Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ

ලොකු උදවුවක් ඕනේ කොල්ලනේ

මන් පොඩි jsp project එකක් කරගෙන යනවා. මේක කාටවත් දෙන්න නෙමෙයි jsp පුරුදු වෙන්න කියලා කරන්නේ . තාම මම jsp ඉගෙන ගන්න පටන් අරන් දවස් තුනයි. තනියෙන් තමයි මචං ඉගෙන ගන්නේ . ලින්ඩා එකෙන් මේවට බඩු නෑ. යුටුබ් එකත් අවුල්. මම java ටිකක් දන්නවා එක නිසා කරන්න පටන් ගත්තේ. පොඩ්ඩක් ලස්සන වෙන්න jquery ajax පාවිච්චි කළා.

මේක jsp කිව්වට තාම html එක ඇතුලේ jsp ලියලා නෑ. එකට හේතුව ලියන්න ඕන තැනක් ආවේ නැද්ද නැත්නම් මන් කරපු විදිය වැරදිද මන්ද. ඔක්කොම තියෙන්නේ servlet ඇතුලේ සහ ක්ලාස් ඇතුලේ.

මේ තියෙන්නේ browser එකේ පෙන විදිය.

මේතියෙන්නේ ප්‍රොජෙට් එක. පේනවනේ html වලට වැඩ ක්ලාස් ෆයිල් තියෙනවා

මේ තියෙන්නේ බං save කරන servlet එක. මේකේ request එකෙන් ඩේටා අරාගෙන ඒ ටික database එකට යනවනවා. save උනාද නැද්ද කියන එක html එකට යවන්නේ json එකක් විදියට.

[/COLOR]

මේ තියෙන්නේ html එකේ jquery එක. මේකෙදි data ටික පොස්ට් එකෙන් servlet එකට යවන එකෙන් එන json එකට අනුව මට ඕන විදියට html එකේ පෙන්නවා.

මේ project එකේ හැම තැනම වගේ කරලා තියෙන්නේ ඔය වැඩේ. html එක අහ්ටුනේ <% %> කෝඩ් ලියලා නෑ.

ඔකේ තියෙන table එකත් ඔයවගේ servlet එකකින් ප්‍රින්ට් වෙන්නේ. එකත් jquery වලින් කෝල් කරලා තියෙන්නේ.

මෙච්චරයි අහන්නේ මචන්ලා..................

1. මේ කරන විදිය හරිද ? (සිකුරිටි එක ගැන මම බලලා නෑ පොඩ්ඩක්වත්, බලන්න දන්නෙත් නෑ )

2. මම මේ කරන වැඩේ කරන්න මිට වඩා ලේසි විදියක් තියෙනවද ?

එහෙම තියෙනවනම් මම කොහොමද එක ඉගෙන ගන්නේ ...

[QUOTE="DooA, post: 16226945, member: 362085"] [b]JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ[/b] [SIZE="5"][COLOR="Red"]ලොකු උදවුවක් ඕනේ කොල්ලනේ [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මන් පොඩි jsp project එකක් කරගෙන යනවා. මේක කාටවත් දෙන්න නෙමෙයි jsp පුරුදු වෙන්න කියලා කරන්නේ . තාම මම jsp ඉගෙන ගන්න පටන් අරන් දවස් තුනයි. තනියෙන් තමයි මචං ඉගෙන ගන්නේ . ලින්ඩා එකෙන් මේවට බඩු නෑ. යුටුබ් එකත් අවුල්. මම java ටිකක් දන්නවා එක නිසා කරන්න පටන් ගත්තේ. පොඩ්ඩක් ලස්සන වෙන්න jquery ajax පාවිච්චි කළා. මේක jsp කිව්වට තාම html එක ඇතුලේ jsp ලියලා නෑ. එකට හේතුව ලියන්න ඕන තැනක් ආවේ නැද්ද නැත්නම් මන් කරපු විදිය වැරදිද මන්ද. ඔක්කොම තියෙන්නේ servlet ඇතුලේ සහ ක්ලාස් ඇතුලේ. [/COLOR][/SIZE] [IMG]http://i1304.photobucket.com/albums/s532/dooa1/d_zps1e0d9359.jpg[/IMG] [SIZE="5"][COLOR="green"] මේ තියෙන්නේ browser එකේ පෙන විදිය.[/COLOR][/SIZE] [IMG]http://i1304.photobucket.com/albums/s532/dooa1/a_zpsb4b2ca6e.jpg[/IMG] [SIZE="5"][COLOR="Green"]මේතියෙන්නේ ප්‍රොජෙට් එක. පේනවනේ html වලට වැඩ ක්ලාස් ෆයිල් තියෙනවා :no::no::no:[/COLOR][/SIZE] [IMG]http://i1304.photobucket.com/albums/s532/dooa1/b_zps5ccc5ff4.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ බං save කරන servlet එක. මේකේ request එකෙන් ඩේටා අරාගෙන ඒ ටික database එකට යනවනවා. save උනාද නැද්ද කියන එක html එකට යවන්නේ json එකක් විදියට. [/COLOR][/SIZE] [IMG]http://i1304.photobucket.com/albums/s532/dooa1/c_zps90c8b2b0.jpg[/IMG] [COLOR="rgb(139, 0, 0)"][SIZE="5"] [COLOR="Blue"]මේ තියෙන්නේ html එකේ jquery එක. මේකෙදි data ටික පොස්ට් එකෙන් servlet එකට යවන එකෙන් එන json එකට අනුව මට ඕන විදියට html එකේ පෙන්නවා. මේ project එකේ හැම තැනම වගේ කරලා තියෙන්නේ ඔය වැඩේ. html එක අහ්ටුනේ <% %> කෝඩ් ලියලා නෑ. ඔකේ තියෙන table එකත් ඔයවගේ servlet එකකින් ප්‍රින්ට් වෙන්නේ. එකත් jquery වලින් කෝල් කරලා තියෙන්නේ.[/COLOR] [COLOR="DarkOrange"]මෙච්චරයි අහන්නේ මචන්ලා.................. 1. මේ කරන විදිය හරිද ? (සිකුරිටි එක ගැන මම බලලා නෑ පොඩ්ඩක්වත්, බලන්න දන්නෙත් නෑ ) 2. මම මේ කරන වැඩේ කරන්න මිට වඩා ලේසි විදියක් තියෙනවද ? එහෙම තියෙනවනම් මම කොහොමද එක ඉගෙන ගන්නේ ..[/COLOR].[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom