JVP - මාලිමා අභ්‍යන්තර ගැටුම දරුණු අතට‼️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,929
    10,295
    113
    QmPk8381gA.jpg
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කලබල වෙච්ච පාර ලපයත් හදිස්සියේම ඇවිත් පැයක් හිටගෙන කතාවක් කරල නේද ? :ROFLMAO:

    ඌ නම් පිළිගත්තා ඌ කියන්නේ බොරු කියලා
    ඌ ඒ කතා කරේ පාර්ලිමේන්තුවට නෙවෙයි. උගේ ෆෑන්සලට...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    නිරීක්ෂණ

    1.Satalite එක 2027 වෙනකම් active
    2.ආයෝජන කරලා තියෙනවා ලංකාවේ අය
    3.ආදායම් ලබනවා

    ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර මුදලක් ලංකාවේ විදේශ මුදල් සංචිත වලින් ගෙව්වද නැත්නම් ලංකාවේ අයට විදේශ වල තියෙන ගිණුම් වලින් ගෙව්වද කියන එක විතරයි.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    අනේ හරිනිට මොකක් හරි කරයිද? ලස්සන ඇග පත එහෙම තියේනව...අයියෝ
     
    • Haha
    Reactions: supun_sg

    Similar threads