Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP කපටියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ බන් අපිට නෙවෙයි, උන්ගේ පක්ෂේ වෙනුවෙන් නැතිවුණා විජේවීරගේ පවුලේ අයටවත් සලකන එවුන් ටිකක් නෙවෙයි. බොරුනං විස්තර හොයල බලපන්.

පළවෙනි එකයි දෙවෙනි එකයි හොරුනන් තුන්වෙනි එකා හොරෙක් නොවෙයි කියලා විස්වාස කරනවද? පළවෙනි දෙවෙනි හොරු එක්ක ඉඳිද්දී ඒ තුන් වෙනි හොරා අපි තරම්වත් ඒ අනිත් හොරු ගැන නොදන්නවද? එහෙමනං ඒ විදිහට මහින්ද දිනවන්න හරි පස්සේ යුන්පි හරි එක්ක ගියේ කෑගහල හොරු අල්ලලා අපිට සේවයක් කරන්නමද? දැන් හිතපන් මේක, අනුර කුමාර ඇතුළුව අපි බහුතරයක් දන්නවා මොනවා කරත් ජවපෙට ලැබුනේ කොහොම කරත් 5-7%, උඹල හිතනවද එක අපි තරන් වත් උන් නොදන්නවා කියලා? දැන් හිතපන් ගිය පාර යුන්පි එක හොඳ නං, යුන්පි එක වැඩ පෙන්නුවනන්, ඊට පස්සේ ඊළඟ චන්දෙට ආයිත් එයාල හොඳයි කිව්වොත් ජවිපෙට මොකද වෙන්නේ? අර 5-7 % නැතිවෙනවා නෙවෙයිද? ඉතින් බන් අලුතෙන් මේ කරන දේවල්, රට හදන්න එයාල කරන දෙයක්මද, නැත්තන් මේක එයාලගේ ඒ බෝල් පාස් ගේම් එකේ අර 5-7% ආරක්ෂා කරන පුළුවන් නං වැඩිම 10% වත් දාන් තමන්ගේ වැඩ පිළිවෙල අනිත් හොරු එක්ක ඉස්සරහට ගෙනියන ඊළඟ ස්ටෙප් එක නෙවෙයිමද?

ඇත්තටම චන්දෙ දෙන්න කවුරුවත් නැ බන්, හැමෝම හොරු, හොරුන්ගෙන් අපිට අනිත් හොරු අල්ලලා සධාරනත්වයක් ඇති කරලා අනිත් හොරු නැති කරයි කියලා අපිට අපේක්ෂා කරන්න බැ. ඉතින් මහා පරිමාණේ හොරු අල්ලන්න මහන්සි වෙන්නේ නැතුව, පහුගිය අවුරුදු කීපයේ තමන්ට

හරි තමන්ගේ පැත්තට හරි රුපියලක හරි වාසියක් ලැබුනනං ටිකක් හරි හොඳට කාල බිල අන්දලා හිටියනං එහෙම කෙනෙක්, පක්ෂයක් තියෙනවනන් අන්න එකට දාපන්.

[YOUTUBE]V9JgWgoHO94[/YOUTUBE]

[QUOTE="Nice_guy, post: 22819102, member: 565130"] [SIZE=4]ජවිපෙ බන් අපිට නෙවෙයි, උන්ගේ පක්ෂේ වෙනුවෙන් නැතිවුණා විජේවීරගේ පවුලේ අයටවත් සලකන එවුන් ටිකක් නෙවෙයි. බොරුනං විස්තර හොයල බලපන්. පළවෙනි එකයි දෙවෙනි එකයි හොරුනන් තුන්වෙනි එකා හොරෙක් නොවෙයි කියලා විස්වාස කරනවද? පළවෙනි දෙවෙනි හොරු එක්ක ඉඳිද්දී ඒ තුන් වෙනි හොරා අපි තරම්වත් ඒ අනිත් හොරු ගැන නොදන්නවද? එහෙමනං ඒ විදිහට මහින්ද දිනවන්න හරි පස්සේ යුන්පි හරි එක්ක ගියේ කෑගහල හොරු අල්ලලා අපිට සේවයක් කරන්නමද? දැන් හිතපන් මේක, අනුර කුමාර ඇතුළුව අපි බහුතරයක් දන්නවා මොනවා කරත් ජවපෙට ලැබුනේ කොහොම කරත් 5-7%, උඹල හිතනවද එක අපි තරන් වත් උන් නොදන්නවා කියලා? දැන් හිතපන් ගිය පාර යුන්පි එක හොඳ නං, යුන්පි එක වැඩ පෙන්නුවනන්, ඊට පස්සේ ඊළඟ චන්දෙට ආයිත් එයාල හොඳයි කිව්වොත් ජවිපෙට මොකද වෙන්නේ? අර 5-7 % නැතිවෙනවා නෙවෙයිද? ඉතින් බන් අලුතෙන් මේ කරන දේවල්, රට හදන්න එයාල කරන දෙයක්මද, නැත්තන් මේක එයාලගේ ඒ බෝල් පාස් ගේම් එකේ අර 5-7% ආරක්ෂා කරන පුළුවන් නං වැඩිම 10% වත් දාන් තමන්ගේ වැඩ පිළිවෙල අනිත් හොරු එක්ක ඉස්සරහට ගෙනියන ඊළඟ ස්ටෙප් එක නෙවෙයිමද? ඇත්තටම චන්දෙ දෙන්න කවුරුවත් නැ බන්, හැමෝම හොරු, හොරුන්ගෙන් අපිට අනිත් හොරු අල්ලලා සධාරනත්වයක් ඇති කරලා අනිත් හොරු නැති කරයි කියලා අපිට අපේක්ෂා කරන්න බැ. ඉතින් මහා පරිමාණේ හොරු අල්ලන්න මහන්සි වෙන්නේ නැතුව, පහුගිය අවුරුදු කීපයේ තමන්ට හරි තමන්ගේ පැත්තට හරි [B]රුපියලක[/B] හරි වාසියක් ලැබුනනං [B]ටිකක්[/B] හරි හොඳට කාල බිල අන්දලා හිටියනං එහෙම කෙනෙක්, පක්ෂයක් තියෙනවනන් අන්න එකට දාපන්. [YOUTUBE]V9JgWgoHO94[/YOUTUBE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom