Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.

අඩුම තරමේ මිනිසාට ජිවත් වීමට තරම් හෝ වැටුපක් ලැබිය යුතුය කියන එක කියන්නේ.

ෂමය සුරා කනවා කියන්නේ තමන් ge ශ්රමයට හරියන වැටුපක් නොලැබීම. මුලික අවශ්‍යතා සපුරා ගැනීමටවත්.

ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.

තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.

බින්දුවේ ඉදලා ජීවිතය පැළඳගෙන දිනපු මිනිස්සුන්ට වඩා පැරදුන මිනිස්සු වැඩි.

හැමෝටම දියුණු වෙන්න බැහැ එහෙම. ලංකාවේ නම් සමහරවිට අයත ක්‍රම වලින්

ඒ අයත් සේවකයන්ගේ ශ්‍රමය සුරා කාල. ගොඩක් වෙලාවට. ඕනි කෙන්ක්ට නවලෝක මුදලාලි ලා

ගැන කියන පුළුවන්. එත් ලංකාවේ මේසන්ලා කියක් ඉන්නවද එහෙම සාදරනයෙන් දියුණු වෙච්ච අය.

බිම ගන කියනවා නම් එකත් දැන් මුලික් අය්ශ්‍යත්වයක් වෙලා තියනවා ලංකාවේ

ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?

ඉහකට ගිය මිනිස්සුන්ට ච්දන කිරීමක් නැහැ . ශ්‍රමය සුරා කමට හා මුලික අවශ්‍යතා පවා නොදී

ව්‍යාපාරිකයන් අදික ලැබ මබිමට තමයි විරුද්ද . දැන් උබ බලපන් උබ al maths කරලා s3 දාලා

කැම්පස් යන්න බැහැ. උබ දෙවැනි පාර කරලත් යන්න බැහැ. හැබැයි උබට වඩා අඩුවෙන් දක්ෂ තියන Art s3 ගත්ත එකෙක් සල්ලි දීල sliit එකේ දිග්රිය කරනවා. ඒ උබේ තත්වයට අම්මට සලලි නැති නිසා. එහෙම තියනවා නම් දුප්පත් ළමයෙක්ට උනත් අමතර රැකියාවක් කරමින් ඉගන ගැනීමට පහසු කම් තියෙන්න ඕනි. ලන්කාවේ එහෙම තියනවද? එහෙම තියනවා නම් උබ කියපු කාරණේ වලංගු වෙනවා. මෙතන කියන්නේ සල්ලි තියන එකග එසල්ලි උදුරන් න්නිකම් ඉන්න උන්ටදෙනවා කියලා නෙමයි.

සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි

තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි

මාත් al maths තමයි කලේ. al maths කළා කියලා විද්‍යාව කල කියලා සන්වෙදී බැරිනම් ජාන වල වරදක්. සමාජවාදියෙක් වෙන්න ඕනි නැහැ හරිදේ හරි කියන්න. ලෝකෙට මානුෂිය දේවල් ගොඩක් තිලින කරලා තියෙන්නේ විද්‍යාවෙන් තමයි.

මේකත් දැනගන්න පුතා සමාජවාදය යටතේ කාටවත් නිකම් ඉන්න බැහැ. හැමෝම දායක වෙන්න ඕනි රටේ හා මිනිසාගේ පැවැත්මට. එක එක විදියට වෙන්න පුළුවන් වයපරිකයෙන්, වෛදය වරයෙක් ඉන්ජිවෙරුවෙක්, කම්කරුවෙක් ඕනි කෙනක් වෙන්න පුළුවන්. තරාතිරමක් නැහැ. අනික කැපවීම හා උනන්දුව තියන ඕනිම කෙන්ක්ට ඕනි තැනකට යන්න පුළුවන් හොරකම් වංචා නොකර. සමාජයෙන් එකයි හදන්නේ.

රෝබුන් හුඩ් ක්‍රමය සමාජවාදය කියලා හිතන්න එපා. එක කිසි වැඩකට නැති සිතුවිල්ලක්. උබට සල්ලි තිබුන කියලා උබේ සල්ලි උදුර ගන්නේ නැහැ. ඒ වගේ ගොන් විදියට හිතන්න එපා. එත් උබ අසදරණයෙන් සල්ලි හම්බ කරනවා නම් එතනදී උබට ප්‍රශ්නයක් වෙනවා.

උබට ඕක ගන දැනගන්න ඕනි නම් කියවපන්

ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ ලිපි පෙළක් යනවා ලංකා පත්තරේ. සමසමාජය ගන එකෙත්රුම් කරලා දීලා තියනවා බුද්දර්මය පවා සම්බන්ද කරගනිමින්

[QUOTE="maxboysl, post: 17135747, member: 346679"] [COLOR="Blue"][I]දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.[/I][/COLOR] [COLOR="Purple"][SIZE="4"][B]අඩුම තරමේ මිනිසාට ජිවත් වීමට තරම් හෝ වැටුපක් ලැබිය යුතුය කියන එක කියන්නේ. ෂමය සුරා කනවා කියන්නේ තමන් ge ශ්රමයට හරියන වැටුපක් නොලැබීම. මුලික අවශ්‍යතා සපුරා ගැනීමටවත්.[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][I][SIZE="4"]ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු. තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල. [/SIZE][/I][/COLOR] [SIZE="4"][COLOR="Purple"][B]බින්දුවේ ඉදලා ජීවිතය පැළඳගෙන දිනපු මිනිස්සුන්ට වඩා පැරදුන මිනිස්සු වැඩි. හැමෝටම දියුණු වෙන්න බැහැ එහෙම. ලංකාවේ නම් සමහරවිට අයත ක්‍රම වලින් ඒ අයත් සේවකයන්ගේ ශ්‍රමය සුරා කාල. ගොඩක් වෙලාවට. ඕනි කෙන්ක්ට නවලෝක මුදලාලි ලා ගැන කියන පුළුවන්. එත් ලංකාවේ මේසන්ලා කියක් ඉන්නවද එහෙම සාදරනයෙන් දියුණු වෙච්ච අය. බිම ගන කියනවා නම් එකත් දැන් මුලික් අය්ශ්‍යත්වයක් වෙලා තියනවා ලංකාවේ[/B][/COLOR][/SIZE] [COLOR="Purple"][COLOR="Blue"][I][SIZE="4"]ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද? [/SIZE][/I][/COLOR][/COLOR] [COLOR="Purple"][B][SIZE="4"]ඉහකට ගිය මිනිස්සුන්ට ච්දන කිරීමක් නැහැ . ශ්‍රමය සුරා කමට හා මුලික අවශ්‍යතා පවා නොදී ව්‍යාපාරිකයන් අදික ලැබ මබිමට තමයි විරුද්ද . දැන් උබ බලපන් උබ al maths කරලා s3 දාලා කැම්පස් යන්න බැහැ. උබ දෙවැනි පාර කරලත් යන්න බැහැ. හැබැයි උබට වඩා අඩුවෙන් දක්ෂ තියන Art s3 ගත්ත එකෙක් සල්ලි දීල sliit එකේ දිග්රිය කරනවා. ඒ උබේ තත්වයට අම්මට සලලි නැති නිසා. එහෙම තියනවා නම් දුප්පත් ළමයෙක්ට උනත් අමතර රැකියාවක් කරමින් ඉගන ගැනීමට පහසු කම් තියෙන්න ඕනි. ලන්කාවේ එහෙම තියනවද? එහෙම තියනවා නම් උබ කියපු කාරණේ වලංගු වෙනවා. මෙතන කියන්නේ සල්ලි තියන එකග එසල්ලි උදුරන් න්නිකම් ඉන්න උන්ටදෙනවා කියලා නෙමයි. [/SIZE][/B][/COLOR] [COLOR="Blue"][SIZE="4"][I]සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි[/I][/SIZE][/COLOR] [COLOR="Purple"][B][SIZE="4"]මාත් al maths තමයි කලේ. al maths කළා කියලා විද්‍යාව කල කියලා සන්වෙදී බැරිනම් ජාන වල වරදක්. සමාජවාදියෙක් වෙන්න ඕනි නැහැ හරිදේ හරි කියන්න. ලෝකෙට මානුෂිය දේවල් ගොඩක් තිලින කරලා තියෙන්නේ විද්‍යාවෙන් තමයි. මේකත් දැනගන්න පුතා සමාජවාදය යටතේ කාටවත් නිකම් ඉන්න බැහැ. හැමෝම දායක වෙන්න ඕනි රටේ හා මිනිසාගේ පැවැත්මට. එක එක විදියට වෙන්න පුළුවන් වයපරිකයෙන්, වෛදය වරයෙක් ඉන්ජිවෙරුවෙක්, කම්කරුවෙක් ඕනි කෙනක් වෙන්න පුළුවන්. තරාතිරමක් නැහැ. අනික කැපවීම හා උනන්දුව තියන ඕනිම කෙන්ක්ට ඕනි තැනකට යන්න පුළුවන් හොරකම් වංචා නොකර. සමාජයෙන් එකයි හදන්නේ. රෝබුන් හුඩ් ක්‍රමය සමාජවාදය කියලා හිතන්න එපා. එක කිසි වැඩකට නැති සිතුවිල්ලක්. උබට සල්ලි තිබුන කියලා උබේ සල්ලි උදුර ගන්නේ නැහැ. ඒ වගේ ගොන් විදියට හිතන්න එපා. එත් උබ අසදරණයෙන් සල්ලි හම්බ කරනවා නම් එතනදී උබට ප්‍රශ්නයක් වෙනවා. උබට ඕක ගන දැනගන්න ඕනි නම් කියවපන් ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ ලිපි පෙළක් යනවා ලංකා පත්තරේ. සමසමාජය ගන එකෙත්රුම් කරලා දීලා තියනවා බුද්දර්මය පවා සම්බන්ද කරගනිමින්[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom