Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP වෙත අදහසක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය මැතිවරණ දෙක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින්ගෙන් රටට් වටිනා බුද්ධිමත් අදහස් හුඟක් මිනිස්සු අතරට ගියා කියල මම හිතනවා.. එත් JVP එකේ වර්තමානය වෙනකොට ඉදිරියෙන් ඉන්න අනුර කුමාර, ටිල්වින් සීල, ලාල් කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ,විජිත හේරත්,සමන්ත විද්‍යාරත්න වගේ මහත්වරු ඇරුනාම මිනිස්සු අතරට යා හැකි හඬක් JVP එක ඇතුලෙන් ඇහුනේ නැහැ කිව්වොත් බොහෝ දුරට හරි ඇති.. කෙටියෙන් කිව්වොත් JVP නායකයා විදිහට හිරපු සෝමවංස අමරසිංහ කියන පුද්ගලයාගේ හඬ උනත් මිනිස්සු අතරට ගියේ නැහැ.. මොකද සොම්වන්සගේ ඇතුලෙන් මිනිස්සු අතරට ය්යවන්න පුළුවන් බුද්ධිමත් තාර්කික අදහස් එලියට ආවේ නැහැ.. මෙච්චර කාලයක් JVP එක පක්ෂයක් විදිහට ඉදිරියට අරන් ගියේ මම කලින් කියපු පුද්ගලයින් කිහිපදෙනා විතරයි කියලයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ..

එම පුද්ගලයින්ගේ තර්කානුකුල මතවාද කොයිතරම් ද කියනවනම් උග්‍ර ශ්‍රීලංකා කාරයෙක් වෙච්චි මමත් ලංකාවෙන් පිට ඉඳගෙනත් JVP එකට චන්දයක් හදන්න උත්සහයක් ගත්ත. එත් මහමැතිවරණ ප්‍රතිපලයෙන් පසුව වැටහුණු එකම දේ නම් මිනිස්සු JVP එක කියන දේවල් තර්කානුකුලව පිගත්තත්, JVP එක මහජන මුදල් හොරකම් කරන්නේ නැහැ කියන දේ පිළිගත්තත් JVP එකට චන්දයක් දෙන්න මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. JVP එකත් එක්ක දුෂණය පිටුදකින්න මිනිස්සුන්ගේ තිබ්බ උද්යෝගය චන්දය ප්‍රකාශ කරන වෙලාවේදී තිබිල නැහැ කියල අකමැත්තෙන් උනත් විශ්වාස කරන්න සිද්ද උනා.

JVP එකට චන්දෙ දෙවි කියන විශ්වාසයෙන් හිටපු චන්දෙ දාල ඇවිත් කිව්වේ අවසන් මොහොතේ UNP එකට චන්දෙ දුන්න කියලයි.. එකෙන් වැටහෙන්නේ මිනිස්සු JVP එක පාවිච්චි කරන්නේ සත්‍ය තොරතුරු දැනගන්න පමණක්ද කියන දේ ටිකක් විමසලා බලන්න වෙනවා..

JVP එක පහුගිය චන්ද ව්‍යාපාරය ඇතුලේ කියා හිටියේ පක්ෂ, පාට බලන්නේ නැතුව රට නිවැරදි දිශාවට පදවන්න දායක වෙන්න කියලයි.. මෙතැනදී මම JVP එක කොතැනවත් වරදක් කරා කියල අදහස් කරන්නේ නැහැ (88/89 වැරදුන තැන ඇරෙන්න )...අපේ රටේ චන්ද දායකයින් ගාල්ලෙන් ගීතා සහ මුතුහෙට්ටිගම වගේ උදවිය පාර්ලිමේන්තු යවද්දී මාතරින් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැව්වේ නැහැ.. ඒ වගේම දුෂණ වංචා චෝදනා තියන උදවිය පාර්ලිමේන්තු යවද්දී බිමල් රත්නායක සහ ලාල් කාන්ත පාර්ලිමේන්තු යවන්න අපේ රටේ මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. ඒ වගේ සිද්දීන් එක්ක අපිට වක්‍රාකාරයෙන් තේරම් යන්නේ මිනිස්සුන්ට, වඩා වැදගත් වෙන්නේ උගත්කම බුද්ධියට නෙවෙයි අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂය කියන එක නෙවෙයිද??? ලාල් කාන්තා, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති වගේ ජනප්‍රිය බුද්ධිමත් පුද්ගලයින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් උනානම් එකෙන්ම පාර්ලිමේන්තු යනවා කියල මම හිතනවා..පිස්සු මරගාතයක් වෙන පබා 22000 ක් මනාප ගනිද්දී බිමල් රත්නායක මනාප ගන්නේ පබාට වඩා දෙගුණයකටත් වඩා මදක් අඩුවෙන්.. ඒ කියන්නේ මිනිස්සුන්ට වැදගත් පක්ෂය කියන එකයි.. ජනප්‍රිය පක්ෂෙන් පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් මිනිස්සු චන්ද දෙන්න ලැහැස්තියි කියන එකයි..

මගේ තර්කය සහ අදහස මේකයි.. JVP එකේ මේ ඉහත නම් කියවුන පුද්ගලයින් (සෝමවංශ ඇරුනාම ) ළඟ තියන දේශපාලන දැනුම රටේ පාලනයට එකතු උනොත් රටට යහපතක් වෙයි කියල මම හිතනවා.. එත් විකල්ප බලවේගයක් විදිහට JVP එක මිනිස්සුන්ට කියන්නේ පක්ෂ පාට බලන්නේ නැතුව විකල්ප බලවෙගෙට චන්දෙ දෙන්න කියල.. එත් මේ පැවති මැතිවරණයෙ දිහා මැදිහත්ව බැලුවාම තේරුම්ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රධාන පක්ෂ දෙක කොයිතරම් හොරා කෑවත් ජනතාව එම පක්ෂ දෙකටම තමයි චන්දය දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කියල.. තව දුරටත් පැහැදිලි කරොත් මිනිස්සු පක්ෂ පාට වෙනස් කරන්න කැමති නැහැ කියන එකයි..

මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත් දේශපාලන දැනුම රටේ ජනතාවට වැඩක් වෙන විදිහකට යෙදෙව්වනම් යහපත් වෙයි නේද.. මිනිස්සු චන්දයක් දෙන්න අකමැති වෙන පක්ෂයක් බදාගෙන තව අවුරුදු පනහක් සීයක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද වර්තමානයේ ගලාගෙන යන දේශපාලන ප්‍රවාහයටම එකතු වෙලා අවංකව රටට වැඩක් කරානම්.. දැනට ඉන්න JVP සාමාජිකයින් රටේ ධනය හොරකම් නොකරාවි කියන විශ්වාසය තියෙන නිසා පක්ෂය දිනනකම් බලන් ඉන්න එක සාධාරණ නැහැ නේද...

මේක අදහසක් විතරයි..මමත් වාසියට සල්ලි වලට පක්ෂ මාරු ක්‍රමය පිළිකුල් කරන කෙනෙක් උනත් රටේ යහපත වෙනුවෙන් සද්භාවයෙන් රට ගැන හිතුවොත් මගේ තර්කය සාධාරණ නැද්ද කියල රිප්ලයි එකක් දානවද පුළුවන් උදවිය...

[QUOTE="polwattacom, post: 18852958, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]පහුගිය මැතිවරණ දෙක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින්ගෙන් රටට් වටිනා බුද්ධිමත් අදහස් හුඟක් මිනිස්සු අතරට ගියා කියල මම හිතනවා.. එත් JVP එකේ වර්තමානය වෙනකොට ඉදිරියෙන් ඉන්න අනුර කුමාර, ටිල්වින් සීල, ලාල් කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ,විජිත හේරත්,සමන්ත විද්‍යාරත්න වගේ මහත්වරු ඇරුනාම මිනිස්සු අතරට යා හැකි හඬක් JVP එක ඇතුලෙන් ඇහුනේ නැහැ කිව්වොත් බොහෝ දුරට හරි ඇති.. කෙටියෙන් කිව්වොත් JVP නායකයා විදිහට හිරපු සෝමවංස අමරසිංහ කියන පුද්ගලයාගේ හඬ උනත් මිනිස්සු අතරට ගියේ නැහැ.. මොකද සොම්වන්සගේ ඇතුලෙන් මිනිස්සු අතරට ය්යවන්න පුළුවන් බුද්ධිමත් තාර්කික අදහස් එලියට ආවේ නැහැ.. මෙච්චර කාලයක් JVP එක පක්ෂයක් විදිහට ඉදිරියට අරන් ගියේ මම කලින් කියපු පුද්ගලයින් කිහිපදෙනා විතරයි කියලයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ.. එම පුද්ගලයින්ගේ තර්කානුකුල මතවාද කොයිතරම් ද කියනවනම් උග්‍ර ශ්‍රීලංකා කාරයෙක් වෙච්චි මමත් ලංකාවෙන් පිට ඉඳගෙනත් JVP එකට චන්දයක් හදන්න උත්සහයක් ගත්ත. එත් මහමැතිවරණ ප්‍රතිපලයෙන් පසුව වැටහුණු එකම දේ නම් මිනිස්සු JVP එක කියන දේවල් තර්කානුකුලව පිගත්තත්, JVP එක මහජන මුදල් හොරකම් කරන්නේ නැහැ කියන දේ පිළිගත්තත් JVP එකට චන්දයක් දෙන්න මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. JVP එකත් එක්ක දුෂණය පිටුදකින්න මිනිස්සුන්ගේ තිබ්බ උද්යෝගය චන්දය ප්‍රකාශ කරන වෙලාවේදී තිබිල නැහැ කියල අකමැත්තෙන් උනත් විශ්වාස කරන්න සිද්ද උනා. JVP එකට චන්දෙ දෙවි කියන විශ්වාසයෙන් හිටපු චන්දෙ දාල ඇවිත් කිව්වේ අවසන් මොහොතේ UNP එකට චන්දෙ දුන්න කියලයි.. එකෙන් වැටහෙන්නේ මිනිස්සු JVP එක පාවිච්චි කරන්නේ සත්‍ය තොරතුරු දැනගන්න පමණක්ද කියන දේ ටිකක් විමසලා බලන්න වෙනවා.. JVP එක පහුගිය චන්ද ව්‍යාපාරය ඇතුලේ කියා හිටියේ පක්ෂ, පාට බලන්නේ නැතුව රට නිවැරදි දිශාවට පදවන්න දායක වෙන්න කියලයි.. මෙතැනදී මම JVP එක කොතැනවත් වරදක් කරා කියල අදහස් කරන්නේ නැහැ (88/89 වැරදුන තැන ඇරෙන්න )...අපේ රටේ චන්ද දායකයින් ගාල්ලෙන් ගීතා සහ මුතුහෙට්ටිගම වගේ උදවිය පාර්ලිමේන්තු යවද්දී මාතරින් සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු යැව්වේ නැහැ.. ඒ වගේම දුෂණ වංචා චෝදනා තියන උදවිය පාර්ලිමේන්තු යවද්දී බිමල් රත්නායක සහ ලාල් කාන්ත පාර්ලිමේන්තු යවන්න අපේ රටේ මිනිස්සු ඉදිරිපත් උනේ නැහැ.. ඒ වගේ සිද්දීන් එක්ක අපිට වක්‍රාකාරයෙන් තේරම් යන්නේ මිනිස්සුන්ට, වඩා වැදගත් වෙන්නේ උගත්කම බුද්ධියට නෙවෙයි අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂය කියන එක නෙවෙයිද??? ලාල් කාන්තා, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති වගේ ජනප්‍රිය බුද්ධිමත් පුද්ගලයින් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් උනානම් එකෙන්ම පාර්ලිමේන්තු යනවා කියල මම හිතනවා..පිස්සු මරගාතයක් වෙන පබා 22000 ක් මනාප ගනිද්දී බිමල් රත්නායක මනාප ගන්නේ පබාට වඩා දෙගුණයකටත් වඩා මදක් අඩුවෙන්.. ඒ කියන්නේ මිනිස්සුන්ට වැදගත් පක්ෂය කියන එකයි.. ජනප්‍රිය පක්ෂෙන් පොල්පිත්තක් චන්දෙ ඉල්ලුවත් මිනිස්සු චන්ද දෙන්න ලැහැස්තියි කියන එකයි.. මගේ තර්කය සහ අදහස මේකයි.. JVP එකේ මේ ඉහත නම් කියවුන පුද්ගලයින් (සෝමවංශ ඇරුනාම ) ළඟ තියන දේශපාලන දැනුම රටේ පාලනයට එකතු උනොත් රටට යහපතක් වෙයි කියල මම හිතනවා.. එත් විකල්ප බලවේගයක් විදිහට JVP එක මිනිස්සුන්ට කියන්නේ පක්ෂ පාට බලන්නේ නැතුව විකල්ප බලවෙගෙට චන්දෙ දෙන්න කියල.. එත් මේ පැවති මැතිවරණයෙ දිහා මැදිහත්ව බැලුවාම තේරුම්ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රධාන පක්ෂ දෙක කොයිතරම් හොරා කෑවත් ජනතාව එම පක්ෂ දෙකටම තමයි චන්දය දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ කියල.. තව දුරටත් පැහැදිලි කරොත් මිනිස්සු පක්ෂ පාට වෙනස් කරන්න කැමති නැහැ කියන එකයි.. මම මේ විස්තර ලියල යෝජනා කරන්න යන්නේ වෙනත් අදහසක්..JVP එක සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට ආදරෙයිනම්, රටට ආදරෙයිනම් , පක්ෂ පාට බේදයක් නැතුව JVP එකට චන්දෙ දෙන්න කියන JVP එකට බැරිවෙයිද පක්ෂ පාට බේදයක් නැතුව එයාලගේ පක්ෂෙම දිනවන්න උත්සහ කරන්නේ නැතුව මොකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතු වෙලා බුද්ධිමත් දේශපාලන දැනුම රටේ ජනතාවට වැඩක් වෙන විදිහකට යෙදෙව්වනම් යහපත් වෙයි නේද.. මිනිස්සු චන්දයක් දෙන්න අකමැති වෙන පක්ෂයක් බදාගෙන තව අවුරුදු පනහක් සීයක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද වර්තමානයේ ගලාගෙන යන දේශපාලන ප්‍රවාහයටම එකතු වෙලා අවංකව රටට වැඩක් කරානම්.. දැනට ඉන්න JVP සාමාජිකයින් රටේ ධනය හොරකම් නොකරාවි කියන විශ්වාසය තියෙන නිසා පක්ෂය දිනනකම් බලන් ඉන්න එක සාධාරණ නැහැ නේද... මේක අදහසක් විතරයි..මමත් වාසියට සල්ලි වලට පක්ෂ මාරු ක්‍රමය පිළිකුල් කරන කෙනෙක් උනත් රටේ යහපත වෙනුවෙන් සද්භාවයෙන් රට ගැන හිතුවොත් මගේ තර්කය සාධාරණ නැද්ද කියල රිප්ලයි එකක් දානවද පුළුවන් උදවිය...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom