Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jvp එක රට දියුනු කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපක්ශෙ ඉන්න එක ආණ්ඩුවේ ඉන්නවට වඩා පට්ට ලේසියි. කිසිම වගකීමක් නෑ. තවුසන්ඩ් ටෝක්ස් ඉසූ කර කර ඉන්න තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම දෙයක් කරන්නෙ කොහොමද කියල හරියට පැහැදිලිව කියනව දැකල නෑ. ඔය දාල තියෙන එකේ තියෙන ඒවත් අලුත් ඒවා නෙමෙයි.

අපේ රටේ ඉන්නේ හෙනම ආත්මාර්ථකාමී මිනිස්සු. පොදුවේ රටේ ප්රශ්න වලට වඩා තමන්ගෙ වැඩ ටික කරගන්න විතරයි කල්පනා කරන්නෙ. හැබැයි කතා කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ වැරදි. ඔහොම වෙන්න ශිෂ්යත්වෙයි, JRගෙ විවුර්ත ආර්ථිකේ ගෙනාපු විදියයි, මනාප චන්ද ක්රමෙයි ඉඳන් හේතු ගොඩක් තියෙනව. ඒ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් තමයි රටේ දේශපාලනේ, රාජ්ය සේවය, ගොවියො, වී මෝල් කාරයෝ, පාරිබෝගිකයෝ, වුර්ථිය සමිති, ඔක්කොම හැදිලා තියෙන්නේ. ටීවී එකේ මයික් එකක් ඇල්ලුවම හොඳක් කියන එකෙක් දැකල තියෙනවද. හැම එකාම කාට හරි බනිනව. හැබැයි පිටි පැකට් 5 දෙන තැනට පාරේ ඉන්න එකෙක්ට කීයක් හරි දීල එක්ක ගිහින් පැකට් 10 ගන්නව. එන ගමන් ආණ්ඩුවට බනිනව.

මේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට කියල දේශපාලනේ කරන්නත් බෑ, මිනිස්සුන්ට එහෙම එකක් ඕනෙත් නෑ. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ දැනට තියෙන ක්රමය ඇතුලේ බලය ලබා ගන්න බැරිනම්. බලය ගන්න නම් අනිත් අයට වඩා වැඩිපුර මිනිස්සු පිරිසක් කැමති කරගන්න ඕන. එක එක විදියෙ දේවල් ගැන බලාපොරොත්තු තියෙන ලක්ෂ 150 මිනිස්සු. එක එක විදියේ බලාපොරොත්තු ලක්ෂ 300-400. ඒකෙන් වැඩිපුරම ගානක් දෙන්න පුළුවන් කියල විශ්වාසය හදාගන්න පුළුවන් අය තමයි බලයට එන්නේ. බලයට ආවට පස්සෙ හැම කෙනෙක්ගෙම හැම බලාපොරොත්තුවක්ම කවදාවත් හම්බෙන්නෙ නෑ. කිසිම දෙයක් හම්බෙන්නෙ නැති වෙන්නෙත් නෑ. හැම කෙනාටම තමන්ට හම්බෙච්ච නැති දේවල් ටික තමයි වැඩිපුර දැනෙන්නෙ. ඉතින් හැමදාම හැම එකාම ආණ්ඩුවත් එක්ක මල.

මේ තියෙන ක්රමය එක දවසකින්, එක ජනාදිපති කෙනෙක්ගෙන් වෙනස් කරන්න බැහැ.

ඒකට ඉතාම වැදගත් එක දෙයක් තමයි මනාප චන්ද ක්රමය වෙනස් කිරීම.

කැම්පස් වල තියෙන සුපිරි ප්රජාතන්ත්රවාදේ රටේම ඇති වෙනවට කැමති නැද්ද? සමහරු හිතනව කැම්පස් වල එහෙම උනාට එලියෙ එහෙම වෙන එකක් නෑ කියල.

JVP කියන්නෙ ඔය නිතර දකින පස් හයදෙනයි, වුර්ථිය සංගම් වලින් දකින කීපදෙනයි නෙමෙයි. දැන් ඔය පෙරෙට්ටො ටික එලියට එනකන් එහෙම එවුන් හිටිය කියලවත් දැනගෙන හිටියද? අපිට දකින්න දීල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් විරොදයක් නොඑන විදිහෙ මිනිස්සුයි අදහසුයි විතරයි. චන්ද වලට ඉදිරිපත් වෙන්නේ නැති, එලියට එන්නෙ නැති, පක්ෂෙ මතයට ලොකු බලපෑමක් කරන කොටසක් ඕකෙ ඉන්නව.

[QUOTE="Amos, post: 26929050, member: 558107"] විපක්ශෙ ඉන්න එක ආණ්ඩුවේ ඉන්නවට වඩා පට්ට ලේසියි. කිසිම වගකීමක් නෑ. තවුසන්ඩ් ටෝක්ස් ඉසූ කර කර ඉන්න තියෙන්නෙ. මෙච්චර කාලෙකට කිසිම දෙයක් කරන්නෙ කොහොමද කියල හරියට පැහැදිලිව කියනව දැකල නෑ. ඔය දාල තියෙන එකේ තියෙන ඒවත් අලුත් ඒවා නෙමෙයි. අපේ රටේ ඉන්නේ හෙනම ආත්මාර්ථකාමී මිනිස්සු. පොදුවේ රටේ ප්රශ්න වලට වඩා තමන්ගෙ වැඩ ටික කරගන්න විතරයි කල්පනා කරන්නෙ. හැබැයි කතා කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ වැරදි. ඔහොම වෙන්න ශිෂ්යත්වෙයි, JRගෙ විවුර්ත ආර්ථිකේ ගෙනාපු විදියයි, මනාප චන්ද ක්රමෙයි ඉඳන් හේතු ගොඩක් තියෙනව. ඒ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන් තමයි රටේ දේශපාලනේ, රාජ්ය සේවය, ගොවියො, වී මෝල් කාරයෝ, පාරිබෝගිකයෝ, වුර්ථිය සමිති, ඔක්කොම හැදිලා තියෙන්නේ. ටීවී එකේ මයික් එකක් ඇල්ලුවම හොඳක් කියන එකෙක් දැකල තියෙනවද. හැම එකාම කාට හරි බනිනව. හැබැයි පිටි පැකට් 5 දෙන තැනට පාරේ ඉන්න එකෙක්ට කීයක් හරි දීල එක්ක ගිහින් පැකට් 10 ගන්නව. එන ගමන් ආණ්ඩුවට බනිනව. මේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට කියල දේශපාලනේ කරන්නත් බෑ, මිනිස්සුන්ට එහෙම එකක් ඕනෙත් නෑ. කොච්චර හොඳ අදහස් තිබුනත් වැඩක් නෑ දැනට තියෙන ක්රමය ඇතුලේ බලය ලබා ගන්න බැරිනම්. බලය ගන්න නම් අනිත් අයට වඩා වැඩිපුර මිනිස්සු පිරිසක් කැමති කරගන්න ඕන. එක එක විදියෙ දේවල් ගැන බලාපොරොත්තු තියෙන ලක්ෂ 150 මිනිස්සු. එක එක විදියේ බලාපොරොත්තු ලක්ෂ 300-400. ඒකෙන් වැඩිපුරම ගානක් දෙන්න පුළුවන් කියල විශ්වාසය හදාගන්න පුළුවන් අය තමයි බලයට එන්නේ. බලයට ආවට පස්සෙ හැම කෙනෙක්ගෙම හැම බලාපොරොත්තුවක්ම කවදාවත් හම්බෙන්නෙ නෑ. කිසිම දෙයක් හම්බෙන්නෙ නැති වෙන්නෙත් නෑ. හැම කෙනාටම තමන්ට හම්බෙච්ච නැති දේවල් ටික තමයි වැඩිපුර දැනෙන්නෙ. ඉතින් හැමදාම හැම එකාම ආණ්ඩුවත් එක්ක මල. මේ තියෙන ක්රමය එක දවසකින්, එක ජනාදිපති කෙනෙක්ගෙන් වෙනස් කරන්න බැහැ. ඒකට ඉතාම වැදගත් එක දෙයක් තමයි මනාප චන්ද ක්රමය වෙනස් කිරීම. කැම්පස් වල තියෙන සුපිරි ප්රජාතන්ත්රවාදේ රටේම ඇති වෙනවට කැමති නැද්ද? සමහරු හිතනව කැම්පස් වල එහෙම උනාට එලියෙ එහෙම වෙන එකක් නෑ කියල. 🤪 JVP කියන්නෙ ඔය නිතර දකින පස් හයදෙනයි, වුර්ථිය සංගම් වලින් දකින කීපදෙනයි නෙමෙයි. දැන් ඔය පෙරෙට්ටො ටික එලියට එනකන් එහෙම එවුන් හිටිය කියලවත් දැනගෙන හිටියද? අපිට දකින්න දීල තියෙන්නෙ මිනිස්සුන්ගෙන් විරොදයක් නොඑන විදිහෙ මිනිස්සුයි අදහසුයි විතරයි. චන්ද වලට ඉදිරිපත් වෙන්නේ නැති, එලියට එන්නෙ නැති, පක්ෂෙ මතයට ලොකු බලපෑමක් කරන කොටසක් ඕකෙ ඉන්නව. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom