Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්

මුලින්ම, මේකේ කිසිම දේශපාලන අරමුණක් එහෙම නෑ. නොදන්නා දෙයක් අහල දැනගන්න දාන පොස්ට් එකක් විතරයි. මට දන්න එකෙක් සරලව මෙන්න මේක පැහැදිලි කරලා දීපන්.

දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.

ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.

තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.

ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?

අපේ sir කෙනෙක් දවසක් කියපු දෙයක් තමයි "මේ ලෝකේ 99% මිනිස්සු පට්ට කම්මැලියෝ, එක නිසා මහන්සිවෙලා වැඩ කරන 1%ට ඕනෙම field එක්ක තැනක් තියෙනවා" කියන එක.

සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි

තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන්  සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි

[QUOTE="ratadel, post: 17135433, member: 24952"] [b]JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්[/b] [COLOR="Blue"][SIZE="3"] මුලින්ම, මේකේ කිසිම දේශපාලන අරමුණක් එහෙම නෑ. නොදන්නා දෙයක් අහල දැනගන්න දාන පොස්ට් එකක් විතරයි. මට දන්න එකෙක් සරලව මෙන්න මේක පැහැදිලි කරලා දීපන්. දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල. ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු. තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල. ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? [B][I]මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා[/I][/B]. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද? අපේ sir කෙනෙක් දවසක් කියපු දෙයක් තමයි "මේ ලෝකේ 99% මිනිස්සු පට්ට කම්මැලියෝ, එක නිසා මහන්සිවෙලා වැඩ කරන 1%ට ඕනෙම field එක්ක තැනක් තියෙනවා" කියන එක. සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි :) තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් :) සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි :yes::yes::yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom