Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP වහලුනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]76581[/ATTACH]

අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස අනුර වේදිකාව මතට එන විට වේදිකාව පහල සිට අත්පුඩි සහ විසිල් ගැසුවා මෙන්ම බොක්කෙන් සහ හදවතින් අනුරට ජය පතන ජෙප්පන්ට දැන් ක්‍රියාත්මක කිරීමට තව වැඩක් ඇත.

ඒ මෙතෙක් දශකයක් තිස්සේ පමණ නිරන්තරයෙන් දොඩවන

" රාජපක්ෂගේ කෞතුකාගාරය

" රාජපක්ෂගේ ඝන්ඨාරය

" රාජපක්ෂගේ මෝර ටැංකිය "

" රාජපක්ෂගේ අහවල් එක "

ආදී වශයෙන් පැරණි හරක් හම් වලට දිගින් දිගටම ඔහේ තලමින් සිටින්නේ නැතිව අනුර ප්රමුඛ බලවේගය රටට ඉදිරිපත් කල ප්‍රතිපත්ති මාලාව සහ අනාගත සැලසුම් ගැන කතිකාවක් බුකියේ සහ සමාජය තුල ගොඩ නැගීමය.

මක් නිසාද යත් බලයෙන් පැරදී වසර පහක් තිස්සේ විපක්ෂයේ සිටින මැදමූලන පවුලේ අඩුපාඩු පෙන්නමින් කරන ගායනා තව දුරටත් මේ රටේ ජනතාව බලාපොරොත්තු නොවන බැවිනි.

දැන් රට යමින් සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අදුරු යුගයකටය.

සුපුරුදු ලෙසම ආර්ථිකය අස්ථාවර වීම සාමාන්‍ය දෙයක් උවද ඉතිහාසයේ අන් කවරදාටත් වඩා දේශපාලන සංස්කෘතිය පිරිහී ඇත .

අවම වශයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙන් කර හදුනා ගැනීමට නොහැකි තරමට විලි ලැජ්ජා විරහිත භාවයකට දේශපාලකයා පත්ව ඇත.

ජනතාවට වග කියන දේශපාලන බල කේන්ද්‍රයක් මේ මොහොතේ රටේ නැත

පාරම්පරික වහල් භාවය නිසා කොඩි ඔසවාගෙන හුරේ දමන පාක්ෂිකයන් හැරුණු කොට අවස්ථාව අනුව ඡන්දය භාවිතා කරන ඡන්දදායකයන් මේ මොහොතේ විමසිල්ලෙන් සිටින්නේ වඩාත් ප්‍රායෝගික වැඩ පිලිවෙල කා අතින් එලියට එනවාද යන්න දැන ගැනීමටය.

නැවත නැවතත් මතක් කර බලන්න....

පසුගිය යුගයේ රාජපක්ෂ කදවුරේ දේශපාලන ප්‍රතිරූපය දියකර හැරීමට ප්‍රබලම ප්‍රහාරය දියත් කල මිනිසා වූ අනුර දිසානායක එදා ගෝල්ෆේස් රැලියේදී ඔවුන් ගැන කතා කලාද ?

නැත....

ඊට හේතුව තව දුරටත් ඵලක් රහිත ලෙස මුව හම්වලට තඩි බෑම ජනතාව ජවිපෙන් අපේක්ෂා කරන කරුණක් නොවන බැවිනි...

දැන් ජනතාව ජවිපෙන් බලාපොරොත්තු වෙන්නේ රටට අවශ්‍ය වැඩපිලිවෙලක් මිස එක එකා ගැන කේලම් ඕපදූප නොවන වග තමන් හොදින්ම දන්නා බව ඔහු එදා තම කතාවෙන් පෙන්වා දුන්නේය.

අනෙක් අතට නිරන්තරයෙන් රාජපක්ෂ රාජපක්ෂ යනුවෙන් දෙඩවීමෙන් සිදුවන්නේ සමාජය තුල රාජපක්ෂ බිල්ලෙකු මැවී එම බිල්ලාට එරෙහි ජනතාව සියළු දෙනා තුප්පහි එජාපය තුලට ගාල් වීම වග පහුගිය මහමැතිවරණයෙන් අපට ඔප්පු විය.

රාජපක්ෂලාගේ නොපනත්කම් වලට ජනතාව 2015 දී දඩුවම් ලබා දී ඇත...

දැන් අවශ්‍ය වන්නේ රට දිනා ගත හැකි බලයක් ගොඩ නැගීම නම් ජවිපෙ සතු ඡන්ද ලක්ෂ හතෙන් පමණක් එය කිරීමට නොහැකි වග සරල අංක ගණිතය දන්නා ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

එසේ නම් ලක්ෂ හතට පිටින් ඇති ඡන්ද දිනා ගැනීම අනිවාර්ය කාරනයකි.ඔබට අවශ්‍ය වන්නේ ලක්ෂ හත තුලම සිටිමින් ඒ ලක්ෂ හතේ සිටින්නන් සමග විනෝද වීමට නම් පරණ මුව හමටම තඩි බෑවාට කිසිදු ගැටළුවක් නැත.

එසේ නොමැතිව ලක්ෂ හතෙන් එපිට ජනතාව වෙතට අනුර ගෙන යාමට නම් විරුද්ධ දේශපාලන පිල් විවේචනය කිරීම සමගම අනුරට ඡන්දය දිය යුතු සාධාරණ හේතුද ඔබ විසින් සමාජයට පැහැදිලි කල යුතුය.

තමන් ලක්ෂ හතෙන් එපිටට යා හැකි මිනිසෙක් ලෙස අනුර පලමු දිනයේදීම පෙන්වා දී ඇත.

දැන් එලඹී ඇත්තේ ඔබ අනුරව ලක්ෂ හතෙන් එපිටට ගෙන යා හැකි පාක්ෂිකයෙක්ද යන්න පෙන්වීමට කාලයයි.

[QUOTE="Truth Hurts, post: 24717480, member: 477372"] [CENTER][ATTACH]76581._xfImport[/ATTACH][/CENTER] [B][COLOR=DarkRed][SIZE=5] [/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5]අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස අනුර වේදිකාව මතට එන විට වේදිකාව පහල සිට අත්පුඩි සහ විසිල් ගැසුවා මෙන්ම බොක්කෙන් සහ හදවතින් අනුරට ජය පතන ජෙප්පන්ට දැන් ක්‍රියාත්මක කිරීමට තව වැඩක් ඇත.[/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5] ඒ මෙතෙක් දශකයක් තිස්සේ පමණ නිරන්තරයෙන් දොඩවන [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5] " රාජපක්ෂගේ කෞතුකාගාරය [/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5] " රාජපක්ෂගේ ඝන්ඨාරය " රාජපක්ෂගේ මෝර ටැංකිය " " රාජපක්ෂගේ අහවල් එක " [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5]ආදී වශයෙන් පැරණි හරක් හම් වලට දිගින් දිගටම ඔහේ තලමින් සිටින්නේ නැතිව අනුර ප්රමුඛ බලවේගය රටට ඉදිරිපත් කල ප්‍රතිපත්ති මාලාව සහ අනාගත සැලසුම් ගැන කතිකාවක් බුකියේ සහ සමාජය තුල ගොඩ නැගීමය.[/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5] [/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5]මක් නිසාද යත් බලයෙන් පැරදී වසර පහක් තිස්සේ විපක්ෂයේ සිටින මැදමූලන පවුලේ අඩුපාඩු පෙන්නමින් කරන ගායනා තව දුරටත් මේ රටේ ජනතාව බලාපොරොත්තු නොවන බැවිනි. [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5]දැන් රට යමින් සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අදුරු යුගයකටය.[/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5]සුපුරුදු ලෙසම ආර්ථිකය අස්ථාවර වීම සාමාන්‍ය දෙයක් උවද ඉතිහාසයේ අන් කවරදාටත් වඩා දේශපාලන සංස්කෘතිය පිරිහී ඇත . [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5]අවම වශයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙන් කර හදුනා ගැනීමට නොහැකි තරමට විලි ලැජ්ජා විරහිත භාවයකට දේශපාලකයා පත්ව ඇත.[/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5] [/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5]ජනතාවට වග කියන දේශපාලන බල කේන්ද්‍රයක් මේ මොහොතේ රටේ නැත පාරම්පරික වහල් භාවය නිසා කොඩි ඔසවාගෙන හුරේ දමන පාක්ෂිකයන් හැරුණු කොට අවස්ථාව අනුව ඡන්දය භාවිතා කරන ඡන්දදායකයන් මේ මොහොතේ විමසිල්ලෙන් සිටින්නේ වඩාත් ප්‍රායෝගික වැඩ පිලිවෙල කා අතින් එලියට එනවාද යන්න දැන ගැනීමටය. නැවත නැවතත් මතක් කර බලන්න.... පසුගිය යුගයේ රාජපක්ෂ කදවුරේ දේශපාලන ප්‍රතිරූපය දියකර හැරීමට ප්‍රබලම ප්‍රහාරය දියත් කල මිනිසා වූ අනුර දිසානායක එදා ගෝල්ෆේස් රැලියේදී ඔවුන් ගැන කතා කලාද ? නැත.... ඊට හේතුව තව දුරටත් ඵලක් රහිත ලෙස මුව හම්වලට තඩි බෑම ජනතාව ජවිපෙන් අපේක්ෂා කරන කරුණක් නොවන බැවිනි... දැන් ජනතාව ජවිපෙන් බලාපොරොත්තු වෙන්නේ රටට අවශ්‍ය වැඩපිලිවෙලක් මිස එක එකා ගැන කේලම් ඕපදූප නොවන වග තමන් හොදින්ම දන්නා බව ඔහු එදා තම කතාවෙන් පෙන්වා දුන්නේය. අනෙක් අතට නිරන්තරයෙන් රාජපක්ෂ රාජපක්ෂ යනුවෙන් දෙඩවීමෙන් සිදුවන්නේ සමාජය තුල රාජපක්ෂ බිල්ලෙකු මැවී එම බිල්ලාට එරෙහි ජනතාව සියළු දෙනා තුප්පහි එජාපය තුලට ගාල් වීම වග පහුගිය මහමැතිවරණයෙන් අපට ඔප්පු විය. රාජපක්ෂලාගේ නොපනත්කම් වලට ජනතාව 2015 දී දඩුවම් ලබා දී ඇත... [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5]දැන් අවශ්‍ය වන්නේ රට දිනා ගත හැකි බලයක් ගොඩ නැගීම නම් ජවිපෙ සතු ඡන්ද ලක්ෂ හතෙන් පමණක් එය කිරීමට නොහැකි වග සරල අංක ගණිතය දන්නා ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.[/SIZE][/COLOR][/B] [B][COLOR=DarkRed][SIZE=5] එසේ නම් ලක්ෂ හතට පිටින් ඇති ඡන්ද දිනා ගැනීම අනිවාර්ය කාරනයකි.ඔබට අවශ්‍ය වන්නේ ලක්ෂ හත තුලම සිටිමින් ඒ ලක්ෂ හතේ සිටින්නන් සමග විනෝද වීමට නම් පරණ මුව හමටම තඩි බෑවාට කිසිදු ගැටළුවක් නැත. එසේ නොමැතිව ලක්ෂ හතෙන් එපිට ජනතාව වෙතට අනුර ගෙන යාමට නම් විරුද්ධ දේශපාලන පිල් විවේචනය කිරීම සමගම අනුරට ඡන්දය දිය යුතු සාධාරණ හේතුද ඔබ විසින් සමාජයට පැහැදිලි කල යුතුය. තමන් ලක්ෂ හතෙන් එපිටට යා හැකි මිනිසෙක් ලෙස අනුර පලමු දිනයේදීම පෙන්වා දී ඇත. [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5]දැන් එලඹී ඇත්තේ ඔබ අනුරව ලක්ෂ හතෙන් එපිටට ගෙන යා හැකි පාක්ෂිකයෙක්ද යන්න පෙන්වීමට කාලයයි.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom