පිරිවැය දැරිය යුතු සමය පැමිණ තිබේ.

ඉන්දියාවේ බොහොමයක් ඇමරිකානු සමාගම් වල උප සමාගම් තිබේ. සිලිකන් වැලි එකද අපට ඇති මහඟු සම්පතකි. අප විශ්ව විද්‍යාලයේ ඉහල පන්තියේ සාමාර්ථ ලබාගත් බොහොමයක් දෙනා ඒ ආයතන වල වැඩ ආරම්භ කළහ. තවත් වියදම් කිරීමට සල්ලි ඇති පිරිස් ඇමරිකාව සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව ආදී රටවලට සංක්‍රමණය වූහ. මට ඇත්තේ පහල සාමාර්ථයක් වුවත් මමත් ඒ හැම එකකටම ඉල්ලුම්පත් දැමුවෙමි. බොහෝ අයදුම් පත්වලට කිසිම ප්‍රතිචාරයක් නොලැබුනු අතර සම්මුඛ පරීක්ෂන සඳහා කතා කල බොහෝ ආයතන වලට ඇතුලත්වීමට මගේ දැනුම මදිවිය. නැවතත් තාත්තාගෙන් මුදල් ඉල්ලාගෙන තුන්මසක් මුළුල්ලේ සම්මුඛ පරීක්ෂණ වලට මගේ කාළය යෙදවීමි. සම්මුඛ පරීක්ෂණ සියයක් පමණ අවසානයේ දී කිසිවෙකු මට රැකියාවක් ලබා දුන්නේ නැත. බොහෝ ආයතන වල පිරවීමට තරම් පුරප්පාඩු නැතිබව මම වටහා ගතිමි.

අවසානයේ මා මෙන්ම අසරණවූ මගේ විශ්ව විද්‍යාලයේ මිතුරන් හතරදෙනෙක් සමග මම ඩේටුඩේසොෆ්ට් මෘදුකාංග ආයතනය පිහිටවූයෙමි. එවිට අපේ ජීවිත වල පරමාදර්ශී චරිත වූයේ බිල්ගේට්ස් සහ ස්ටීව් ජොබ්ස්ය. ඔවුන්ද අපියන මගම ගත් නිසා අපට මෙලෙසින්ම ගොඩයාගත හැකි යයි සිතුවිල්ලක් පහල වී තිබුණි.

හරිහමන් කාර්යාලයක් නොතිබුණු අප ආයතනය ආරම්භ කලේ මිතුරෙකුගේ බෝඩිම තුළ දීය. ඉන්පසු අප මුහුණ දුන් ප්‍රධාන කාරණාව වූයේ සේවාදායකයින් සොයාගැනීමයි. මසකට පමණ පසු තවත් මිතුරෙකුගේ පියෙකුගේ මාර්ගයෙන් කුඩා කඩයක බිල් මුද්‍රනය කරන මෘදුකාංගයක් සෑදීමට ඇනවුමක් ලැබුණි. ඒ ඉන්දියානු රුපියල් දසදහසකටය. එදා අපි කෙතරම් ප්‍රීති වීදැයි අදවනතුරුත් අපි නොදනිමු. මසක් තුල ඉවර කිරීමට භාරගත් ඒ ඇනවුම අවසානයේ මාස දෙකකට පසු අවසන් කර භාර දීමට යාමේදී, අප මුහුණ පෑ ඉරණමටම මුහුණ දුන් තරුණයන් පිරිසක් එක්ව ආරම්භකල එව්රිඩේසොෆ්ට් ආයතනය එම ඇනවුමම ඉන්දියානු රුපියල් අටදහසකට නිමකර අපට කලින් බාරදී තිබුණි.

ගිවිසුම් ගැන කිසිම අවබෝධයක් නැති අපි එම ඇනවුම මාසයක් ඇතුලත භාරදුන්නා නම් එව්රිඩේසොෆ්ට් ලාට වැඩය ලබා නොදෙන බව කඩයේ අයිතිකාරයා අපත් සමග පැවසුවා මතකය. මෘදුකාංග ඉඩ්ලි හදනවා මෙන් පහසු නැති බව අප පැවසූවිට එය එව්රිඩේසොෆ්ට් ලා කලේ කෙසේදැයි කඩ අයිතිකාරයා පැවසූවිට අපට දීමට උත්තර තිබුනේ නැත.

කෙසේ නමුත් ඒ කඩයේ අයිතිකාරයාගේ මිතුරෙකුගේ කඩයට අපගේ මෘදුකාංගය ඇතුලත් කල හැකිවිය. ඒ ඉන්දියානු රුපියල් හත්දහස් පන්සියයකටය. මසකට පසුව එම මෘදුකාංගයේ වෙනසක් සිදුකල යුතුයයි සේවාදායකයා පැවසූවිට අප එයට ඉන්දියානු රුපියල් හාරදහසක් ඉල්ලුවෙමු. අවසානයේ ඒ වෙළදාම අවසන්වූයේ අපගේ මෘදුකාංගය එම ආයතනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය.

පසුව නැවතත් අපට සේවා දායකයෙකු මුණ ගැසිනි. ඉන්දියානු රුපියල් නවදහසකට අලෙවිවූ ඒ මෘදුකාංගයේ ලාබ බෙදාගැනීමෙන් පසු ආයතනයේ සියළු දෙනා තම තමන්ගේ පුද්ගලික අභිමතාර්ත උදෙසා වැඩකළහ. සේවා දායකයා තුන්මසක් ඇවෑමෙන් තමාගේ පළමුවෙනස්කම ඉල්ලනවිට ඩේටුඩේසොෆ්ට් ආයතනය ඈවර කොට මාස දෙකක් විය.

බොහෝ දෙනා පවසන පරිදි මේ ඉන්දියානු මෘදුකාංග නිෂ්පාදනයේ කඩා වැටීමේ සාධකයි. මෙවැනි කුඩුකේඩුකම් මෙන්ම අපගේ දුර්ගුණ නිසාම බොහෝ රටවල් ඉන්දියානුවෝ වැඩකට නැති අය යයි කොන් කළහ. නමුත් ජනගහනය වැඩි නිසාත් ඕනෑම අඩුපඩියකට වැඩ කිරීමට හැකි නිසාත් හැම රටකම ඉන්දියානු ජනගහනය සීග්‍රයෙන් වැඩිවිය.

මේ මාගේ අතීත කතාවයි. දැන්වර්තමානයට පැමිණෙමු.

ඉන්දියාව විශාල රාජ්‍යයක් බව මම දැන සිටියෙමි. ශ්‍රීලංකාව ගැන මා හොදින්ම දන්නේ ඔවුන් ක්‍රිකට් ගසනා බැවිනි. ඔවුන් අපට හොදින්ම දැනෙන්නේ ඉන්දියාවට එරෙහිය ජයක් වාර්තා කලවිටය. තෙන්දුල්කාර්ලාට අපි සදා ආදරේ අතර ජයසූරියලාට අපි සදා වෛර කරන්නෙමු. මොනවා වුවත් අයි පී එල් ඇතිවිට මේ සියළු දෙනාම ඉන්දියාවට යටය.

තවත් මා දන්නේ අපේ රාමා හනුමන් දෙවියන් සමග ගොස් රාවනා සිරකරගෙන සිටි සීතාව නැවත ගෙන ආ බවයි.

ඉන්දියානුවන් බොහෝමයක් පවසන පරිදි ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයකි. අපේ විජය කුමාරයා ලංකාවේ ජනාවාස ඇතිකල බව අදටත් ලාංකිකයන් විස්වාස කරති. ඔවුන් අදටත් කරන කියනා බොහෝ දෑ එහෙට රැගෙන ගියේ ඉන්දියාවෙන් බව ඔවුන් පවසති.

මෙහේ චිත්‍රපටි නළු නිලියෝ මෙහෙටත් වඩා ප්‍රසිද්ධ ලංකාවේය. මෙහෙ නාට්‍යයක හාල් චරිතයකටවත් ගන්නේ නැති නිළියන් ලංකාවේ බොහෝ ජනප්‍රියය. ඉන්දියාවෙන් මෙපිට සංගීත ප්‍රසංගයක ගී නොකී ගායකයෝ තමන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක පෙන්නන්නේ ලංකාවේය. අපි නොබලන නාට්‍යය බොහොමයක් ලංකාවේ හඩකවා පෙන්නනවා යයි මගේ මිතුරෙකු පැවසුවා මට මතකය.

පුවත්පතක ලංකාව ගැන තිබූ තීරු ලිපියක අඩංගුව තිබුනේ ලංකාව ඉන්දියාව තමන්ගේ ලොකු අයියා ලෙස සළකනවා කියාය. ඉතින් ලොකු අයියා කියන ඕනෙ එකක් මල්ලී කරන්න සූදානම් විය යුතුය.

ඉතින් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බව මේවායින් හොදින් ඔප්පු වෙනවාය.

මේ ලඟදී නැවතත් සීපා නැමති වෙළඳ ගිවිසුම එරට කරළියට ආවේ ලංකාවේ දේශපාලන පෙරළියක් සමගය. ලංකාවේ නායකයෝ නැවතත් ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වන්නට පටන් ගත්තෝය. මුලින් කිසි දෙයක් අපට විස්වාසයක් නැතත් පසුව ලොකු අයියාගේ ඉල්ලීම් මල්ලි පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙන බව පත්තර වලින් මම දුටුවෙමි.

සීපා ගිවිසුමෙන් පළමුවෙන්ම රටවල් අතර හුවමාරුවීමට යන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බව දැනගත් මම බොහෝ සතුටු වීමි. ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉතා ඉහල මට්ටමක පවතින බවත් එය එරට දළ දේශීය නිෂ්පාදනයේ පස්වන තැන ගන්නාබවත් මම දැන සිටියෙමි.

අපගේ කුඩුකේඩුකම් දන්නා බොහෝ ලාංකික පරිගණක ඉන්ජිනේරුවෝ මේ ගිවිසුම අවලංගු කරන්නයයැයි ඉල්ලා සිටින බව මේ ගැන උනන්දුවෙන් සිටිනා මම සොයාගතිමි. ගිවිසුම බලාත්මක වුවහොත් අපට ලංකාවට ගොස් රැකියා කළ හැකිය. අපේ සල්ලි තියන ආයෝජකයන්ට එහේ මෘදුකාංග “වැඩපලවල්“ දමා අපට රැකියාව දීමට හැකිය. අපට ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇතුල්වීමට වීසා අවශ්‍යය නොවේ. ඉන්පසු ලංකාව අපට ඉන්දියානු ප්‍රාන්තයක් වෙනු ඇත.

මේ ලගඳී ලංකාවේ ඇමතිවරයෙන් කියා තිබුනේ ඇමරිකාව සමග තරඟයක් දීම සඳහා ඉන්දියාවෙන් ලංකාවට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගෙන්වන බවයි. තමන්ගේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පස්වන තැන ගන්නා වෘත්තිකයන් මේ තරම් පහත් කොට සළකන ඇමතිවරුන් සිටින රටක අපට හැකි තරම් පිණුම් ගැසිය හැක.

අනෙක ලංකාවය ඇමරිකාවට තරඟයන් දීමට අවශ්‍යය වුවත් අපට එහෙම වුවමනාවක් නැත. මන්ද යත් මුළු ඇමරිකාවේ ඇති බොහොමයක් මෘදුකාංග ආයතන වල මුල් පුටුව හොබවන්නේ ඉන්දියානුවෙක් නිසාය. සුන්දර් පිචායි යනු ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහු ඉන්දියානුවෙකි. සත්‍යා නඩල්ලා යනු මයික්‍රෝසොෆ්ට් ආයතයයේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුද ඉන්දියානුවෙකි. ශාන්තානු නාරායන් යනු ඇඩෝබි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුත් ඉන්දියානුවෙකි. ඉන්දියානු තොරතුරු තාක්ෂණ රැකියා විරහිත භාවයට පිළියම් ලබාදීමට මොවුනට හැකිය. නමුත් ඔවුන් ඉන්දියානුවන් බැවින් ඉන්දියානු මිනිසුන් හොඳින් හඳුනයි. එමනිසා ඉන්දියානුවන්ට එම ආයතන වල රැකියා නොලැබෙන්නේය.

ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙකු ගැන නැති හැඟිමක් ලංකාවේ ඇමතිවරයෙකුට තිබේ. එක්පසකට වාසිවන විදිහේ ඩීල් දැමිය නොහැක කියා එම ඇමතිවරයාම කියන තැනකදී එය මට නොතේරේ. මන්දයත් මෙම ගිවිසුමෙන් ලංකාවට වාසිවන තැනක් කොහේවත් මම නොදුටු නිසාය. ඇත්තෙනම මෙය ඉන්දියාව තවත් ඔසවා තබන ගිවිසුමකි.

ලෝකයේ බොහෝ රටවල මුල් පෙලේ මෘදුකාංග සමාගම් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ මෘදුකාංග සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේ ඉන්දියාවේය. ඒ අඩුමිල ශ්‍රමිකයන් එහෙන් සොයාගත හැකි නිසාය. නමුත් ඔවුන් තත්ත්වයෙන් උසස් මෘදුකාංග නිපදවයි නම් ඔවුන් තෝරා ගන්නේ ශ්රීලංකාවයි. ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී.

මුළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් 99.5%ක්ම විරුද්ධවුවද ලංකාවේ අගමැති තුමාත් මෙය ක්‍රියාත්මක කරන බව පවසා ඇත. එය ඔවුන්ගේ ඉන්දියානු ගැති භාවයද අපේ අගමැතිතුමාගේ බළපෑම් කිරීමේ හැකියාවද යන්න දන්නේ භගවාන් පමණි.

ඒ අතර ඇතැම් ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් මේ පිළිබඳ කැමැත්තද පළකරති. ඒ ඉන්දියාවට ගොස් වැඩිපඩියකට තමන්ගේ සේවය සළසා දිය හැකි නිසාය. එවැනි දවල් හීන දකින එකත් සුන්දරය. මන්ද යත් එසේ පුළුවන් නම් අපේ රටේ රැකියා කරන්නේ අපි වන බැවිනි. ලංකාව යනු ඕනෑම කුණු ගොඩක් හිසේ තබාගෙන පිළිගන්නා රටක් බව මම අසා තිබේ. එසේ නම් අපට ලංකාවට ගොස් එරට ආයතන වල විධායක ශ්‍රේණියේ රැකියා කරමින් ලාංකිකයන් පාළනය කළ හැකිය.

සීපා බලාත්මක වුවහොත් මොඩිට තව බොහෝකාලයක් අපගේ අගමැති විය හැකිය. එය අපගේ ජයග්රහනයයි.

ලංකාවට පින් සිදුවන්නට දැන් අපට අළුත් බලාපොරොත්තු ඇත. තවත් මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නම්.

එතකන් “නමස්තේ“

achiralk.blogspot.co.uk

උපුටාගැනීම - http://www.colombotoday.com/12098-2/

[QUOTE="lalhtt, post: 19651777, member: 417918"] [b]ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්[/b] මම සුන්දරරාජ් මෝහන් වෙමි. මම ඉපදුනේත් හැදීවැඩුනේත් දැන් ජීවත්වන්නේත් ඉන්දියාවේය. අනාගතය කුමක්වේවිදැයි අපි කාටවත් කිව නොහැකිය. නමුත් අතීතය හා වර්තමානය දන්නා නිසා ඒ ගැන මදක් පවසමි. මා ඉපදුනේ ඉන්දියාවේ කේරලේ ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලකට දාවය. මගේ පියා ගුරුවරයෙකුවූ අතර මව ගෘහනියක වී නිවසේ වැඩකටයුතු කලාය. මගේ පියා ගුරුවරයෙකුවූ බැවින් මමදකුඩාකල සිටම ඒ පරිසරයේ හැදීවැඩෙමින් අධ්‍යාපන කටයුතු කලෙමි. නිදහස් අධ්‍යාපනයක් නොමැති ඉන්දියාවේ බොහෝවිට අප ඉගනගතයුතු වුයේ මුදල් වියදම් කරගෙන නිසා මම පියා වියදම් කළ මුදලට හැකි පමණ ඉගන ගතිමි. අවසානයේ බැංගලෝර් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලදිමි. දෙමාපියන් ජීවිත කාලයක් ඉතිරිකල මුදල් මම සකසුරුවම් ලෙස වියදම් කරගෙන විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශයයයෙන් මාගේ උසස් අධ්‍යාපනය කලෙමි. ඉන්දියාව ඔබ සිතනා තරම් දියුණු රටක් නොවේ. අපි ඉගන ගන්නා සමයේ අපට ඉන්ටනෙට් තිබුනේ නැත. පාවිච්චි කිරීමට අළුත් විශයානුබද්ධ කරුණු ඇති පෙළපොත් තිබුනේ නැත. තාත්තාගේ මුදල් මම බොහොම අරපිරිමැස්මෙන් භාවිතා කල නිසා මම කෑම අඩුවෙන් ගතිමි. සන්තකයටම තිබු ඩෙනිමි කලිසම් දෙකත් කමිස දෙක තුනත් මමම සෝදා ගත් නිසා ලොන්ඩරියට වියදම් කලයුතු මුදලත් මට ඉතිරිවිය. මගේ දහඩිය ගඳ මට ප්‍රශ්නයක් නොවුනද අනිත් අයද මා මෙන්ම මධ්‍යම පාන්තිකයන් බැවින් මගේ ක්රමයම අනුගමනය කළ නිසා ඔවුන්ගේ දහඩිය ගඳද මට හොඳින් හුරුවිය. තෙවසරක් අවසානයේ මම බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කලෙමි. ඉන්පසු මගේ හිස මත බොහෝ බර පැටවී තිබුණි. මගේ දෙමාපියන් පෝෂණය කලයුත්තේ මවිසිනි. මෙතෙක් කලක් ඔවුන් මගේ සියළු පිරිවැය දැරූ නමුත් දැන් මා ඔවුන්ගේ පිරිවැය දැරිය යුතු සමය පැමිණ තිබේ. ඉන්දියාවේ බොහොමයක් ඇමරිකානු සමාගම් වල උප සමාගම් තිබේ. සිලිකන් වැලි එකද අපට ඇති මහඟු සම්පතකි. අප විශ්ව විද්‍යාලයේ ඉහල පන්තියේ සාමාර්ථ ලබාගත් බොහොමයක් දෙනා ඒ ආයතන වල වැඩ ආරම්භ කළහ. තවත් වියදම් කිරීමට සල්ලි ඇති පිරිස් ඇමරිකාව සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව ආදී රටවලට සංක්‍රමණය වූහ. මට ඇත්තේ පහල සාමාර්ථයක් වුවත් මමත් ඒ හැම එකකටම ඉල්ලුම්පත් දැමුවෙමි. බොහෝ අයදුම් පත්වලට කිසිම ප්‍රතිචාරයක් නොලැබුනු අතර සම්මුඛ පරීක්ෂන සඳහා කතා කල බොහෝ ආයතන වලට ඇතුලත්වීමට මගේ දැනුම මදිවිය. නැවතත් තාත්තාගෙන් මුදල් ඉල්ලාගෙන තුන්මසක් මුළුල්ලේ සම්මුඛ පරීක්ෂණ වලට මගේ කාළය යෙදවීමි. සම්මුඛ පරීක්ෂණ සියයක් පමණ අවසානයේ දී කිසිවෙකු මට රැකියාවක් ලබා දුන්නේ නැත. බොහෝ ආයතන වල පිරවීමට තරම් පුරප්පාඩු නැතිබව මම වටහා ගතිමි. අවසානයේ මා මෙන්ම අසරණවූ මගේ විශ්ව විද්‍යාලයේ මිතුරන් හතරදෙනෙක් සමග මම ඩේටුඩේසොෆ්ට් මෘදුකාංග ආයතනය පිහිටවූයෙමි. එවිට අපේ ජීවිත වල පරමාදර්ශී චරිත වූයේ බිල්ගේට්ස් සහ ස්ටීව් ජොබ්ස්ය. ඔවුන්ද අපියන මගම ගත් නිසා අපට මෙලෙසින්ම ගොඩයාගත හැකි යයි සිතුවිල්ලක් පහල වී තිබුණි. හරිහමන් කාර්යාලයක් නොතිබුණු අප ආයතනය ආරම්භ කලේ මිතුරෙකුගේ බෝඩිම තුළ දීය. ඉන්පසු අප මුහුණ දුන් ප්‍රධාන කාරණාව වූයේ සේවාදායකයින් සොයාගැනීමයි. මසකට පමණ පසු තවත් මිතුරෙකුගේ පියෙකුගේ මාර්ගයෙන් කුඩා කඩයක බිල් මුද්‍රනය කරන මෘදුකාංගයක් සෑදීමට ඇනවුමක් ලැබුණි. ඒ ඉන්දියානු රුපියල් දසදහසකටය. එදා අපි කෙතරම් ප්‍රීති වීදැයි අදවනතුරුත් අපි නොදනිමු. මසක් තුල ඉවර කිරීමට භාරගත් ඒ ඇනවුම අවසානයේ මාස දෙකකට පසු අවසන් කර භාර දීමට යාමේදී, අප මුහුණ පෑ ඉරණමටම මුහුණ දුන් තරුණයන් පිරිසක් එක්ව ආරම්භකල එව්රිඩේසොෆ්ට් ආයතනය එම ඇනවුමම ඉන්දියානු රුපියල් අටදහසකට නිමකර අපට කලින් බාරදී තිබුණි. ගිවිසුම් ගැන කිසිම අවබෝධයක් නැති අපි එම ඇනවුම මාසයක් ඇතුලත භාරදුන්නා නම් එව්රිඩේසොෆ්ට් ලාට වැඩය ලබා නොදෙන බව කඩයේ අයිතිකාරයා අපත් සමග පැවසුවා මතකය. මෘදුකාංග ඉඩ්ලි හදනවා මෙන් පහසු නැති බව අප පැවසූවිට එය එව්රිඩේසොෆ්ට් ලා කලේ කෙසේදැයි කඩ අයිතිකාරයා පැවසූවිට අපට දීමට උත්තර තිබුනේ නැත. කෙසේ නමුත් ඒ කඩයේ අයිතිකාරයාගේ මිතුරෙකුගේ කඩයට අපගේ මෘදුකාංගය ඇතුලත් කල හැකිවිය. ඒ ඉන්දියානු රුපියල් හත්දහස් පන්සියයකටය. මසකට පසුව එම මෘදුකාංගයේ වෙනසක් සිදුකල යුතුයයි සේවාදායකයා පැවසූවිට අප එයට ඉන්දියානු රුපියල් හාරදහසක් ඉල්ලුවෙමු. අවසානයේ ඒ වෙළදාම අවසන්වූයේ අපගේ මෘදුකාංගය එම ආයතනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය. පසුව නැවතත් අපට සේවා දායකයෙකු මුණ ගැසිනි. ඉන්දියානු රුපියල් නවදහසකට අලෙවිවූ ඒ මෘදුකාංගයේ ලාබ බෙදාගැනීමෙන් පසු ආයතනයේ සියළු දෙනා තම තමන්ගේ පුද්ගලික අභිමතාර්ත උදෙසා වැඩකළහ. සේවා දායකයා තුන්මසක් ඇවෑමෙන් තමාගේ පළමුවෙනස්කම ඉල්ලනවිට ඩේටුඩේසොෆ්ට් ආයතනය ඈවර කොට මාස දෙකක් විය. බොහෝ දෙනා පවසන පරිදි මේ ඉන්දියානු මෘදුකාංග නිෂ්පාදනයේ කඩා වැටීමේ සාධකයි. මෙවැනි කුඩුකේඩුකම් මෙන්ම අපගේ දුර්ගුණ නිසාම බොහෝ රටවල් ඉන්දියානුවෝ වැඩකට නැති අය යයි කොන් කළහ. නමුත් ජනගහනය වැඩි නිසාත් ඕනෑම අඩුපඩියකට වැඩ කිරීමට හැකි නිසාත් හැම රටකම ඉන්දියානු ජනගහනය සීග්‍රයෙන් වැඩිවිය. මේ මාගේ අතීත කතාවයි. දැන්වර්තමානයට පැමිණෙමු. ඉන්දියාව විශාල රාජ්‍යයක් බව මම දැන සිටියෙමි. ශ්‍රීලංකාව ගැන මා හොදින්ම දන්නේ ඔවුන් ක්‍රිකට් ගසනා බැවිනි. ඔවුන් අපට හොදින්ම දැනෙන්නේ ඉන්දියාවට එරෙහිය ජයක් වාර්තා කලවිටය. තෙන්දුල්කාර්ලාට අපි සදා ආදරේ අතර ජයසූරියලාට අපි සදා වෛර කරන්නෙමු. මොනවා වුවත් අයි පී එල් ඇතිවිට මේ සියළු දෙනාම ඉන්දියාවට යටය. තවත් මා දන්නේ අපේ රාමා හනුමන් දෙවියන් සමග ගොස් රාවනා සිරකරගෙන සිටි සීතාව නැවත ගෙන ආ බවයි. ඉන්දියානුවන් බොහෝමයක් පවසන පරිදි ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයකි. අපේ විජය කුමාරයා ලංකාවේ ජනාවාස ඇතිකල බව අදටත් ලාංකිකයන් විස්වාස කරති. ඔවුන් අදටත් කරන කියනා බොහෝ දෑ එහෙට රැගෙන ගියේ ඉන්දියාවෙන් බව ඔවුන් පවසති. මෙහේ චිත්‍රපටි නළු නිලියෝ මෙහෙටත් වඩා ප්‍රසිද්ධ ලංකාවේය. මෙහෙ නාට්‍යයක හාල් චරිතයකටවත් ගන්නේ නැති නිළියන් ලංකාවේ බොහෝ ජනප්‍රියය. ඉන්දියාවෙන් මෙපිට සංගීත ප්‍රසංගයක ගී නොකී ගායකයෝ තමන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක පෙන්නන්නේ ලංකාවේය. අපි නොබලන නාට්‍යය බොහොමයක් ලංකාවේ හඩකවා පෙන්නනවා යයි මගේ මිතුරෙකු පැවසුවා මට මතකය. පුවත්පතක ලංකාව ගැන තිබූ තීරු ලිපියක අඩංගුව තිබුනේ ලංකාව ඉන්දියාව තමන්ගේ ලොකු අයියා ලෙස සළකනවා කියාය. ඉතින් ලොකු අයියා කියන ඕනෙ එකක් මල්ලී කරන්න සූදානම් විය යුතුය. ඉතින් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බව මේවායින් හොදින් ඔප්පු වෙනවාය. මේ ලඟදී නැවතත් සීපා නැමති වෙළඳ ගිවිසුම එරට කරළියට ආවේ ලංකාවේ දේශපාලන පෙරළියක් සමගය. ලංකාවේ නායකයෝ නැවතත් ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වන්නට පටන් ගත්තෝය. මුලින් කිසි දෙයක් අපට විස්වාසයක් නැතත් පසුව ලොකු අයියාගේ ඉල්ලීම් මල්ලි පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙන බව පත්තර වලින් මම දුටුවෙමි. සීපා ගිවිසුමෙන් පළමුවෙන්ම රටවල් අතර හුවමාරුවීමට යන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බව දැනගත් මම බොහෝ සතුටු වීමි. ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉතා ඉහල මට්ටමක පවතින බවත් එය එරට දළ දේශීය නිෂ්පාදනයේ පස්වන තැන ගන්නාබවත් මම දැන සිටියෙමි. අපගේ කුඩුකේඩුකම් දන්නා බොහෝ ලාංකික පරිගණක ඉන්ජිනේරුවෝ මේ ගිවිසුම අවලංගු කරන්නයයැයි ඉල්ලා සිටින බව මේ ගැන උනන්දුවෙන් සිටිනා මම සොයාගතිමි. ගිවිසුම බලාත්මක වුවහොත් අපට ලංකාවට ගොස් රැකියා කළ හැකිය. අපේ සල්ලි තියන ආයෝජකයන්ට එහේ මෘදුකාංග “වැඩපලවල්“ දමා අපට රැකියාව දීමට හැකිය. අපට ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇතුල්වීමට වීසා අවශ්‍යය නොවේ. ඉන්පසු ලංකාව අපට ඉන්දියානු ප්‍රාන්තයක් වෙනු ඇත. මේ ලගඳී ලංකාවේ ඇමතිවරයෙන් කියා තිබුනේ ඇමරිකාව සමග තරඟයක් දීම සඳහා ඉන්දියාවෙන් ලංකාවට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගෙන්වන බවයි. තමන්ගේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පස්වන තැන ගන්නා වෘත්තිකයන් මේ තරම් පහත් කොට සළකන ඇමතිවරුන් සිටින රටක අපට හැකි තරම් පිණුම් ගැසිය හැක. අනෙක ලංකාවය ඇමරිකාවට තරඟයන් දීමට අවශ්‍යය වුවත් අපට එහෙම වුවමනාවක් නැත. මන්ද යත් මුළු ඇමරිකාවේ ඇති බොහොමයක් මෘදුකාංග ආයතන වල මුල් පුටුව හොබවන්නේ ඉන්දියානුවෙක් නිසාය. සුන්දර් පිචායි යනු ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහු ඉන්දියානුවෙකි. සත්‍යා නඩල්ලා යනු මයික්‍රෝසොෆ්ට් ආයතයයේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුද ඉන්දියානුවෙකි. ශාන්තානු නාරායන් යනු ඇඩෝබි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුත් ඉන්දියානුවෙකි. ඉන්දියානු තොරතුරු තාක්ෂණ රැකියා විරහිත භාවයට පිළියම් ලබාදීමට මොවුනට හැකිය. නමුත් ඔවුන් ඉන්දියානුවන් බැවින් ඉන්දියානු මිනිසුන් හොඳින් හඳුනයි. එමනිසා ඉන්දියානුවන්ට එම ආයතන වල රැකියා නොලැබෙන්නේය. ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙකු ගැන නැති හැඟිමක් ලංකාවේ ඇමතිවරයෙකුට තිබේ. එක්පසකට වාසිවන විදිහේ ඩීල් දැමිය නොහැක කියා එම ඇමතිවරයාම කියන තැනකදී එය මට නොතේරේ. මන්දයත් මෙම ගිවිසුමෙන් ලංකාවට වාසිවන තැනක් කොහේවත් මම නොදුටු නිසාය. ඇත්තෙනම මෙය ඉන්දියාව තවත් ඔසවා තබන ගිවිසුමකි. ලෝකයේ බොහෝ රටවල මුල් පෙලේ මෘදුකාංග සමාගම් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ මෘදුකාංග සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේ ඉන්දියාවේය. ඒ අඩුමිල ශ්‍රමිකයන් එහෙන් සොයාගත හැකි නිසාය. නමුත් ඔවුන් තත්ත්වයෙන් උසස් මෘදුකාංග නිපදවයි නම් ඔවුන් තෝරා ගන්නේ ශ්රීලංකාවයි. ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී. මුළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් 99.5%ක්ම විරුද්ධවුවද ලංකාවේ අගමැති තුමාත් මෙය ක්‍රියාත්මක කරන බව පවසා ඇත. එය ඔවුන්ගේ ඉන්දියානු ගැති භාවයද අපේ අගමැතිතුමාගේ බළපෑම් කිරීමේ හැකියාවද යන්න දන්නේ භගවාන් පමණි. ඒ අතර ඇතැම් ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් මේ පිළිබඳ කැමැත්තද පළකරති. ඒ ඉන්දියාවට ගොස් වැඩිපඩියකට තමන්ගේ සේවය සළසා දිය හැකි නිසාය. එවැනි දවල් හීන දකින එකත් සුන්දරය. මන්ද යත් එසේ පුළුවන් නම් අපේ රටේ රැකියා කරන්නේ අපි වන බැවිනි. ලංකාව යනු ඕනෑම කුණු ගොඩක් හිසේ තබාගෙන පිළිගන්නා රටක් බව මම අසා තිබේ. එසේ නම් අපට ලංකාවට ගොස් එරට ආයතන වල විධායක ශ්‍රේණියේ රැකියා කරමින් ලාංකිකයන් පාළනය කළ හැකිය. සීපා බලාත්මක වුවහොත් මොඩිට තව බොහෝකාලයක් අපගේ අගමැති විය හැකිය. එය අපගේ ජයග්රහනයයි. ලංකාවට පින් සිදුවන්නට දැන් අපට අළුත් බලාපොරොත්තු ඇත. තවත් මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නම්. එතකන් “නමස්තේ“ achiralk.blogspot.co.uk උපුටාගැනීම - [url]http://www.colombotoday.com/12098-2/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom