Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Juice?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෝද වලින් හදලා බීලබලපියව්... අලිගැට පේර කැලේ.....

අනෝදා බීම පානය

බොහෝ විට ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබෙන ශරීරය සිසිල් කරන පලතුරු අතරින් ඉතාම ගුණවත් පළතුරකි අනෝදා.

ආත්තා, වැලි ආත්තා, කටු අනෝදා ආදී විවිධ නම්වලින් හැඳින්වෙන එකම ගණයට අයත් මෙම පලතුරු ඉතාම රසවත්ය. බෙහෙවින්ම ගුණ වැඩිය. අවුරුද්ද පුරාම බොහෝ විට දක්නට ලැබෙන මෙම පලතුර පෝෂ්‍යදායී බීමක් ලෙසට සාදාගන්නා අයුරු විමසා බලමු.

පස්දෙනෙකුගෙන් යුත් පවුලකට බීම සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය.

සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01

පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක්

ලුනු, සීනි

දෙහි අවශ්‍ය පමණට

වතුර ලීටර් 01

එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය.

සාදන ක්‍රමය

අනෝදා ගෙඩිය සෝදා පිරිසුදු කර එහි ඇට ඉවත් කර එය සූරා බ්ලෙන්ඩරයට දමා එයට මිටිකිරි හා වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා සීනි හා ලුණු ද දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා දෙහි බිංදු කීපයක් හා කුඩුකර ගත් එනසාල් ස්වල්පයක් දමා කලවම් කර බීමට ගන්න. දියවැඩියා රෝගීන්ට සීනි නොදා පානය කළ යුතුය.

එහි අඩංගු දෑ

සීනි

කාබෝහයිඩ්රේට්

විටමින් සී

විටමින් බී

ඛනිජ ලවන

ප්‍රෝටීන්

කැල්සියම්

එහි ගුණ

* එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නාශකයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැතිකරයි.

* රක්ත ශෝධක ගුණය නිසාම කැසීම, මුඛ තුවාල, කුෂ්ඨ, දද ආදිය නසයි.

* ඒ ගුණය නිසාම සම සිනිඳු කරයි. පැහැපත් කරයි. ලප කැලැල් නැතිකරයි. වියළි සම නැති කර සමේ තෙතමනය ඇතිකරයි.

* ඇස්වල දීප්තිය ඇතිකරයි.

* මළබද්ධය වළක්වයි.

* පාද දාහයට ඉතා හොඳය. කකුල් පැලෙන අයට සමේ කොරල ඇති අයට අගනා ඖෂධයකි.

* විටමින් සී අධික නිසාම හිසකෙස්වල දීප්තිය ඇතිකරයි. හිසකෙස් වැටීම නවතාලයි.

* මුත්‍රා දැවිල්ල, ටික ටික මුත්‍රා පහවීම හා විශේෂයෙන්ම මුත්‍රා ගල් සෑදීම වැළැක්වීමට අගනා ඖෂධයකි.

* කාන්තා ඔසප් අක්‍රමවත් වීම, ඇඟ උණුකරවා ගෙන යාම ආදී වනිතා රෝගවලට ඉතාම හොඳය.

අගුණ වන අවස්ථා

* අධික සීතල නිසාම සෙම් රෝගීන්ට නම් සුදුසු නොවේ. පීනස, කැස්ස, හතිය, පපුවේ මහන්සිය ආදීන්ට සුදුසු නොවේ. නමුත් පිත් ප්‍රබල වන රෝගවලට අගුණ විය හැක.

මපෝෂණය අධික පලතුරක් නිසා අගුණ වන අවස්ථා බොහෝ අඩුය.

ආර්. යටවතුර

[QUOTE="paralk, post: 18451817, member: 102451"] අනෝද වලින් හදලා බීලබලපියව්... අලිගැට පේර කැලේ..... [B][COLOR=#008000]අනෝදා බීම පානය[/COLOR][IMG]http://archives.dinamina.lk/arogya/2011/08/17/a-17.jpg[/IMG][/B] බොහෝ විට ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබෙන ශරීරය සිසිල් කරන පලතුරු අතරින් ඉතාම ගුණවත් පළතුරකි අනෝදා. ආත්තා, වැලි ආත්තා, කටු අනෝදා ආදී විවිධ නම්වලින් හැඳින්වෙන එකම ගණයට අයත් මෙම පලතුරු ඉතාම රසවත්ය. බෙහෙවින්ම ගුණ වැඩිය. අවුරුද්ද පුරාම බොහෝ විට දක්නට ලැබෙන මෙම පලතුර පෝෂ්‍යදායී බීමක් ලෙසට සාදාගන්නා අයුරු විමසා බලමු. [COLOR=#800080]පස්දෙනෙකුගෙන් යුත් පවුලකට බීම සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය.[/COLOR] සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01 පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක් ලුනු, සීනි දෙහි අවශ්‍ය පමණට වතුර ලීටර් 01 එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය. [COLOR=#800080]සාදන ක්‍රමය [/COLOR] අනෝදා ගෙඩිය සෝදා පිරිසුදු කර එහි ඇට ඉවත් කර එය සූරා බ්ලෙන්ඩරයට දමා එයට මිටිකිරි හා වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා සීනි හා ලුණු ද දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා දෙහි බිංදු කීපයක් හා කුඩුකර ගත් එනසාල් ස්වල්පයක් දමා කලවම් කර බීමට ගන්න. දියවැඩියා රෝගීන්ට සීනි නොදා පානය කළ යුතුය. [COLOR=#800080]එහි අඩංගු දෑ [/COLOR] සීනි කාබෝහයිඩ්රේට් විටමින් සී විටමින් බී ඛනිජ ලවන ප්‍රෝටීන් කැල්සියම් [COLOR=#800080]එහි ගුණ [/COLOR] * එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නාශකයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැතිකරයි. * රක්ත ශෝධක ගුණය නිසාම කැසීම, මුඛ තුවාල, කුෂ්ඨ, දද ආදිය නසයි. * ඒ ගුණය නිසාම සම සිනිඳු කරයි. පැහැපත් කරයි. ලප කැලැල් නැතිකරයි. වියළි සම නැති කර සමේ තෙතමනය ඇතිකරයි. * ඇස්වල දීප්තිය ඇතිකරයි. * මළබද්ධය වළක්වයි. * පාද දාහයට ඉතා හොඳය. කකුල් පැලෙන අයට සමේ කොරල ඇති අයට අගනා ඖෂධයකි. * විටමින් සී අධික නිසාම හිසකෙස්වල දීප්තිය ඇතිකරයි. හිසකෙස් වැටීම නවතාලයි. * මුත්‍රා දැවිල්ල, ටික ටික මුත්‍රා පහවීම හා විශේෂයෙන්ම මුත්‍රා ගල් සෑදීම වැළැක්වීමට අගනා ඖෂධයකි. * කාන්තා ඔසප් අක්‍රමවත් වීම, ඇඟ උණුකරවා ගෙන යාම ආදී වනිතා රෝගවලට ඉතාම හොඳය. [COLOR=#800080]අගුණ වන අවස්ථා [/COLOR] * අධික සීතල නිසාම සෙම් රෝගීන්ට නම් සුදුසු නොවේ. පීනස, කැස්ස, හතිය, පපුවේ මහන්සිය ආදීන්ට සුදුසු නොවේ. නමුත් පිත් ප්‍රබල වන රෝගවලට අගුණ විය හැක. මපෝෂණය අධික පලතුරක් නිසා අගුණ වන අවස්ථා බොහෝ අඩුය. ආර්. යටවතුර [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom