JVP විද්‍යාඥයින්ගේ සමුළුව!! පට්ටයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    අඩේ නිව්ස් වලට පෙන්නුවා ලපයා ෆුල් IT සයන්ටිස්ලා එක්ක මීටින්ග් එකක් හොඳ හෝටලේක. හොඳට වියදම් කරලා... LED Display panel දාලා.. ෆුල් westernized .. හරියට ට්‍රම්පච්චී ඉන්නවා වගේ..

    බුවා බුද්ධිමතුන් එක්ක.. හ්ම්ම්ම් මේ මාසේ අන්තිමට ලෝකේ ඉන්න ශ්‍රීලංකන් scientist ලා ලංකාවට එනවලු බන් රට හදන්න.. අනේ වාසනාවන් බන්.. !!!
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla

    Ane ban Oka kiyana ewa kauda puli ganne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    මාසෙකට සැරයක් දෙකක් පක්ෂ අරමුදලෙන් තරු පහේ හෝටලේකන් ඩිනර් එකක් ලන්ච් එකක් ගන්න ජෙප්පෝ🤣🤣
    අම්මෝ ඉතින් වාසනාව තමා
     
    • Haha
    Reactions: Clockwork

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    මාසෙකට සැරයක් දෙකක් පක්ෂ අරමුදලෙන් තරු පහේ හෝටලේකන් ඩිනර් එකක් ලන්ච් එකක් ගන්න ජෙප්පෝ🤣🤣
    අම්මෝ ඉතින් වාසනාව තමා
    UN sallery ganne nathuwa ban kohomada owa karanna salli
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,017
    113
    මාසෙකට සැරයක් දෙකක් පක්ෂ අරමුදලෙන් තරු පහේ හෝටලේකන් ඩිනර් එකක් ලන්ච් එකක් ගන්න ජෙප්පෝ🤣🤣
    අම්මෝ ඉතින් වාසනාව තමා
    pandora ube ammage puked? :(
     
    • Haha
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • මාසෙකට සැරයක් දෙකක් පක්ෂ අරමුදලෙන් තරු පහේ හෝටලේකන් ඩිනර් එකක් ලන්ච් එකක් ගන්න ජෙප්පෝ🤣🤣
    අම්මෝ ඉතින් වාසනාව තමා
    මේව ඒදවස්වල දැක්කෙ නැතෙයි 😂. පක්‍ෂෙක අරමුදල් ගැන වදවෙනව වගේම බදු සල්ලි ගැනත් වද උනානම් තමා හොඳ

    image_2c554432d7.jpg

    Gorta-Chamal-Basil-Mahinda-Rajapaksa-brothers-.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේව ඒදවස්වල දැක්කෙ නැතෙයි 😂. පක්‍ෂෙක අරමුදල් ගැන වදවෙනව වගේම බදු සල්ලි ගැනත් වද උනානම් තමා හොඳ

    image_2c554432d7.jpg

    Gorta-Chamal-Basil-Mahinda-Rajapaksa-brothers-.jpg

    සෙනග හදල පාටිත් දාලා :shocked:

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Dislike
    Reactions: EVC