Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Jurassic Park හි T Rex එද්දි වතුර වීදුරුව හෙලවුන හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Jurassic Park හි T Rex එද්දි වතුර වීදුරුව හෙලවුන හැටි..

Jurassic Park බලපු හැමෝටම ඒ ගැන මතක් කරද්දි අනිවාර්යයෙන්ම මතකෙට නැගෙන අවස්ථාවක් තමයි ඒකේ පලවෙනි වතාවට T Rex ව පෙන්නන්න කලින් ඌ ලඟ ලඟම එන බව අඟවන විදියට කාර් එකේ Dashboard එක උඩ තියලා තිබුන වතුර පිරුනු ප්ලාස්ටික් කප් දෙකක වතුර රැලි නගමින් හෙලවෙන ආකාරය.. ඒකෙන් අපිට නොකියා කියනවා මේ විදියට එන සත්ත්වයා මොනතරම් දැවැන්ත කෙනෙක්ද කියලා.. ඉතින් කෙලින්ම T Rex ව පෙන්නනවට වඩා ඌ ගැන අපේ හිතේ බයක් තිගැස්මක් ඇතිකරන්න මේ සීන් එකෙන් අධ්‍යක්ෂකවරයා උන Steven Spielberg සමත් උනා. ගොඩක් දෙනෙක් අද කාලේ එන Jurassic World ෆිල්ම් සෙට් එකට වඩා පැරණි Jurassic Park ෆිල්ම් ටිකට අදත් ආදරේ කරන්නෙ මෙන්න මේ වගේ පොඩි පොඩි iconic සීන් නිසා තමයි. අද වෙද්දි CGI තාක්ෂණය මොනතරම් දියුණුවෙලා මොනතරම් තාත්ත්වික විදියට ඩයිනසෝරයින්ව පෙන්නන්න අවස්ථාව තිබුනත් මේ වගේ cinema tricks නැතුව පැරණි Jurassic Park vibe එකනම් අරගන්න බෑ කියලයි මගේ මතය..

කොහොමහරි මේ සීන් එක ගැන කතාකලොත් සුපුරුදු පරිදිම Spielberg ට උවමනා උනා තමන්ගේ Jaws එකේදිත් කලා වගේම වැඩක් කරන්න. ඒ කියන්නෙ දෙයක් නියමාකාරයෙන් පෙන්නන්න කලින් වෙනස් වෙනස් සංසිද්ධීන් යොදාගෙන ඒ දේ ගැන පූර්ව නිගමනයක් ප්‍රේක්ෂකයට ලබාදෙන එක. ඉතින් Jaws ෆිල්ම් එකේදි දැවැන්ත මෝරව පෙන්නන්න කලින් මේ වගේම Sound effects භාවිතා කරලා දැන් ඔන්න මෝරා ඇවිත් ඉන්නෙ කියලා කලින්ම ප්‍රේක්ශකයට අඟවන්න වගේම මෝරා ගැන තිගැස්මක් කලින්ම ඇතිකරන්න Spielberg ට හැකියාව ලැබුනා. අන්න ඒ දේම Jurassic Park එකටත් කරන්න උවමනා නිසා තමයි T Rex ගේ බර අඩි වලින් වතුරෙ රැලි ඇතිවෙන ආකාරය පෙන්වන සීන් එකක් ෆිල්ම් එකට එකතුකරන්න Spielberg ප්ලෑන් කලේ. මේක හරි සරල දෙයක් කියලා හිතුනත් වැඩේ කරද්දි තමයි මෙයාලට මේකේ අමාරුව තේරුනේ. මොකද ෆිල්ම් එකේ Special Effects බාරව හිටපු අය මොන විදියට වතුර ටික හොලවලා පෙන්නුවත් Spielberg ට උවමනා උන විදියේ හරිම සමමිතික රැලි රටාවක් අරගන්න මෙයාලට පුලුවන් උනේ නැහැ. මෙයාලා ඒකට නානාප්‍රකාර විදියට උත්සාහ කරලා ඒවා record කරලා Steven Spielberg ට පෙන්නලා තියෙනවා. නමුත් ඒ එකකටවත් Spielberg නම් කැමති වෙලා නැහැ.. ඔය අතරෙදි තමයි ඉතාම අහම්බෙන් මෙයාලට අපූරු අදහසක් පහල වෙන්නෙ. ඒ තමයි ගිටාරයක තතක් භාවිතා කරලා වතුරවල ඉතාම සමමිතික ආකාරයට කම්පන තරංග, රැලිති රටා ඇතිකරන්න පුලුවන් කියන අදහස..

ඉතින් මෙයාලා මොකක්ද දන්නවද කරන්නෙ. රැලිති ඇතිකරන්න ඕන වතුර තියෙන ප්ලාස්ටික් කෝප්පෙ යට හරි මැදින් ගිටාර් තතක් අමුණලා ඒක Dashboard එකේ පොඩි සිදුරක් විදලා පහලටම අරගෙන තියෙනවා. ඊටපස්සෙ මෙයාලට අර රැලිති ඇතිකරන්න අවශ්‍ය වෙලාවට වාහනේ යටට කෙනෙක්ව රිංගවලා ගිටාර් තත පොඩ්ඩක් ඇදලා අතඇරියම ෆිල්ම් එකේ අපි දැක්කා වගේම ඉතාම සියුම් නමුත් අලංකාර කම්පන රටාවක් දැකබලාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඉතින් මේක Spielberg ට පෙන්නුවම එයත් සෑහෙන පුදුම වෙලා සහ සතුටුවෙලා මේ විදියට වැඩේ කරමු කියලා අනුමැතිය දීලා. ඉතින් ඔන්න ඔහොම තමයි මෙයාලා T Rex එන්න කලින් වතුර හොලවලා පෙන්නුවේ  ඔන්න ඒකාලේ සිනමාවේදීන්ගේ නිර්මාණශීලීත්වය..

අදකාලේ Hollywood වල හැමදේකටම CGI ම භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්න නිසා මේ වගේ අලුත් අදහස්, නිර්මාණ බිහිවෙන්නෙම නැති තරම්. නමුත් CGI තාක්ෂණය ඒතරම්ම දියුණු මට්ටමක නැති අපේ රටේ සිනමාවට නම් මේ වගේ වෙනස් වෙනස්, නිර්මාණශීලී විශේෂ ප්‍රයෝග යොදාගන්න හොඳින්ම අවස්ථාව තියෙනවා. ඒකනිසා අපේ රටේ ඉස්සරහට සිනමා හෝ කෙටි චිත්‍රපට නිර්මාණ කරන්න කැමැත්තෙන් ඉන්න අය (විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ පැත්තෙන්) CGI ගැන වගේම මේ වගේ දේවල් ගැනත් වැඩි අවධානයක් දෙනවනම් වඩාත් වටිනවා කියලා කියන්න ඕන..

PRG...

Copied

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 27274170, member: 575597"] [SIZE=5]Jurassic Park හි T Rex එද්දි වතුර වීදුරුව හෙලවුන හැටි..[IMG alt="🦖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f996.png[/IMG][IMG alt="🦖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f996.png[/IMG][IMG alt="🥛"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tde/1/16/1f95b.png[/IMG][IMG alt="🥛"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tde/1/16/1f95b.png[/IMG][/SIZE] [IMG]https://scontent-sin6-4.xx.fbcdn.net/v/t39.30808-6/s600x600/271592286_328601172464565_4532998455682721488_n.jpg?_nc_cat=103&ccb=1-5&_nc_sid=730e14&_nc_eui2=AeGLEach55aGry_mSYJ16FRpAdGfYkxa7X4B0Z9iTFrtfi5cqJWfTXV0cZHkEUER0qQBJG96YqLdPdcTVn0ZgFpD&_nc_ohc=W8WWBEC8XAgAX-0dGdO&_nc_ht=scontent-sin6-4.xx&oh=00_AT-gwUWZyCHOcaGjsEtVDaeMOiJ2JY4ZXvfbt2Svits9hQ&oe=61E2964A[/IMG] [IMG]https://scontent-sin6-3.xx.fbcdn.net/v/t39.30808-6/s600x600/271715154_328601192464563_849438092800321262_n.jpg?_nc_cat=104&ccb=1-5&_nc_sid=730e14&_nc_eui2=AeFnJtrvRT-ULniz7vXgICEOQZ9uFNVykr5Bn24U1XKSvpP1Sx_zawaXg10y88ACyQNrKrqfx5VhDa79irMDt285&_nc_ohc=8EViaVajXvsAX-rwK-q&_nc_ht=scontent-sin6-3.xx&oh=00_AT_iVWsqhkkH1csi--9A6yJBQ3gPU8-cJtKnjbY-_ivwhA&oe=61E45BA1[/IMG] Jurassic Park බලපු හැමෝටම ඒ ගැන මතක් කරද්දි අනිවාර්යයෙන්ම මතකෙට නැගෙන අවස්ථාවක් තමයි ඒකේ පලවෙනි වතාවට T Rex ව පෙන්නන්න කලින් ඌ ලඟ ලඟම එන බව අඟවන විදියට කාර් එකේ Dashboard එක උඩ තියලා තිබුන වතුර පිරුනු ප්ලාස්ටික් කප් දෙකක වතුර රැලි නගමින් හෙලවෙන ආකාරය.. ඒකෙන් අපිට නොකියා කියනවා මේ විදියට එන සත්ත්වයා මොනතරම් දැවැන්ත කෙනෙක්ද කියලා.. ඉතින් කෙලින්ම T Rex ව පෙන්නනවට වඩා ඌ ගැන අපේ හිතේ බයක් තිගැස්මක් ඇතිකරන්න මේ සීන් එකෙන් අධ්‍යක්ෂකවරයා උන Steven Spielberg සමත් උනා. ගොඩක් දෙනෙක් අද කාලේ එන Jurassic World ෆිල්ම් සෙට් එකට වඩා පැරණි Jurassic Park ෆිල්ම් ටිකට අදත් ආදරේ කරන්නෙ මෙන්න මේ වගේ පොඩි පොඩි iconic සීන් නිසා තමයි. අද වෙද්දි CGI තාක්ෂණය මොනතරම් දියුණුවෙලා මොනතරම් තාත්ත්වික විදියට ඩයිනසෝරයින්ව පෙන්නන්න අවස්ථාව තිබුනත් මේ වගේ cinema tricks නැතුව පැරණි Jurassic Park vibe එකනම් අරගන්න බෑ කියලයි මගේ මතය..[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] කොහොමහරි මේ සීන් එක ගැන කතාකලොත් සුපුරුදු පරිදිම Spielberg ට උවමනා උනා තමන්ගේ Jaws එකේදිත් කලා වගේම වැඩක් කරන්න. ඒ කියන්නෙ දෙයක් නියමාකාරයෙන් පෙන්නන්න කලින් වෙනස් වෙනස් සංසිද්ධීන් යොදාගෙන ඒ දේ ගැන පූර්ව නිගමනයක් ප්‍රේක්ෂකයට ලබාදෙන එක. ඉතින් Jaws ෆිල්ම් එකේදි දැවැන්ත මෝරව පෙන්නන්න කලින් මේ වගේම Sound effects භාවිතා කරලා දැන් ඔන්න මෝරා ඇවිත් ඉන්නෙ කියලා කලින්ම ප්‍රේක්ශකයට අඟවන්න වගේම මෝරා ගැන තිගැස්මක් කලින්ම ඇතිකරන්න Spielberg ට හැකියාව ලැබුනා. අන්න ඒ දේම Jurassic Park එකටත් කරන්න උවමනා නිසා තමයි T Rex ගේ බර අඩි වලින් වතුරෙ රැලි ඇතිවෙන ආකාරය පෙන්වන සීන් එකක් ෆිල්ම් එකට එකතුකරන්න Spielberg ප්ලෑන් කලේ. මේක හරි සරල දෙයක් කියලා හිතුනත් වැඩේ කරද්දි තමයි මෙයාලට මේකේ අමාරුව තේරුනේ. මොකද ෆිල්ම් එකේ Special Effects බාරව හිටපු අය මොන විදියට වතුර ටික හොලවලා පෙන්නුවත් Spielberg ට උවමනා උන විදියේ හරිම සමමිතික රැලි රටාවක් අරගන්න මෙයාලට පුලුවන් උනේ නැහැ. මෙයාලා ඒකට නානාප්‍රකාර විදියට උත්සාහ කරලා ඒවා record කරලා Steven Spielberg ට පෙන්නලා තියෙනවා. නමුත් ඒ එකකටවත් Spielberg නම් කැමති වෙලා නැහැ.. ඔය අතරෙදි තමයි ඉතාම අහම්බෙන් මෙයාලට අපූරු අදහසක් පහල වෙන්නෙ. ඒ තමයි ගිටාරයක තතක් භාවිතා කරලා වතුරවල ඉතාම සමමිතික ආකාරයට කම්පන තරංග, රැලිති රටා ඇතිකරන්න පුලුවන් කියන අදහස..[IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1/16/1f60e.png[/IMG][IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1/16/1f60e.png[/IMG] ඉතින් මෙයාලා මොකක්ද දන්නවද කරන්නෙ. රැලිති ඇතිකරන්න ඕන වතුර තියෙන ප්ලාස්ටික් කෝප්පෙ යට හරි මැදින් ගිටාර් තතක් අමුණලා ඒක Dashboard එකේ පොඩි සිදුරක් විදලා පහලටම අරගෙන තියෙනවා. ඊටපස්සෙ මෙයාලට අර රැලිති ඇතිකරන්න අවශ්‍ය වෙලාවට වාහනේ යටට කෙනෙක්ව රිංගවලා ගිටාර් තත පොඩ්ඩක් ඇදලා අතඇරියම ෆිල්ම් එකේ අපි දැක්කා වගේම ඉතාම සියුම් නමුත් අලංකාර කම්පන රටාවක් දැකබලාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඉතින් මේක Spielberg ට පෙන්නුවම එයත් සෑහෙන පුදුම වෙලා සහ සතුටුවෙලා මේ විදියට වැඩේ කරමු කියලා අනුමැතිය දීලා. ඉතින් ඔන්න ඔහොම තමයි මෙයාලා T Rex එන්න කලින් වතුර හොලවලා පෙන්නුවේ [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] ඔන්න ඒකාලේ සිනමාවේදීන්ගේ නිර්මාණශීලීත්වය.. අදකාලේ Hollywood වල හැමදේකටම CGI ම භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්න නිසා මේ වගේ අලුත් අදහස්, නිර්මාණ බිහිවෙන්නෙම නැති තරම්. නමුත් CGI තාක්ෂණය ඒතරම්ම දියුණු මට්ටමක නැති අපේ රටේ සිනමාවට නම් මේ වගේ වෙනස් වෙනස්, නිර්මාණශීලී විශේෂ ප්‍රයෝග යොදාගන්න හොඳින්ම අවස්ථාව තියෙනවා. ඒකනිසා අපේ රටේ ඉස්සරහට සිනමා හෝ කෙටි චිත්‍රපට නිර්මාණ කරන්න කැමැත්තෙන් ඉන්න අය (විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ පැත්තෙන්) CGI ගැන වගේම මේ වගේ දේවල් ගැනත් වැඩි අවධානයක් දෙනවනම් වඩාත් වටිනවා කියලා කියන්න ඕන..[IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] PRG... Copied :D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom