Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP සහෝදරවරුනි ...යථාර්තය තේරුම් ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP සහෝදරවරුනි ...යථාර්තය තේරුම් ගමු

ජවිපෙ සිතුවේ ප්රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා.. එජාපයට, මහින්දට, ශ්‍රීලනිපයට බැණ වැදීම නැවතිය යුතුයි..- ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි..

ජනතාවට ප්‍රධාන පක්ෂ එපා වී ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගනීවි යැයි ජවිපෙ සිතා සිටිය ද එසේ ජනතාව තෝරා නොගන්නා බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

මේ සමාජයේ සිටින හොඳම විප්ලවකාරයන්, හොඳම මිනිසුන් තමන් බවට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශ්වාස කරන නමුත් එය එසේ නොවන බව ද ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝද කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.

එජාපයට, ශ්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කල යුතු බවත් වරද විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය.

ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය

[YOUTUBE]1er8el0kRuY[/YOUTUBE]

[QUOTE="BINGU_PUTHA, post: 24687179, member: 469273"] [b]JVP සහෝදරවරුනි ...යථාර්තය තේරුම් ගමු[/b] [SIZE="5"][COLOR="Red"]ජවිපෙ සිතුවේ ප්රභාකරන් සිතු ලෙසමයි.. ජවිපෙට වඩා විප්ලවකාරයන් හොද මිනිසුන් සාමාන්‍ය සමාජයේ සිටිනවා.. එජාපයට, මහින්දට, ශ්‍රීලනිපයට බැණ වැදීම නැවතිය යුතුයි..- ලාල් කාන්ත ජවිපෙටම කණට ගහයි..[/COLOR][/SIZE] [SIZE="4"] ජනතාවට ප්‍රධාන පක්ෂ එපා වී ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගනීවි යැයි ජවිපෙ සිතා සිටිය ද එසේ ජනතාව තෝරා නොගන්නා බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. මේ සමාජයේ සිටින හොඳම විප්ලවකාරයන්, හොඳම මිනිසුන් තමන් බවට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශ්වාස කරන නමුත් එය එසේ නොවන බව ද ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝද කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය. එජාපයට, ශ්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කල යුතු බවත් වරද විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය. ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය[/SIZE] [YOUTUBE]1er8el0kRuY[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom