Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Just read | හොද පාඩම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට යාලුවෙක් ගෙනත් දුන්නේ කියපන් කියල ඉස්කෝලෙදි..ඉතින් මට මතක විදියට මං type කරා..කියවල බලපං  ...

නිවසේදී

අම්මා වෙත,

අම්මේ මේක දැකලා කලබල එහෙම වෙන්න එපා..අම්ම මේ ලියුම දැක්ක කියන්නේ මං දැන් අම්මගෙන් වෙන් වෙලා ගොඩක් දුර ගිහින්.

අම්මල හිතන්නේ කොන්ඩේ වැවුවහම , කනට කරාබුවක් දැම්මහම එයා රස්තියාදු කාරයෙක් කියල,එත් අම්මේ ජනක ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි.එයා හරි

හොද කෙනෙක් . අම්මේ මට ජනකගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවා.අම්ම කලබල වෙන්න එපා .ජනක කිව්වා අපි දෙන්නවම බලා ගන්නවා කියල.

ජනක කැමතියි අපි දෙන්න බැදලා දරුවෝ ගොඩක් හදන්න,අම්මේ මාත් කැමති ඒ දේටම.මං කැමති ළමයි තුන් හතර දෙනෙකුයි ජනකයි එක්ක ලස්සන පවුල්

ජීවිතයක් ගෙවන්න.. අම්මේ ජනකට තණමල්විල ලස්සන පැලක් තියනවා අම්මේ..එයාටම කියල හෙනකුත් තියනවා අම්මේ..

අපේ පැල තියෙන්නේ ඒ හේන මැද.. අම්මේ ජනක කරන්නේ වැරදි වැඩක් නෙමේ..එයා කියන විදිහට ගංජා කියන්නේ ඖෂදයක් අපි ඒවා විකුණලා ජිවත් වෙනවා අම්මේ.

ජනකට ලෙඩකුත් තියනවා අම්මේ..මං හිතන්නේ ලෝකේ විද්‍යාව කවද හරි දියුණු වෙලා ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් හොයා ගනී කියලා..එතකං අපි

සතුටින් ජිවත් වෙනවා අම්මේ...අම්ම තාත්තටත් මේ ගැන කියන්න අම්ම අපි ගැන හොයන්න වද වෙන්න ඕනේ නෑ අම්මේ..අපි සතුටිං ජිවත් වෙන්නම්..

බුදු සරණයි..

පසුව ලියමි..

මං මේ ලිව්ව ඔක්කොම බොරු අම්මේ ..මගේ මෙසේ ලාච්චුවේ ඇති අම්මේ මගේ ප්‍රතිපල සහතිකේ ..මට ඕනේ උනේ විභාගය fail වෙනවට වඩා මේ

ලෝකේ නරක දේවල් ගොඩක් තියනවා කියන්න..අම්මේ මං එහා ගෙදර පූර්ණිමත් එක්ක ඉන්නවා.අම්ම මං ගෙදර එන්න ඕන වෙලාවට කතාකරන්න ..

දුව නදීශා.

[QUOTE="wingman, post: 13758564, member: 242181"] [CENTER][COLOR="Red"]මේක මට යාලුවෙක් ගෙනත් දුන්නේ කියපන් කියල ඉස්කෝලෙදි..ඉතින් මට මතක විදියට මං type කරා..කියවල බලපං :D :D... [/COLOR] [/CENTER] [LEFT][SIZE="5"] නිවසේදී අම්මා වෙත, අම්මේ මේක දැකලා කලබල එහෙම වෙන්න එපා..අම්ම මේ ලියුම දැක්ක කියන්නේ මං දැන් අම්මගෙන් වෙන් වෙලා ගොඩක් දුර ගිහින්. අම්මල හිතන්නේ කොන්ඩේ වැවුවහම , කනට කරාබුවක් දැම්මහම එයා රස්තියාදු කාරයෙක් කියල,එත් අම්මේ ජනක ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි.එයා හරි හොද කෙනෙක් . අම්මේ මට ජනකගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවා.අම්ම කලබල වෙන්න එපා .ජනක කිව්වා අපි දෙන්නවම බලා ගන්නවා කියල. ජනක කැමතියි අපි දෙන්න බැදලා දරුවෝ ගොඩක් හදන්න,අම්මේ මාත් කැමති ඒ දේටම.මං කැමති ළමයි තුන් හතර දෙනෙකුයි ජනකයි එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න.. අම්මේ ජනකට තණමල්විල ලස්සන පැලක් තියනවා අම්මේ..එයාටම කියල හෙනකුත් තියනවා අම්මේ.. අපේ පැල තියෙන්නේ ඒ හේන මැද.. අම්මේ ජනක කරන්නේ වැරදි වැඩක් නෙමේ..එයා කියන විදිහට ගංජා කියන්නේ ඖෂදයක් අපි ඒවා විකුණලා ජිවත් වෙනවා අම්මේ. ජනකට ලෙඩකුත් තියනවා අම්මේ..මං හිතන්නේ ලෝකේ විද්‍යාව කවද හරි දියුණු වෙලා ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් හොයා ගනී කියලා..එතකං අපි සතුටින් ජිවත් වෙනවා අම්මේ...අම්ම තාත්තටත් මේ ගැන කියන්න අම්ම අපි ගැන හොයන්න වද වෙන්න ඕනේ නෑ අම්මේ..අපි සතුටිං ජිවත් වෙන්නම්.. බුදු සරණයි.. පසුව ලියමි.. මං මේ ලිව්ව ඔක්කොම බොරු අම්මේ ..මගේ මෙසේ ලාච්චුවේ ඇති අම්මේ මගේ ප්‍රතිපල සහතිකේ ..මට ඕනේ උනේ විභාගය fail වෙනවට වඩා මේ ලෝකේ නරක දේවල් ගොඩක් තියනවා කියන්න..අම්මේ මං එහා ගෙදර පූර්ණිමත් එක්ක ඉන්නවා.අම්ම මං ගෙදර එන්න ඕන වෙලාවට කතාකරන්න .. දුව නදීශා. [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom