Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Julampitiya Amare (Mahinda ge dhakunu atha) ta marana dhaduwama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ 6 කට චෝදනා ඇති ජූලම්පිටිය අමරේට කටුවන ද්විත්ව ඝාතනයට මරණ දඬුවම

මිනීමැරුම් 6 කට සෘජු චෝදනා ඇති දේශපාලකයින්ගේ රැකවරණය ලද ප්‍රබල පාතාලයෙකු ලෙස සැලකෙන ගීගන ගමගේ අමරසිරි හෙවත් 'ජූලම්පිටියේ අමරේ' නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබෙයි. 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්

මෙම දඩුවම පනවා ඇත.

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක්

අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (7) තංගල්ල මහාධිකරණයේ දී ලබාදෙමින් ඔහුට මරණ දඬුවම නියම කළේය.

ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේට නැමත්තා, එදින පැවති ජවිපෙ රැළියට වෙඩි තබා එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබූ අතර ඔහුට විරුද්ධව වු චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2016 පෙබරවාරි මස 29 දින සිට විභාගයට ගෙන තිබිණි.

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ දී 2012 ජුනි 11 වැනිදා සවස ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්විණි. මේ රැස්වීම පවත්වනු ලැබුවේ හැඩිවත්තේ පින්නමණ්ඩියේ ගෙදර ලෙස හැඳින්වෙන එල්. එම් රංජිත් නමැති අයගේ නිවසෙහිය. රාත්‍රී හත පමණ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී වරයෙක් වූ නලීන් හේවගේ සභාව අමතමින් සිටියේය. ඒ මොහොතේ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තබන්නටත් පොලු වලින් පහර දෙන්නටත් වූහ. සිද්ධිය පෙළ ගැසෙන්නේ ඉහත දී දැක්වූ ආකාරයටය.

පොලීසිය පැමිණෙන විට සිව් දෙනෙකුට වෙඩි වැදී තිබිණි. ඉන් දෙන්නෙක් මියගොස්ය. මියගිය එක් අයෙක් කාන්තාවකි. හතලිස් දෙහැවිරිදිය. නම එදිරිමාන්නගේ මාලනීය. අනික් තැනැත්තා තරුණයෙකි. නොපිරූ දහඅට වයස්ය. නම ජේ.පී නිමන්තය. වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි දෙදෙනාට අමතරව කීපදෙනෙකු දරුණු පහරකෑමකට ලක්ව සිටියහ. පහර කෑ අය අතර රැස්වීම පැවැත්වූ නිවසේ අයිතිකරුගේ තරුණ පුත්‍රයාද විය. ඔහුගේ හතර හන්දිම කඩා දමා තිබිණි. වාහන එකොළහකට අමතරව නිවසේ බඩුමුට්ටුද තිබුණේ කුඩුපට්ටම් කර දමාය.

මේ අපරාධය කිරීමට පැමිණි පුද්ගලයෝ අවට සිටියවුන් විසින් පැහැදිලිවම හඳුනාගෙන තිබූ බව කියෑවිණි. ඔවුන්ගේ නම් ගම් ඇතුළත් සවිස්තර කටඋත්තර පොලිසියේ සටහන් වී යෑයි කියෑවිණි. ඒ නිසැක හඳුනාගැනීමට අනුව මේ අපරාධය කරන්නට පැමිණෙන ප්‍රධාන සැකකරු ප්‍රදේශයම බියවද්දාගෙන සිටිනා පාතාල මැරයෙකි. මිනීමරුවෙකි. මිනී මැරුම් හයකට හා මිනීමැරීමට තැත් කිරීම් හා පැහැර ගැනීම් ඇතුළු අපරාධ එකොළහකට මහාධිකරණය විසින් තිස් වරකටත් වඩා වරෙන්තු කළ ප්‍රකට අපරාධකරුවෙකි. නම ගීගන ගමගේ අමරසිරිය. පසුගිය සතිය පුරාම රටේ සියලුම මාධ්‍යවලට ප්‍රධාන ප්රවෘත්තීය සැපයූ "සම්පත් පුද්ගලයෙක්" වන ඔහුව මාධ්‍යය හරහා රටට හඳුන්වාදෙන්නේ ජූලම්පිටියේ අමරේ නමිනි.

එවක ජූලම්පිටියේ අමරේට උඩින් තංගල්ලේ කපුටන්වත් පියඹා නොගිය බව පැවසිණි ඔහු සම්බන්ධකම් පවත්වමින් සිටියේ ඉහළම දේශපාලන බලවතුන් සමග බව ද කියෑවී තිබිණි. එහෙව් ජූලම්පිටියේ අමරේව ජනතා විමුක්ති පෙරමුණට හිතවත් එක්තරා පුවත්පතක් මගින් මීට දෙසතියකට එපිටදී නිරුවත් කළේය. එහි ඔහුගේ දේශපාලන සබඳතා ගැනද දීර්ඝ විස්තරයක් විය.

මේ ලිපිය දුටු අමරේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම පක්ෂයේ ඡේෂ්ඨතම සාමාජිකයෙක් වූ ජිනදාස කිතුලේගොඩගේ ජූලම්පිටියේ පදිංචි සොයුරා සිටි නිවසට පැමිණ ඔහුගේ බිරිඳට මරණ තර්ජන කරගොස් තිබිණි. ඉන් අනතුරුව ජූලම්පිටිය ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කළ තිදෙනෙක් අමරේගෙන් මාරාන්තික ලෙස පහර කෑහ.

ඔහු කටුවනට පැමිණ මිනී මරන බව කියන්නේ ඉන් අනතුරුවය.

වර්ෂ 2000 ජූනි මස 30 වැනිදා තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිවිය. මේ කැරැල්ල මෙහෙයවන ලද ජූලම්පිටියේ අමරේය. ඒ වනවිට ඔහු පුරා වසර තුන හමරාක් හිර දඬුවම් විඳ තිබිණි. අවසානයේ 2002 දී ඔහු බන්ධනාගාරය කඩාගෙන පලා ගියේය.

ජූලම්පිටියේ අමරේ ගැන ඉන් අනතුරුව ඇසෙන්නේ අරුම කතාය. ඔහු මිනිසුන් හය දෙනෙකුගේ මිනී මැරුම්වල ප්‍රධාන සැකකරුය. මිනී මැරීමට තැත් කිරීම හා පැහැරගෙන යැම වැනි බරපතල අපරාධ පහකටද හෙතෙම මුල් වූ බව අධිකරණයේදී කියෑවුණේය. මේ සම්බන්ධ නඩු එකොළහම අධිකරණයේ ඇසෙමින් තිබිණි. පොලීසියට අනුව ඔහුට එරෙහිව නැගුන ප්‍රධානම මිනීමැරුම වූයේ මිද්දෙනියේ බස් ව්‍යාපාරිකයෙක් වූ අමිල චූටි නමැත්තාව ඔහුගේම ගිනි අවියකින් වෙඩි තබා ප්‍රසිද්ධියේ ඝාතනය කර දැමීමය. මේ අතර ගස් කපා විකිණීම, ගංජා ව්‍යාපාරය හා හොර හරක් ජාවාරමත්, කප්පම් ගැනීමත් ඔහු විසින් පවත්වාගෙන ගිය ආකාරය පොලීසියට වාර්තා වී තිබුණේය.

එහෙත් ප්‍රබල දේශපාලන සම්බන්ධකම් ඇතිකරගෙන තිබු අමරේ සම්බන්ධව පොලීසියට කළ හැකි දෙයක් නොවිණී. හෙතෙම 2005 මහා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයින්ගේ වේදිකාවලට නැග්ගේය. කතා පැවැත්වූයේය. ගී ගැයුවේය. ප්‍රසිද්ධියේ ටී 56 ගිනි අවියක් භාවිත කළේය. මේ වකවානුවේ ඔහුට එරෙහි පාතල කල්ලියක් විණි. එහි නායකයා වූයේ නෙළුවේ ප්‍රියන්තය. ඔහුව විශේෂ කාර්ය බලකාය විසින් මරා දැමිණි. ඉන් අනතුරුව එම පාතාල කල්ලියට නායකත්වය දුන්නේ නේවි රුවන් නමැත්තෙකි. ප්‍රියන්ත මැරීම සඳහා විශේෂ කාර්ය බළකායට ඔත්තුව සැපයූවේ අමරේ විසින් බවට සැක කළ රුවන් මේ පුද්ගලයා සමග වෛර බැඳගෙන සිටියේය. අවසානයේදී නේවි රුවන් සැ`ගවුණේය. එහෙත් ජූලම්පිටියේ අමරේ යහතින් සිටියේය.

පොලීසියම පවසන පරිදි ඔහු ගමේ සිටියේ වෙඩි නොවදිනා ආරක්ෂක ඇඳුමක් වන "බොඩි ආමර්" පැළඳගෙන ගිනි අවියද සහිතවය. විවෘත වරෙන්තුකරුවෙක් වූ ඔහු ඒ ආකාරයෙන්ම ප්‍රදේශයේ පොලීසිවලට ගියේය. බොහෝ අවස්ථාවල පොලීසියේ ස්ථානධිපතිවරයා සමග අමරේ කතා කර තිබුණේ ගිනි අවිය පොලිස් ස්ථානාධිපති වරයාගේ මේසය මත තබමිනි.

වරෙක අක්කර හතරක ඉඩමක වූ දැවැන්ත කොස්ගස් ප්‍රමාණයක් අමරේ විසින් කපා දැමිණි. ඒ බව ආරංචි වූ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පස් දෙනෙක් සිද්ධිය වූ ස්ථානයට පරීක්ෂණයක් කිරීම සඳහා ගියේය. රාජකාරිය සඳහා ගිය එම පොලිස් නිලධාරීන් නිල ඇඳුම පිටින් ගිනි අව්වේ පැයක් පමණ දණගස්වා තබා පන්නාගැනීමට තරම් මේ පාතාල පාදඩයා බලවත්ව සිටියේය.

මේ තැනැත්තා සතුව තිබූ බලයේ ප්‍රමාණය ඉතා හොඳින් ප්‍රකාශයට පත්වූයේ තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ අතිනි. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු සිය ගණනක් තිබෙද්දී මේ තැනැත්තා සැක කරුවෙක් බැලීම සඳහා තංගල්ල බන්ධනාගාරයට යන ආකාරයත්, බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියෙක් ප්‍රධාන දොරටුව හැර ඔහු ඇතුළට ගෙන ඉතා ඉහළ පහසුකම් සලකන ආකාරයත් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

කටුවන මිනී මැරුමට පෙර අපට හමුවන්නේ රටේ නීතිය මෙපමණම නින්දිත ලෙස හෑල්ලු කළ ඒ සදහා ලයිසන් ලැබී තිබුණාක් සේ හැසිරුණ පාදඩයෙකි.

කටුවන මිනීමැරුම සිදුවන්නේ 2012 ජුනි11 වැනිදා රාත්‍රී හතටය. හතේ සිට හත හමාර පමණ වනතුරු මිනී මරුවන් සිද්ධිය වූ ස්ථානයේ හදිස්සියකින් තොරව මිනී මරන්නේය. බඩුමුට්ටු පොඩි කරන්නේය. රාත්‍රී නවය වනවිට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මේ මිනීමැරීම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් බව කියන්නේය. මේ වකවානුව තුළ අසරණ විකට නළුවෙක් වී සිටිනා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණට කියන්න සිද්ධවන්නේත් ඒ කතාවමය. හම්බන්තොට වැනි ප්‍රදේශයකදී හැටකට ආසන්න පිරිසක් රැස්වන තැනකට රජයට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය නොවන ආකාරයත්, සිද්ධිය වී පැය හතක් ගතවන්නට ප්‍රථම මේ මරණ ගැන ජවිපෙය රට පුරා පෝස්ටර් ගසනා ආකාරයත්, ජනතා විමුක්ති පෙරමුණ, ජන අරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුම් දහයක් මෑත කාලය තුළදී ඇතිවී තිබූ ආකාරයත් හේ සිය මතය සාධනය කිරීම සදහා දක්වා සිටියේය. මේ සියලු ප්‍රකාශ සිද්ධවන්නේ සිද්ධිය සම්බන්ධ මූලික පැමිණිලි පිළිබඳව අවධානය යොමු නොකරමිනි.

එදිනම පොලිස්පතිවරයා ජූලම්පිටියේ අමරේ සොයා ගන්නට උදව් වෙන්නැයි ජනතාවට ආයාචනය කළේය . එහෙත් මේ ඝාතනය සම්බන්ධව අමරේ වැරදිකාරයෙක් බව ඔහු පිළිගන්නේ නැත. පොලිස්පති වරයාට අනුව ඔහුගේ නියෝග මාලාව ක්‍රියාත්මක වන්නේ මෙසේය.

පැහැරගෙනයැම් හා මිනිස් ඝාතන අටකට සම්බන්ධ නිසා අමරේව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්පති වරයාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ කරන්නේය. විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්, අපරාධ විමර්ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති සොකෝ කණ්ඩායමක්, පොලිස් සුනඛයන්, හා ඇඟිලි සලකුණු විශේෂඥයන් යන්නේය. යුද හමුදා බුද්ධි අංශය පරීක්ෂණ වලට උදව් කිරීමට පැමිණෙන්නේය.

එහෙත් ඊට පසුදින, එනම් 19 වැනිදා අමරේ සුදු කමිසයක් හා සුදු කලිසමක් ඇඳගෙන සුදු සපත්තු දෙකක් දමාගෙන සිල් ගත් උපාසකයෙක් සේ ශාන්තව පැමිණ අධිකරණයට භාර වන්නේය.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජුලම්පිටිය අමරේ පොලිසිය භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

වසර 7 ක් තිස්සේ නඩුව විභාගවීමෙන් අනතුරුව මෙම දඩුවම ක්‍රියාත්මක විය.

[QUOTE="srilanka7, post: 24907249, member: 173181"] [SIZE="4"][COLOR="DarkRed"][B]මරණ 6 කට චෝදනා ඇති ජූලම්පිටිය අමරේට කටුවන ද්විත්ව ඝාතනයට මරණ දඬුවම මිනීමැරුම් 6 කට සෘජු චෝදනා ඇති දේශපාලකයින්ගේ රැකවරණය ලද ප්‍රබල පාතාලයෙකු ලෙස සැලකෙන ගීගන ගමගේ අමරසිරි හෙවත් 'ජූලම්පිටියේ අමරේ' නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබෙයි. 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම දඩුවම පනවා ඇත. කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (7) තංගල්ල මහාධිකරණයේ දී ලබාදෙමින් ඔහුට මරණ දඬුවම නියම කළේය. ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේට නැමත්තා, එදින පැවති ජවිපෙ රැළියට වෙඩි තබා එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබූ අතර ඔහුට විරුද්ධව වු චෝදනා සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2016 පෙබරවාරි මස 29 දින සිට විභාගයට ගෙන තිබිණි. කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ දී 2012 ජුනි 11 වැනිදා සවස ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්විණි. මේ රැස්වීම පවත්වනු ලැබුවේ හැඩිවත්තේ පින්නමණ්ඩියේ ගෙදර ලෙස හැඳින්වෙන එල්. එම් රංජිත් නමැති අයගේ නිවසෙහිය. රාත්‍රී හත පමණ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී වරයෙක් වූ නලීන් හේවගේ සභාව අමතමින් සිටියේය. ඒ මොහොතේ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තබන්නටත් පොලු වලින් පහර දෙන්නටත් වූහ. සිද්ධිය පෙළ ගැසෙන්නේ ඉහත දී දැක්වූ ආකාරයටය. පොලීසිය පැමිණෙන විට සිව් දෙනෙකුට වෙඩි වැදී තිබිණි. ඉන් දෙන්නෙක් මියගොස්ය. මියගිය එක් අයෙක් කාන්තාවකි. හතලිස් දෙහැවිරිදිය. නම එදිරිමාන්නගේ මාලනීය. අනික් තැනැත්තා තරුණයෙකි. නොපිරූ දහඅට වයස්ය. නම ජේ.පී නිමන්තය. වෙඩි වැදී බරපතල තුවාල ලබා සිටි දෙදෙනාට අමතරව කීපදෙනෙකු දරුණු පහරකෑමකට ලක්ව සිටියහ. පහර කෑ අය අතර රැස්වීම පැවැත්වූ නිවසේ අයිතිකරුගේ තරුණ පුත්‍රයාද විය. ඔහුගේ හතර හන්දිම කඩා දමා තිබිණි. වාහන එකොළහකට අමතරව නිවසේ බඩුමුට්ටුද තිබුණේ කුඩුපට්ටම් කර දමාය. මේ අපරාධය කිරීමට පැමිණි පුද්ගලයෝ අවට සිටියවුන් විසින් පැහැදිලිවම හඳුනාගෙන තිබූ බව කියෑවිණි. ඔවුන්ගේ නම් ගම් ඇතුළත් සවිස්තර කටඋත්තර පොලිසියේ සටහන් වී යෑයි කියෑවිණි. ඒ නිසැක හඳුනාගැනීමට අනුව මේ අපරාධය කරන්නට පැමිණෙන ප්‍රධාන සැකකරු ප්‍රදේශයම බියවද්දාගෙන සිටිනා පාතාල මැරයෙකි. මිනීමරුවෙකි. මිනී මැරුම් හයකට හා මිනීමැරීමට තැත් කිරීම් හා පැහැර ගැනීම් ඇතුළු අපරාධ එකොළහකට මහාධිකරණය විසින් තිස් වරකටත් වඩා වරෙන්තු කළ ප්‍රකට අපරාධකරුවෙකි. නම ගීගන ගමගේ අමරසිරිය. පසුගිය සතිය පුරාම රටේ සියලුම මාධ්‍යවලට ප්‍රධාන ප්රවෘත්තීය සැපයූ "සම්පත් පුද්ගලයෙක්" වන ඔහුව මාධ්‍යය හරහා රටට හඳුන්වාදෙන්නේ ජූලම්පිටියේ අමරේ නමිනි. එවක ජූලම්පිටියේ අමරේට උඩින් තංගල්ලේ කපුටන්වත් පියඹා නොගිය බව පැවසිණි ඔහු සම්බන්ධකම් පවත්වමින් සිටියේ ඉහළම දේශපාලන බලවතුන් සමග බව ද කියෑවී තිබිණි. එහෙව් ජූලම්පිටියේ අමරේව ජනතා විමුක්ති පෙරමුණට හිතවත් එක්තරා පුවත්පතක් මගින් මීට දෙසතියකට එපිටදී නිරුවත් කළේය. එහි ඔහුගේ දේශපාලන සබඳතා ගැනද දීර්ඝ විස්තරයක් විය. මේ ලිපිය දුටු අමරේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම පක්ෂයේ ඡේෂ්ඨතම සාමාජිකයෙක් වූ ජිනදාස කිතුලේගොඩගේ ජූලම්පිටියේ පදිංචි සොයුරා සිටි නිවසට පැමිණ ඔහුගේ බිරිඳට මරණ තර්ජන කරගොස් තිබිණි. ඉන් අනතුරුව ජූලම්පිටිය ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කළ තිදෙනෙක් අමරේගෙන් මාරාන්තික ලෙස පහර කෑහ. ඔහු කටුවනට පැමිණ මිනී මරන බව කියන්නේ ඉන් අනතුරුවය. වර්ෂ 2000 ජූනි මස 30 වැනිදා තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිවිය. මේ කැරැල්ල මෙහෙයවන ලද ජූලම්පිටියේ අමරේය. ඒ වනවිට ඔහු පුරා වසර තුන හමරාක් හිර දඬුවම් විඳ තිබිණි. අවසානයේ 2002 දී ඔහු බන්ධනාගාරය කඩාගෙන පලා ගියේය. ජූලම්පිටියේ අමරේ ගැන ඉන් අනතුරුව ඇසෙන්නේ අරුම කතාය. ඔහු මිනිසුන් හය දෙනෙකුගේ මිනී මැරුම්වල ප්‍රධාන සැකකරුය. මිනී මැරීමට තැත් කිරීම හා පැහැරගෙන යැම වැනි බරපතල අපරාධ පහකටද හෙතෙම මුල් වූ බව අධිකරණයේදී කියෑවුණේය. මේ සම්බන්ධ නඩු එකොළහම අධිකරණයේ ඇසෙමින් තිබිණි. පොලීසියට අනුව ඔහුට එරෙහිව නැගුන ප්‍රධානම මිනීමැරුම වූයේ මිද්දෙනියේ බස් ව්‍යාපාරිකයෙක් වූ අමිල චූටි නමැත්තාව ඔහුගේම ගිනි අවියකින් වෙඩි තබා ප්‍රසිද්ධියේ ඝාතනය කර දැමීමය. මේ අතර ගස් කපා විකිණීම, ගංජා ව්‍යාපාරය හා හොර හරක් ජාවාරමත්, කප්පම් ගැනීමත් ඔහු විසින් පවත්වාගෙන ගිය ආකාරය පොලීසියට වාර්තා වී තිබුණේය. එහෙත් ප්‍රබල දේශපාලන සම්බන්ධකම් ඇතිකරගෙන තිබු අමරේ සම්බන්ධව පොලීසියට කළ හැකි දෙයක් නොවිණී. හෙතෙම 2005 මහා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයින්ගේ වේදිකාවලට නැග්ගේය. කතා පැවැත්වූයේය. ගී ගැයුවේය. ප්‍රසිද්ධියේ ටී 56 ගිනි අවියක් භාවිත කළේය. මේ වකවානුවේ ඔහුට එරෙහි පාතල කල්ලියක් විණි. එහි නායකයා වූයේ නෙළුවේ ප්‍රියන්තය. ඔහුව විශේෂ කාර්ය බලකාය විසින් මරා දැමිණි. ඉන් අනතුරුව එම පාතාල කල්ලියට නායකත්වය දුන්නේ නේවි රුවන් නමැත්තෙකි. ප්‍රියන්ත මැරීම සඳහා විශේෂ කාර්ය බළකායට ඔත්තුව සැපයූවේ අමරේ විසින් බවට සැක කළ රුවන් මේ පුද්ගලයා සමග වෛර බැඳගෙන සිටියේය. අවසානයේදී නේවි රුවන් සැ`ගවුණේය. එහෙත් ජූලම්පිටියේ අමරේ යහතින් සිටියේය. පොලීසියම පවසන පරිදි ඔහු ගමේ සිටියේ වෙඩි නොවදිනා ආරක්ෂක ඇඳුමක් වන "බොඩි ආමර්" පැළඳගෙන ගිනි අවියද සහිතවය. විවෘත වරෙන්තුකරුවෙක් වූ ඔහු ඒ ආකාරයෙන්ම ප්‍රදේශයේ පොලීසිවලට ගියේය. බොහෝ අවස්ථාවල පොලීසියේ ස්ථානධිපතිවරයා සමග අමරේ කතා කර තිබුණේ ගිනි අවිය පොලිස් ස්ථානාධිපති වරයාගේ මේසය මත තබමිනි. වරෙක අක්කර හතරක ඉඩමක වූ දැවැන්ත කොස්ගස් ප්‍රමාණයක් අමරේ විසින් කපා දැමිණි. ඒ බව ආරංචි වූ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පස් දෙනෙක් සිද්ධිය වූ ස්ථානයට පරීක්ෂණයක් කිරීම සඳහා ගියේය. රාජකාරිය සඳහා ගිය එම පොලිස් නිලධාරීන් නිල ඇඳුම පිටින් ගිනි අව්වේ පැයක් පමණ දණගස්වා තබා පන්නාගැනීමට තරම් මේ පාතාල පාදඩයා බලවත්ව සිටියේය. මේ තැනැත්තා සතුව තිබූ බලයේ ප්‍රමාණය ඉතා හොඳින් ප්‍රකාශයට පත්වූයේ තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ අතිනි. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු සිය ගණනක් තිබෙද්දී මේ තැනැත්තා සැක කරුවෙක් බැලීම සඳහා තංගල්ල බන්ධනාගාරයට යන ආකාරයත්, බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියෙක් ප්‍රධාන දොරටුව හැර ඔහු ඇතුළට ගෙන ඉතා ඉහළ පහසුකම් සලකන ආකාරයත් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. කටුවන මිනී මැරුමට පෙර අපට හමුවන්නේ රටේ නීතිය මෙපමණම නින්දිත ලෙස හෑල්ලු කළ ඒ සදහා ලයිසන් ලැබී තිබුණාක් සේ හැසිරුණ පාදඩයෙකි. කටුවන මිනීමැරුම සිදුවන්නේ 2012 ජුනි11 වැනිදා රාත්‍රී හතටය. හතේ සිට හත හමාර පමණ වනතුරු මිනී මරුවන් සිද්ධිය වූ ස්ථානයේ හදිස්සියකින් තොරව මිනී මරන්නේය. බඩුමුට්ටු පොඩි කරන්නේය. රාත්‍රී නවය වනවිට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මේ මිනීමැරීම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් බව කියන්නේය. මේ වකවානුව තුළ අසරණ විකට නළුවෙක් වී සිටිනා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණට කියන්න සිද්ධවන්නේත් ඒ කතාවමය. හම්බන්තොට වැනි ප්‍රදේශයකදී හැටකට ආසන්න පිරිසක් රැස්වන තැනකට රජයට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය නොවන ආකාරයත්, සිද්ධිය වී පැය හතක් ගතවන්නට ප්‍රථම මේ මරණ ගැන ජවිපෙය රට පුරා පෝස්ටර් ගසනා ආකාරයත්, ජනතා විමුක්ති පෙරමුණ, ජන අරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුම් දහයක් මෑත කාලය තුළදී ඇතිවී තිබූ ආකාරයත් හේ සිය මතය සාධනය කිරීම සදහා දක්වා සිටියේය. මේ සියලු ප්‍රකාශ සිද්ධවන්නේ සිද්ධිය සම්බන්ධ මූලික පැමිණිලි පිළිබඳව අවධානය යොමු නොකරමිනි. එදිනම පොලිස්පතිවරයා ජූලම්පිටියේ අමරේ සොයා ගන්නට උදව් වෙන්නැයි ජනතාවට ආයාචනය කළේය . එහෙත් මේ ඝාතනය සම්බන්ධව අමරේ වැරදිකාරයෙක් බව ඔහු පිළිගන්නේ නැත. පොලිස්පති වරයාට අනුව ඔහුගේ නියෝග මාලාව ක්‍රියාත්මක වන්නේ මෙසේය. පැහැරගෙනයැම් හා මිනිස් ඝාතන අටකට සම්බන්ධ නිසා අමරේව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්පති වරයාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ කරන්නේය. විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්, අපරාධ විමර්ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති සොකෝ කණ්ඩායමක්, පොලිස් සුනඛයන්, හා ඇඟිලි සලකුණු විශේෂඥයන් යන්නේය. යුද හමුදා බුද්ධි අංශය පරීක්ෂණ වලට උදව් කිරීමට පැමිණෙන්නේය. එහෙත් ඊට පසුදින, එනම් 19 වැනිදා අමරේ සුදු කමිසයක් හා සුදු කලිසමක් ඇඳගෙන සුදු සපත්තු දෙකක් දමාගෙන සිල් ගත් උපාසකයෙක් සේ ශාන්තව පැමිණ අධිකරණයට භාර වන්නේය. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජුලම්පිටිය අමරේ පොලිසිය භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. වසර 7 ක් තිස්සේ නඩුව විභාගවීමෙන් අනතුරුව මෙම දඩුවම ක්‍රියාත්මක විය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom