Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Just a thought
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sonnayo ware ikmanata duwagana!

[YOUTUBE]rKhKhJ64q6E[/YOUTUBE]

මේ Artificial Ventilator machine 6ක් අරන් දෙන්න රුපියල් ලක්ෂ 150 යි ඕනෙ. දැනට ලංකාවෙ infant mortality rate එක 7.45 deaths per 1000 live births විදිහට තියන්නෙ[1]. ඒ කියන්නෙ ඉපදිලා පළමු අව්රුදු 5 ඇතුළත ළමයි 1000කින් 7.45ක් මැරෙනව ලංකාවෙ. ඇමරිකාව වගේ රටවල මේ අගය 5.8 යි. අඩුම Monaco වල 1.8 යි [2] . ඒ කියන්නෙ ලංකාවෙ අව්රුද්දකට ඉපදින 334,000ක් වගේ වෙන ගානෙන්[3] ළමයි 2500ක් විතර මැරෙනවා. ලංකාව තමයි 75 වෙනියට අඩුම infant mortality rate එකක් තියන රට[2].

infant mortality වලට factors ගොඩක් බලපානව. හැබැයි ඔය machine 6 තිබ්බනම් අඩුම ගානෙ ලංකාව ඔය list එකේ 60 වෙනි තැනටවත් එන්න පුළුවන් වෙයි සමහර විට (just a thought). ලක්ෂ 150 නම් සාපේක්ෂව ලොකු ගාණක් නොවන නිසා මේ story එක හැම තැනම share කරමු කෝටි 20ක් fund කරල PET scanner එක අරන් දුන්නනම් මේක ලොකු දෙයක් නෙමෙයිනෙ.

PET scanner එකෙන් නම් වෙන්නෙ දැනට සමාජයේ ජීවත් වෙන අයගෙ ලෙඩක් කල් තියා හඳුනාගන්න එක. ඒත් මේ වගේ දෙයක් කළොත් 7.45 තියන infant mortality rate එක 6.45 කරගත්තත් අර මැරෙන 2500න් 330ක් බේරගන්න පුළුවන්. ඔය 330 අතර සංගක්කාර, මුරලි වගේ රටේ නම ගෙනියන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන්. දිළිඳු පවුල් වල ඉපදිලා රටට සේවයක් කරන්න පුළුවන් අනාගත දොස්තර වරු ඉංජිනේරුවො ඉන්න පුළුවන්. බින්දුවෙ ඉඳන් නැගිටල රටේ ආර්ථිකය ඉස්සරහට ගෙන්නන්න පුළුවන් නවලෝක මුදලාලි වගේ අය ඉන්නත් පුළුවන්.

අපේ රටේ දේශපාලන පද්ධතියෙ වැරැද්දක් නිසා බස්නාහිර පළාත් සභාවෙ ඉන්න වෙසිගෙ පුතාල ටික අර 640,000 පුටු ගේන paper එක සම්මත කරගන. ඒ පුටු නැතුව Damro එකෙන් සාමාන්‍ය rs. 35,000 Executive Chairs 125ක් ගත්තනම් කෝටි 8න් කෝටි 7.5ක් ඉතුරු කරගන්න තිබ්බ[4]. ඒකෙන් අර 7.45 තියන අගය 5 කරගන්න තැනට වැඩ කරන්න උනත් තිබ්බ. ඒව හදන්න බෑ. ඒවට මෙතන බැන බැන හිටිය කියල වැඩක් වෙන්නෙත් නෑ. කාට ඡන්දෙ දුන්නත් ඔහොම වෙනව කැමති ඕනම දෙයක් vote කරල pass කරගන්න පුළුවන් දේශපාලන පද්ධතියක් තිබ්බම.

ඉතින් එක එකාට බැන බැන ඉන්නැතුව මේ එක කරල මේ වැඩේට කරමු. මෙන්න video වල links. Elakiri එකේ FB page කාරයො ඉන්නවනම් එක එක විකාර share කරන එකේ මේ වගේ දේකුත් Publish කරන්න. මේවත් share වෙනව මෙලෝ වැඩක් නැති content වගේම..

Links

Youtube - https://www.youtube.com/watch?v=rKhKhJ64q6E

Facebook - https://www.facebook.com/adaderana/videos/674129989640254/

ps - Erozan, 50KG වගේ පොන්නයො ඇවිල්ල මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා උඹලගෙ අම්මලට වේසි, ගණිකාව වගේ වචන අහගන්න ආස නැත්තන්. infant mortality rate එක 2 deaths per 1000 live births වගෙ කරගන්න පුළුවන්නම් උඹල දෙන්න වගේ එවුන් තමා පොඩි කාලෙදිම මැරෙන්නෙ කියලවත් හිත හදාගන්න පුළුවන්.

මෙන්න references

[1] - https://knoema.com/atlas/Sri-Lanka/topics/Demographics/Mortality/Infant-mortality-rate

[2] - https://en.wikipedia.org/wiki/List_of_countries_by_infant_and_under-five_mortality_rates

[3] - https://tradingeconomics.com/sri-lanka/birth-rate-crude-per-1-000-people-wb-data.html

[4] - https://www.newsfirst.lk/2018/08/11/western-provincial-council-to-spend-rs-640000-per-chair/

[QUOTE="hancok, post: 23559566, member: 119642"] [b]Sonnayo ware ikmanata duwagana![/b] [SIZE="4"][CENTER][YOUTUBE]rKhKhJ64q6E[/YOUTUBE] මේ Artificial Ventilator machine 6ක් අරන් දෙන්න රුපියල් ලක්ෂ 150 යි ඕනෙ. දැනට ලංකාවෙ infant mortality rate එක 7.45 deaths per 1000 live births විදිහට තියන්නෙ[1]. ඒ කියන්නෙ ඉපදිලා පළමු අව්රුදු 5 ඇතුළත ළමයි 1000කින් 7.45ක් මැරෙනව ලංකාවෙ. ඇමරිකාව වගේ රටවල මේ අගය 5.8 යි. අඩුම Monaco වල 1.8 යි [2] . ඒ කියන්නෙ ලංකාවෙ අව්රුද්දකට ඉපදින 334,000ක් වගේ වෙන ගානෙන්[3] ළමයි 2500ක් විතර මැරෙනවා. ලංකාව තමයි 75 වෙනියට අඩුම infant mortality rate එකක් තියන රට[2]. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/03/2012_Infant_mortality_rate_per_1000_live_births%2C_under-5%2C_world_map.svg/720px-2012_Infant_mortality_rate_per_1000_live_births%2C_under-5%2C_world_map.svg.png[/IMG] infant mortality වලට factors ගොඩක් බලපානව. හැබැයි ඔය machine 6 තිබ්බනම් අඩුම ගානෙ ලංකාව ඔය list එකේ 60 වෙනි තැනටවත් එන්න පුළුවන් වෙයි සමහර විට (just a thought). ලක්ෂ 150 නම් සාපේක්ෂව ලොකු ගාණක් නොවන නිසා මේ story එක හැම තැනම share කරමු කෝටි 20ක් fund කරල PET scanner එක අරන් දුන්නනම් මේක ලොකු දෙයක් නෙමෙයිනෙ. PET scanner එකෙන් නම් වෙන්නෙ දැනට සමාජයේ ජීවත් වෙන අයගෙ ලෙඩක් කල් තියා හඳුනාගන්න එක. ඒත් මේ වගේ දෙයක් කළොත් 7.45 තියන infant mortality rate එක 6.45 කරගත්තත් අර මැරෙන 2500න් 330ක් බේරගන්න පුළුවන්. ඔය 330 අතර සංගක්කාර, මුරලි වගේ රටේ නම ගෙනියන්න පුළුවන් ළමයි ඉන්න පුළුවන්. දිළිඳු පවුල් වල ඉපදිලා රටට සේවයක් කරන්න පුළුවන් අනාගත දොස්තර වරු ඉංජිනේරුවො ඉන්න පුළුවන්. බින්දුවෙ ඉඳන් නැගිටල රටේ ආර්ථිකය ඉස්සරහට ගෙන්නන්න පුළුවන් නවලෝක මුදලාලි වගේ අය ඉන්නත් පුළුවන්. අපේ රටේ දේශපාලන පද්ධතියෙ වැරැද්දක් නිසා බස්නාහිර පළාත් සභාවෙ ඉන්න වෙසිගෙ පුතාල ටික අර 640,000 පුටු ගේන paper එක සම්මත කරගන. ඒ පුටු නැතුව Damro එකෙන් සාමාන්‍ය rs. 35,000 Executive Chairs 125ක් ගත්තනම් කෝටි 8න් කෝටි 7.5ක් ඉතුරු කරගන්න තිබ්බ[4]. ඒකෙන් අර 7.45 තියන අගය 5 කරගන්න තැනට වැඩ කරන්න උනත් තිබ්බ. ඒව හදන්න බෑ. ඒවට මෙතන බැන බැන හිටිය කියල වැඩක් වෙන්නෙත් නෑ. කාට ඡන්දෙ දුන්නත් ඔහොම වෙනව කැමති ඕනම දෙයක් vote කරල pass කරගන්න පුළුවන් දේශපාලන පද්ධතියක් තිබ්බම. ඉතින් එක එකාට බැන බැන ඉන්නැතුව මේ එක කරල මේ වැඩේට කරමු. මෙන්න video වල links. Elakiri එකේ FB page කාරයො ඉන්නවනම් එක එක විකාර share කරන එකේ මේ වගේ දේකුත් Publish කරන්න. මේවත් share වෙනව මෙලෝ වැඩක් නැති content වගේම.. Links [COLOR="Red"] Youtube - [url]https://www.youtube.com/watch?v=rKhKhJ64q6E[/url] Facebook - [url]https://www.facebook.com/adaderana/videos/674129989640254/[/url][/COLOR] ps - Erozan, 50KG වගේ පොන්නයො ඇවිල්ල මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා උඹලගෙ අම්මලට වේසි, ගණිකාව වගේ වචන අහගන්න ආස නැත්තන්. infant mortality rate එක 2 deaths per 1000 live births වගෙ කරගන්න පුළුවන්නම් උඹල දෙන්න වගේ එවුන් තමා පොඩි කාලෙදිම මැරෙන්නෙ කියලවත් හිත හදාගන්න පුළුවන්.[/CENTER] මෙන්න references [1] - [url]https://knoema.com/atlas/Sri-Lanka/topics/Demographics/Mortality/Infant-mortality-rate[/url] [2] - [url]https://en.wikipedia.org/wiki/List_of_countries_by_infant_and_under-five_mortality_rates[/url] [3] - [url]https://tradingeconomics.com/sri-lanka/birth-rate-crude-per-1-000-people-wb-data.html[/url] [4] - [url]https://www.newsfirst.lk/2018/08/11/western-provincial-council-to-spend-rs-640000-per-chair/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom