Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP ඵකටම අැයි මේ මඩ ගහන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බං උඹම හිතපන්..බොරු ඕන නැහැනේ මුංට අරූව මේ තරම් කල් අල්ලගන්න බැරුව හිටිය..දැන් අල්ලන් පච වපුරනවා මිනිස්සුන්ගෙ අවධානේ වෙන පැත්තකට ගන්න..මේව මහ හිරිකිත වැඩ..

මන්ත්‍රී රිෂාඩ්ට සැඟවී සිටීමට උපකාර කළ 07ක් අත්අඩංගුවට : විශේෂඥ වෛද්‍යවරියක් සහ ඉංජිනේරුවරුන් තිදෙනෙක් ඒ අතර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට රැකවරණය ලබාදුන් බව පැවසෙන විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු 07 දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්. එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර විශේෂඥ වෛද්‍යවරිය කලූබෝවිල ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කරන බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර වෛද්‍යවරිය සමග අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ඇයගේ ස්වාමිපුරුෂයා ද වනවා. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඊට අමතරව තවත් ඉංජිනේරුවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සැඟව සිටීමට අනුබල ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 06 ක් පුරා සිදු කෙරුණු මෙහෙයුම්වලින් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අද අලූයම අත්අඩංගුවට ගැනුණා. ඒ, දෙහිවල එබනියසර් වීදියේ පිහිටි නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි.

ඒ අනුව ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවයි පොලීසිය පැවසුවේ. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අදාළ ඉදිරි විමර්ශන කටයුතු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බව පොලීසිය සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් මගහරිමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දින කිහිපයේදීම දැඩි කථාබහට ලක්වුණා.

පොලීසියට එල්ල වූ දෝෂාරෝපණ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ශක්තියක් වූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.

රාජ්‍ය මුදල් අවභාවිතය හා 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී අවතැන්වූ පිරිසක් ලංගම බස්රථ මගින් ඡුන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන ඒම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවට අධිකරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06 ක් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

http://nethnews.lk/article/81008

[QUOTE="Truth Hurts, post: 25773034, member: 477372"] නෑ බං උඹම හිතපන්..බොරු ඕන නැහැනේ මුංට අරූව මේ තරම් කල් අල්ලගන්න බැරුව හිටිය..දැන් අල්ලන් පච වපුරනවා මිනිස්සුන්ගෙ අවධානේ වෙන පැත්තකට ගන්න..මේව මහ හිරිකිත වැඩ.. [SIZE=7][B]මන්ත්‍රී රිෂාඩ්ට සැඟවී සිටීමට උපකාර කළ 07ක් අත්අඩංගුවට : විශේෂඥ වෛද්‍යවරියක් සහ ඉංජිනේරුවරුන් තිදෙනෙක් ඒ අතර[/B][/SIZE] අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට රැකවරණය ලබාදුන් බව පැවසෙන විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු 07 දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්. එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර විශේෂඥ වෛද්‍යවරිය කලූබෝවිල ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කරන බවයි පොලීසිය පැවසුවේ. සැකකාර වෛද්‍යවරිය සමග අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ඇයගේ ස්වාමිපුරුෂයා ද වනවා. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. ඊට අමතරව තවත් ඉංජිනේරුවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට සැඟව සිටීමට අනුබල ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 06 ක් පුරා සිදු කෙරුණු මෙහෙයුම්වලින් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අද අලූයම අත්අඩංගුවට ගැනුණා. ඒ, දෙහිවල එබනියසර් වීදියේ පිහිටි නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි. ඒ අනුව ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවයි පොලීසිය පැවසුවේ. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අදාළ ඉදිරි විමර්ශන කටයුතු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බව පොලීසිය සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් මගහරිමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දින කිහිපයේදීම දැඩි කථාබහට ලක්වුණා. පොලීසියට එල්ල වූ දෝෂාරෝපණ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ශක්තියක් වූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ. රාජ්‍ය මුදල් අවභාවිතය හා 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී අවතැන්වූ පිරිසක් ලංගම බස්රථ මගින් ඡුන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන ඒම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවට අධිකරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06 ක් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ. [URL]http://nethnews.lk/article/81008[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom