Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP වෙත අදහසක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ අදහස මමත් හරි කියලයි දකින්නේ.

ඔය රතුපාට අදහස ලඟදි දවසක මමත් කිවුවා.

ඔය තියන හැම ප්‍රතිපත්තිය එක්ක නම් ජවිපෙට මේ රටට සේවය කරනවා බොරු.

ඇත්තටම සේවය කරන්න ඕනේ නම්, බලය ඕන. එකට විවිද උපක්‍රම ඕන. ඒ උපක්‍රම වලට ජවිපෙ ඇතැම් ප්‍රතිපත්ති වෙනස් කර ගන්න වෙයි. නැතිව ජවිපෙට මේ රටේ වැඩක් කරන්න තව අවුරුදු 40ක් වත් යයි.

"කවදා හෝ අපි මේ සටන ජය ගන්නවා" කියනවට වඩා කාලින අවශ්‍යතාවයට වැඩක් කරන්නයි ඕනේ.

මම ජවිපෙට වත් කාටවත් මේ පාර දුන්නේ නෑ. හැබැයි දුන්නත් දෙන්නේ UNP ට. හේතුව මහින්ද.

ඔය "මහින්ද" තමා මේ පාර ජවිපෙ නියෝජනය අඩු කරන්න හේතු වෙලා තියන අනිත් ප්‍රදානම සාදකය.

මහින්ද එනවට අකමැති-වලක්වන්න ඕන මිනිස්සු ජවිපෙ, UNP හා SLFP වලත් හිටියා.

ඒ සමහර අය රනිල්ට කැමති නෑ. බොහෝවිට ජවිපෙට දෙන්න තිබ්බා.

නමුත් එහෙම කළා නම්, මහින්දට චන්ද වැඩි වෙලා බලයට එනවා.

ඒක වලක්වන්න ගොඩක් අය අකමැත්තෙන් නමුත් රනිල්ට දුන්නා.

එකෙන් ජවිපෙට කෙල වුනා.

ප්‍රතිපත්ති නිසා UNP එක්ක , කාලින අවශ්‍යතාවය නිසා SLFP දෙපාර්ශවය එක්කම එකතු වෙන්න ජවිපෙට බෑ නේද? එක අවාසියට හිට්ටේ.

මම වුනත් ජවිපෙට කැමැත්තක් තිබ්බට මේ පාර දුන්නත් මහින්ද නිසා ජවිපෙට දෙන්නේ නෑ.

අර විමල්, ගම්මන්පිල, පාටලී වගේ ප්‍රදාන පක්ෂයට සම්බන්ද වුනා නම් මෙලහට රටට ඔය බලාපොරොත්තු වෙන සේවය කරන්න තිබ්බා.

වෙලාවේ හැටියට එහෙම වුනා නම් ජවිපෙට UNP එක්ක සෙට් වෙනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ නේද ඒක ජවිපෙ මිනිසුන්ට කොච්චර හිරිකිත යෝජනාවක් උනත්?

මහින්දගේ ආගමනය නොවෙන්න මේ රටේ සාපේක්ෂව වඩාත් යහපත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්න තිබ්බා.

හැබැයි අපේ රටේ ජනතාව පට්ට බුද්දිමත් නිසා එකත් ෂුවර් නෑ!

අර ඔයා කියනවා වගේ "කවදා හෝ පක්ෂේ දිනනකම් රටට සේවය කරන්න බලං ඉන්නවා" කියන කරුණ නම් ජවිපෙ ප්‍රතිපත්ති අනුව වුනත් අනුමත කරන්න බෑ.

අඩු පාඩු ඇති. හැබැයි ඕක තමා මගේ අදහස.

[QUOTE="shenic, post: 18853509, member: 470894"] [SIZE="3"][COLOR="DarkOrchid"]ඔයාගේ අදහස මමත් හරි කියලයි දකින්නේ. ඔය රතුපාට අදහස ලඟදි දවසක මමත් කිවුවා. ඔය තියන හැම ප්‍රතිපත්තිය එක්ක නම් ජවිපෙට මේ රටට සේවය කරනවා බොරු. ඇත්තටම සේවය කරන්න ඕනේ නම්, බලය ඕන. එකට විවිද උපක්‍රම ඕන. ඒ උපක්‍රම වලට ජවිපෙ ඇතැම් ප්‍රතිපත්ති වෙනස් කර ගන්න වෙයි. නැතිව ජවිපෙට මේ රටේ වැඩක් කරන්න තව අවුරුදු 40ක් වත් යයි. "කවදා හෝ අපි මේ සටන ජය ගන්නවා" කියනවට වඩා කාලින අවශ්‍යතාවයට වැඩක් කරන්නයි ඕනේ. +++++++ මම ජවිපෙට වත් කාටවත් මේ පාර දුන්නේ නෑ. හැබැයි දුන්නත් දෙන්නේ UNP ට. හේතුව මහින්ද. ඔය "මහින්ද" තමා මේ පාර ජවිපෙ නියෝජනය අඩු කරන්න හේතු වෙලා තියන අනිත් ප්‍රදානම සාදකය. මහින්ද එනවට අකමැති-වලක්වන්න ඕන මිනිස්සු ජවිපෙ, UNP හා SLFP වලත් හිටියා. ඒ සමහර අය රනිල්ට කැමති නෑ. බොහෝවිට ජවිපෙට දෙන්න තිබ්බා. නමුත් එහෙම කළා නම්, මහින්දට චන්ද වැඩි වෙලා බලයට එනවා. ඒක වලක්වන්න ගොඩක් අය අකමැත්තෙන් නමුත් රනිල්ට දුන්නා. එකෙන් ජවිපෙට කෙල වුනා. ප්‍රතිපත්ති නිසා UNP එක්ක , කාලින අවශ්‍යතාවය නිසා SLFP දෙපාර්ශවය එක්කම එකතු වෙන්න ජවිපෙට බෑ නේද? එක අවාසියට හිට්ටේ. මම වුනත් ජවිපෙට කැමැත්තක් තිබ්බට මේ පාර දුන්නත් මහින්ද නිසා ජවිපෙට දෙන්නේ නෑ. අර විමල්, ගම්මන්පිල, පාටලී වගේ ප්‍රදාන පක්ෂයට සම්බන්ද වුනා නම් මෙලහට රටට ඔය බලාපොරොත්තු වෙන සේවය කරන්න තිබ්බා. වෙලාවේ හැටියට එහෙම වුනා නම් ජවිපෙට UNP එක්ක සෙට් වෙනවා ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ නේද ඒක ජවිපෙ මිනිසුන්ට කොච්චර හිරිකිත යෝජනාවක් උනත්? :P මහින්දගේ ආගමනය නොවෙන්න මේ රටේ සාපේක්ෂව වඩාත් යහපත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්න තිබ්බා. හැබැයි අපේ රටේ ජනතාව පට්ට බුද්දිමත් නිසා එකත් ෂුවර් නෑ! :rofl: අර ඔයා කියනවා වගේ "කවදා හෝ පක්ෂේ දිනනකම් රටට සේවය කරන්න බලං ඉන්නවා" කියන කරුණ නම් ජවිපෙ ප්‍රතිපත්ති අනුව වුනත් අනුමත කරන්න බෑ. +++++ අඩු පාඩු ඇති. හැබැයි ඕක තමා මගේ අදහස. :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom