Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP කපටියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ සම්බන්ධ මාගේ විවේචනය අතීතයට පමණක් වළංගු විවේචනයක්ද?

මා විසින් ජවිපෙ සම්බන්ධයෙන් පලකල විවේචනාත්මක ලිපියකට කිහිප දෙනෙකුම කොමෙන්ටි කරමින් මතුකරල තිබෙන ප්‍රධානම තර්කය තමයි 71 යි 88/89 යි ගැනම ඇයි හෝද හෝද මඩේ දාන්නෙ, පවතින දේශපාලන පක්ෂ වලට වඩා අද ජවිපෙ යම් සාධනීය දේශපාලනයක් කරනව නේද? යනුවෙන්. ඒ වගේම අතීතයට පහර ගහන්න එපා, වර්ථමානය බලන්න කියලත් ඉල්ලා තිබුනා. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මේ හා සම්බන්ද වීඩියෝගත පිළිතුරකුත් මාගේ මිත්‍රයෙක් විසින් ඉදිරිපත් කර තිබුනා.

මම ජවිපෙට විරුද්ධ වෙන්න බලපෑ හේතු එදාට වගේම අදටත් වලංගුයි. ජවිපෙ සම්බන්ධයෙන් බොහෝ දෙනා පෙන්වා දෙන සාධනීය ලක්ෂනය තමයි ජවිපෙ දේශපාලනය තුල හොරු නැහැ හෝ අඩුයි කියන එක. (ඇත්තටම මම ජවිපෙ පිළිකුල් කරන හේතුව මීට වඩා බොහොම පුළුල් දේශපාලන කියවීමක් මත ගත්ත එකක්) කොහොම උනත් ජවිපෙට රැවටෙන ගොඩක් අයගෙ මේ තර්කයට පළමුව උත්තර දෙන්නම්. මේක හරියට පවතින ආණ්ඩු මැතිවරණයක් අභියස බඩු මිල අඩු කරනවා වගේ ආකර්ෂණීය මවා පෑමක් විතරයි කියලයි මම නම් දකින්නේ. සමාජවාදය මත ගොඩනැඟුණු, නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් ගැන විශ්වාසය තැබූ, විප්ලවවාදී නායකත්වයක් ඔස්සේ බිහිවුණු, අදටත් එම විප්ලවීය නායකයාගේ පංති පහ, හොර රහසේ පවත්වාගෙන යන, වසරක් පාසා එම අසාර්ථක නායකයාගේ සහ අසාර්ථක විප්ලවයේ සැමරුම් පවත්වන, විකල්ප දේශපාලන පක්ෂයක් විදියට, තමන්ගේ ඇත්ත අරමුණු, ප්‍රතිපත්ති හංගාගෙන,ඔවුන් මාර්කටින් කරන ප්‍රධාන දේශපාලන උප්පරවැට්ටිය තමයි අපි දූෂනයට හොරකමට විරුද්ධව ප්‍රායෝගිකව පෙනී ඉන්නවා කියන කාරනය. පුද්ගලයන් විදියට කෙසේ වෙතත් පක්ෂයක් විදියට ඒ වෙනුවෙන් ජවිපෙ මෙතෙක් පෙන්වා දී ඇති ධනාත්මක ආදර්ශයටත් මගේද ගරුත්වයක් අවංකවම තිබෙනවා. ( කිසිදා ආණ්ඩු බලයක් දරා නැති, නිරන්තරයෙන්ම මහජන ප්‍රසාදය උදෙසා මේ මාතෘකාවෙන් උපරිම ප්‍රයෝජන ලබන, ජවිපෙ තුලින්ම දේශපාලන පෙකණිය කැපූ විමල් වීරවංශලාගේ, මහින්ද විජේසේකරලාගේ , සොරකම් පක්ෂයේ එකවුන්ට් එකට බැර කිරීම අසාධාරණ බව මම දනිමි. එහෙත් පක්ෂයක් පවත්වාගෙන යන්නේ පුද්ගලයන් විසින්ම වන බැවින් පක්ෂයට දැනට වඩා බලයක් ලැබෙන විට ඒ වටා ගොඩගැසෙන පුද්ගල ප්රතිරූප ගැනද ඕනෑවට වඩා සහතික බලාපොරොත්තු විය නොහැකි බවද පෙන්වා දෙමි. එමෙන්ම, ජවිපෙ දේශපාලනයේ පුද්ගල කේන්ද්‍රීය ආදර්ශයන් වූ ජනපති අපේක්ෂක නන්දන ගුණතිලකට සිදුවූයේ කුමක්ද? පක්ෂ නායක විජේවීරයන්ගේ දෙවැනි අසාර්ථක විප්ලවයේ දිවි රැකගත් එකම දේශපාලන මණ්ඬල සභිකයා වූ සෝමවංශ අමරසිංහ ජවිපෙ යථාර්ථය නිරුවත් කල ආකාරය නැවත නැවත අධ්‍යයනය කල යුතුමය. මක් නිසාද යත් ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයක, පක්ෂයක අභ්‍යන්තර අපේක්ෂා, ප්‍රතිපත්ති, හැල හැප්පීම්, නව ප්රවනතා පහසුවෙන්ම සමාජගත වන නමුත් ජවිපෙ වැනි ගුප්ත පක්ෂයක ඒවා සමාජගත වන්නේ කළාතුරකින් පමනක්ම වන බැවිනි.)

අතීතයටම අයත් වූවද, තවමත් රෝහණ විජේවීර යනු ජවිපෙ අනුත්තර මතවාදී නායකයාම බවට සැකයක් තිබිය නොහැකිය. අසාර්ථක කැරැල්ලකින් පසුව විජේවීරයන්ගේ මරණය දක්වා ඔහු වෙස්වලාගෙන සැඟව සිටි උළපනේ බංගලාව සහ ඒ අධි සුඛෝපභෝගී ජීවිතය සම්බන්දව ඉරිසියාවක් මා හට නැතත්, සමකාලීන සමාජයේ හදවතක් කෂේරුකාවක් සහිත තරුණ ජීවිත දස දහස්ගනනක් ටයර් සෑයේ දැවෙද්දී, මේ අනුත්තර විප්ලවීය නායකයා මේ සැප කෙසේ නම් උසුලාගත්තාද? යන්න නම් මට අදටත් ප්රශ්නයකි. (ජවිපෙ වත්මන් නායක අනුරකුමාරයන්ගේ බිස්නස් ක්ලාස් ගුවන් ගමන්, අයර්ලන්ත බංගලා චෝදනා වල ඇත්ත නැත්ත කෙසේ වෙතත්, රාජපක්ෂලාට මෙන්ම සමාජයේ එවැනි ප්‍රචාරණයක් ඔහු වෙතද ඇති බවත්, පමනක් පෙන්වා දෙමි. එමෙන්ම විජේවීරයන්ගේ බිරිඳ හා දරුවන් වෙනුවෙන් නිවෙසක් තනන්නට ලැබුනු අරමුදලක් ගැනද චෝදනාවක් කරන්නේ අප නොව විජේවීරයන්ගේ බිරිඳ විසින්මය.)

එහෙත් මම ජවිපෙ පිළිකුල් කරන්නේ, ඉහත කී සොරකමට එරෙහි ඔවුන්ගේ ආකර්ෂණීය සටන් පාඨය ගැන ඇති ප්‍රශ්නයක් නිසා නොව, ඊට යටින් ඇති ඔවුන්ගේ මාක්ස්වාදී වෘක ප්‍රතිපත්තිය මම සම්පූර්ණයෙන්ම බැහැර කරන බැවිනි.

අනුරකුමාර දිසානායක අර වීඩියෝගත පිලිතුරක් මඟින් පෙන්වා දෙන පරිදි, ඔවුන් විප්ලවය සදහටම අතහැර ඇති බව ඇත්තක්ද? එයට ඇති සහතිකය කුමක්ද? මෙහි ඇත්ත නැත්ත ඇත්තටම දන්නේ සාමාන්‍ය සමාජය නොව එම පක්ෂයේ එළියට නොපෙනෙන දේශපාලන මණ්ඩලයේ පෙනෙන නොපෙනෙන නායකයන් අතලොස්සම පමනි. (අතීතය පට්ට ගහන්න එපා කියන අයට මා නැවත මතක් කර සිටින්නේ, කුමාර් ගුණරත්නම් ගැන ජවිපෙ වත්මන් නායකයන් අමු අමුවේ වැමෑරූ පට්ට කෙබර 88/89 තරම්ම පැරනි ඒවා නොවන බවයි.)

එමෙන්ම හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ, යන පැරණි කියමන ජවිපෙ සම්බන්ධයෙන් ආදේශ කලහොත්, මට මතක් වෙන්නේ, විප්ලවයකින් වේවා, ප්‍රජාතන්ත්‍රවාදීව හෝ වේවා ජවිපෙට යම් බහුතර බලයක් ලැබුනු විටෙක ඔවුන් කටයුතු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ආකාරය දකින්නට හැකි හොඳම කැඩපත විශ්වවිද්‍යාලයීය පරිසරය තුල ජවිපෙ පවත්වාගෙන යන අනියම් පාලනයේ ස්වභාවය වන බවයි.

අන්තරය තුල බලය අද ජවිපෙන් ගැලවී ගිය ඔවුන්ගේ දේශපාලන කාඩරය වන පෙරටුගාමීන් විසින් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇතත්, එය දෙකඩ වන්නට පෙරත්, පසුවත් විශ්ව විද්‍යාලයීය දේශපාලනයේ ජවිපෙ භූමිකාව සාමාන්‍ය සමාජය හඳුන්වාදී ඇත්තේ මුදා නොගත් ප්‍රදේශයක් වශයෙනි. එනම්, අන් මත නොඉවසන, ප්රජාතන්ත්රවාදී සිතුම් පැතුම් වලට ඉඩක් නොමැති කැරලි කාරීන් අතට පත් භූමියක ස්වභාවයකි. (නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගල, ජාතික සම්පත් සම්බන්ධයෙන් අරගල, පෞද්ගලීකරනය සම්බන්ධයෙන් වන අරගල හා මැදිහත්වීම් මා අගය කරන නමුත් මේ මතුකරන තර්කය එම සීමාවටත් එපිටින් ගිය අත්ථනෝමතික බලහත්කාරයන් සම්බන්දවය)

ආසන්න උදාහරනයක් ගතහොත්, කැළණි සරසවියේ ප්‍රදර්ශනයකට අන්තරයේ පහර දීමත්, අවස්ථා ගනනාවකදී විශ්ව විද්‍යාලයන්හි බෞද්ධ සමිති මැදිහත්ව කරන්නට උත්සාහ කල බෞද්ධ ආගමික වැඩ සටහන් වලට පහර දීමත් දැක්විය හැකිය. එමෙන්ම ජවිපෙ දේශපාලනය තුළට නවක ශිෂ්‍ය ප්‍රජාව අනුගත කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් උප සංස්කෘතියක් වශයෙන් හුවා දක්වමින් වසරින් වසර උත්සන්න වෙමින් පවතින තිරස්චීන නවක වදයත් පිළිබඳව අප ජවිපෙන් ප්‍රශ්න කල යුතුවම ඇත.

වඩාත්ම හාස්‍ය ජනක කරුණ වන්නේ, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ බලහත්කාරීව අන් මත යටපත් කරන, පහර දෙන මේ ජවිපෙ ශිෂ්‍ය පරපුරම, පවතින ආණ්ඩු වලින් පමණක් සුපිරි ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටීමයි. (වාසනාවට හෝ අවාසනාවට විශ්ව විද්‍යාල පද්ධතිය තුල මේ භීෂණය පතුරුවන, ජවිපෙ අනුත්තර ගෝල බාලයන් බහුතරයක් එයින් පිටවන්නේ සිය රතු කමිසය විශ්ව විද්‍යාලයේ කම්බි වැටේ ගලවා එල්ලා තැබීමෙන් අනතුරුවය.)

විශ්ව විද්‍යාල පද්ධතිය තුල අන්තරය නැමැති රතු කෝවේ හැදෙන වැඩෙන රතු සහෝදර පැටවුන්ගේ තවත් මාගේ විවේචනය එල්ල වන පැතිකඩක් වන්නේ, සිංහල කමට සහ බෞද්ධ දැක්මට ඔවුන් තුල ඇති කැකෑරෙන වෛරයේ පිළිබිඹුවයි. දකුණේ සරසවි තුල සංහිදියාවේ වැල් බයිලා දෙසන රතු වෘකයන්, උතුරේ සිංහල සරසවි සිසුන්ගේ ඔලු පලන විට මීක් ශබ්දයක් නැඟුවේ නැත.

එමෙන්ම ජවිපෙ මෑත කාළීන දේශපාලනය අධ්‍යයනය කිරීමේදී, වැදගත්ම කරුණක් වන්නේ, ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිමය ප්රවේශයේ මූල ධර්ම කෙබඳුද? යන්නයි. පැහැදිලිවම ඔවුන්, බලය බෙදාදීම සම්බන්ධයෙන් මේ රටේ බහුතර ජනතාවගේ උපරිම සීමා රේඛාවද ඉක්මවා අන්තවාදීන්ගේ වුවමනාවන් දිශාවට ගමන් කර ඇති අතර, විශේෂයෙන් මේ රටේ ඓතිහාසික උරුමයේ ප්‍රශ්න කල නොහැකි අනන්‍යතාවයක් වන බෞද්ධාගමට හිමි (නාමික හෝ ) ප්‍රමුඛතාවය පිළිබඳවද නින්දිත ප්රතිපත්තියක පිහිටා කටයුතු කරයි.

මෑතක් වන තුරුම සිය පක්ෂයේ විජේවීර චින්තනයේ පංති පහ මඟින් මේ රටේ අනන්‍යතාවයට, ආගමික පසුබිමට, ඉතිහාසයේ උරුමයට වෛර කරන, සමාජයෙන් කොන්වූ මාක්ස්වාදී හුදෙකලා දේශපාලන කාඩරයක් නිර්මාණය කරමින් හා නඩත්තු කරමින් සිටින ජවිපෙ , මේ මැතිවරණයේදී අළුත් වෙස් මුහුණක් පැළද සිටින බවද පෙන්වා දිය යුතුමය. එනම් ජවිපෙ අභ්‍යන්තර දර්ශනය ගැන වැටහීමක් නැතත්, ගමේ යම් වැදගත්කමක්, ජනප්‍රියත්වයක් සහිත පිරිසක් මේ පලාත් පාලන ඡන්දයට ඉදිරිපත් කර සෑම කොට්ඨාශයකින්ම සැළකිය යුතු ඡන්දයක් කඩා ගැනීමේ උත්සාහයයි. (මේ බහුතරයක් අපේක්ෂකයන් කොට්ඨාශය ජය නොගන්නා නමුත්, තමන්ගේම අනන්‍ය ක්‍රියාකාරිකයාට වඩා ඡන්දයක් පක්ෂයට අරගෙන එන බව ජවිපෙ දනී. මේ අනුව ප්‍රදර්ශනයට ඉදිරිපත් කල ජනප්‍රිය අපේක්ෂකයන්ගේ පිහිටෙන් ලැබෙන සමානුපාතික මන්ත්‍රීධූර ප්‍රමාණය සිය දේශපාලන ක්රියාකාරිකයන්ගෙන් පිරවීමට ජවිපෙ මාන බලමින් සිටින බව නම් අද පැහැදිලිය.)

එපමනක් නොව අද ජවිපෙ උග්‍ර අභ්‍යන්තර දේශපාලනික සහ ප්‍රතිපත්තිමය ගැටළුවක සිරව සිටින බවද පෙනෙන අතර, පෙරටුගාමී වශයෙන් ජවිපෙන් ඉවත්ව ගිය කොටස එහි දේශපාලන කාඩරයේ බහුතරය වන බවද පැහැදිලිය. මේ අනුව ජවිපෙ සහ පෙරටුගාමී අතර මේ මොහොතේ පවතින ප්‍රතිපත්තිමය වෙනස කුමක්ද? යන්න ගැනත්, අනාගතයේදී ජවිපෙ පෙරටුගාමී ප්‍රතිපත්තියෙන් ඈතට ගමන් කරනවාද? නැතිනම් පෙරටුගාමීන්ටත් ඉදිරියෙන් සිටගන්නවාද? යන්න ගැනද අප සැළකිලිමත් විය යුතු බවත් පෙන්වා දෙමි.

මේ සියළු කරුණු කාරණා අනුව අවසාන වශයෙනුත් මා හට කීමට ඇත්තේ, වැරදි ඇතත්, ධනවාදී, වාමවාදී ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු කරන ආකාරයෙන් ජවිපෙ වැනි ගුප්ත දේශපාලන බලවේග සමඟ කටයුතු කල නොහැකි බවයි. එහි එලියේ දේශපාලන දැක්මත්, එය මෙහෙයවන බවට පෙනෙන දේශපාලන චරිතත් හැරුනු කොට, සැඟවුනු දේශපාලන දැක්මක් මෙන්ම, සැඟවුනු නායකත්වයන්ද ඇති බව ජවිපෙ දේශපාලනය ගැන ගැඹුරින් දන්නා අයට සැඟවිය නොහැකිය.

පක්ෂ මාරු කිරීම, තමන් දරන ප්‍රතිපත්ති සහේතුකව වෙනස් කර ගැනීම සාමාන්‍ය දෙයක් වූවද, ජවිපෙ යනු කලක් සිය සාමාජිකයන්ගෙන් ලේ අත්සන් ලබා ගත් විප්ලවීය දේශපාලන ව්‍යාපාරයකි. එයට නායකත්වය දුන් විජේවීර යනු අදටත් එම පක්ෂයේ න්‍යායවාදී අනුත්තර නායකයාය. විජේවීරයන් පැතූ ලොව නිර්මාණය කරන්නට වසරක් පාසා ශපථ කරන ජවිපෙ දැන් ප්රජාතන්ත්රවාදය ගැන කරනු ලබන සුන්දර කථිකාව අප සැළකිය යුත්තේ කැළේ මාරු වුනාට පුල්ලි වෙනස් නොවුනු ආකාරයෙන්මද? යන්න තවදුරටත් සිතා බැලීම පාඨකයන් වෙත භාර දෙමි.

ප්‍රභාත් මහීපාල

[QUOTE="saturn, post: 22817491, member: 529032"] [B][SIZE="4"]ජවිපෙ සම්බන්ධ මාගේ විවේචනය අතීතයට පමණක් වළංගු විවේචනයක්ද? මා විසින් ජවිපෙ සම්බන්ධයෙන් පලකල විවේචනාත්මක ලිපියකට කිහිප දෙනෙකුම කොමෙන්ටි කරමින් මතුකරල තිබෙන ප්‍රධානම තර්කය තමයි 71 යි 88/89 යි ගැනම ඇයි හෝද හෝද මඩේ දාන්නෙ, පවතින දේශපාලන පක්ෂ වලට වඩා අද ජවිපෙ යම් සාධනීය දේශපාලනයක් කරනව නේද? යනුවෙන්. ඒ වගේම අතීතයට පහර ගහන්න එපා, වර්ථමානය බලන්න කියලත් ඉල්ලා තිබුනා. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මේ හා සම්බන්ද වීඩියෝගත පිළිතුරකුත් මාගේ මිත්‍රයෙක් විසින් ඉදිරිපත් කර තිබුනා. මම ජවිපෙට විරුද්ධ වෙන්න බලපෑ හේතු එදාට වගේම අදටත් වලංගුයි. ජවිපෙ සම්බන්ධයෙන් බොහෝ දෙනා පෙන්වා දෙන සාධනීය ලක්ෂනය තමයි ජවිපෙ දේශපාලනය තුල හොරු නැහැ හෝ අඩුයි කියන එක. (ඇත්තටම මම ජවිපෙ පිළිකුල් කරන හේතුව මීට වඩා බොහොම පුළුල් දේශපාලන කියවීමක් මත ගත්ත එකක්) කොහොම උනත් ජවිපෙට රැවටෙන ගොඩක් අයගෙ මේ තර්කයට පළමුව උත්තර දෙන්නම්. මේක හරියට පවතින ආණ්ඩු මැතිවරණයක් අභියස බඩු මිල අඩු කරනවා වගේ ආකර්ෂණීය මවා පෑමක් විතරයි කියලයි මම නම් දකින්නේ. සමාජවාදය මත ගොඩනැඟුණු, නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් ගැන විශ්වාසය තැබූ, විප්ලවවාදී නායකත්වයක් ඔස්සේ බිහිවුණු, අදටත් එම විප්ලවීය නායකයාගේ පංති පහ, හොර රහසේ පවත්වාගෙන යන, වසරක් පාසා එම අසාර්ථක නායකයාගේ සහ අසාර්ථක විප්ලවයේ සැමරුම් පවත්වන, විකල්ප දේශපාලන පක්ෂයක් විදියට, තමන්ගේ ඇත්ත අරමුණු, ප්‍රතිපත්ති හංගාගෙන,ඔවුන් මාර්කටින් කරන ප්‍රධාන දේශපාලන උප්පරවැට්ටිය තමයි අපි දූෂනයට හොරකමට විරුද්ධව ප්‍රායෝගිකව පෙනී ඉන්නවා කියන කාරනය. පුද්ගලයන් විදියට කෙසේ වෙතත් පක්ෂයක් විදියට ඒ වෙනුවෙන් ජවිපෙ මෙතෙක් පෙන්වා දී ඇති ධනාත්මක ආදර්ශයටත් මගේද ගරුත්වයක් අවංකවම තිබෙනවා. ( කිසිදා ආණ්ඩු බලයක් දරා නැති, නිරන්තරයෙන්ම මහජන ප්‍රසාදය උදෙසා මේ මාතෘකාවෙන් උපරිම ප්‍රයෝජන ලබන, ජවිපෙ තුලින්ම දේශපාලන පෙකණිය කැපූ විමල් වීරවංශලාගේ, මහින්ද විජේසේකරලාගේ , සොරකම් පක්ෂයේ එකවුන්ට් එකට බැර කිරීම අසාධාරණ බව මම දනිමි. එහෙත් පක්ෂයක් පවත්වාගෙන යන්නේ පුද්ගලයන් විසින්ම වන බැවින් පක්ෂයට දැනට වඩා බලයක් ලැබෙන විට ඒ වටා ගොඩගැසෙන පුද්ගල ප්රතිරූප ගැනද ඕනෑවට වඩා සහතික බලාපොරොත්තු විය නොහැකි බවද පෙන්වා දෙමි. එමෙන්ම, ජවිපෙ දේශපාලනයේ පුද්ගල කේන්ද්‍රීය ආදර්ශයන් වූ ජනපති අපේක්ෂක නන්දන ගුණතිලකට සිදුවූයේ කුමක්ද? පක්ෂ නායක විජේවීරයන්ගේ දෙවැනි අසාර්ථක විප්ලවයේ දිවි රැකගත් එකම දේශපාලන මණ්ඬල සභිකයා වූ සෝමවංශ අමරසිංහ ජවිපෙ යථාර්ථය නිරුවත් කල ආකාරය නැවත නැවත අධ්‍යයනය කල යුතුමය. මක් නිසාද යත් ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයක, පක්ෂයක අභ්‍යන්තර අපේක්ෂා, ප්‍රතිපත්ති, හැල හැප්පීම්, නව ප්රවනතා පහසුවෙන්ම සමාජගත වන නමුත් ජවිපෙ වැනි ගුප්ත පක්ෂයක ඒවා සමාජගත වන්නේ කළාතුරකින් පමනක්ම වන බැවිනි.) අතීතයටම අයත් වූවද, තවමත් රෝහණ විජේවීර යනු ජවිපෙ අනුත්තර මතවාදී නායකයාම බවට සැකයක් තිබිය නොහැකිය. අසාර්ථක කැරැල්ලකින් පසුව විජේවීරයන්ගේ මරණය දක්වා ඔහු වෙස්වලාගෙන සැඟව සිටි උළපනේ බංගලාව සහ ඒ අධි සුඛෝපභෝගී ජීවිතය සම්බන්දව ඉරිසියාවක් මා හට නැතත්, සමකාලීන සමාජයේ හදවතක් කෂේරුකාවක් සහිත තරුණ ජීවිත දස දහස්ගනනක් ටයර් සෑයේ දැවෙද්දී, මේ අනුත්තර විප්ලවීය නායකයා මේ සැප කෙසේ නම් උසුලාගත්තාද? යන්න නම් මට අදටත් ප්රශ්නයකි. (ජවිපෙ වත්මන් නායක අනුරකුමාරයන්ගේ බිස්නස් ක්ලාස් ගුවන් ගමන්, අයර්ලන්ත බංගලා චෝදනා වල ඇත්ත නැත්ත කෙසේ වෙතත්, රාජපක්ෂලාට මෙන්ම සමාජයේ එවැනි ප්‍රචාරණයක් ඔහු වෙතද ඇති බවත්, පමනක් පෙන්වා දෙමි. එමෙන්ම විජේවීරයන්ගේ බිරිඳ හා දරුවන් වෙනුවෙන් නිවෙසක් තනන්නට ලැබුනු අරමුදලක් ගැනද චෝදනාවක් කරන්නේ අප නොව විජේවීරයන්ගේ බිරිඳ විසින්මය.) එහෙත් මම ජවිපෙ පිළිකුල් කරන්නේ, ඉහත කී සොරකමට එරෙහි ඔවුන්ගේ ආකර්ෂණීය සටන් පාඨය ගැන ඇති ප්‍රශ්නයක් නිසා නොව, ඊට යටින් ඇති ඔවුන්ගේ මාක්ස්වාදී වෘක ප්‍රතිපත්තිය මම සම්පූර්ණයෙන්ම බැහැර කරන බැවිනි. අනුරකුමාර දිසානායක අර වීඩියෝගත පිලිතුරක් මඟින් පෙන්වා දෙන පරිදි, ඔවුන් විප්ලවය සදහටම අතහැර ඇති බව ඇත්තක්ද? එයට ඇති සහතිකය කුමක්ද? මෙහි ඇත්ත නැත්ත ඇත්තටම දන්නේ සාමාන්‍ය සමාජය නොව එම පක්ෂයේ එළියට නොපෙනෙන දේශපාලන මණ්ඩලයේ පෙනෙන නොපෙනෙන නායකයන් අතලොස්සම පමනි. (අතීතය පට්ට ගහන්න එපා කියන අයට මා නැවත මතක් කර සිටින්නේ, කුමාර් ගුණරත්නම් ගැන ජවිපෙ වත්මන් නායකයන් අමු අමුවේ වැමෑරූ පට්ට කෙබර 88/89 තරම්ම පැරනි ඒවා නොවන බවයි.) එමෙන්ම හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ, යන පැරණි කියමන ජවිපෙ සම්බන්ධයෙන් ආදේශ කලහොත්, මට මතක් වෙන්නේ, විප්ලවයකින් වේවා, ප්‍රජාතන්ත්‍රවාදීව හෝ වේවා ජවිපෙට යම් බහුතර බලයක් ලැබුනු විටෙක ඔවුන් කටයුතු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ආකාරය දකින්නට හැකි හොඳම කැඩපත විශ්වවිද්‍යාලයීය පරිසරය තුල ජවිපෙ පවත්වාගෙන යන අනියම් පාලනයේ ස්වභාවය වන බවයි. අන්තරය තුල බලය අද ජවිපෙන් ගැලවී ගිය ඔවුන්ගේ දේශපාලන කාඩරය වන පෙරටුගාමීන් විසින් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇතත්, එය දෙකඩ වන්නට පෙරත්, පසුවත් විශ්ව විද්‍යාලයීය දේශපාලනයේ ජවිපෙ භූමිකාව සාමාන්‍ය සමාජය හඳුන්වාදී ඇත්තේ මුදා නොගත් ප්‍රදේශයක් වශයෙනි. එනම්, අන් මත නොඉවසන, ප්රජාතන්ත්රවාදී සිතුම් පැතුම් වලට ඉඩක් නොමැති කැරලි කාරීන් අතට පත් භූමියක ස්වභාවයකි. (නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගල, ජාතික සම්පත් සම්බන්ධයෙන් අරගල, පෞද්ගලීකරනය සම්බන්ධයෙන් වන අරගල හා මැදිහත්වීම් මා අගය කරන නමුත් මේ මතුකරන තර්කය එම සීමාවටත් එපිටින් ගිය අත්ථනෝමතික බලහත්කාරයන් සම්බන්දවය) ආසන්න උදාහරනයක් ගතහොත්, කැළණි සරසවියේ ප්‍රදර්ශනයකට අන්තරයේ පහර දීමත්, අවස්ථා ගනනාවකදී විශ්ව විද්‍යාලයන්හි බෞද්ධ සමිති මැදිහත්ව කරන්නට උත්සාහ කල බෞද්ධ ආගමික වැඩ සටහන් වලට පහර දීමත් දැක්විය හැකිය. එමෙන්ම ජවිපෙ දේශපාලනය තුළට නවක ශිෂ්‍ය ප්‍රජාව අනුගත කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් උප සංස්කෘතියක් වශයෙන් හුවා දක්වමින් වසරින් වසර උත්සන්න වෙමින් පවතින තිරස්චීන නවක වදයත් පිළිබඳව අප ජවිපෙන් ප්‍රශ්න කල යුතුවම ඇත. වඩාත්ම හාස්‍ය ජනක කරුණ වන්නේ, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ බලහත්කාරීව අන් මත යටපත් කරන, පහර දෙන මේ ජවිපෙ ශිෂ්‍ය පරපුරම, පවතින ආණ්ඩු වලින් පමණක් සුපිරි ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටීමයි. (වාසනාවට හෝ අවාසනාවට විශ්ව විද්‍යාල පද්ධතිය තුල මේ භීෂණය පතුරුවන, ජවිපෙ අනුත්තර ගෝල බාලයන් බහුතරයක් එයින් පිටවන්නේ සිය රතු කමිසය විශ්ව විද්‍යාලයේ කම්බි වැටේ ගලවා එල්ලා තැබීමෙන් අනතුරුවය.) විශ්ව විද්‍යාල පද්ධතිය තුල අන්තරය නැමැති රතු කෝවේ හැදෙන වැඩෙන රතු සහෝදර පැටවුන්ගේ තවත් මාගේ විවේචනය එල්ල වන පැතිකඩක් වන්නේ, සිංහල කමට සහ බෞද්ධ දැක්මට ඔවුන් තුල ඇති කැකෑරෙන වෛරයේ පිළිබිඹුවයි. දකුණේ සරසවි තුල සංහිදියාවේ වැල් බයිලා දෙසන රතු වෘකයන්, උතුරේ සිංහල සරසවි සිසුන්ගේ ඔලු පලන විට මීක් ශබ්දයක් නැඟුවේ නැත. එමෙන්ම ජවිපෙ මෑත කාළීන දේශපාලනය අධ්‍යයනය කිරීමේදී, වැදගත්ම කරුණක් වන්නේ, ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිමය ප්රවේශයේ මූල ධර්ම කෙබඳුද? යන්නයි. පැහැදිලිවම ඔවුන්, බලය බෙදාදීම සම්බන්ධයෙන් මේ රටේ බහුතර ජනතාවගේ උපරිම සීමා රේඛාවද ඉක්මවා අන්තවාදීන්ගේ වුවමනාවන් දිශාවට ගමන් කර ඇති අතර, විශේෂයෙන් මේ රටේ ඓතිහාසික උරුමයේ ප්‍රශ්න කල නොහැකි අනන්‍යතාවයක් වන බෞද්ධාගමට හිමි (නාමික හෝ ) ප්‍රමුඛතාවය පිළිබඳවද නින්දිත ප්රතිපත්තියක පිහිටා කටයුතු කරයි. මෑතක් වන තුරුම සිය පක්ෂයේ විජේවීර චින්තනයේ පංති පහ මඟින් මේ රටේ අනන්‍යතාවයට, ආගමික පසුබිමට, ඉතිහාසයේ උරුමයට වෛර කරන, සමාජයෙන් කොන්වූ මාක්ස්වාදී හුදෙකලා දේශපාලන කාඩරයක් නිර්මාණය කරමින් හා නඩත්තු කරමින් සිටින ජවිපෙ , මේ මැතිවරණයේදී අළුත් වෙස් මුහුණක් පැළද සිටින බවද පෙන්වා දිය යුතුමය. එනම් ජවිපෙ අභ්‍යන්තර දර්ශනය ගැන වැටහීමක් නැතත්, ගමේ යම් වැදගත්කමක්, ජනප්‍රියත්වයක් සහිත පිරිසක් මේ පලාත් පාලන ඡන්දයට ඉදිරිපත් කර සෑම කොට්ඨාශයකින්ම සැළකිය යුතු ඡන්දයක් කඩා ගැනීමේ උත්සාහයයි. (මේ බහුතරයක් අපේක්ෂකයන් කොට්ඨාශය ජය නොගන්නා නමුත්, තමන්ගේම අනන්‍ය ක්‍රියාකාරිකයාට වඩා ඡන්දයක් පක්ෂයට අරගෙන එන බව ජවිපෙ දනී. මේ අනුව ප්‍රදර්ශනයට ඉදිරිපත් කල ජනප්‍රිය අපේක්ෂකයන්ගේ පිහිටෙන් ලැබෙන සමානුපාතික මන්ත්‍රීධූර ප්‍රමාණය සිය දේශපාලන ක්රියාකාරිකයන්ගෙන් පිරවීමට ජවිපෙ මාන බලමින් සිටින බව නම් අද පැහැදිලිය.) එපමනක් නොව අද ජවිපෙ උග්‍ර අභ්‍යන්තර දේශපාලනික සහ ප්‍රතිපත්තිමය ගැටළුවක සිරව සිටින බවද පෙනෙන අතර, පෙරටුගාමී වශයෙන් ජවිපෙන් ඉවත්ව ගිය කොටස එහි දේශපාලන කාඩරයේ බහුතරය වන බවද පැහැදිලිය. මේ අනුව ජවිපෙ සහ පෙරටුගාමී අතර මේ මොහොතේ පවතින ප්‍රතිපත්තිමය වෙනස කුමක්ද? යන්න ගැනත්, අනාගතයේදී ජවිපෙ පෙරටුගාමී ප්‍රතිපත්තියෙන් ඈතට ගමන් කරනවාද? නැතිනම් පෙරටුගාමීන්ටත් ඉදිරියෙන් සිටගන්නවාද? යන්න ගැනද අප සැළකිලිමත් විය යුතු බවත් පෙන්වා දෙමි. මේ සියළු කරුණු කාරණා අනුව අවසාන වශයෙනුත් මා හට කීමට ඇත්තේ, වැරදි ඇතත්, ධනවාදී, වාමවාදී ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු කරන ආකාරයෙන් ජවිපෙ වැනි ගුප්ත දේශපාලන බලවේග සමඟ කටයුතු කල නොහැකි බවයි. එහි එලියේ දේශපාලන දැක්මත්, එය මෙහෙයවන බවට පෙනෙන දේශපාලන චරිතත් හැරුනු කොට, සැඟවුනු දේශපාලන දැක්මක් මෙන්ම, සැඟවුනු නායකත්වයන්ද ඇති බව ජවිපෙ දේශපාලනය ගැන ගැඹුරින් දන්නා අයට සැඟවිය නොහැකිය. පක්ෂ මාරු කිරීම, තමන් දරන ප්‍රතිපත්ති සහේතුකව වෙනස් කර ගැනීම සාමාන්‍ය දෙයක් වූවද, ජවිපෙ යනු කලක් සිය සාමාජිකයන්ගෙන් ලේ අත්සන් ලබා ගත් විප්ලවීය දේශපාලන ව්‍යාපාරයකි. එයට නායකත්වය දුන් විජේවීර යනු අදටත් එම පක්ෂයේ න්‍යායවාදී අනුත්තර නායකයාය. විජේවීරයන් පැතූ ලොව නිර්මාණය කරන්නට වසරක් පාසා ශපථ කරන ජවිපෙ දැන් ප්රජාතන්ත්රවාදය ගැන කරනු ලබන සුන්දර කථිකාව අප සැළකිය යුත්තේ කැළේ මාරු වුනාට පුල්ලි වෙනස් නොවුනු ආකාරයෙන්මද? යන්න තවදුරටත් සිතා බැලීම පාඨකයන් වෙත භාර දෙමි.[/SIZE][/B] ප්‍රභාත් මහීපාල [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom