Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP නෑවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

jvp ඒක සර්ව සම්පුර්ණ නැතුව ඇති නමුත් ඇයි අපි දන දැනත් පෙර වැරදි තියෙන උන්ටම දෙන්නේ

වෙනසක් කරන්න ඕනේ වෙනස් වෙනවද බලන්න

එහෙම නැතුව හෝද හෝද මඩේ දමලා වැඩක් තියෙනවද

උන් හොද නැති උනොත් වෙන පෙර වැරදි නැති එකෙක් බලන එකයි හොදම විදිය

jvp ඒක බිමේ පක්ෂයක් ඒක අවබෝද වෙන කෙනෙක්ට අවබෝද වේවි

චායාරූපය බලන් ගමන් ඔහුගෙ කතාව කියවන්න අත්තනෝමතික ඒකාධිපති පාලනයක් සදහා ශ්‍රි ලංකාව නැමැති රට සම්පූර්ණයෙන්ම වෙනස් කල ජේ ආර් ජයවර්ධන පාලනය විසින් මෙරට දේශපාලනය උඩු යටිකුරු කල 1983/07/31 දින අසත්‍ය චෝදනා නගමින් කල තහනමින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් 1983 වසරේ ඔක්තෝබර් 08 දින ජනාධිපතිවරයාට යැවූ ලිපිය කෙටියෙන් මෙසේ ඉදිරිපත් කරමි. රෝහණ විජේවීර ශ්‍රී ලංකාව 1983/10/08 ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ගරු ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරය කොලඹ 01 හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිතුමා විසින් ලංකාවේ ප්‍රමුඛතම වාමාංශික පක්ෂය තහනම් කිරීම 02 ) ජවිපෙ සාමාජිකයන් සහ සහය දෙන්නන් අත්තඩංගුවට ගැනීම 03) ජවිපෙ සභාපති රෝහණ විජේවීර ,දේශපාලන මණ්ඩල සභික උපතිස්ස ගමනායක සහ ක්‍රියාකාරීකයෙකුවූ සෝමවංශ අමරසිංහ අත්තඩංගුවට ගැනීමට නියෝග කිරීම 04) ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට ජවිපෙ සභාපතිවරයා ම රා දැමීමට නියෝග කිරීම. 05) ජවිපෙට එරෙහිව අසත්‍ය චෝදනා සහ අවලාද ඉදිරිපත් කිරීම. ගරු ජනාධිපතිතුමනි. ජවිපෙ ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයකි. එය විද්‍යාත්මක සමාජවාදය පදනම් කරගත් විප්ලවීය දේශපාලන පක්ෂයකි. මෙරටේ බහුතර ජනතාවගේ ප්රාර්ථනාවන්ට එරෙහිව ගමන් කිරීමට ජවිපෙ බලාපොරොත්තු නොවෙයි. බහුතර ජනතාව ජවිපෙ සමාජවාදී වැඩපිලිවෙල අනුමත කරනතුරු එය විපක්ෂයේ දේශපාලනය කරනු ඇත. එය රහසිගතව කටයුතු කරන සංවිධානයක් නොවේ. ජවිපෙ හිංසාකාරී හෝ කලහකාරී පක්ෂයක්ද නොවේ. පසුගිය හයවසර මුළුල්ලේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ පැවති මැතිවරණවලට බොහෝ විට අප සහභාගි විය. 1981දී පැවති සංවර්ධන සභා ඡන්දයේදී දිස්ත්‍රික්කය හයකට තරග කොට ආසන 15ක් දිනා ගත්තේය. ඒ සමගම එහි මධ්‍යම කාරක සභාව විසින් ප්රජාතාන්ත්රීය ලෙසට මැතිවරණවලට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට ඇත. ජවිපෙ කිසිම ආකාරයකින් ජූලි කලබලවලට සම්බන්ධ නැත. ජවිපෙ කිසිම දිනක වෙනම රාජ්‍යයක් ඉල්ලා නැත. නමුත් හදිසි නීති රෙගුලාසි යටතේ ආණ්ඩුව ජවිපෙ නායකයන් සිරගත කිරීමටත් දඩයම් කිරීමටත් තැත් කරයි. ජවිපෙ සභාපතිවන මා හොර රහසේ ඝා ත නය කිරීමට නියෝග කොට ඇත. අහිංසක මිනිසුන් සිරභාරයට ගෙන ඔවුන්ගේ ජීවිත අවුල් බවට පත් කර ඇත. අපරාධ කලවුන් ආණ්ඩුවෙන් තහනම් කර නැත. ඔවුන් සාකච්ඡා සදහා වටමේසවලට කැදවයි. රජයේ නිලධාරීහු ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට ගුවනින් යයි. රටක් ආණ්ඩු කරන්නේ මෙලෙසදැයි දැනගැනීමට කැමැත්තෙමි. ජවිපෙ සාමාජිකයන් සහ එහි නායකයින් සිරගත කිරීමට නියම කිරීම රටේ සාධාරණත්වයට විරුද්ද දේය.. ඒ සමගම ජවිපෙට එල්ල කර ඇති පහත සදහන් චෝදනා මම ප්‍රතික්ෂේප කරමි. 01) ජූලි මාසයේ හටගත් කලබලවලට ජවිපෙ සම්බන්ද බව 02) ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ආයුධ සන්නද්ධ වන බව 03) ජවිපෙ ආණ්ඩුව පෙරලීමට තැත් කරන බව 04) ජවිපෙ රට බෙදීමට උත්සාහා ගන්නා බව. 05) 1982 ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ තම ප්‍රතිපත්ති වෙනස් කලා යැයි කීම. මේ සියල්ල නිෂ්ඵල අවලාදයන් ය. මුහුකුරා ගිය පලපුරුදු දේශපාලකයින් නිලධාරීන් විසින් මුලාවට හා මෝඩයින් බවට පත් කිරීමට ඉඩ නොදිය යුතු අතර එසේ කලහොත් ඉන් ජාතියටම අත්විය හැකි අනිසි ප්‍රථිපල උග්‍ර විය හැක. මේ මගින් ඉදිරියට සිදුවන හානිය අතිවිශාලය. මේ හානිය වලක්වා ගැනීමට නම් ජවිපෙ තහනම ඉවත් කරන්න. මා සහ ජවිපෙ නායකයින් සිරගත කිරීමට හෝ ම රා දැමීමට දී ඇති නියෝග ඉවත් කරන්න. ජාතික සමගියට සහ එකමුතුකමට ඇති එකම මග මෙයයි. සංවර්ධනයට සහ ප්‍රගතියට ඇති එකම මග මෙයයි. ප්රජාතන්ත්රවාදයට සහ සාධාරණත්වයට ඇති එකම මග එයයි. ස්තුතියි මීට රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ. ( ලාංකීය සමාජය තුල පැලකර ඇති බොරු මතවාද කීපයක් බැහැර කිරීම සදහා මෙම ලිපිය කෙටියෙන් පල කල අතර...ජවිපෙ විසින් ප්රජාතන්ත්රවාදයෙන් බැහැරව වෙනත් මාවතක් තෝරාගත්තේ කාගේ වැරැද්ද නිසාදැයි ඔබ තේරුම් ගන්න. රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් මිනිස් අයිතිවාසිකම් නැතිකල පාලකයන් මැති උතුමන් වී සාධාරණ මිනිසුන් ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම නවතා දැමිය යුතුය. ) ප්රජාතන්ත්රවාදී අයිතින් පාගා දමන මස් වැද්දන් පාලකයන් වූ විට සාධාරණ මිනිසුන්ට අවසාන විසදුම වෙතට යොමුවීමට බලකෙරෙනු ඇත. ( ඡායාරූපය ලංකාවේ දැවැන්තම සංවිධාන ශක්තිය සහිත වූ වාමාංශික ව්‍යාපාරය නිර්මාණය කල රෝහණ විජේවීර සහෝදරයා අසනීප වී රෝහල් ගත කල අවස්ථාවක ගත් එකකි.....නමුත් එය කොට බිත්ති සහ කොලපාට තීන්ත තිබූ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් මිස මවුන්ට් එලිසෙබෙත් නොවේ....මවුන්ට් එලිසෙබෙත් නොයන පන්තියක ඉපිද දේශපාලනය කිරීම රෝහණ විජේවීර කල ලොකුම වරද ලෙස ලංකාවේ රාජ්‍යය නායකයන් දැක්කේය...) Writer - pansilu D Public - ඝාතකයා

[QUOTE="bravehearts, post: 29026918, member: 513648"] jvp ඒක සර්ව සම්පුර්ණ නැතුව ඇති නමුත් ඇයි අපි දන දැනත් පෙර වැරදි තියෙන උන්ටම දෙන්නේ වෙනසක් කරන්න ඕනේ වෙනස් වෙනවද බලන්න එහෙම නැතුව හෝද හෝද මඩේ දමලා වැඩක් තියෙනවද උන් හොද නැති උනොත් වෙන පෙර වැරදි නැති එකෙක් බලන එකයි හොදම විදිය jvp ඒක බිමේ පක්ෂයක් ඒක අවබෝද වෙන කෙනෙක්ට අවබෝද වේවි [IMG]https://yt3.ggpht.com/ZOUBnc6DYALMH9kPOe9H8f6WP6T56mrALHyhISy5xsJnhj9Lr47pq5hdHuwqpqlQLT6vc6nflwbvEQ=s980-nd-v1[/IMG] චායාරූපය බලන් ගමන් ඔහුගෙ කතාව කියවන්න අත්තනෝමතික ඒකාධිපති පාලනයක් සදහා ශ්‍රි ලංකාව නැමැති රට සම්පූර්ණයෙන්ම වෙනස් කල ජේ ආර් ජයවර්ධන පාලනය විසින් මෙරට දේශපාලනය උඩු යටිකුරු කල 1983/07/31 දින අසත්‍ය චෝදනා නගමින් කල තහනමින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් 1983 වසරේ ඔක්තෝබර් 08 දින ජනාධිපතිවරයාට යැවූ ලිපිය කෙටියෙන් මෙසේ ඉදිරිපත් කරමි. රෝහණ විජේවීර ශ්‍රී ලංකාව 1983/10/08 ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ගරු ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරය කොලඹ 01 හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිතුමා විසින් ලංකාවේ ප්‍රමුඛතම වාමාංශික පක්ෂය තහනම් කිරීම 02 ) ජවිපෙ සාමාජිකයන් සහ සහය දෙන්නන් අත්තඩංගුවට ගැනීම 03) ජවිපෙ සභාපති රෝහණ විජේවීර ,දේශපාලන මණ්ඩල සභික උපතිස්ස ගමනායක සහ ක්‍රියාකාරීකයෙකුවූ සෝමවංශ අමරසිංහ අත්තඩංගුවට ගැනීමට නියෝග කිරීම 04) ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට ජවිපෙ සභාපතිවරයා ම රා දැමීමට නියෝග කිරීම. 05) ජවිපෙට එරෙහිව අසත්‍ය චෝදනා සහ අවලාද ඉදිරිපත් කිරීම. ගරු ජනාධිපතිතුමනි. ජවිපෙ ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයකි. එය විද්‍යාත්මක සමාජවාදය පදනම් කරගත් විප්ලවීය දේශපාලන පක්ෂයකි. මෙරටේ බහුතර ජනතාවගේ ප්රාර්ථනාවන්ට එරෙහිව ගමන් කිරීමට ජවිපෙ බලාපොරොත්තු නොවෙයි. බහුතර ජනතාව ජවිපෙ සමාජවාදී වැඩපිලිවෙල අනුමත කරනතුරු එය විපක්ෂයේ දේශපාලනය කරනු ඇත. එය රහසිගතව කටයුතු කරන සංවිධානයක් නොවේ. ජවිපෙ හිංසාකාරී හෝ කලහකාරී පක්ෂයක්ද නොවේ. පසුගිය හයවසර මුළුල්ලේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ පැවති මැතිවරණවලට බොහෝ විට අප සහභාගි විය. 1981දී පැවති සංවර්ධන සභා ඡන්දයේදී දිස්ත්‍රික්කය හයකට තරග කොට ආසන 15ක් දිනා ගත්තේය. ඒ සමගම එහි මධ්‍යම කාරක සභාව විසින් ප්රජාතාන්ත්රීය ලෙසට මැතිවරණවලට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට ඇත. ජවිපෙ කිසිම ආකාරයකින් ජූලි කලබලවලට සම්බන්ධ නැත. ජවිපෙ කිසිම දිනක වෙනම රාජ්‍යයක් ඉල්ලා නැත. නමුත් හදිසි නීති රෙගුලාසි යටතේ ආණ්ඩුව ජවිපෙ නායකයන් සිරගත කිරීමටත් දඩයම් කිරීමටත් තැත් කරයි. ජවිපෙ සභාපතිවන මා හොර රහසේ ඝා ත නය කිරීමට නියෝග කොට ඇත. අහිංසක මිනිසුන් සිරභාරයට ගෙන ඔවුන්ගේ ජීවිත අවුල් බවට පත් කර ඇත. අපරාධ කලවුන් ආණ්ඩුවෙන් තහනම් කර නැත. ඔවුන් සාකච්ඡා සදහා වටමේසවලට කැදවයි. රජයේ නිලධාරීහු ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට ගුවනින් යයි. රටක් ආණ්ඩු කරන්නේ මෙලෙසදැයි දැනගැනීමට කැමැත්තෙමි. ජවිපෙ සාමාජිකයන් සහ එහි නායකයින් සිරගත කිරීමට නියම කිරීම රටේ සාධාරණත්වයට විරුද්ද දේය.. ඒ සමගම ජවිපෙට එල්ල කර ඇති පහත සදහන් චෝදනා මම ප්‍රතික්ෂේප කරමි. 01) ජූලි මාසයේ හටගත් කලබලවලට ජවිපෙ සම්බන්ද බව 02) ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ආයුධ සන්නද්ධ වන බව 03) ජවිපෙ ආණ්ඩුව පෙරලීමට තැත් කරන බව 04) ජවිපෙ රට බෙදීමට උත්සාහා ගන්නා බව. 05) 1982 ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ තම ප්‍රතිපත්ති වෙනස් කලා යැයි කීම. මේ සියල්ල නිෂ්ඵල අවලාදයන් ය. මුහුකුරා ගිය පලපුරුදු දේශපාලකයින් නිලධාරීන් විසින් මුලාවට හා මෝඩයින් බවට පත් කිරීමට ඉඩ නොදිය යුතු අතර එසේ කලහොත් ඉන් ජාතියටම අත්විය හැකි අනිසි ප්‍රථිපල උග්‍ර විය හැක. මේ මගින් ඉදිරියට සිදුවන හානිය අතිවිශාලය. මේ හානිය වලක්වා ගැනීමට නම් ජවිපෙ තහනම ඉවත් කරන්න. මා සහ ජවිපෙ නායකයින් සිරගත කිරීමට හෝ ම රා දැමීමට දී ඇති නියෝග ඉවත් කරන්න. ජාතික සමගියට සහ එකමුතුකමට ඇති එකම මග මෙයයි. සංවර්ධනයට සහ ප්‍රගතියට ඇති එකම මග මෙයයි. ප්රජාතන්ත්රවාදයට සහ සාධාරණත්වයට ඇති එකම මග එයයි. ස්තුතියි මීට රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ. ( ලාංකීය සමාජය තුල පැලකර ඇති බොරු මතවාද කීපයක් බැහැර කිරීම සදහා මෙම ලිපිය කෙටියෙන් පල කල අතර...ජවිපෙ විසින් ප්රජාතන්ත්රවාදයෙන් බැහැරව වෙනත් මාවතක් තෝරාගත්තේ කාගේ වැරැද්ද නිසාදැයි ඔබ තේරුම් ගන්න. රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් මිනිස් අයිතිවාසිකම් නැතිකල පාලකයන් මැති උතුමන් වී සාධාරණ මිනිසුන් ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම නවතා දැමිය යුතුය. ) ප්රජාතන්ත්රවාදී අයිතින් පාගා දමන මස් වැද්දන් පාලකයන් වූ විට සාධාරණ මිනිසුන්ට අවසාන විසදුම වෙතට යොමුවීමට බලකෙරෙනු ඇත. ( ඡායාරූපය ලංකාවේ දැවැන්තම සංවිධාන ශක්තිය සහිත වූ වාමාංශික ව්‍යාපාරය නිර්මාණය කල රෝහණ විජේවීර සහෝදරයා අසනීප වී රෝහල් ගත කල අවස්ථාවක ගත් එකකි.....නමුත් එය කොට බිත්ති සහ කොලපාට තීන්ත තිබූ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් මිස මවුන්ට් එලිසෙබෙත් නොවේ....මවුන්ට් එලිසෙබෙත් නොයන පන්තියක ඉපිද දේශපාලනය කිරීම රෝහණ විජේවීර කල ලොකුම වරද ලෙස ලංකාවේ රාජ්‍යය නායකයන් දැක්කේය...) Writer - pansilu D Public - ඝාතකයා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom